News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බත්තරමුල්ල අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය ඉදිකිරීමේ මුල් ඇස්තමේන්තුව වසර දෙකක් ඉක්මයාමටත් පෙර දෙගුණයකින් වැඩි කර ඇති අතර එම සංශෝධිත ඇස්තමේන්තුව […]The post රනිල්ගේ රැකවරණය ලබන මහින්ද, ගෝඨා හමුදාවෙන් සුපිරි ගැහිලි ගහලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන දෙදෙනා 2022 අප්රේල් මාසයේ මුල් බාගයේදී […]The post ආර්ථික ඝාතකයන් දෙකට බෙදේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ ජාතික සමුළුව පවත්වා මාසයක් ඉක්ම ගොස් තිබුණද, තව දුරටත් ජනතාවගෙන් ප්රතික්ෂේප වීම නවත්වා ගැනීම සඳහා නාමල් රාජපක්ෂ අලුත් […]The post නාමල් 10ක් උස්සයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ දක්වා රට පාලනය කළ නායකයින් පතුලටම බිඳ දමා තිබෙන රට යළි පුබුදුවන ගමනකට නායකත්වය දෙන්නේ ජාතික ජන බලවේගය බව […]The post රට යළි පුබුදුවන නව දේශපාලන ගමනට නායකත්වය දෙන්නේ ජාතික ජන බලවේගයයි – අනුර කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මේ වනවිට යෙදී සිටින විදේශ සංචාර සඳහා ඇමතිවරුන් සහ මන්ත්රීවරුන් රැසක් ද සහභාගී කර ගෙන තිබෙන ආකාරය ඡායාරූප […]The post රනිල්ගේ රට සවාරිය – ජායාරූප සාක්ෂි මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“සුපිළිපන් පාලනයක් උදෙසා භික්ෂු බලය ගොඩනගන මහ සඟ සමුළු” යන තේමාවෙන් ජාතික භික්ෂු පෙරමුණ ආරම්භ කළ දිස්ත්රික් භික්ෂු සමුළු මාලාවේ […]The post කසාවතින් කුරුණෑගල බැබලවූ භික්ෂු සමුළුව appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොන්ගෝවට බෙල්ජියම් අධිරාජ්යවාදයෙන් නිදහස ලැබූ දිනයේ එනම් 1960 ජූනි 30 වනදා කොංගෝ හි ප්රථම අගමැතිවරයා ලෙස දිවුරුම් දෙමින් පැට්රික් එමෙරි […]The post ලුමුම්බා මරා දමා වසර 63ක් සැපිරේ ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රටක සංවර්ධනය මනින එක් ප්රධාන මිනුම් දණ්ඩක් වන්නේ එම රටේ පවතින අධ්යාපන තත්ත්වය යි. අධ්යාපනයේ ප්රධාන අරමුණු අතර, විශේෂයෙන්ම උසස් […]The post ලංකාවේ විශ්වවිද්යාල රැකියා නිෂ්පාදන ෆැක්ටරි විය යුතුමද… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙම සහශ්රකය ආරම්භ වූ 2000 වසරේ ශ්රී ලංකාව ණය පොලී ගෙවීම සඳහා රුපියල් කෝටි 7,120ක් දරා තිබූ අතර එය මෙම වසර […]The post රනිල් 3726%කින් උස්සයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති සමුළුවකට සහභාගී වීමට බව කියමින් එහි ගිය ජනාධිපති රනිල් වික්රමසිංහ සාගල රත්නායක ඇතුළු කණ්ඩායම උගන්ඩාව කරා […]The post සාගල ස්විට්සර්ලන්තයේ සිට හරවා එවලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය වටා කාන්තාවන් ඒකරාශී කර ගැනීමේ “ගැහැණු අපි එක මිටට මාලිමාවට“ යන තේමාවෙන් යුතු සමුළු කෙරෙහි රටේ සුවිශාල […]The post මාලිමාවේ කාන්තා බලය ගැන රටම අවදියෙන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් ශ්රී ලංකා නාවික හමුදාවට අයත් භටයන් 40 දෙනෙකුගෙන් සමන්විත ප්රහාරක නෞකාවක් යොදවන බව ජනාධිපති රනිල් වික්රමසිංහ […]The post රනිල් කටුකුම්ඹලාවක හිරවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

0 Comments*Enter your name*2 characters minimum.Do not change these fields followingThe post නාරම්මල පොලිස් ඝාතනයේ සාක්ෂිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොලීසිය මෙපමණ කලක් තම රාජකාරිය හරියට කළා නම්, මාධ්ය සංදර්ශන පවත්වන්න අවශ්ය වෙන්නේ නැතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික […]The post මෙපමණ කලක් රාජකාරිය හරියට කළා නම්, පොලීසියට මාධ්ය සංදර්ශන අවශ්ය වෙන්නේ නැහැ – නීතිඥ හර්ෂණ නානායක්කාර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නාරම්මලදී ලොරි රථ රියදුරෙකුගේ හිසට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් ඝාතකයෙකු එල්ල කළ වෙඩි පහරින් මිය යාම වෙනුවෙන් කැරට් කිලෝ 500ක […]The post වෙඩි තබා ඝාතනය කරන මිනිස් හිසක වටිනාකම කැරට් කිලෝ 500යි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“නාරම්මලදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති සහ පොලීසිය බාර ඇමති වගකිව යුතු බව අවධාරණය කරන අතර, එවැනි තත්වයන් […]The post නාරම්මල පොලිස් වෙඩි තැබීමට වැඩ බලන පොලිස්පති සහ පොලිස් ඇමති වගකියන්න ඕනෑ… – ටිල්වින් සිල්වා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජපක්ෂ පවුලේ සමීපතම ගෝලයෙකු වශයෙන් කටයුතු කළ ප්රසන්න රණතුංග මේ වනවිට ජනාධිපති රනිල් වික්රමසිංහ එකම ගැලවුම්කරුවා ලෙස තෝරා ගෙන සිටින […]The post ප්රසන්න රාජපක්ෂලාට පා පහර දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනතා ද්රෝහී ක්රියාමාර්ගවල නියැලී සිටින ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව ජනතා ප්රතිචාර විශාල වශයෙන් ඉහළ යමින් පවතින අතර ජල සම්පාදන රාජ්ය […]The post සනත් නිශාන්තට විරෝධය පා පන්නා ගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට රට හෙළා තිබෙන අගාධයෙන් ජනතාවත් රටත් ගොඩ ගැනීම සඳහා විශ්වාසය තැබිය හැකි කණ්ඩායමක් ලෙස ඉතිරි වී සිටින්නේ ජාතික ජන […]The post “උනන්දු වෙලා පාලන බලය ලබා ගන්න“ – මහ නාහිමියෝ මාලිමාවේ නායකයින්ට පවසති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නාරම්මල රන්මුතුගල ප්රදේශයේදී අහිංසක ලොරි රියදුරෙකුගේ හිසට වෙඩි තබා සිදුකළ අ මානුෂික පොලිස් ඝාතනයේ අපරාධය වසන් කිරීමට නොයෙක් ප්රබන්ධ නිර්මාණය […]The post නාරම්මල පොලිස් ඝාතනය – බිබීසී ප්රශ්නයට මාධ්ය ප්රකාශක දියාරු වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සිවිල් ඇඳුමෙන් සිටි පුද්ගලයෙකු මහමග ගමන් කරමින් තිබූ ඩිමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් නවත්වන ලෙස සංඥා කිරීම නොතකා ධාවනය කළේ […]The post සිවිල් ඇඳුමෙන් සිටි පොලිසිය වෙඩි තබා රියදුරෙකු ඝාතනය කිරීම ඇවිලී යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී කෘෂිකර්මාන්තය මුලුමනින්ම බිඳ වැට්ටූ අතර රනිල් වික්රමසිංහ පාලන සමයේ මෙරට කර්මාන්ත පද්ධතිය බිඳ වට්ටමින් පවතින අතරතුර දේශීය […]The post දේශීය කිරි නිෂ්පාදනය නට්ටන් කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ ශ්රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩුවක් පවතින්නට ඉඩහැර සිටින්නේ “පිස්සු පූසා වර්ගයේ” අයෙකු පත්කර ගැනීමට දැයි බලවත් සැකයක් නීති ක්ෂේත්රයේ […]The post පිස්සු පූසෙකුට කිරුළු පළඳන්න සූදානම්ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපනයන කේන්ද්රීය ආර්ථිකයක් කරා ශ්රී ලංකාව රැගෙන යාමේ අරමුණින් කර්මාන්ත අමාත්යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන ” International Industry Expo 2024 Sri Lanka ” පළමු අන්තර්ජාතික කර්මාන්ත ප්රදර්ශනයThe post අපනයන කේන්ද්රීය ආර්ථිකයක් වෙනුවෙන් අන්තර්ජාතික කර්මාන්ත ප්රදර්ශනයක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලේ ශ්රී ලංකාව සදහා මෙහෙයුම් ප්රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර […]The post ජාත්යන්තර මුල්ය අරමුදලේ නියෝජිතයන් සහ NPP හමුවක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහජන අරගලයකින් පලවා හරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සන්තකයේ තබා ගෙන තිබූ රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක […]The post ගෝඨාට අති විශිෂ්ඨ ජයක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

යාපනය දිස්ත්රික්කයේ උපන් යමුනා සඟරසිවම් මහාචාර්යවරියක වන අතර ඇය මයිකල් ජැක්සන්ගේ වර්ණබේදවාදයට එරෙහි ගීතයකට නර්තනයෙන් එක්වී දැක්වූ දස්කම් සහ එමගින් […]The post මයිකල් ජැක්සන් ශ්රී ලාංකික මහාචාර්යවරියක සමඟ අපූරු නර්තනයක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින ඖෂධ ජාවාරම සම්බන්ධ නඩුවේදී හෙළි වූ කරුණු රැසක් ප්රධාන මාධ්යවලින් සඟවා තබන […]The post මිනී පෙට්ටි ඇමති ගැන අධිකරණයේදී හෙළිවූ සඟවා තිබූ කරුණු මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ විදේශ සංචාර සඳහා දැඩි ලෝලත්වයකින් පෙළෙන අතරේ එම සංචාරවලදී මූල්ය අපරාධ විශාල ප්රමාණයක් සිදු කෙරෙන බවට තොරතුරු […]The post රනිල්ගේ රට සවාරි – සැප ගැහිලි රැසක් හෙළිවේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝඨාභය රාජපක්ෂ විසින් අධිකරණ ක්රියාපටිපාටියද ඉක්මවා බලතල ලබා දෙමින් පත් කරන ලද ‘පිස්සු පූසා’ කොමිසම යනුවෙන් හඳුන්වන කොමිසමේ ක්රියාකාරීත්වය යළිත් […]The post ගෝඨාගේ ‘පිස්සු පූසා’ කොමිසම යළි ඇවිලෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc