News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මීලඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ ඔසවා තැබීම වෙනුවෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ “පෙරමග“ නම් සන්ධානයේ පළුවක් ගැලවී ගොස් ඇති බව […]The post රනිල්ට ජැක් ගැසීමේ සන්ධානයෙන් පළුවක් ගැලවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත ඇමති මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න යන තිදෙනා වහාම ක්රීයාත්මක පරිදි […]The post මෛත්රී තිදෙනෙක් නෙරපයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොව පුරා කිතුණු බැතිමතුන් පාස්කු ඉරිදා දිනය සැමරීමට සූදානමින් සිටිනවා. අළු බදාදා දිනයෙන් ආරම්භ වන දින 40ක චතාරික සමය අවසන් කරමින් පාස්කු ඉරිදාව හෙට දිනයේදී සැමරීමට ලොව සියලුම කතෝලිකයන් එක්ව සිටිනවා. ක්රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සිහිපත් කරමින් පරිත්යාගයට මුල්තැන දෙමින් පාස්කු මංගල්යය සැමරෙනවා. මෙක්සිකෝවේ මේ වෙනුවෙන් රඟ දැක්වුනු පාස්කු නාට්යයක් ජාත්යන්තර  මාධ්ය වල අවධානයට […]The post ලො...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට සංවර්ධනය කිරීමට නම් අඩු වියදමින් ඉහළ කාර්යක්ෂමතාවක් කෙරෙහි යොමු විය යුතු බව මධ්යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසනවා. මහනුවර මහනගර සභාවේ ජල කර්මාන්ත දෙපාර්තමේන්තුව නවීකරණය කළ මහනුවර අම්පිටිය කලාපයට ජලය ලබා දීමේ නව ඒකකය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියා. මහනුවර මහනගර සභාව සතු දුනුමඩලාව රක්ෂිතයෙන් ලබාගන්නා ජලය […]The post නවීකරණය කළ මහනුවර අම්පිටිය ක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහවැලි බී කලාපයේ මෙවර යළ කන්නයේ කුඹුරු අක්කර හැටපන්දහසකට අධික ප්රමාණයක වී වගා කිරීම සඳහා මාදුරුඔය ජලාශයෙන් ජලය නිකුත් කෙරුණා. දිඹුලාගල ආරණ්ය සේනාසනාධිපති පූජ්ය දිඹුලාගල රාහුලාලංකාර ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්යයයේ ජලය නිකුත් කිරිම සිදු කෙරුණා. ගොවි පවුල් විසිපන්දහසකට අධික සංඛ්යාවකට වී හා ගොඩබෝග වගාකිරීම සඳහා මෙසේ ජලය සැපයීම සිදුවනවා. පාර්ලිමේන්තු මන්ත්රි ජගත් […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ මාසයේ උද්ධමනය තවදුරටත් අඩුවී ඇති බව මහබැංකුවේ නවතම වාර්තාවලින් පෙන්වා දී ඇතැයි රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මාධ්ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.The post මේ මාසයේ උද්ධමනය තවදුරටත් අඩුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය පුරාම වෛරී සිතුවිලිවලින් අනූන දේශපාලන පක්ෂයක් බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පවසනවා. මහනුවර ප්රදේශයේ පැවති මාධ්ය හමුකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.The post ජවිපෙ ඉතිහාසය පුරාම වෛරී සිතුවිලිවලින් අනූන දේශපාලන පක්ෂයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදෙස්ගත ශ්රමිකයන් දිරිගැන්වීම හා නව ශ්රමිකයන්ට සහායවීමේ අරමුණින් ආරම්භ කළ ජයගමු ශ්රී ලංකා වැඩසටහන අද දෙවන දිනටත් වවුනියාවේදී පැවැත් වෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයේ මඟපෙන්වීම යටතේ විදේශ රැකියා නියෝජිතයන්ගේ සෘජු සබදතාව ඇතිව මෙම ව්යාපෘතිය ක්රියාත්මක වනවා. තරුණ තරුණියන් රැකියාගත කිරීම සඳහා අවශ්ය දැනුවත්කිරීම් ද මෙහිදී සිදු වනවා. විදේශගතවීම්වලට අදාළ දැනුවත් කිරීම් සිදු කෙරෙන අතර […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පාස්කු ප්රහාරයේ මහමොලකරුවන් සම්බන්ධයෙන් සිදු කළ ප්රකාශය පිළිබඳව දේශපාලන වේදිකාව තුළ අදත් මෙලෙස අදහස් පළ වුණා.The post ඉතිහාසය පුරාවටම මෛත්රීපාල ජනාධිපති පාවාදීම් කළා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඓතිහාසික ගැටඹේ විහාරස්ථානයට ගමන් කිරීමේ පහසුව වෙනුවෙන් ගුවන් පාලමක් වෙසක් පොහොයට පෙර ඉදිකර දෙන බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මහනුවර පොල්ගොල්ල ශ්රී සාලවන බෝධි විහාරස්ථානයේ ශ්රී නන්දසාර දහම්පාසලේ ත්යාග ප්රදානෝත්වයට එක්වෙමින් අමාත්යවරයා මේ බව කියා සිටියා. මහාසංඝරත්නය මෙන්ම දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් උත්සවයට සහභාගී වුණා. මෙම විහාරස්ථානයේ ඉදිකෙරෙමින් පවතින සීමාමාලකයට පිවිසෙන මාර්ග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බිත්තර වී ලබා ගැනීමේ අරමුණින් අම්බලන්තොට, වීරකැටිය සහ තංගල්ල ප්රදේශවල අක්කර 500ක කීරි සම්බා හෙවත් BG 360 වී ප්රභේදය වගා කිරීමේ නියාමණ ව්යාපෘතිය ඊයේ (29) කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා අතින් ඇරඹුණා. මෙවර යල කන්නයේ දී එම ප්රදේශවල අක්කර 500ක  කීරි සම්බා වගා කිරීමට නියමිත අතර දැනට අප රටේ කීරි සම්බා බීජ […]The post කීරි සම්බා බිත්තර වී ලබා ගැනීම සඳහා වගා කිරීමේ නියමු ව්යාපෘ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් එම පක්ෂ මූලස්ථානයේදී මේ වන විට පැවැත්වෙනවා. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙනුයි මෙම රැස්වීම පැවැත්වෙන්නේ. ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්යම කාරක සභාව මෙන්ම විධායක සභාව නියෝජනය කරන නියෝජිතයන් මෙන්ම සාමාජිකයන්ද ඊට එක්ව සිටිනවා. ආසන හා දිස්ත්රික් සංවිධායකවරුන් මෙන්ම අනුබද්ධ සංවිධාන නියෝජිතයන්ද මෙම රැස්වීමට කැදවා [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අග්බෝපුර 84 ප්රදේශයේදී ඊයේ රාත්රියේ පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ එම ප්රදේශයේ ම පදිංචිව සිටි 44 හැවිරිදි විවාහක කාන්තාවක්. ඊයේ රාත්රියේ සිය නිවසට යාබද නිවසක සිටින තවත් පුද්ගයෙකු බීමතින් පැමිණ මෙම කාන්තාවට සහ ඇයගේ සැමියාට පරුෂ වචනයෙන් බැණවැදී ඇති අතර එය නවත්වන ලෙස පැවසීමට ඇය සිය සැමියා සහ තවත් […]The post පොරොවකින් පහරදී කන්තාවක් ඝාතනය කෙරේ appeared firs...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනතාව අතර විශාල පිළිගැනීමකට ලක්ව සිටි කරන්දෙණියේ මහජන සෞඛ්ය පරීක්ෂක දීපාල් රොශාන් කුමාර විතානාච්චි ඝාතනය කර මාසයක් ගත වුවද එම අපරාධකරුවන් […]The post කරන්දෙණියේ PHI ඝාතනය පිටුපස බලගතු දේශපාලන හස්තයක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“සෙනෙගාල ජනතාව පැරණි දූෂිත ක්රමයෙන් රැඩිකල් ලෙස වෙන්වීම තෝරාගෙන ඇත” අප්රිකාවේ ප්රජාතන්ත්රවාදයේ මුදුන් මල් කඩ ලෙස සැලකෙන සෙනගාලයේ වසර තුනක් […]The post සෙනගාලයේ තරුණ අරගල කරුවන් ජනාධිපතිවරණය ජය ගනී! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහියංගණය – මහනුවර මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති වේරගංතොට මහවැලි පාලමෙන් තරුණියක් ඊයේ රාත්රියේ පැන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ, එම අවස්ථවේ දී වහාම ක්රියාත්මක වූ එම ස්ථානයේ සිටි තරුණයන් පිරිසක් ඇයව බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි. ඊයේ රාත්රී 7.00ට පමණ තරුණියක් පාලමේ කොන්ක්රීට් වැට උඩ නැඟ මහවැලි ගඟට පැනීමට සූදානම්වන ආකාරය […]The post මහවැලි පාලමෙන් තරුණියක් ගඟට පනී appeared first on...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනාගේ ශ්රමයට ගෞරවයක් ලබාදීමට ආරම්භ කළ ‘ගරු සරු’ වැඩසටහනේ වව්නියා දිගහැරුම අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් ඊයේ (29) දින පැවැත්වුණා. වව්නියාව ගාමිණී විද්යාලයේ ක්රීඩාංගණයේදී පැවති කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය සංවිධානය කළ ජයගමු ශ්රී ලංකා වැඩසටහනට සමගාමිව මෙම වැඩසටහනද සංවිධානය කර තිබුණා. කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය යටතේ පවතින ආයතනය සියල්ලේම ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර මහයියාව ප්රදේශයේ අද අලුයම සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු,ගංජා සමඟ වරෙන්තුකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුක්තිය මෙහෙයුමට සමගාමීවයි මෙම සෝදිසි කිරිම සිදු කෙරුණේ. මහනුවර පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙහෙයුම ක්රියාත්මක කෙරුණා. එහිදී හෙරොයින් ග්රෑම් 10ක් ළඟ තබා ගත් කාන්තාවක ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගංජා ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු හා වරෙන්තුක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මොස්කව් ප්රසංග ශාලාවට ප්රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් 9 දෙනෙකු ටජිකිස්තානයේ රඳවාගෙන ප්රශ්න කෙරෙනවා. වක්දාත් දිස්ත්රික්කයේ පදිංචිකරුවන් නව දෙනෙකුයි මෙසේ රඳවා තබා ගෙන ඇත්තේ. සැකකරුවන් රඳවා ගැනීමේ මෙහෙයුමට රුසියානු ආරක්ෂක අංශ ද සම්බන්ධ වී තිබෙනවා. මේ අතර පසුගිය සතියේ ක්රොකස් සිටි ශාලාවට එල්ල වූ මාරාන්තික ප්රහාරය සම්බන්ධයෙන් තවත් එක් සැකකරුවෙකුට ද රුසියානු අධිකරණයක් චෝදනා එල්ල කර […]The post මො...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුරෝපා කලාපය යුද්ධයකට ආසන්නයෙන් සිටින බවට පෝලන්ත අග්රාමාත්යවරයා අනතුරු අඟවනවා. සමස්ත මහද්වීපයේම යහපත වෙනුවෙන් රුසියාව යුක්රේනය ආක්රමණය නොකළ යුතු බවයි පෝලන්ත අග්රාමාත්ය ඩොනල්ඩ් ටස්ක් පවසන්නේ. යුද්ධයේදී ජයග්රහණය සඳහා යුක්රේනයට අවශ්ය සහාය ලබාදිය යුතු බව ඔහු කියා සිටිනවා. යුක්රේනයේ බලශක්ති පද්ධතියට රුසියාව පෙරේදා එල්ලකළ දැවැන්ත ප්රහාරයත් සමගයි පෝලන්ත අග්රාමාත්යවරයා මේ බව සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත් [&#...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෙවී යන මාර්තු මාසයේදී රටවල් 09ක තානාපතිවරු පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයට පැමිණ ජාතික ජන බලවේගයේ නායකයින් හමුවී රාජ්ය […]The post මාර්තු මාසයේදී පමණක් රටවල් 09යක තානාපතිවරු මාලිමාවේ නායකයින් හමුවෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ පත් කිරීමෙන් පසුව ගෙවී ගිය සතියක පමණ කාලය තුළ එම පක්ෂයේ සිටින රනිල්වාදීන් […]The post රනිල්වාදීන් පොහොට්ටුවේ බලය අල්ලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලේ වැඩසටහන ජනාධිපතිවරණය පැවැත්වීමට බාධාවක් නැතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් හා කැබිනට් මණ්ඩලය හමුවේ සඳහන් කර […]The post මුලින් එන්නේ ජනාධිපතිවරණය – රනිල් තහවුරු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථිකය යථා තත්වයට පත් කර ඇති බව ආණ්ඩුව ප්රකාශ කළ ද, පසුගිය වර්ෂයේ රැකියා අහිමි වූවන්ගේ ප්රමාණය 351,303ක් බව ජන […]The post අර්ථිකය ගොඩ ගත්තා – ආණ්ඩුව; ලක්ෂ තුනහමාරකට රස්සා නෑ – දත්තවලින් හෙළි වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උඩවලව ජාතික වනෝද්යානයේ රහසිගතව සිදුකරගෙන ගිය මහා පරිමාණ ගංජා හේනක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා. යුක්තිය මෙහෙයුමට සමගාමීව පොලිස් විශේෂ කාර්ය බලකායේ උඩවලව කඳවුරේ නිලධාරින් ක්රියාත්මක කළ මෙහෙයුමකදී මෙම ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ. උඩවලව ජාතික වනෝද්යානයේ රතඹලාගම ප්රදේශයේ කළ වැටලීමකදී ගංජා හේන සොයා ගැණුනා. අක්කරයක පමණ භූමි ප්රදේශයක ගස් විසිදහසක් පමණ වගා කර […]The post මහා පරිමාණ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර සැපයීමේ හැකියාව පවතින බව ශ්රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, ශීත කළ කුකුළු මස් රුපියල් 1,000 වැනි මුදලකට අලෙවි කිරීමේ හැකියාව පවතින බවය. මේ අතර ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සීමා කිරීමට පියවර ගෙන ඇති බව රාජ්ය වාණිජ විවිධ නීතිගත […]The post උත්සව සමයට හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්යම පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරුමැද, ඌව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසුවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන […]The post පළාත් කිහිපයකට ප.ව. 2.00 න් පසු වැසි app...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මුහුදුබඩ මාර්ගයේ කොළඹ මහ නගර සභාව විසින් සිදුකරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද  දින දුම්රිය ගමන් වාර 25ක් අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම නඩත්තු කටයුතු ඊයේ දින ආරම්භ කල අතර, ඊයේ දින ද එම දුම්රිය ගමන්වාර 25ම අවලංගු කළ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේ දී මුහුදුබඩ […]The post මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 25ක් අවලංගු වෙයි ap...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්රිකට් තරගය චැටොග්රෑම් හිදි  අද ආරම්භ වීමට නියමිතය. තරග 2කින් සමන්විත මෙම තරඟාවලියේ 1ට බින්දුවක් ලෙස ශ්රී ලංකා කණ්ඩායම පෙරමුණ ගෙන සිටින්නේ පළමු ටෙස්ට් තරඟය ලකුණු 328 ක විශිෂ්ට ජයක් හිමිකරගනිමින්. දෙවන ටෙස්ට් තරඟය සඳහා ශකීබ් අල්හසන් යළි බංග්ලාදේශය පිලට කැඳවීම සම්බන්ධයෙන් අද […]The post ශ්රී ලංකා – බංග්ලාදේශ අවසන් ට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් කටයුතු සඳහා නිලධාරීන් 1500කට ආසන්න සංඛ්යාවක් යොදවා තිබෙනවා. ඒ බව ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා. ඒ අනුව දිවයින පුරා සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාස 365 ආවරණය වන පරිදි මෙම වැටලීම් ක්රියාත්මක බව එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවා. මෙහිදී ආහාර පරිහරණ ආයතන, හෝටල් සහ ආපනශාලා පරීක්ෂාව සිදු කෙරෙනු […]The post උත්සව සමය වෙනුවෙන් වැටලීම් සිදු කිරීමට න...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc