News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදුලි බල මණ්ඩලය කොටස්වලට කඩා විකුණා දැමීමට ජනාධිපති රනිල් වික්රමසිංහ සහ පොහොට්ටු හවුල් පාලනය ගෙන යන ක්රියා මාර්ගවලට එරෙහිව තුන් […]The post “හරක් කටා කන්චන, රිළා පනත හකුළගනිව්!” – අදත් කොළඹ දෙවනත් කරති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අපේ දරුවන්ට, ගැබිණි මව්වරුන්ට සහ රටේ සියළුම ජනතාවට පටි තද කර ගන්න කියන පාලකයින් භුක්ති විඳින සුඛ විහරණ දශමයකින් හෝ […]The post අපේ අම්මලාගේ, ගැහැණුන්ගේ ගින්දර පාලකයින්ට දශමයකින්වත් දැනෙන්නේ නැහැ – සමන්මලී ගුණසිංහ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය ඇමති ලොහාන් රත්වත්ත බීමතින් බන්ධනාගාරය තුළට ගොස් රැඳවියෙකුගේ හිසට පිස්තෝලය තබා දණ ගස්වා තර්ජනය කිරීම සම්බන්ධයෙන් සියලු කරුණු අධිකරණය […]The post රාජ්ය ඇමති ලොහාන්ගේ මැර තර්ජන අධිකරණයේදී හෙළිවේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති එක රැයකින් රසායනික පොහොර තහනම් කර කාබනික පොහොර හඳුන්වාදීමත් සමඟ බිඳ වැටුණු කෘෂි කර්මාන්තය සමස්තයක් ලෙස මේ […]The post ගොවියා තව දුරටත් වල පල්ලට – පොහොරවලටත් 18%ක වැට් බදු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෙවී ගිය 2023 වසරේ මුල් මාස 11 තුළ මෙරටට එළවලු ආනයනය කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 326.5ක් වැය කර ඇති අතර […]The post පිටරටින් එලවලු ගෙන්න IMF ණය වාරිකයක්ම යොදවලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ප්රධාන මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රචාරක මෙහෙයුමේ යෙදී සිටින්නන්ගේ ප්රකාශ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ඇතුලෙන් බරපතළ විරෝධයක් […]The post රනිල්ගේ තප්පුලන්නන්ට ඇතුලෙන්ම විරෝධය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මේ දිනවල උතුරු පළාතේ ආරම්භ කර තිබෙන සිව්දින මෙහෙයුම සම්බන්ධයෙන් බරපතළ විරෝධයක් ජනතාවගෙන් සහ මහජන නියෝජිතයින්ගෙන් එල්ල […]The post ජනාධිපතිට උතුරෙන් රතු එලි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නීත්යානුකූල හෝ සදාචාරමය වැනි කිසිම තත්වයකට අනුගත නොවුණු වර්තමාන ආණ්ඩුව අනුගමනය කරනු ලබන සියලු ක්රියාමාර්ගවල හරය වී තිබෙන්නේ මනුෂ්යත්වයට එරෙහි […]The post “නීති විරෝධී ආණ්ඩුව මනුෂ්යත්වයට එරෙහි අපරාධ සිදුකරමින් සිටිනවා” – මහාචාර්ය අනිල් ජයන්ත appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

යුද්ධය පැවති කාලයේ හෝ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලින් තවත් ආරක්ෂක අංශයක භට පිරිසකට වෙඩි තැබීමෙන් මියයාම් සිදු නොවූ බවත් “යුක්තිය” […]The post පොලිසියෙන් පොලිසියට වෙඩි තැබීම – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ප්රශ්න කරති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලෝකයේ දියුණු වී තිබෙන සෑම රටක්ම ජාතික අරගලයකින් නිර්මාණය වූ බවත්, මේ වනවිට රටේ ජාතික සම්පත් විකුණමින් ගෙන යන පාලනයයේ […]The post ඉන්දියාවේ නේරුලා ඉන්නකොට අපට දොන් ස්ටීවන්ලා හිටියා – විකිණීමේ ඉතිහාසය ගැන අනුර කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ විදුලිය ඛනිජ තෙල් සහ වරාය අත්යාවශ්ය සේවා බවට ප්රකාශයට පත් කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබියදී අද […]The post රනිල්ගේ මර්දන ගැසට් කැලේ – මහ සෙනගක් අදත් කොළඹ දෙවනත් කරති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 2023 වසරේදි පොලිසිය මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී වින්දිතයන් හට රුපියල් කෝටි 15කට අධික දඩ සහ වන්දි […]The post දේශපාලකයන් හුරතල් කරන්න මහජනතාවට බැට දුන් පොලිසියට කෝටි 15ක දඩ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එංගලන්තයේ වැඩ කරන ජනතාව ලබන වැටුප සහ එම වැටුපෙන් ආහාරපාන සඳහා වැය කරන මිල ගණන් අතර සංසන්දනය කරන ලද සටහනක් […]The post එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ මෙහෙමයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඩුබායි සිට කුඩු ජාවාරම් මෙහෙයවන බව කියන ශිරාන් බාසික්ට අයත් බව කියමින් පසුගිය ජනවාරි 01 වෙනිදා කඩා දමන ලද දෙහිවල […]The post “මත්ද්රව්ය ජාවාරම්කරුගේ” හෝටලය විවෘත කර ඇත්තේ නාමල් ඇතුළු පොහොට්ටුවේ ප්රබලයින් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 2023 වසරේදි ආණ්ඩු අඳබාල ක්රියාකාරීත්වය සහ මිනිසුන් එල්ල කළ ප්රහාරය නිසා අලි ඇතුන් 476 දෙනෙකු මිය ගොස් ඇති බව […]The post අලි සංහාරයේ ඛේදනීය තත්වය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ දින 4ක් පුරා යාපනයේ රැඳී සිටින අතර එහිදී විශේෂ දිස්ත්රික් සංවර්ධන කමිටු රැස්වීමක් කැඳවා, විශේෂිත පුද්ගලයින් කිහිප […]The post රනිල් තීරණාත්මක විශේෂ රැස්වීමක් කැඳවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තේ දළුවල ප්රමිතිය ඉහළ නැංවීම සඳහා ලංකා තේ මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද B 60 වැඩ පිළිවෙළ ජනවාරි මස 01 දින සිට බලාත්මක කළ බව ලංකා තේ මණ්ඩලයේ  කොමසාරිස් ජයන්තThe post තේ දළුවල ප්රමිතිය ඉහළ නැංවීමේ B 60 වැඩපිළිවෙළ ජනවාරි 01 සිට බලාත්මකයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටුවේ හිටපු ඇමතිවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ වැඩිමහල් සහෝදරියගේ පුතුන් පොලිස් පරීක්ෂණයකට ලක් කළේ යැයි චෝදනා කරමින් ගම්පොල ප්රදේශයේ පොලිස් ස්ථානයකට […]The post මහින්දානන්දලා පොලිස් නිලධාරීන්ගෙන් පලිගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදුලි බල මණ්ඩලය කොටස් 12කට කඩා විකිණීමට ආණ්ඩුව ගෙන යන ක්රියාමාර්ගයට එරෙහිව අද පැවැත්වූ උද්ඝෝෂණයට අති විශාල පිරිසක් සහභාගී වී […]The post මහ පාරේ සටනට නව ජවයක් – විදුලි සටනට ජන ගඟක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වසරක් තුළ රජය උපයන ආදායමෙන් රාජ්ය ණය සඳහා පොලිය ගෙවීමට වැඩිම පංගුවක් වැය කරන රටවල් අතරින් ලංකාව ලෝකයේ පළමු තැනට […]The post රනිල් ශ්රී ලංකාව ලෝකයෙන් පළමු තැනට ඔසවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

VAT බදු සංශෝධනයත් සමඟ එක් දරුවෙකුට අවශ්ය පාසල් උපකරණ සඳහා රුපියල් 20,000ක මුදලක් වැය වන බව පාසල් සුරැකීමේ ජනතා ව්යාපාරයේ […]The post VAT බදු සංශෝධනයත් සමඟ එක් දරුවෙකුට අවශ්ය පාසල් උපකරණ සඳහා රු. 20,000 මුදලක් වැය වෙනවා – පූජ්ය නාගස්තැන්නේ අරුණ හිමි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන්ගේ විභාග කාලසටහනේ සුළු වෙනස්කමක් සිදු වී ඇති බවත් ප්රවේශපත්රයේම දක්වලා ඇති කාලසටහන […]The post ප්රවේශ පත්රයේ කාලසටහනම බලන්න… වෙන මූලාශ්රවලට යන්න එපා… A/L සිසුන්ට විශේෂ නිවේදනයක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉතා පහසුවෙන් සහ වේගයෙන් බෝ වන දැඩි සංකූලතා ඇති කිරීමේ ශක්යතාවයක් සහිත සරම්ප රෝගය යළි මෙරටට ඇතුල්වී ඇති බවත් පසුගිය […]The post වේගයෙන් බෝ වෙන සරම්ප ඇවිත් – දරු පැටවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්න! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ට සමාජ ජාල වෙබ් අඩවි සහ මෘදුකාංග භාවිතය සම්බන්ධයෙන් නව රෙගුලාසි පනවමින් චක්රලේඛයක් නිකුත් කර තිබේ. විවිධ […]The post ලංවිම සේවකයින්ට සමාජ මාධ්ය භාවිතය ගැන ආණ්ඩුවෙන් රෙගුලාසි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදුලි බල මණ්ඩලය පවත්වා ගෙන යාමට තිබෙන දුෂ්කරතාවෙන් වශයෙන් විවිධ කරුණු හුවා දක්වමින් ආණ්ඩුව ජනතාවට එරෙහිව ගේම් ගැසීමක යෙදී සිටින […]The post අමාරුකම ජනතාවට පෙන්නලා ආණ්ඩුව ගේම් ගහනවා – වසන්ත සමරසිංහ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අසීමිත ආර්ථික පීඩණයකින් සිටින ජනතාව මත ජනවාරි 01 සිට වැට් බදු පනවා තවදුරටත් පීඩනයට ලක් කරන අතර එයට එරෙහිව නැගෙන […]The post තානාපති සේවය වැට්වලින් නිදහස් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පෑලියගොඩ අධිවේගී මාර්ග පිවිසුමේ පොලිස් කුටියේදී පසුගිය දෙසැම්බර් 06 වෙනි දින රෝහිත රුවන් කුමාර නැමති පොලිස් නිලධාරියා ඝාතනය කර ඇත්තේ […]The post පොලිස් නිලධාරියා ඝාතනය කර ඇත්තේ පාතාල කල්ලි නායිකාවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

0 Comments*Enter your name*2 characters minimum.Do not change these fields followingThe post තඹුත්තේගම ජනතාව, S.M චන්ද්රසේනට, රංජිත්ට හූ කියා පන්නති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙම 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්රියාත්මක වන පරිදි අවුරුදු 18 සම්පූර්ණ වූ සියලුම පුද්ගලයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ […]The post බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් ලබා නොගත්තොත් 50,000ක දඩයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තේ කර්මාන්තශාලා අයිතිකරුවන් සරල අගය එකතු කිරීමේ බද්ද (SVAT) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති බව ලංකා තේ මණ්ඩලය සඳහන් කරනවා. අද දින (02) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්තThe post තේ කර්මාන්තශාලා හිමිකරුන් සරළ කළ අගය එකතු කිරීමේ බද්ද සඳහා ලියාපදිංචි වීම අනිවාර්යයයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc