News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු සෞඛ්ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට […]The post කෙහෙළියට එරෙහි මුද්රණ සංස්ථා අල්ලස් නඩුවේ මූලික විරෝධතා ප්රතික්ෂේප කෙරේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අලුත් අවුරුදු නැකත් සම්බන්ධයෙන් රට තුළ ආන්දෝලානාත්මක තත්වයක් මතුවී තිබියදී ඒ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රකාශ කර තිබෙන්නේ […]The post රනිල් “ජාතියේ පියා” පාවා දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ නීතිය අනුව ස්ව කැමැත්තෙන් ලිංගිකව එක්වීම සඳහා ගැහැනු දරුවන්ට පනවා තිබෙන අවුරුදු 16ක අවම වයස සීමාව අවුරුදු 14 […]The post මන්ත්රීවරියන්ගේ විරෝධය හමුවේ ඇමති විජේදාස හකුලා ගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්මත කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් ගණනාවකගේ සහයෝගය සජිත් ප්රේමදාස […]The post සජිත්ගේ පුස්සක් කිරිඇල්ල හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝ ප්රදේශයේ පැටප්ස්කො ගංගාව හරහා තිබූ ලෝ ප්රකට විශාල පාලමක් වන සැතපුම් 1.6ක් දිගැති ෆැන්සිස් ස්කොට් කී […]The post ෆැන්සිස් ස්කොට් කී පාලමේ හැපුනේ ලංකාවට පැමිනෙමින් තිබූ නැවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ස්ථාපිත කිරීමට යෝජිත ජාතික උසස් අධ්යාපන සංවර්ධන කොමිසම වෙනුවෙන් හිටපු අගවිනිසුරු කේ, ශ්රීපවන් මහතාගේ ප්රධානත්වයෙන් […]The post විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසමත් අහෝසියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්රියාත්මක වන අධිවේගී මාර්ග ජාලය Sahasya Investment Ltd වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. […]The post අධිවේගී මාර්ග ජාලයත් සහස්යා වෙත පැවරීමට කැබිනට් අනුමැතිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රට ගොඩනැගීමේ පළමු පියවර වන්නේ මේ දේශපාලන අධිකාරිය වෙනස් කිරීමයි යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි. ඔහු […]The post රට ගොඩනැගීමේ පළමු පියවර වන්නේ මේ දේශපාලන අධිකාරිය වෙනස් කිරීමයි – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝ ප්රදේශයේ පැටප්ස්කො ගංගාව හරහා තිබූ ලෝ ප්රකට විශාල පාලමක් වන සැතපුම් 1.6ක් දිගැති ෆැන්සිස් ස්කොට් කී […]The post ෆැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මාර්තු 22 වැනි දින රුසියාවේ මොස්කව් අගනුවර රංග ශාලාවකට එල්ල වූ ත්රස්ත ප්රහාරයෙන් මියගියවුන්ට ශෝකය පළ කිරීම සඳහා ශ්රී […]The post මොස්කව් ත්රස්ත ප්රහාරයේ වින්දිතයන්ට ජාතික ජන බලවේගයේ සොව පළකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හැත්තෑව දශකයේදී ගීත ක්ෂේත්රයට පිවිස ගායන ලෝකය වර්ණවත් කළ ජනප්රිය ගායන ශිල්පී චන්ද්ර කුමාර කඳනාරච්චි අභාවප්රාප්ත වී තිබේ. අභාවප්රාප්ත වන […]The post ගායන ශිල්පී චන්ද්ර කුමාර කඳනාරච්චි දිවි සැරිය නිමාකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය පැවැත්වීම ප්රකාශයට පත් කිරීමේ නීතිමය බලය මැතිවරණ කොම්ෂන් සභාවට සතු වන අතර සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් කාලය තුළ ජනාධිපතිවරණයේ […]The post ජනාධිපතිවරණ දිනය හරිටම මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරු දින ප්රහාරය සිදු කළ අය ගැන තමන් දන්වා බවට හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන විසින් සිදු කළ ප්රකාශය සම්බන්ධයෙන් […]The post මෛත්රී CIDයට දුන් ප්රකාශය නීතිපතිට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්ස්ප්රස් පර්ල් නෞකාව ශ්රී ලංකා මුහුදු තීරයට ප්රවේශ කරන අවස්ථාවේදීම එහි අනතුරක් ඇති බව නෞකාවේ කපිතාන්වරයා දැන දැනම ඒ බව […]The post විනාශය දැන දැනම කපිතාන් X- Press Pearl නැව ලංකාවට ඇතුළු කරා – නීතිපති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා අදාළ ප්රකාශය සටහන් කරගැනීම වෙනුවට ඔහුව වාහම මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කර අදාළ […]The post මෛත්රීව මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කරන්න… මාලිමාවේ නීතිඥයෝ නීතිපති හමුවේ කියති… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කාන්තාවන් එක මිටට එකතු වී සිටින්නේ අනාගත පරපුරට දුක උරුමකර දීම වැළැක්වීමේ අරමුණින් යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික […]The post කාන්තාවන් එක මිටට එකතු වී සිටින්නේ අනාගත පරපුරට දුක උරුමකර දීම වැළැක්වීමේ අරමුණින් – මහාචාර්ය චන්දන අබේරත්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පැය 06කට පසු ඉන් පිටවගොස් තිබේ. ඒ පාස්කු […]The post මෛත්රී පැය 06කට පසු CIDයෙන් පිටව යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“අපට ජීවත් වෙන්න ආහාර සුරක්ෂිතතාවය, තිබෙන්න ඕනෑ. වේල් තුනක් හොඳින් කන්න තියෙන්න ඕනෑ. අපේ දරුවන්ට හොඳට අධ්යාපනය ලබාදෙන්න තිබෙන්න ඕනෑ. […]The post අපි ඉන්නේ තවදුරටත් මේ ක්රමය ඉවසන්නේ නැහැ කියන තීන්දුව අරගෙනයි – ආචාර්ය හරිනි අමරසූරිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති (ජනතා විරෝධය හමුවේ පලා ගිය) ගෝටාබය රාජපක්ෂ පාලන සමයේදි විශ්රාමික ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කළ දේශපාලන […]The post ගොටාගේ පිස්සු පූසා කොමිසමේ නිර්දේශ අත්හිටුවමින් රිට් ආඥාවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“අපි කවුරුත් එකතු වෙලා වට්ටපු රට ගොඩගන්න මහන්සියෙන් වැඩකරමු. සිංහල, දෙමළ, මුස්ලිම්, ගොවි, ධීවර, වැඩකරන ජනයා, ව්යාපාරික ප්රජාව, කර්මාන්තකරුවා මේ […]The post වට්ටපු රට ගොඩනැගීමේ දැවැන්ත මෙහෙයුමක් දියත් කරන්න අපට අවශ්යයි – ටිල්වින් සිල්වා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ පාස්කු ඉරු දින ප්රහාරය සිදු කළ […]The post කැඳවීමක් අනුව මෛත්රී CIDයට යයි… සඟවාගෙන සිටි රහස හෙළි කරයිද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කුවේට් රාජ්යයේ රැකියා සදහා ගොස් නේවාසික වීසා කාලය උල්ලංඝනය කරමින් එරට රැදී සිටින සහ තම සේවා ස්ථානවලින් පළා ගොස් සිටින […]The post වීසා නැති කුවේටයේ ලාංකිකයන්ට පොදු සමා කාලයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ දිනවල කැනඩාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පසුගිය 23 වනදා ටොරොන්ටෝ හිදී එරට වෙසෙන සහ රැකියාවල […]The post කැනඩාවට ගිය අනුර දිසානායක ටොරොන්ටෝ හිදී කරපු කතාව appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉයේ (24) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමා තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්රෑමයක මිල […]The post කිරිපිටි මිල පහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වින්දිතයින්ට සාධාරණය ඉටු කරන්න තියෙන එකම ක්රමය පාස්කු ප්රහාරයේ ඇත්ත හෙළිදරව් කිරීම යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය […]The post වින්දිතයින්ට සාධාරණය ඉටු කරන්න තියෙන එකම ක්රමය පාස්කු ප්රහාරයේ ඇත්ත හෙළිදරව් කිරීම පමණයි – මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගැබ්ගෙල පිළිකා අවදානම දුරලීම සඳහා ගැහැණු දරුවන්ට ලබාදෙන හියුමන් පැපිලෝමා එන්නත් හිඟයක් මතුව තිබෙන බව වාර්තා වේ. එම එන්නත් හිඟයට […]The post පිළිකා අවදානම දුරලන අත්යවශ්ය එන්නතක හිඟයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 47ක් රැස්කරගෙන සිටියේය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෛත්රීපාල සිරිසේනගේ ප්රකාශයට එරෙහිව කඩිනම් නීතිමය ක්රියාමාර්ග ගත යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් […]The post මෛත්රීපාල සිරිසේනගේ ප්රකාශයට එරෙහිව කඩිනමින් නීතිමය ක්රියාමාර්ග ගත යුතුයි… – විජිත හේරත් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තම දරුවන්ගේ අධ්යාපන කටයුතු සඳහා අවශ්ය පොත් මිලදී ගැනීමට මුදල් නොමැති කමින් දරුවන් පාසල් නොයන බවත් තුන් වේල පිරිමසා ගැනීමට […]The post අභ්යාස පොත් ගන්න විදියක් නෑ… බඩට කෑමක් නෑ… දරුවෝ පාසල් යවන්න විදියක් නෑ… කටුකැලියාවේ මවක් හැඬූ කඳුලෙන් කියපු කතාව… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාලිමාවේ පාලන බලයක් යටතේ අනිවාර්ය ලෙසම පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සාධාරණ යුක්තිය ඉටු කරන බවත් පාස්කු ප්රහාරය සම්බන්ධයේන ඉතාමත් විධිමත් ලෙස […]The post පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් අපි අනිවාර්ය ලෙස සාධාරණ යුක්තිය ඉටු කරනවා – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc