News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියානු සාගරය තුළ දිනෙන් දින වර්ධනය වන මහජන චීනයේ යුධ හා ආර්ථික ව්යාප්තවාදයට එරෙහිව ඉන්දියානු සාගරයේ මර්මස්ථානයක පිහිටා ඇති කොළඹ […]The post චීන බලපෑම ශ්රී ලංකාව තුළ නවත්තන්න ඇමරිකාවෙන් අදානිට ඩොලර් මිලියන 550ක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

“සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය – 2023” ප්රධාන සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. පළමු ලෝක යුද සංග්රාමයේ සිට වර්තමානය දක්වා මාතෘ භූමියේ සුරක්ෂිතතාවය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය කිරීමටThe post සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවය සහ පොපි මල් සැමරුම ජනපති ප්රධානත්වයෙන් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සේනා දළඹු හානිය හේතුවෙන් අනුරාධපුර, මහකනදරාව ගොවි ව්යාපාරයේ අක්කර දහසකට වැඩි බඩ ඉරිඟු වගාව දැඩි අවදානමකට පත් ව ඇති බව […]The post බඩ ඉරිඟු වගාවට යළි සේනා දළඹුවාගේ බලපෑම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විසින් ශ්රී ලංකා ක්රිකට් සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදල අපේක්ෂා කරන රාජ්ය ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ලබන 2024 වසරේ ජනවරි මස සිට ඉන්ධන […]The post IMF වෙනුවෙන් ඉන්ධනවලටත් 18%ක බද්දක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“ඊයේ යෝජනාව බිස්නස් කමිටුවේදී සකස් කළා. විපක්ෂ නායකතුමා විසින් එම යෝජනාව ඉදිරිපත් කළා. ආණ්ඩු පක්ෂයේ අමාත්යවරයෙක් විසින් ස්ථිර කළා. මේ […]The post අභූත චෝදනා එපා… නොපැවැත්වූ ඡන්දයකට අපි හිටියේ නැහැ… – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ (10) නිමාවට පත් වූ ඒකාබද්ධ තැපැල් පෙරමුණ සංවිධානය කළ පැය 48ක සංකේත වැඩවර්ජනය මෙරට වෘත්තීය සමිති අරගල ඉතිහාසයේ දැවැන්ත […]The post තැපැල් වර්ජනය සටන් ඉතිහාසයේ ඓතිහාසික කඩඉමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා බ්රිතාන්ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන ඒකකයේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත […]The post බ්රිතාන්ය මහ කොමසාරිස් නිලධාරීන් හා ජාතික ජන බලවේගය අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්ර පතිරගේ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මධ්යම පරිසර අධිකාරියේ කාර්යාලයේදී අද (10) පස්වරුවේ […]The post මධ්යම පරිසර අධිකාරියට රනිල් දාපු සභාපති අල්ලස් දැලට අහුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය හෙවත් ICCයේ ශ්රී ලංකා ක්රිකට් හි සාමාජිකත්වය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටවීමට එම ක්රිකට් කවුන්සිලය තීරණය කර […]The post ICCය ශ්රී ලංකා ක්රිකට් සාමාජිකත්වය අත්හිටුවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දෙස් විදෙස් සංචාරකයන්ගේ මහත් ගෞරවයත් ආදරයත් දිනාගෙන තිබෙන නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි අලංකාරවත් පෞරාණික ගොඩනැගිල්ල සහ මහ නුවර තැපැල් කාර්යාලය […]The post නුවරඑළිය තැපැල් කාර්යාලය වෙනුවෙන් මහජනතා පාරට බසිති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ආයතනය පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.<br><br>කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසුවේ ලබන 14 වන අඟහරුවාදා පස්වරු 2ට ක්රිකට් ආයතන නිලධාරීන් කමිටුව හමුවට කැඳවා ඇති බවය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සිය ජන ජීවිතවලට එල්ලවන බලෑම් සම්බ්නධයෙන් කිසිදු ශක්යතා අධ්යයනයක් සිදු නොකර කිලිනොච්චි දිස්ත්රික්කයේ පූනගරි ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරාංජි ග්රාම නිලධාරී […]The post ජන ජීවිත අඩාල කරන සිමෙන්ති කම්හලට ජනතා විරෝධය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්රකාශයට පත් කළ රුපියල් 275ක උපරිම සිල්ලර මිලට සීනි අලෙවි කිරීමෙන් රුපියල් 40ක පාඩුවක් සිදු […]The post නත්තලට – අවුරුද්දට සීනි හිඟයක් ඇතිවෙන ලකුණු! – කිලෝවකින් 40ක් පාඩුයි – ආනයනකරුවෝ කියති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Similar Stories
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහජන නියෝජිතයින් පත් කිරීමකින් තොරව පළාත් පාලන ආයතන ඡන්දය මෙන්ම පළාත් සභා ඡන්දය දිගින් දිගටම කල් දැමීම රටේ ප්රජාතන්ත්රවාදයට මරු […]The post ඡන්දය නොපැවැත්වීම ප්රජාතන්ත්රවාදයට මරු පහරක් – මහින්ද දේශප්රිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකාව කියන්නේ මහා පුදුම රටක්. ඒ රටේ මිනිසුන් හිතන පතන ආකාරය හරිම වෙනස්. ඔවුන්ට තේරෙන්නේ නැහැ ඔවුන් හිටගෙන ඉන්නේ ගිනි […]The post “සොම්බිට්රික්ස්” (ZombiTricks)වලට හසුවෙන ලංකාවේ ජනයා සහ ශ්රී ලංකා ක්රිකට් වාදය… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තමන් දින දෙකක් ඇතුළු කුමන්ත්රණ හෙළි කරන බව ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්රමෝද්ය වික්රමසිංහ පවසයි. ඔහු මේ බව […]The post දින දෙකකින් මම සියල්ල හෙළි කරනවා – දිවයිනට පැමිණි ප්රමෝදය කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දූෂිත ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් අද (09) පාර්ලිමේන්තුවේ විවාදයෙන් අනතුරුව එය ඒක […]The post ක්රිකට් පාලක මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මතයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සබරගමුව වෛද්ය පීඨයේ අවසන් වසර ගුණාත්මක අධ්යාපනයට අවශ්ය මහාචාර්ය ඒකකය කඩිනමින් ලබා නොදීම, විශ්වවිද්යාලයේ පවතින අචාර්ය මහාචාර්ය හිඟය ඇතුළු අධ්යයන […]The post සබරේ වෛද්ය සිසුන්ට මහාචාර්ය ඒකකයක් ඉල්ලූ උද්ඝෝෂණයට පොලිසිය කඩා වදී – සිසුන් විශාල පිරිසක් අත්අඩංගුවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මතුව ඇති ප්රශ්නය ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ විවිධ ඇමතිවරු සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක වෙනත් […]The post සාගල රත්නායක වෙනත් පැත්තකට මේ ප්රශ්නය අදිද්දීත් ක්රීඩා ඇමතිතුමාගේ මැදිහත් වීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා – විජිත හේරත් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වත්මන් තරුණ පරපුර නිදි වරමින් රාත්රි කාලයේ සමාජ මාධ්යයේ සහ අන්තර්ජාලයේ සැරිසැරීම අද වනවිට විශාල සෞඛ්ය ගැටලුවක් බවට පත් වී […]The post වත්මන් තරුණ පරපුරට දියවැඩියා අවදානමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් අතුරු කමිටුවට අදාල නඩුවක් සම්බන්ධයෙන් කැබිනට් අමාත්යවරයෙකු ඊයේ (08) දිනයේ පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද චෝදනා සම්බන්ධයෙන් එල්ලකර ඇති […]The post ක්රිකට් පාලක මණ්ඩල නඩු විභාගය පිළිබඳ චෝදනා ගැන අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්යයි – ශ්රී ලංකා නීතිඥ සංගමය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රටේ පාලකයන්ට කොතරම් හොඳ පැත්ත පෙන්වා දුන්නද ඒවා ගණන් නොගෙන ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට ගමන් කිරීමට ඔවුන්ට අවශ්ය වී තිබෙන […]The post රටේ පාලකයෝ අපි කියන දේ අහන්නේ නැහැ – තිබ්බටුවාවේ ශ්රී සුමංගල මහ නා හිමි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්රධාන විධායක නිලධාරී වෛද්ය විජිත් ගුණසේකර එම තනතුරෙන් ඉවත් කර තිබේ. වෛද්ය විජිත් ගුණසේකර ඉවත් කළේ […]The post වෛද්ය විජිත් ගුණසේකර NMRA ප්රධාන විධායක තනතුරින් ඉවතට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික භික්ෂු පෙරමුණ සහ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් අතර හමුවක් ඊයේ (18) පලස්තීන තානාපති කාර්යාලයේදී පවත්වා තිබේ. මෙම […]The post ජාතික භික්ෂු පෙරමුණ හා පලස්තීන තානාපති අතර ඓතිහාසික හමුවක්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට රට තුළ බල පා ඇති සවස් කාලයේ තද සුළං සහ අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්වය මේ මස […]The post මේ මාසය අවසන් වනතෙක් සවස් කාලයේ තද සුළං සමග වැසි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

‘මේ රටේ ක්රිකට් ක්රීඩාව නංවන්න වත්මන් ක්රිකට් පරිපාලනය මුලින්ම කළ යුත්තේ පාසල් ක්රිකට් දියුණු කිරීමයි. විශේෂයෙන් අවුරුදු 11න් පහළ, 13න් […]The post ප්රවීන විස්තර විචාරක ප්රේමසර ඈපාසිංහ ක්රිකට් ගැන කියන කතාව appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහා නව ව්යස්ථාවක් කෙටුම්පත් කිරීම වෙනුවෙන් පත් කළ විශ්රාමික ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතාගේ ප්රධානත්වයෙන් යුත් කමිවුවේ වාර්තාව, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායකThe post ශ්රී ලංකා ක්රිකට් ගැන තවත් පුවතක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකාවේ මෙතෙක් සිටි ප්රසිද්ධ වෙන්දේසි කරුවන් සහ දේපළ තක්සේරු කරුවන් වූයේ S&S (ශොක්මන් සහ සමරවික්රම), DK (ඩලස් කෙලාට්) වැනි සමාගම් […]The post RW වෙන්දේසි කරුවෝ සහ MR. 20% ගැන ඔබ මොනවද දන්නේ ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පලස්තීනය හා ඊස්රයලය අතර පවතින යුද්ධය නවත්වන ලෙස බලකරමින් ඊයේ (07) හයිඩ් පිටියේදී “WE ARE ONE” යනුවෙන් සඳහන් කරමින් සාම […]The post පලස්තීන – ඊශ්රායල යුද්ධයට එරෙහිව ලංකාවේදී සාම සමුළුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc