News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුව සිය ප්රථම මුදල් ප්රතිපත්ති වාර්තාව ප්රකාශයට පත්කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුව විසින් එහි ප්රතිපත්ති පොලී අනුපාතික අඩුකිරීමට තීරණය කර තිබේ.<br><br>ඒ අනුව මහ බැංකුවේ නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 11ක් සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 12ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන සතියේදී ශ්රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 700ක අරමුදලක් ලෝක බැංකුව විසින් අනුමත කිරීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.   “COLOMBO, June 19 (Reuters) – The WorldThe post ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක් ? appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහ බැංකුවේ නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වන විට ඇතිවී තිබෙන ජාත්යන්තර මුල්ය අර්බුධය ජර්මනියේ ප්රධාන deutch bank නම් බැංකුව දක්වා වර්ධනය වෙද්දී ඊයේ 26 වනදා […]The post ලෙබනනය හා ටියුනීසියාව මුල්ය අරමුදලේ ණය කොන්දේසි ප්රතික්ෂේප කරයි? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහ බැංකුවේ නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ජනවාරි මාසය අවසානයේ දී ශ්රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2,120 ක් බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2022 වසරේ නොවැම්බර් මාසයේදී වෙළෙඳ ගිණුමේ හිඟය, පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගියද පසුගිය වසරට සාපේක්ෂව අඛණ්ඩව පහළ මට්ටමක පවත්වාගෙන ගොස් තිබේ.<br><br>පසුගිය වසරේ නොවැම්බර් මස පැවැති අමෙරිකානු ඩොලර් මිලියන 553ක වෙළෙඳ ගිණුමේ හිඟයට සාපේක්ෂව මෙම වසරේ එම හිඟය ඩොලර් මිලියන 450ක් දක්වා පහළ බැස ඇති බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුවේ ප්රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc