News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රට බංකොලොත් බවට ප්රකාශ කර ජාත්යන්තර මූල්ය අරමුදලින් ඩොලර් මිලියන 300කට මදක් වැඩි ණය මුදලක් ලබා ගැනීමෙන් පසුව එම බංකොලොත්භාවයෙන් […]The post රනිල්ට සහ නන්දලාල්ට ගෙදර යන්නම නෙළයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින ජනතාවගේ මනස විකෘති කිරීම සඳහා බුද්ධාගමේ නාමයෙන් විවිධ විකෘති පුද්ගලයන් රැසක් ප්රචාරක කටයුතු […]The post සොම්බියෝ කඳවුරු බඳිති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මොළයේ උණ වැළඳී ඇති බවට සැක කරන ගාල්ල බන්ධනාගාර රැඳවියන් 08 දෙනකු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතයි බන්ධනාගාර කොමසාරිස් […]The post ගාල්ලේ රැඳවියෝ 08ක් කරාපිටිය රෝහලට – මොළයේ උණ බවට සැකයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“අපි එකතු වී යළි නොරැවටෙන ලෙස සාමාන්ය මිනිසුන්වත් දැන්වත් කරමු. ජාතික ජන බලවේගය කියන්නේ විශවාසවන්ත දේශපාලන ව්යාපාරයක් සහ නායකත්වයක් තිබෙන […]The post ඔබේත් මගේත් දරුවන් වෙනුවෙන් ජාතික ජන බලවේගය ජයග්රහණය කළ යුතුයි – විශ්රාමික නාවික ආඥාපති ෆ්රෙඩ් සෙනෙවිරත්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට පවුල් 3,129,300ක් ණය ගැතිභාවයෙන් මිරිකී සිටින අතර එයින් පවුල් ලක්ෂ හතකට ආසන්න පිරිසක් දිනපතා ආහාර අවශ්යතා සපුරා ගැනීමට මේ […]The post ආහාර අර්බුදය දරුණු බව නවතම සමීක්ෂණවලින් හෙළිවේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 320කින් ඉහළ දමා තිබේ. ඉදිකිරීම් ක්ෂේත්රයේ නියුතුවූවන් පවසන්නේ, මේ වනවිට සිමෙන්ති කොට්ටයක් රුපියල් 2,450 වැනි මිලකට […]The post සිමෙන්ති මිලත් ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නුදුරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් උතුරු පළාතේ වෙසෙන ජනතාවගේ ඡන්ද ලබා ගැනීමේ සිව් දින ප්රචාරක මෙහෙයුමක් ජනාධිපති රනිල් […]The post උතුරේ ඡන්ද ගරන්න ගිය රනිල් සහමුලින්ම ෆේල් බව දිනමිණ පුවතකින් තහවුරු කෙරේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විසින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයට පනවා තිබෙන තහනම් නියෝග මේ දක්වා ඉවත් කර ගැනීමට ක්රීඩා ඇමති හරීන් […]The post හරීන්ගේ කයිවාරු විතරයි – ක්රිකට් තහනම එලෙසමයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“අපේ රට විශාල දැක්මක් සහිතව ඉදිරියට ගෙන යන්න ක්රියාකළ විමලසුරේන්ද්රලා ඉතිහාසයේ යට යැව්වා. බොල් පිළිම නිර්මාණය කළා. එහි අවසන් ප්රතිඵලය […]The post නව පුනරුද යුගයක් වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරමු – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ පැවති මහ මැතිවරණයෙන් වැඩි ඡන්ද 150,000කින් සිය ආසනය ජයගෙන බංග්ලාදේශ ක්රිකට් නායක ශකීබ් අල් හසන් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස තේරී පත්වී තිබෙනවා ඔහු එරට අග්රාමාත්ය ෂෙයික් හසීනා නායකත්වය දරන අවාමිThe post ශකීබ් අල් හසන් පාර්ලිමේන්තුවට appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හෝමාගම කටුවාන ප්රදේශයේ කර්මාන්ත පුරයේ පිහිටි රසායනික කර්මාන්ත ශාලාවකින් පිටවන දුමක් හේතුවෙන් යම් අයකුට හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතින්නේ නම් වහාම […]The post රසායනික කර්මාන්ත ශාලාවකින් දුමක් පිටවෙයි – හෝමාගම අවට ජනතාව විශේෂ නිවේදනයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය සහ හමාස් සංවිධානය අතරේ හට ගෙන තිබෙන දරුණු යුද්ධය කලාපීය මට්ටමක්ද ඉක්මවා ජාත්යන්තර තලයට පිවිසීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර […]The post රනිල් “පාස්කු” වර්ගයේ ප්රහාරයක් ඉල්ලයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට (09) පැවැත්වීමට නියමිතව තිබේ. 

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් උතුරේ විවිධ ප්රචාරක ක්රියාකාරකම්වල යෙදි සිටි ජනාධිපති රනිල් වික්රමසිංහ පසුගිය 04 වෙනි දින සහභාගී වූ විශේෂ […]The post සංගීතයෙන් ඉන්දියාවත් ජයගත් දියණියට රනිල් 13වැනි ස්වරය කියාදෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ “ගැහැනු අපි එක මිටට මාලිමාවට” යන තේමාවෙන් රටේ සියලුම දිස්ත්රික්ක ආවරණය කරමින් පවත්වන සමුළු මාලාවේ දෙවැන්න ගාල්ල […]The post දකුණු ලකේ අගනගරය මාලිමාවේ කාන්තාවන්ගෙන් පිරී ඉතිරී යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය සංවිධානය කරන විශ්රාමික ත්රිවිධ හමුදා සාමූහිකයේ ක්රියාකාරීන් ලෙස හමුදා නිලධාරිනියන්ද මේ වනවිට පෙරමුණට පැමිණෙමින් සිටින අතර ඊයේ […]The post හමුදාවේ කාන්තා බලලත් නිලධාරීන් මාලිමා වේදිකාවේ වෙඩිමුර පත්තුකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 වර්ෂයේ මෙරට නිෂ්පාදිත තල් රා අපනයනය මගින් ඩොලර් 102,422ක මුදලක් උපයීමට තල් සංවර්ධන මණ්ඩලයට හැකි වී තිබෙනවා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය සිකුරාදා වැවිලිThe post 2023 වර්ෂයේ තල් රා අපනයනයෙන් ඩොලර් 102,422 ආදායමක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ ඉදිරි ප්රධාන මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් පූර්ව සැලසුම් සකස් කරමින් සිටින අතර හදිසියේම ස්විට්සර්ලන්තයේ චාරිකාවක් යොදා ගෙන ඇති […]The post රනිල් “ස්විස්” කරනමකට කේන්දර බලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සුඛෝපභෝගී භාණ්ඩවලට මෙන්ම ආහාරපාන ඇතුළු අත්යාවශ්ය පාරිභෝගික භාණ්ඩ සඳහා ද එකසේම ක්රියාත්මක කරන 18%ක් වූ වැට් බද්ද කිසිසේත්ම සාධාරණ නොවන […]The post වැට් බදු කිසිසේත්ම සාධාරණ නෑ – මහාචාර්ය ප්රියංග දුණුසිංහ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සෞඛ්ය ඇමතිව සිටි කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි රනිල් පොහොට්ටුවේ සන්ධානයේ දායකත්වය මත […]The post මිනී පෙට්ටි ඇමති සියල්ලට ඉහලින් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ විදුලි බල ඇමති කන්චන විජේසේකර නිකුත් කර තිබූ මර්දනකාරී ගැසට් නිවේදන සහ චක්රලේඛ උල්ලංඝණය කරමින් සියලු […]The post විදුලි සේවකයින් 22,000ක් පන්නයිද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තිරු නඩේශන්ට අයත් ගොඩනැගිල්ලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්රධාන ආයතනය 6ක් පවත්වාගෙන යාම වෙනුවෙන් අත්සන් කර තිබූ ගිවිසුම පසුගිය දෙසැම්බර් 31 […]The post රනිල් කලු සල්ලි ජාවාරම්කරුවෙකු සමග ඩීල් අලුත් කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ දිනවල වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මූලිකත්වයෙන් දියත් කර තිබෙන මත්ද්රව්ය නාශක මෙහෙයුම මාධ්ය මෙහෙයුමක් පමණක් දැයි ජනාධිපති රනිල් […]The post පොලිස් මත්ද්රව්ය මෙහෙයුම ගැන රනිල්ගේ මාධ්ය අංශයටත් සැකයි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉරානයේ සැමරුම් උළෙලකට සහභාගී වෙමින් සිටි සිවිල් පුරවැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද බිහිසුණු ත්රස්තවාදී ප්රහාරය දැඩි ලෙස හෙළා […]The post ඉරාන ජනතාවට එල්ල කළ බිහිසුණු ත්රස්ත ප්රහාරය ජවිපෙන් හෙළා දකී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙම ජනවාරි පළවෙනි දින සිට ක්රියාත්මක කර තිබෙන වැට් බදු නිසා මෙරට දුරකතන සහ අන්තර්ජාල සේවා සඳහා අය කෙරෙන බදු […]The post ප්රවෘත්තියක් ගැන බීබීසි හා ජනාධිපති මාධ්ය අංශය ගැටෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රතු මුහුදේ ගමන් කරමින් තිබෙන වාණිජ නෞකාවලට හවුති කැරලිකරුවන් එල්ල කරන ප්රහාර පැවැත්වීම සඳහා බව කියමින් ශ්රී ලංකා නාවික හමුදාවට […]The post රනිල් රතු මුහුදට රතු එලියක් යවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අසීමිත ලෙස ජනතාව මත තව දුරටත් බදු බර පටවමින් ඉහළ දමන ලද වැට් බදුවලට එරෙහිව ජාතික ජන බලවේගය ආරම්භ කරන […]The post මාලිමාවේ වැට් විරෝධි සටනට ජනතාව රොද බඳී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදල සහ එවැනි අනෙකුත් මූල්ය සංවිධානවලට මැජික් පෙන්වන්න මේ රටේ මිනිසුන් බදු බරින් මිරිකා ඇති බවත්, එම බර […]The post IMF එකට මැජික් පෙන්වීම සඳහා අපේ ජනතාව බදු බරින් මිරිකනවා – ආචාර්ය හරිනි අමරසූරිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නීති විරෝධි මැණික් පතල් හෑරීම නිසා පසුගිය දෙසැම්බර් 31 වෙනි දින බදුල්ල බිබිල මාර්ගයේ 19 කණුව ආසන්නයේ සිදු වූ නාය […]The post නායගොස් අවතැන් වූවන්ට භාණ්ඩ බෙදන්න ගිය ඇමතිට හකුලාගෙන යන්න සිදු වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිටත් දරා ගත නොහැකි ජීවන බරකින් මිරිකී සිටින ජනතාව මත වැට් බදු පනවමින් වංචා දූෂණ සහ හොරකම් සුපුරුදු පරිදි […]The post මේ පීඩාව තවදුරටත් ඉවසා සිටිය යුතු නෑ – ව්රායි කැලී බල්තසාර් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc