News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව රහසිගතව හෙද ව්යවස්ථාව සංශෝධනය කිරීමේ ක්රියාමාර්ගයට අවතීර්ණ වී ඇති බවත් එයට එරෙහිව සෞඛ්ය අමාත්යංශය ඉදිරිපිට හෙට (26) දැවැන්ත විරෝධතාවක් […]The post හෙද හෙදියන්ට හොරෙන් ආණ්ඩුව කරන්න ගිය වැඩේ අහුවෙයි – විරෝධතාවකුත් සංවිධානය වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක රුපියල් ලක්ෂ 50 බැගින් වූ […]The post සචිත්ර සේනානායක ඇප මත මුදාහරියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ප්රජාතන්ත්රවාදීව තේරී පත් වූ ජනාධිපති මොහොමඩ් බසූම් බලයෙන් පහකළ ජූලි කුමන්ත්රණයෙන් මාස දෙකකට පසු නයිජර් රාජ්යයෙන් සිය තානාපතිවරයා සහ හමුදා […]The post හමුදා කුමන්ත්රණයෙන් පසු ප්රංශය තානාපති සහ හමුදාව නයිජර් රාජ්යයෙන් ඉවත් කරගනියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය ගැන විනිවිද පෙනෙන පරීක්ෂණයක් අවශ්ය යැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ යළි අවධාරණය කරති. ඒ හිමියෝ […]The post පාස්කු ප්රහාරය ගැන විනිවිද පෙනෙන පරීක්ෂණයක් අවශ්යයි – කාදිනල් හිමියෝ යළි අවධාරණය කරති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

Bennu ඇස්ටරොයිඩයේ කොටස් රැගත් OSIRIS-REx යානය ආරක්ෂිතව අමෙරිකාවේ උටා කාන්තාර ප්රදේශයට ගොඩ බැස්වූ බව නාසා ආයතනය නිවේදනය කරයි. විද්යාඥයින් පවසන්නේ […]The post Bennu ඇස්ටරොයිඩයේ කොටස් රැගත් OSIRIS-REx පෘතුවියට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ වරාය ආසන්නයේදී ගින්නෙන් විනාශයට පත් වූ X- Press Pearl නෞකාවෙන් පරිසරයට සිදු වූ හානිය සම්බන්ධයෙන් තක්සේරු කර ඇති වන්දි […]The post X- Press Pearl අතුරු වන්දිය සොච්චමයි – ලැබිය යුතු වන්දියෙන් 0.0139%යි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගැසට් මගින් ප්රකාශයට පත් කර ඇති ත්රස්ත විරෝධී කෙටුම්පතට හා මාර්ගගත ක්රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට වහා හකුළාගන්නා ලෙස දන්වමින් […]The post ත්රස්ත විරෝධි හා Online පනත් කෙටුම්පත්වලට ශ්රී ලංකා නීතිඥ සංගමයේ විරෝධය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ (23) රාත්රී 8.55ට පමණ මියන්මාරයට රිච්ටර් මාපක 4.8ක ප්රබලත්වයකින් යුක්ත භූ කම්පන තත්වයක් හටගෙන තිබේ. මියන්මාරයේ වාණිජ කේන්ද්රස්ථානයක් වන […]The post මියන්මාරයට භූ කම්පන තත්වයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්යාව 2,000 සීමාව ඉක්මවා යමින් 2003ක් වාර්තා වී […]The post ඩෙංගු රෝගීන්ගේ වැඩි වීම ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කියුබාවේ පැවැති ජී 77 සමුළුවට සහ අමෙරිකාවේ පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා විදේශතව සිටි ජනාධිපති රනිල් […]The post ඇමරිකා, කියුබා සවාරිය අවසන් කළ රනිල් ජර්මන් සවාරියකට සැරසෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දඹුල්ල – කුරුණෑගල ප්රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප්රදේශයේදී අද (24) උදෑසන දරුනු රිය අනතුරක් සිදුව තිබේ. ත්රිරෝදරථයක් ධාවනය කරමින් සිටි […]The post මාරක රිය අනතුරක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමෙන් පසු දුම්රිය ගාස්තු ඉහළ දැමීමටත් දැනට ක්රියාත්මක වන වාර ප්රවේශ පත්ර (සීසන්) ක්රමය අහෝසි කිරීමටත් ප්රවාහන […]The post දුම්රිය අධිකාරියක් කළ පසු ගාස්තු ඉහළට… සීසන් අහෝසියි… දුම්රිය බලධාරීන් දන්වයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ (23) රාත්රියේ ගාල්ලේදි ව්යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබූ අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ විදුලි බල රාජ්ය ඇමති ඩී.වී […]The post රාජ්ය ඇමති ඩී.වී චානකගේ මාමණ්ඩිය වෙඩි තබා ඝාතනය කරලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නේපාල ආණ්ඩුව සිදුකිරීමට යන අධ්යාපන ප්රතිසංස්කරණවලට එරෙහිව විරෝධය පළ කරමින් එක්ලක්ෂ දහසදහසක් (110,000) පමණ රජයේ ගුරුවරුන් දැවැන්ත වර්ජනයක් අරඹා ඇති […]The post නේපාලයේ දැවැන්ත ගුරු වර්ජනයක් – පාසල් වසාදමයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලෝක ආහාර සංවිධානය මගින් වතුකරයේ අඩු ආදායම්ලාභියන් අතර බෙදා දීම සඳහා ආධාර වශයෙන් ලබා දී තිබූ ආහාර සලාකය අදාළ නිර්ණායකවලට […]The post ලෝක ආහාර සංවිධානයේ හාල් මල්ලත් හොර පාරෙන් ගිහින් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ සංගීත කර්තෘ, සංගීත නිර්මාතෘ සහ ප්රකාශකයන්ගේ සංගමයේ (ACPOSL) නව සභාපතිවරයා වශයෙන් ප්රවීණ ගේය පද රචක නිලාර් එන් කාසිම් […]The post ACPOSL සභාපති ධුරය නිලාර් එන් කාසිම්ට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා (ETCA) නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡාවක් සිදුවී ඇතැයි වාර්තා වේ. මෙම […]The post එට්කා යළි කරලියට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාම යෝජනා අවලංගු කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේදී ගත් තීරණය […]The post නාම යෝජනා අවලංගු කිරීමේ තීරණය ගැන පැෆරල් කනස්සල්ල පල කරයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මින් ඉදිරියට වී මිල තීන්දු කරන්නේ කමිටුවක් මගින් බවත් මේ වනවිට එම කමිටුවක් පත් කර ඇති බවත් කෘෂිකර්ම අමාත්ය මහින්ද […]The post වී මිල තීරණය කරන්නේ කමිටුවකින් – මහින්ද අමරවීර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව, ස්ථාවරත්වය ළඟා කර ගත යුත්තේ අදහස් ප්රකාශ කිරීමේ නිදහස, සාමකාමී විරෝධතා පැවැත්වීමට ඇති ප්රජාතන්ත්රවාදී අයිතිය, කලා නිර්මාණ ඔස්සේ […]The post අදහස් ප්රකාශ කිරීමේ නිදහස බිළි දෙන්න එපා – ජුලී චන්ග් ලංකාවට කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කුරුණෑගල ප්රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි 14 හැවිරිදි දරුවකු අතුරුදන් වී ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි. අතුරුදන්ව සිටින මෙම […]The post ළමා නිවාසයක රඳවා සිටි දරුවකු අතුරුදහන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රම්බා විහාර පුරාවිද්යා භූමියට අයත් ස්මාරක භූමියේ අද (22) දිනයේ අනවසරයෙන් නීති විරෝධි ලෙස ඩෝසර් යොදා ගනිමින් විනාශ කරමින් පවතින […]The post රම්බා විහාර පුරාවිද්යා භූමිය ඩෝසර් කරයි – නියෝජ්ය කතානායකගේ නමත් කියවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකාව වසර කිහිපයක සිට මුහුණ දෙමින් තිබෙන දරුණු ආර්ථික අර්බුදය හමුවේ මෙරට ළදරු උපත් ප්රමාණය අඩු වෙමින් පවතින බවත් ඉදිරියේදී […]The post ආර්ථික අර්බුදය හමුවේ ලංකාව ජනගහණය අඩු වීමේ අර්බුදයක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය 2022 වසරේ පැවරූ නඩුවලින් බාගයක්ම විවිධ හේතු මත ඉල්ලා අස්කරගෙන ඇති බව […]The post අල්ලස් නඩුවලින් 50%ක් කොමිසම විසින්ම ඉල්ලා අස්කරගෙන – විගණන වාර්තාවක් හෙළි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊබ්රාහිම් – පාස්කු ප්රහාරය – ජාතික ජන බලවේගය “පොලීසිය බාර අමාත්යවරයාගේ උත්සාහය තිබුණේ ජාති, ආගම, මව්බිම පිළිබඳව අපේ රටේ සෑම […]The post පාස්කු ප්රහාරය ගැන විවාදයේදී අනුර දිසානායක සිදු කළ සම්පූර්ණ කතාව appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට රට තුළ මහත් කතාබහකට ලක්ව ඇති සමාජ මාධ්ය මර්දනය සඳහා ගෙන එමින් තිබෙන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කරුණු ගණනාවක්, […]The post සකර්බර්ග් සහ එලෝන් මස්ක් උසාවි කැන්දන රනිල් වික්රමසිංහගේ සමාජ මාධ්ය මර්දනය පනත appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දිනෙන් දින ජනතාවගේ අප්රසාදයට ලක් වෙමින් සිටින ආණ්ඩුව සහ ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රජාතන්ත්රවාදය හකුළමින් විවිධ අණපනත් සම්මත කර ගනිමින් සිටින […]The post ප්රජාතන්ත්රවාදය හකුළමින් රනිල් ත්රස්ත විරෝධී පනත ගෙන ඒමේ අරමුණ කුමක්ද? – නීතිඥ ලක්මාලි හේමචන්ද්ර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රටේ සිව්දෙනකුගෙන් යුත් සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසිහතර දහසක (රු. 4,724,000) ණයකරුවන් කරනු ලැබ සිටින බව පේරාදෙණිය විශ්වවිද්යාලයේ […]The post සෑම පවුලකටම ලක්ෂ 47ක ණ බරක් වැටෙන හැටි මහාචාර්යවරු හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට අසල්වැසි ඉන්දියාවේ ව්යාප්ත වෙමින් පවතින “නීපා” වෛරසය පිළිබඳව ශ්රී ලංකාවේ ජනතාවගේ දැඩි අවධානය යොමුව තිබෙන අතර එම වෛරසයෙන් […]The post නිපා වෛරසයෙන් ආරක්ෂා විය හැකි ක්රම මොනවා ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට දිනෙන් දින බීමත්ව රිය පදවන රියදුරන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බවත් එය මෙම වසරේ ජනවාරි සිට ඊයේ (22) දිනය […]The post ලංකාවේ බීමත් රියදුරන් ගැන බීබීසීය පල කළ සවිස්තරාත්මක වාර්තාව appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc