News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category] > [Category] > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කර තිබෙනවා. ඒ අනුව මෙම මස 19 වන දක්වා එම නියෝගය යළි දීර්ඝ කරනු ඇති. හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් සිරිසේන මහතා අදාළ තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් […]The post මෛත්රීපාලට එරෙහි වාරණ නියෝගය ත...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 අංක දෙක දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි ප්රකාරව ශ්රී ලංකාවට මෝටර් රථ වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා  තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කරමින් දණ්ඩ නීති සංග්රහය සංශෝධනය කිරීමට අදාළ පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශන ලැබී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තම පාලනයක් යටතේ සියළු පාර්ශව සමඟ සාකච්ඡා කරමින් නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් කෙටුම්පත් කර මහජන අනුමැතියකින් ක්රියාත්මක කිරීම තුළින් දෙමළ ජනතාවගේ […]The post ජනතාවගේ එකඟතාවයෙන් නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ගෙන එනවා – අනුර කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු කතානායකවරයෙකු වන කරූ ජයසූරිය සාධාරණත්වය සඳහා වූ ජාතික ව්යාපාරයේ සභාපති ලෙස නව විවාදාත්මක දේශපාලන කරුණු මතු කරමින් නැවත වරක් […]The post වට මේස සමුළුවක් වහාම ඕනෑ – කරූ ආයෙත් එයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2025 ජනවාරි මස සිට අදියර තුනක් යටතේ ජාතික තීරු බදු ප්රතිපත්තියක් ක්රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රෙදි මැසීමේ යන්ත්රයකට අනාරක්ෂිත ලෙස විදුලිය ලබාගැනීමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවියක් විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත පුවතක් වාර්තා විය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පානදුර, නල්ලුරුව ප්රදේශයේ සුවඳ විලවුන් නිෂ්පාදනගාරයක විෂ වායු ආඝ්රහණයක් හේතුවෙන් එහි සේවකයින් 30 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. අදාළ සිදුවීම හේතුවෙන් කර්මාන්තශාලාව තාවකාලිකව වසාදැමීමට උපදෙස් දුන් බවයි පිංවත්ත පොලීසිය සඳහන් කළේ, අදාළ කර්මාන්තශාලාවේ සේවකයින් පිරිසක් මෙම සිද්ධියට මුහුණ දී තිබුණේ අද (12) පෙරවරු 9.30ට පමණ බවයි වාර්තාවන්නේ. සුවඳ විලවුන් ඇතුළු නිෂ්පාදන සිදුකරන එම කාර්මාන්තශාලාවේ රසායනික ද්රව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සංචාරක වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. 2023 අංක දෙක දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි ප්රකාරව ශ්රී ලංකාවට මෝටර් රථ වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති නමුත් සංචාරක හා ඉඩම් අමාත්යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් පරිදි සංචාරකයින් ප්රවාහනය කිරීම සඳහා කුඩා ප්රමාණයේ බස් රථ 250ක් හා වෑන් […]The post සංචාරක වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රි නලින් බණ්ඩාර මහතා ගමන් කළ ජීප් රථයේ ගැටී තුවාල ලබා දින 08ක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ගනිමින් සිටි තරුණයා ඊයේ (11) මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ තිහාරිය කළගෙඩිහේන ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වන ශානුක රවිඳු නමැති තරුණයායි. මෙම තරුණයා යතුරුපැදි අලෙවි ව්යාපාරයක් කරගෙන ගිය […]The post නලින්ගේ රියේ හැපුණු තරුණයා අවසන් හුස්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කිරීම පිණිස දණ්ඩ නීති සංග්රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් ඇතුළු සියලු ආකාරයේ ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් අපරාධයක් බවට පත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය […]The post පැණි සෙල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව දැනට ක්රියාත්මක සියවසකට වඩා පැරණි කම්කරු නීති ප්රතිසංස්කරණය කිරීමට, නීතිමය රාමුව විධිමත් කිරීමට, සහ රැකියා ලෝකයේ සමකාලීන අභියෝගවලට විසඳුම් සෙවීමට කටයුතු කරමින් සිටිනා බව කම්කරු සහ විදේශ රැකියා අමාත්ය මනූෂ නානායකකාර ජිනීවා හි පැවැත්වෙන ලෝක කම්කරු සම්මේලනයේ වාර්ෂික සමුළුව අමතමින් පවසනවා. මේ අරමුණ සාර්ථක කරගනු වස් “රැකියා පනත” නම් නව කම්කරු නීතියක් ක්රියාත්මක […]The post ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට තුන්වැනි ණය වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් ජාත්යන්තර මූල්ය අරමුදලේ විධායක මණ්ඩලය අද (12) රැස්වී තීරණය කිරීමට නියමිතය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අදාළ දීමනාව සම්බන්ධයෙන් අමාත්ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බවය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය කල් දැමීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මතය ලෙස ප්රචාරයක් දියත් කරමින් සිටින අතර ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් රනිල් […]The post රනිල්ගේ ජනාධිපතිවරණ සූදානම – සාක්ෂි මෙන්න! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 09 වෙනි දින පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් පවත්වන ලද තරුණ රැලියේදී උද්ගත වූ මත ගැටුමක් මුල් […]The post ජාතික සංවිධායක නාමල් නිහඬ වෙයිද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් විශ්රාම වැටුප්, ලේකම් දීමනාව සහ ඉන්ධන දීමනාව වශයෙන් මාසිකව මෙරට ජනතාව මත පටවා තිබෙන බර ප්රමාණය ජාතික […]The post මෙන්න බෙදිල්ලක තරම! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පානදුර, නල්ලුරුව ප්රදේශයේ කර්මාන්තශාලාවක රසායනික ද්රව්යයක් විස වීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය මේ මස 19 වන දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියානු හමුදාව මගින් බඳවා ගන්නා ලද ඉන්දියානුවන් දෙදෙනෙක් යුක්රේන - රුසියා යුදබිමේදී මියගොස් ඇති බව ඉන්දීය බලධාරීන් පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පානීය ජලය හේතුවෙන් ඇතැම් පාරිභෝගිකයන්ට වමනය හා පාචනය වැනි රෝගී තත්ත්වයන් ඇති වී ඇති බවට සමාජ මාධ්ය තුල සංසරණය වන පුවත් අසත්ය බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා. ජල සම්පාදන මණ්ඩලය පානීය ජලය සපයනු ලබන්නේ නිසි ක්රමවේදයකට අනුව පිරිපහදු ක්රියාවලියකින් අනතුරුව තත්ත්ව පරික්ෂාවන්ට ලක් කිරීමෙන් පසුව […]The post ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් දැනුම්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත්රයා වන හන්ටර් බයිඩ්න්ට එරෙහිව පැවැත්වුණු නඩු විභාගයේදී ඔහුට එල්ල වී ඇති චෝදනා තුනටම වැරදිකරු වන බව ජුරිය තීරණය කර තිබෙනවා. 2018 වසරේදී ගිනි අවියක් මිලදී ගන්නා අවස්ථාවේ මත්ද්රව්ය භාවිතය සම්බන්ධයෙන් අසත්ය තොරතුරු ලබාදීමටයි හන්ටර් බයිඩ්න් වැරදිකරු වූයේ. නඩු විභාගයට ජුරි සභිකයින් 12 දෙනෙකු සහභාගී වූ අතර සියලු චෝදනාවලට හන්ටර් බයිඩ්න් […]The post බයිඩ්න්ගේ පුත්රයා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්නපුර දිසාපති කාර්යාලයට හිස් වැසුමක් පැළද ඇතුළු වූ බවට චෝදනා කරමින් පොලිස් කොස්තාපල්වරයෙකු සහ හමුදා නිලධාරියෙකු මාධ්යවේදියෙකුට පහරදීම සම්බන්ධයෙන් එවක දිස්ත්රික් ලේකම් රත්නපුර පොලීසියේ එවක ස්ථානාධිපති ඇතුළු පිරිසක් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මාධ්යවේදියාගෙන් විවෘත අධිකරණයේ දී වැඳ සමාව ගත්තා. මාධ්යවේදී සරත් විමලරත්න මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මුර්දු ප්රනාන්දු , මහින්ද සමයවර්ධන යන මහත්වර...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලීන් බණ්ඩාර ගමන් ගත් මෝටර් රථයේ ගැටී අනතුරට පත් වූ තරුණයා ජාතික රෝහලේ දැඩි සත්කාර […]The post නලීන් බණ්ඩාරගේ රියේ හැපුණු තරුණයා දින 8කට පසුව මියයයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොළොන්නරුව දිස්ත්රික්කයට අයත් මින්නේරිය ජාතික වන උද්යානය හා කවුඩුල්ල ජාතික වන උද්යානය නිජබිම කරගනිමින් සැරිසරන සුමේධ නම් දළ ඇතා මේ දිනවල මින්නේරිය ජාතික වනෝද්යානය නැවත පැමිණ සිටින අයුරු අප කැමරාවේ සනිටුහන් විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොට්ටාව, මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පොළේ දී අද (12) උදෑසන බිහිසුණු අනතුරක් සිදුවන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබිණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කරනවා. රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහීමකට පත්ව සිටී නම් එම ක්රමවේදය සමඟ ඉදිරියට යා හැකි බවත් එසේ නොමැති වුවහොත් නැවතත් කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක ඖෂධ, පොහොර සපයා ගත නොහැකිව මෙන්ම ඉන්ධන සහ […]The post ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය, පැරදුම නොව රටේ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පුරා වස්තු සහිත ස්ථානයක කැනීම කර ලබාගත් රත්රං මිශ්ර වටිනා ලෝහ කැටයක් විකිණීමට තැත් කළ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරේ නිලධාරීන්ට යුද හමුදා බුද්ධි අංශ ලබා දුන් තොරතුරකට අනුව  ගිරිබාව සගබෝපුර වරාවැව ප්රදේශයේදී වැටලීමක් සිදු කළා. පුරාවස්තු සහිත ස්ථානයක කැනීම් කර ලබා ගත් බවට සැකකෙරෙන කිලෝග්රෑම්  […]The post රත්රං මිශ්ර ලෝහ කැටයක් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය ගාසා තීරය තුළ සිදුකරන සියලු යුද මෙහෙයුම් අත්හිටවිය යුතු බව යෝජිත සටන් විරාමයට ප්රතිචාර දක්වමින් හමාස් සංවිධානය නිවේදනය කරනවා. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ සටන් විරාමයට හමාස් සංවිධානයේ ප්රතිචාරය ඊයේ භාරදී තිබුණා. ඒ අනුව යෝජිත සටන්විරාමය සඳහා හමාස් සංවිධානය ධනාත්මක ප්රතිචාරයක් දක්වා ඇති බවයි විදෙස් මාධ්ය සඳහන් කරන්නේ. එම යෝජනාවලියට මෙන්ම ස්ථීර සටන්විරාමයක් […]The post යෝජිත ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc