News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්රීඩා ශූරතා තරගාවලියේ 4X400 මිශ්ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පිරිමි පාසල් ක්රිකට් පද්ධතිය මෙන්ම කාන්තා පාසල් ක්රිකට් පද්ධතිය ව්යාප්ත කිරීම සඳහා සම පහසුකම් ලබාදිය යුතු බව ශ්රී ලංකා ක්රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇල්ල කරඳගොල්ල ප්රදේශයේ නායයාමක් සක්රිය වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂ පාට භේදයකින් තොරව ජනාධිපතිවරයාට සහාය පළකරන බව ආණ්ඩු පක්ෂ මන්ත්රිවරු අවධාරණය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්රබල මත්ද්රව්ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා අධිකරණයෙන් අද (26) ඉල්ලා සිටියේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කළුතර නාගොඩ රෝහලේ ප්රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

IPL තරගාවලියේ අද (26) පැවැත්වෙන තරගයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සඳහා ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක දුෂ්මන්ත චමීර තරග කිරීමට නියමිතය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු සඳහා උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් සිදුවූ අතර එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ සහාය යටතේ මෙරට කිරි නිෂ්පාදනය නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කෙරිණ. එම වැඩසටහන මඟින් දිවයින පුරා දැනට ක්රියාත්මක කිරි නිෂ්පාදනය ව්යාප්ත […]The po...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නව තානාපතිවරයෙක්, අමාත්යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහගේ පොදු දේපළ අයතා භාවිතා සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර විසින් 2023 අංක 09 […]The post ජනාධිපති රනිල්ගේ පොදු දේපළ අවභාවිතාගැන සමාජවාදී තරුණ සංගමයෙන් පැමිණිල්ලක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මත්තල ජාත්යන්තර ගුවන් තොටුපොළේ කළමනාකාරිත්වය වසර 30ක කාලයක් සඳහා විදෙස් සමාගම් දෙකකට පැවරීමට ඇමති මණ්ඩල අනුමැතිය හිමිව ඇතයි වාර්තා වේ. […]The post මත්තල ගුවන්තොටුපොළ විදෙස් සමාගම් දෙකකට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බලශක්ති ක්ෂේත්රයේ නියාමනය සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමට අවශ්ය කටයුතු සිදු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්ය අමාත්ය ඩී. වී. චානක මහතා පවසනවා. එම ආයතනය බලශක්ති ක්ෂේත්රයට අදාළ ආනයනය කිරීම, ගුණාත්මක භාවය, බෙදාහැරීම සහ අළෙවිය සම්බන්ධයෙන් කටයුතු කෙරෙන අතර එමඟින් පාරිභෝගිකයන්ට සාධාරණ සේවාවක් සැපයීම අපේක්ෂා කරන බව ද රාජ්ය අමාත්යවරයා සඳහන් කළා. විදුලිබල හා බලශක්ති රාජ්ය […]The post බලශක්ති ක්ෂේත්රයේ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් රහස් ප්රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා අද මුල්වරට හෙළි කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (27) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කූට ලේඛන හා නිල මුද්රා ව්යාජ අයුරින් භාවිතා කරමින් තරුණයින් පිරිසක් රුමේනියාවේ රැකියා සඳහා යැවීමට උත්සහා කළ පුද්ගලයෙකු රඳවාගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් කටයුතු කර තිබෙනවා. අප්රේල් 24 වන දා කිලිනොච්චිය ප්රදේශයේ රැකියා නියෝජිතායතනයක් මාර්ගයෙන්, රුමේනියාවේ රැකියා සඳහා යාමට පැමිණි තරුණයින් පස් දෙනෙකුගේ ලේඛන [̷...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

நாட்டின் பல பகுதிகள் இன்று இரவு இடியுடன் கூடிய மழை பெய்யுமென வளிமண்டலவியல் திணைக்களம் தெரிவித்துள்ளது. மேல், சப்ரகமுவ, மத்திய, வடமேல் மற்றும் தென் மாகாணங்களிலும் மழை பெய்யக்கூடும். அத்துடன் மேல் மற்றும் சப்ரகமுவ மாகாணங்களிலும் மாத்தறை காலி மாவட்டங்களிலும் சில இடங்களில் 75 மில்லிமீற்றருக்கும் அதிகரித்த மழைவீழ்ச்சி பதிவாகலாமென வளிமண்டலவியல் திணைக்களம் எதிர்வுகூறியுள்ளது. மழை பெய்யும் சந்தர்ப்பங்களில...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා අමරපුර නිකායේ වජිරවංශ පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පුජ්ය පනානේ විජයවංශ ස්වාමීන් වහන්සේ අපවත් වුණා. උන්වහන්සේ අපවත් වන විට 72වන වියේ පසුවුණා. ආදාහන පූජෝත්සවය හෙට පස්වරු 3ට ඕපනායක මැටිහක්වල විද්යාලයීය ක්රිඩාංගනයේදී පැවැත්වෙනවා.          The post මහා ලේඛකාධිකාරී පනානේ විජයවංශ ස්වාමීන් වහන්සේ අපවත් වෙයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විමධ්යගත යෝජනා යැයි පවසමින් හර්ෂ ද සිල්වා, අජිත් මාන්නපෙරුම, කාවින්ද ජයවර්ධන, ගයන්ත කරුණාතිලක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්රීවරු 07 දෙනෙකු ජනාධිපති රනිල් […]The post හර්ෂලාට දුන්නේ අල්ලසක්… කිහිප දෙනෙක් පමණක් සල්ලි ගත්තු එක වැරදියි… – රංජිත් මද්දුම බණ්ඩාර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මම ලියන හැටි සංවාද මාලාවේ අවසාන කොටස වෙනුවෙන් අප තෝරා ගෙන ඇති ආරියවංශ අබේසේකර යනු සිය කෘතීන් ඔස්සේ අද්විතීය ප්රබන්ධ ලෝකයක් නිර්මාණය කරන සිංහල සාහිත්ය ඉතිහාසයේ අපට හමුවන සුවිශේෂී නවකතාකරුවෙකි.'දාගේ' කෘතිය ඔස්සේ 1988 දී නවකතාකරණයට ප්රවේශ වන ඔහු චාරුමන්දා, මතකවත, මාතෘකාවක් සොයන වචන අනූ තුන්දාහක් සහ ආරාමදාස යන නවකතා රචනා කරමින් සිය අනන්යතාව සිංහල සාහිත්යය තුළ සලකුණු කර ඇත.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ලෝකයේ වැඩි ම අවධානයට පාත්ර වූ ක්රිකට් තරගාවලියක් ලෙස සැලකෙන ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) තරගාවලියේ 17 වන අදියරේ සමස්ත තරග 74න් 41ක් මේ වන විට අවසන් වී තිබේ.මෙවර තරගාවලියේ විශේෂත්වයක් වන්නේ, අධික මුදල්වලට මිල දී ගැනුණු ජ්යෙෂ්ඨ ක්රීඩකයින් වෙනුවට අත්දැකීම් අඩු නවක ක්රීඩකයින් විශිෂ්ට දක්ෂතා දැක්වීම ය.අධික මුදලකට වෙන්දේසි වූ ජ්යෙෂ්ඨ ක්රීඩකයින් රැසක් මේ වන විට අසාර්ථකත්වයට පත්ව සිටිති.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කූට ලේඛන හා නිල මුද්රා ව්යාජ අයුරින් භාවිතා කරමින් තරුණයින් පිරිසක් රුමේනියාවේ රැකියා සඳහා යැවීමට උත්සහා කළ පුද්ගලයෙකු රඳවාගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් කටයුතු කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල, ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව […]The post කොළඹට පැය 14 ජල කප්පාදුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෘත්තියවේදීන්ට සාධාරණය ඉටුවන බදු සංශෝධන කෙරෙහි රජයේ අවධානය යොමු කළ යුතු බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්ය ප්රකාශක වෛද්ය චමිල් විජේසිංහ මහතා මාධ්ය හමුවක් පවත්වමින් ප්රකාශ කළේ මේ සඳහා රජය ක්රියාමාර්ග ගත යුතු බවයි.            The post වෘත්තියවේදීන්ට සාධාරණය ඉටුවන බදු සංශෝධන කෙරෙහි රජයේ අවධානය යොමු කළ යුතුයි appeared first on ITN ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බලශක්ති ක්ෂේත්රය නියාමනය කිරීම සඳහා බලශක්ති අමාත්යාංශ ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් නව නියාමන ආයතනයක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්රකාශක අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා ඒ අනුව මෙම අංශය පිළිබඳව කරුණු අධ්යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සහ නීතිමය රාමුවක් සකස් කිරීම සඳහා […]The post බලශක්ති ක්ෂ්ත්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොව විශාලතම ප්රාජාතන්ත්රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවන අදියර අද ආරම්භ වුණා. ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවන අදියර යටතේ කේරල /රාජස්ථාන් හා උත්ර ප්රදේශ් ඇතුළු ප්රාන්ත 13කට අයත් මැතිවරණ කොට්ඨාස 88ක ඡන්දය ප්රකාශ කිරීම සිදු කෙරෙනවා. කේරල ප්රාන්තයේ ආසන විස්සකට / කර්ණාටක ආසන 14කට / රාජස්ථාන ආසන 13කට / උත්ර ප්ර දේශ් හා මහාරාශ්ඨ්ර […]The post ඉන්දීය පාර්ලිමේන්තු මැතිවර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවන ලද ශ්රී ලංකා වෛද්ය පාර්ලිමේන්තු මන්ත්රී සංසදයේ සභාපතිවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා තේරී පත්වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය උපුල් ගලප්පත්ති මහතා විසින් ජයසුමන මහතාගේ නම යෝජනා කරන ලද අතර වෛද්ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ස්ථිර කර තිබෙනවා. එසේම සංසදයේ අනුශාසකවරු ලෙස වෛද්ය රාජිත සේනාරත්න සහ සෞඛ්ය අමාත්ය වෛද්ය රමේශ් පතිරණ යන […]The post චන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණ නියෝගවලට අවනත නොවී රාජ්ය නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්ය උලපනේ සුමංගල හිමි ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව සුමංගල හිමි ඇතුළු සැකකරුවන් 04දෙනෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර අප මත මුදාහැරීමටත් තවත් සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත […]The post පූජ්ය උලපනේ හිමිට ඇප appeared ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා සිදු කෙරුණු මූල්ය පරිත්යාග කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීම අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා. කල්මුණේ හුදා ජුම්මා පල්ලිය රුපියල් 1,589,000/ක මුදලක් සහ සමස්ථ ලංකා ජමිඉයියතුල් […]The post ගාසා හි ළමා අරමුද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අත්යාවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙනුයි මෙම ජල සැපයුම විසන්ධි කිරීම සිදු කරන්නේ. හෙට පස්වරු 05 සිට ඉරිදා පෙරවරු 07 දක්වා කොළඹ 5 සහ 6, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව නගර සභා බලප්රදේශ, […]The post කොළඹ ප්රදේශ කිහිපයකට හෙට පැය 14ක ජල කප්පාදුවක් appe...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc