දේශීය ණය ප්රශස්තකරණය පිළිබඳ සත්ය තත්ත්වය ජනතාව හමුවේ තැබීමේ සුවිශේෂ කාර්යභාරයක් ව්යාපාරික ප්රජාවට සහ වෘත්තීය සමිති නියෝජිතයින් වෙත පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. සැබෑ තත්ත්වය පැහැදිළි කිරීමෙන්The post ණය ප්රශස්තකරණය පිළිබඳ සත්ය තත්ත්වය ජනතාවට පැහැදිළි කර දෙන්න – ජනපති appeared first on ITN News.
- දේශීය ණය ප්රශස්තකරණය නිසා EPF/ ETF අරමුදල් සුරක්ෂිතයි – ශ්රී ලංකා බැංකු සංගමය (Category: Sinhala)
- මිලියන 57ක මෙරට බැංකු තැන්පතු ආරක්ෂා කරන බවට මහ බැංකු අධිපතිගෙන් සහතිකයක් (Category: Sinhala)
දේශීය ණය ප්රශස්තකරණයේ දී දැනටමත් 50%කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පටවන්නේ නැති බවත් මිලියන 57ක් වන මෙරට රාජ්ය සහ පෞද්ගලික බැංකුThe post මිලියන 57ක මෙරට බැංකු තැන්පතු ආරක්ෂා කරන බවට මහ බැංකු අධිපතිගෙන් සහතිකයක් appeared first on ITN News.
- දේශීය ණය ප්රශස්තකරණය නිසා EPF/ ETF අරමුදල් සුරක්ෂිතයි – ශ්රී ලංකා බැංකු සංගමය (Category: Sinhala)
- ණය ප්රශස්තකරණය පිළිබඳ සත්ය තත්ත්වය ජනතාවට පැහැදිළි කර දෙන්න – ජනපති (Category: Sinhala)
- සේවක අරමුදල් හා බැංකු ක්ෂේත්රය සුරක්ෂිත බවට අගමැති සහතික වෙයි (Category: Sinhala)
සේවක අර්ථසාධක අරමුදලෙහි තැන්පතු සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ ප්රකාශයක් සිදුකළේය.
දේශීය ණය කපා හැරීම සම්බන්ධයෙන් කිසිදු විනිවිද භාවයකින් තොරව ක්රියාකරණ ආණ්ඩුව සහ ශ්රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැඳුම්කර කෙරෙහි මූලික […]The post ණය කැපීමේ දැඩි කම්පනය – බැංකු පද්ධතියට 44% පනියි – EPF එකට 42% පනියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
- උද්ධමනය තවත් පිම්මක් පනියි (Category: Sinhala)
- රුහුණු කුමාරි පීලි පනියි (Category: Sinhala)
- බඩුමිල තවත් කඩුල්ලක් පනියි (Category: Sinhala)
- Video: අනුර සේනානායක වැට පනියි (Category: Video)
දින දෙකක් පුරා ආණ්දෝලනයකට ලක්වෙමින් තිබූ දීරග බැංකු නිවාඩු ලබාදීම පිටුපස තිබෙන රහස දේශීය ණය ප්රත්ව්යූහගත කිරීමට අදාල සැලසුම් අනුමත […]The post ආණ්ඩුව ගොළුවෙයි – EPF රුපියල් ට්රිලියන 3.4කට හා බැංකුවල ට්රිලියන 3.5කට කරන්න යන්නේ මොනවාද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
- ගත්ත ණයවලින් ට්රිලියන 15කට මොකද වුනේ? – නාමල් ප්‍රශ්න කරයි (Category: Sinhala)
- ව්‍යාපෘතිවලින් කෝටි ලක්ෂ හයක් ගසා කාලා – විගණකාධිපති වාර්තාවෙන් හෙළිවෙයි (Category: Sinhala)
- කිතුලේ නැග්ග රනිල්ට සජබෙ හර්ෂ තණකොළ ගැන කියයි (Category: Sinhala)
- සමස්ත ගෝලීය ණය වේගයෙන් ඉහළ ට (Category: Sinhala)
සේවක සුබසාදනය වෙනුවෙන් සේවක අර්ථසාධක සහ සේවක භාරකාර මුදල් ගෙවීම සිදුකරන්නේ ආයතන අසූදහසකට අඩු ප්රමාණයක් බව අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. රටේ ඕනෑම ආයතනයක එක් පුද්ගලයෙකු වෙනුවෙන් හෝ එම මුදල්The post EPF , ETF ගෙවන ආයතන 80,000කට අඩුයි appeared first on ITN News.
- සේවක අර්ථසාධක අරමුදල ගැන බය වෙන්න එපා – ජාතික සේවක සංගමය (Category: Sinhala)
- ඇපල් සමාගමත් සේවකයින් අඩු කිරීමේ තීරණයක (Category: Sinhala)
- ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා ශ්‍රීලාංකික ශ්‍රමිකයන්ට අවස්ථාව (Category: Sinhala)
- සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට අනුමැතිය (Category: Sinhala)
ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) නියෝග මත දේශීය ණය කපා හැරීමේ ක්රියාවලිය තුළ විශේෂයෙන්ම සේවක අර්ථ සාධක අරමුදලට (EPF) එල්ල වී […]The post දේශීය ණය කපා හැරීම – EPF එකට තිබෙන සැඟවූ අනතුර මහ බැංකුවෙන් එලියට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
කොළඹ මහේස්ත්රාත් අධිකරණ අංක 05හි තිබූ සේවක අර්ථසාධක අරමුදලේ හා සේවක භාරකාර අරමුදලේ ලිපිගොනු කිහිපයක් පසුගිය සඳුදා කිනයේ සිට අතුරුදන්ව […]The post කොළඹ මහේස්ත්රාත් උසාවියෙන් EPF, ETF නඩු ෆයිල් අතුරුදන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
දේශීය ණය ප්රතිව්යූහ ගත කරන ලෙස ජාත්යන්තර මූල්ය අරමුදල ලබා දී තිබෙන දැඩි නියෝගය හමුවේ මුල් වටයේදී සේවක අර්ථ සාධක […]The post IMF කොන්දේසි මත EPF සල්ලි කෝටි 70,000ක් බිලි දෙයිද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝග මත දේශීය ණය ප්රතිව්යූහගත කරණය යටතේ සේවක අර්ථසාදක අරමුදල මගින් රජය ලබාගෙන ඇති ණය කපාහැරීමට සූදානම් […]The post මැයි මාසයේදී EPF බිලි දීමට සූදානම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ජාත්යන්තර මූල්ය අරමුදල 2007දී එවකට පැවති ආණ්ඩුවට ලබා දී තිබෙන නිර්දේශයක් අනුව යමින් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ […]The post හොර රහසේම අර්ථසාධකේ (EPF) විකිණීමේ සූදානමක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
සේවක අර්ථසාධක අරමුදල් ඇතැම් ව්යාපෘතිවල ආයෝජනය කිරීමෙන් රුපියල් මිලියන ගණනින් පාඩු සිදුවී ඇති බව නවතම විගණන වාර්තාවකින් පෙන්වා දී තිබේ.
කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යාල (EPF-ETF) නැවත දැනුම්දෙනතුරු සිකුරාදා දිනවල වසා දැමීමට තීරණය කර තිබේ.
කොන්දේසි කිහිපයකට යටත්ව වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් ලබාදීමට කලාපීය වැවිලි සමාගම් (RPCs) එකඟතාව පළ කර ඇති බව අරුණ පුවත්පත වාර්තා කර තිබේ. ඒ අනුව දෛනික වැටුප් ක්‍රමවේදයට අනුව වතු කම්කරුවන්ට එක් දිනක් වැඩ කිරීම සඳහා රුපියල් 1025ක් ගෙවනු ඇති බව එම පුවත් වාර්තා වේ සඳහන් වේ. ඒ අනුව මූලික වැටුප රුපියල් 700ක් ද […] The post වැවිලි සමාගම් වතු කම්කරු වැටුප 700ක් කිරීමට එකඟ වෙයි appeared ...
- වැවිලි සමාගම් වතු කම්කරු වැටුප 700ක් කිරීමට එකඟ වෙයි (Category: Sinhala)
කොන්දේසි කිහිපයකට යටත්ව වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් ලබාදීමට කලාපීය වැවිලි සමාගම් (RPCs) එකඟතාව පළ කර ඇති බව අරුණ පුවත්පත වාර්තා කර තිබේ. ඒ අනුව දෛනික වැටුප් ක්‍රමවේදයට අනුව වතු කම්කරුවන්ට එක් දිනක් වැඩ කිරීම සඳහා රුපියල් 1025ක් ගෙවනු ඇති බව එම පුවත් වාර්තා වේ සඳහන් වේ. ඒ අනුව මූලික වැටුප රුපියල් 700ක් ද […] The post වැවිලි සමාගම් වතු කම්කරු වැටුප 700ක් කිරීමට එකඟ වෙයි appeared ...
- වැවිලි සමාගම් වතු කම්කරු වැටුප 700ක් කිරීමට එකඟ වෙයි (Category: Sinhala)
Popular Topics
- International Monetary Fund (2)
- Economy of Sri Lanka (38)
- Sri Lanka Tea (38)
- Sri Lanka Quality Tea (38)
- Sri Lanka Tourism (38)
- Sri Lanka Cricket (38)
- Sri Lanka Hotels (38)
- Sri Lanka Elections (38)
- ITN News (52)
- EPF (75)