News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ බෙයිජිං අගනුවර වෙසෙන ශ්රී ලාංකික ප්රජාව හමුවී තිබෙනවා. එහි පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලයේ දී එම හමුව ඊයේ (25) පැවැත්විණ. පැමිණ සිටි පිරිස සමග සුහද සාකච්ඡාවකට එක් වූ අග්රාමාත්යවරයා එහිදී ඉල්ලා සිටියේ මාතෘභූමියේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ සේවය ලබාදෙන ලෙසයි. මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ, ස්වදේශ කටයුතු රාජ්ය අමාත්ය අශෝක ප්රියන්ත, […]The post අගමැතිවරයා බ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මාර්තු 22 වැනි දින රුසියාවේ මොස්කව් අගනුවර රංග ශාලාවකට එල්ල වූ ත්රස්ත ප්රහාරයෙන් මියගියවුන්ට ශෝකය පළ කිරීම සඳහා ශ්රී […]The post මොස්කව් ත්රස්ත ප්රහාරයේ වින්දිතයන්ට ජාතික ජන බලවේගයේ සොව පළකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හැත්තෑව දශකයේදී ගීත ක්ෂේත්රයට පිවිස ගායන ලෝකය වර්ණවත් කළ ජනප්රිය ගායන ශිල්පී චන්ද්ර කුමාර කඳනාරච්චි අභාවප්රාප්ත වී තිබේ. අභාවප්රාප්ත වන […]The post ගායන ශිල්පී චන්ද්ර කුමාර කඳනාරච්චි දිවි සැරිය නිමාකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය පැවැත්වීම ප්රකාශයට පත් කිරීමේ නීතිමය බලය මැතිවරණ කොම්ෂන් සභාවට සතු වන අතර සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් කාලය තුළ ජනාධිපතිවරණයේ […]The post ජනාධිපතිවරණ දිනය හරිටම මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාර්ග ගත ක්රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කළ ආකාරය ව්යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ඊයේ ආරම්භ කෙරුණා. ඒ ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා මහතාගේ ප්රධානත්වයෙන් යුත් පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි. එම විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් ඊයේ කැඳවනු ලැබුවා. එහිදී තිරණය කෙරුණේ ලබන ජුලි 24 වනදා […]The post ඔන්ලයින...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාතලේ විල්ගමුව පොලිස් ස්ථානයේ ප්රධාන ගේට්ටුවේ රාත්රී සේවා මුරයේ සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ ටී56 වර්ගයේ ගිනි අවිය කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව විල්ගමුව පොලීසිය පවසනවා. අද අලුයම දෙකට පමණ අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ ගිනි අවිය පැහැරගෙන ගොස් ඇති බවටයි හෙලිව තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා සිටිනවා. අපරාධ කල්ලියක් විසින් කිසියම් අපරාධයක් […]...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්යාපන ක්රමයක් ක්රියාත්මක විය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා පවසනවා. අධ්යාපන ප්රතිසංස්කරණ කොපමණ සකස් කළත් ඊට අදාළ ලෙස මානව සම්පත කළමනාකරණය නොකළහොත් එම අධ්යාපන ප්රතිසංස්කරණවලින් ප්රයෝජනයක් ගත නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ජාතික […]The post රටක් සංවර්ධනය කරා ගමන් කිරී...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක මූල්ය සහ තාක්ෂණික ආධාර ලබා දෙන බව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්රතිපත්ති අමාත්යාංශය නිවේදනය කරනවා.The post ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක මූල්ය සහ තාක්ෂණික ආධාර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු දේව මෙහෙයන් වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාව සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි වැඩපිළිවෙළ ක්රියාත්මක කරන බවයි පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්රකාශ කළේ.            The post පාස්කු ඉරිදා දේවස්ථානවලට විශේෂ ආරක්ෂාව app...

Similar Stories
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරු දින ප්රහාරය සිදු කළ අය ගැන තමන් දන්වා බවට හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන විසින් සිදු කළ ප්රකාශය සම්බන්ධයෙන් […]The post මෛත්රී CIDයට දුන් ප්රකාශය නීතිපතිට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගියදා රුසියාවේ මොස්කව් අගනුවර ප්රසංග ශාලාව ඉලක්ක කර ගනිමින් එල්ලවූ ප්රහාරයට ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් සම්බන්ධ බව රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා. පසුගිය සෙනසුරාදා ප්රහාරය එල්ල වීමෙන් පසු පළමුවරටයි රුසියා ජනාධිපතිවරයා ඉස්ලාමීය අන්තවාදී ප්රහාරවලට සම්බන්ධ බවට ප්රකාශයක් සිදුකළේ. එමෙන්ම ප්රහාරය සදහා යුක්රේනය ද කිසියම් ආකාරයකින් සම්බන්ධ වී ඇති බවට පුටින් ජනාධිපතිවරයා චෝදනා කරනවා. ප්රහාරය සි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පුපුරණද්රව්ය තොගයක් සමඟ සැකකරුවෙකු තණමල්විලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තණමල්විල පොලිසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී පුපුරණද්රව්ය සමග මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. පුපුරණද්රව්ය ග්රෑම් 970ක් සහ ඩෙටනේටඩ් 80 ක් මෙන්ම වියළි ගංජා ග්රෑම් 120ක් ද සැකකරු සන්තකයේ තිබී සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ. තණමල්විල ප්රදේශයේම පදිංචි කරුවෙකු වන අතර ඔහු මෙම පුපුරණද්රව්ය සන්තකයේ තබාගෙන සිටියේ […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් කෝටි 400ක් වැය කරමින් ඉදිකළ දකුණු ආසියාවේ විශාලතම ජල පර්යේෂණ ආයතනය පේරාදෙණිය විශ්වවිද්යාලය වෙත පැවරීම අද සිදුකෙරුණා. චීන රජයේ මූල්ය පරිත්යාග මත පේරාදෙණිය විශ්වවිද්යාල භූමියේ ඉදිකෙරුණු ජල පර්යේෂණ හා විද්යා තාක්ෂණ පර්යේෂණ ආයතනය චීන ශ්රී ලංකා පර්යේෂණ මධ්යස්ථානය ලෙස නම්කර තිබෙනවා. එය පේරාදෙණීය විශ්ව විද්යාලය වෙත පැවරීම සිදුකෙරුණේ චීන විද්යා ඇකඩමියේ උප සභාපති ජ්යෙෂ්ඨ […]The post චීන රජයෙන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා ජීවී සතුන් 88 දෙනෙකු රේගු නිලධාරීන් සොයා ගත්තා. එම සතුන් රැගෙන ආ තරුණ ව්යාපාරික යුවලක් ද අත්අඩංගුවට ගැණුනා. තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන් මෙම සතුන් මෙරටට රැගෙන විත් තිබුණා. ඉබ්බන්,  ගෙම්බන්,  මාළු,  ඉත්තෑවන්,  ලේනුන්,  කැස්බෑවන්,  කටුස්සන්,  හැම්ස්ටර්,  සැලමැන්ඩා,  […]The post ලක්ෂ 40ක් වටිනා ජ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රවීණ ගායක චන්ද්ර කුමාර කඳනාරච්චි මහතා අද (26) උදෑසන අභාවප්රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් මහරගම පිළිකා රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්රාප්ත වූ බවයි වාර්තා වන්නේ. මියයන විට ඒ මහතා 76 වන වියෙහි පසුවුණා.The post ප්රවීණ ගායන ශිල්පී චන්ද්ර කුමාර කඳනාරච්චි අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තීරුබදු නොගෙවා මෙරටට හොර රහසේ ගෙන්වන ලද දුම්වැටි තොගයක් සහ ගංජා මිශ්ර මදන මෝදක ගුලි තොගයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (25)  දින වැල්ලවාය පොලිස් වසමේ 02 කණුව, වැල්ලවාය ප්රදේශයේ දී විශේෂ වැටලීමක් සිදුකර ඇත. එහි දී තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුමිවැටි 500 ක් සහ ගංජා මිශ්ර මදන […]The post මදන මෝදක ගුලි තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට appeared fi...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බෝඅඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුව අද (26) ආරම්භ විය. “ආසියාව හා ලෝකය: පොදු අභියෝගයන්, පොදු වගකීම්” යන තේමාවෙන් පැවැත්වෙන මෙවර සමුළුවේදී දින හතරක් පුරා 40 කට වැඩි උප සංසද ක්රියාකාරකම් ද සංවිධානය කෙරේ. අද(26) පෙරවරුවේ බෝඅඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුවේ ආරම්භක මාධ්ය හමුව පැවැත්විණ. මෙවර සමුළුවට එක්වූ ප්රධාන අමුත්තන්, සමුළුවේ ක්රියාකාරකම් පිළිබඳ තොරතුරු […]The post බෝඅඕ ආසියා සංසදයේ 2024...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුව සිය ප්රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තිරණය කර තිබෙනවා. ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති රැස්විමේදී මෙම තීරණය ගෙන තිබෙනවා. සියයට පහක ඉලක්ක ගත මට්ටමේ උද්දමනය පවත්වාගනිමින් ආර්ථිකයට අදාළ ඉලක්කයන් කරා ළගා වීමට හැකි පරිදී ජාත්යන්තර ආර්ථිකය තක්සේරු කරමින් මහබැංකුව මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව නිත්ය […]The post ප්රතිපත්ති පොළී අනුපාතික තවදුරටත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා සිටින යෝජනාවක් සම්මත කර තිබෙනවා. සියලු ප්රාණ ඇපකරුවන් වහාම කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ද එමගින් ඉල්ලා සිටිනවා. අසාර්ථක උත්සාහයන් කිහිපයකින් පසු ඔක්තෝබර් මාසයේ යුද්ධය ආරම්භ වීමෙන් පසු ආරක්ෂක කවුන්සිලය සටන් විරාමයක් ඉල්ලා සිටි පළමු අවස්ථාව මෙයයි. මෙයට එරෙහිව ඇමරිකාව සිය නිශේධ බලය භාවිත නොකිරීම ද […]The post එ. ජා. ආරක්ෂක මණ්ඩලය ග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු ඔහු විසින්ම භාවිත කළ මාළු දැලක පැටලී මියගොස් තිබෙනවා. වාලච්චේන, පූනානි වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු ඔහු විසින් භාවිතා කළ මාළු දැලක පැටලී ඊයේ (25) මියගොස් ඇති බවට ඔහුගේ පියා විසින් වාලච්චේන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මෙලෙස ජීවිතක්සයට පත් වී ඇත්තේ වයස අවුරුදු 23ක් වූ, පූනානි ප්රදේශයේ පදිංචි අයෙක්. මරණකරු […]The post මාළු දැලක පැටලී 23 හැවිරිදි තරු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ (25) ඓතිහාසික ජයක් ලැබීමට සමත් වුණා. ඒ ජගත් ශ්රේණිගතකිරීම් වල 204 වන ස්ථානයේ පසුවන ශ්රී ලංකාව එම වර්ගීකරණයේ 184 වන ස්ථානයේ පසුවන භූතානය ගෝල 2-0ක් ලෙස පරාජය කිරීමත් සමඟයි. ශ්රී ලංකාව වෙනුවෙන් ඩිලොන් ද සිල්වා සහ ඔලිවර් ජේම්ස් කෙලාට් ගෝල වාර්තා කිරීමට සමත් වුණා. භූතානය අවසන්වරට වසර 2015දී ශ්රී ලංකාව […]The post ශ්රී ලංකා පාපන්දු කණ්ඩායමට ඓතිහාසික ජයක් appeared firs...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොට්ටාව, හයිලෙවල් මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (25) සිදුවූ මෙම අනතුරින් මිය ගිය තරුණයා පන්නිපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි. කොට්ටාව දෙස සිය මාකුඹුර දෙසට ධාවනය වූ වෑන් රථයක් දකුණට හැරවීමට යාමේදී මාකුඹුර දෙස සිය කොට්ටාව දෙසට ධාවනය කළ යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව ඇත. අනතුරින් පසු යතුරුපැදිය මාර්ගයේ පෙරළී කොට්ටාව දෙස […]The post රිය අනතුරකින් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දකුණු පළාතේත් අම්පාර සහ මොණරාගල දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. මධ්යම, සබරගමුව […]The post ඇතැම් ස්ථානවලට මි.මී 100...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු ආසියානු කලාපයේ මෙන්ම ශ්රී ලංකාවේ ද විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ අභිවනයෙන් ඉදිකරන ලද ජර්මන් – ශ්රී ලංකා මිත්රත්ව නව කාන්තා රෝහල (ශික්ෂණ) ශ්රී ලාංකේය සෞඛ්ය පද්ධතියට එක් කිරීම හෙට (27) වනදා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ හා සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් සිදු කිරීමට නියමිති. අභිනවයෙන් ඉදිකරන ලද […]The post දකුණු ආසියානු කලාපයේ විශාල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්මලාන දුම්රිය ප්රධාන යාන්ත්රික උප දෙපාර්තමේන්තුව මගින් භාවිතයට නොගෙන ඉවත දමා තිබූ පැරණි රුමේනියානු දුම්රිය මැදිරි කිහිපයක් දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලබාගත හැකි පරිදි සංචාරක දුම්රිය මැදිරි ලෙස නවීකරණය කර තිබෙනවා. පැරණි දුම්රිය මැදිරි නවීකරණය කොට සංචාරකයින්ට වඩාත් පහසුවෙන් පරිසරය හා දුම්රිය මාර්ගය අවට නිරීක්ෂණය කළ හැකි පරිදි වහලය ඉවත්කොට මෙහි එක් දුම්රිය මැදිරියක්, නැරඹුම් […]The post ඉවත ද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වසර 2024 අය-වැයෙන් රාජ්ය සේවකයන්ට වැඩිකළ රුපියල් 10,000ක දීමනාවෙන් ඉතිරි රුපියල් පන්දහස අප්රේල් මාසයේ වැටුප සමඟ ලබා දෙන බව මුදල් රාජ්ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්රකාශ කළේය. සියලු රාජ්ය සේවකයන්ට මාර්තු මාසයේ වැටුප ගෙවීමෙන් අනතුරුව අප්රේල් මාසයේ වැටුප ද එම මාසයේ 10 වැනි දිනට පෙර ගෙවීමට සූදානම් බවත් රාජ්ය ඇමැතිවරයා පැවසීය. රුවන්වැල්ල ප්රදේශයේ දී […]The post රජයේ සේවකයන්ට සුබ ආරංචියක...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්ස්ප්රස් පර්ල් නෞකාව ශ්රී ලංකා මුහුදු තීරයට ප්රවේශ කරන අවස්ථාවේදීම එහි අනතුරක් ඇති බව නෞකාවේ කපිතාන්වරයා දැන දැනම ඒ බව […]The post විනාශය දැන දැනම කපිතාන් X- Press Pearl නැව ලංකාවට ඇතුළු කරා – නීතිපති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා අදාළ ප්රකාශය සටහන් කරගැනීම වෙනුවට ඔහුව වාහම මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කර අදාළ […]The post මෛත්රීව මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කරන්න… මාලිමාවේ නීතිඥයෝ නීතිපති හමුවේ කියති… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කාන්තාවන් එක මිටට එකතු වී සිටින්නේ අනාගත පරපුරට දුක උරුමකර දීම වැළැක්වීමේ අරමුණින් යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික […]The post කාන්තාවන් එක මිටට එකතු වී සිටින්නේ අනාගත පරපුරට දුක උරුමකර දීම වැළැක්වීමේ අරමුණින් – මහාචාර්ය චන්දන අබේරත්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පැය 06කට පසු ඉන් පිටවගොස් තිබේ. ඒ පාස්කු […]The post මෛත්රී පැය 06කට පසු CIDයෙන් පිටව යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc