News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස අද (10) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත (VAT) සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ නඩයක් රැගෙන ඩුබායි බලා ගිය නිල ගමනේදී “හොඳම කකුල්“ හමුවී ඇති බව ඔහුගේම සහචරයෙකු හෙළිකර ඇත. ජනාධිපති […]The post රනිල්ට ඩුබායිහිදී හොඳම කකුල් හමුවෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයාට එම සංවිධානයේ ප්රඥප්තිය විශේෂ විදිවිධාන යටතේ ලබා දී තිබෙන බලතල අනුව ආරක්ෂක මණ්ඩලයට ඊයේ (08) […]The post ලෝක පොලිස්කාරයා එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයාත් යට කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 6 වෙනි දින අළුයම පෑලියගොඩ අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවේ රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂක රෝහිත රුවන් කුමාර සියදිවි […]The post සියදිවි නසාගත් බව කියන පොලිස් නිලධාරියා ඉහළ අණකින් ඝාතනය කළාද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එකතු කළ අගය මත බදු හෙවත් වැට් (VAT) බද්ද මේ වනවිට ක්රියාත්මකව පවතින 15% ලබන ජනවාරි මාසයේ සිට 18%ක් දක්වා […]The post වැට් බද්ද ළදරු කිරිපිටි සහ ඖෂධ ඇතුළු අත්යාවශ්ය ද්රව්යවලටත් – 18% අභිබවා 24% දක්වා ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දෙනියාය කොට්ඨාසයේ මොරවක් කෝරළයේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය පාලනය කරන්නේ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් මෑතක තේරී පත්වූ අධ්යක්ෂ මණ්ඩලයක් විසිනි. […]The post කෝටි ගණනින් ලාභ ලබන මාලිමාවේ තේ සමුපකාරය ගැන ඔබ අසා තිබෙනවා ද … appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති ශානි අබේසේකරට මරණීය තර්ජන එල්ල කළ දුරකතන අංකයක් ඔස්සේ සිදු කළ විමර්ශන […]The post ශානි ඝාතන තර්ජන එල්ල කළ දුරකතන අංකය හෙළිවේ; තර්ජකයා අතුරුදහන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරියට ආදායම් උපයා දෙන ප්රධානම අංශය වන අධිවේගී මාර්ග ජාලය වෙනම සමාගමකට පවරා දීමේ සූදානමක් පවතින […]The post මාර්ග සංවර්ධන අධිකාරියේ ආදායම් බිලිදීමේ සූදානමක් – අනුර හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝටාබය රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ කාර්ය මණ්ඩල ප්රධානියෙකු මෙන්ම ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙස සිටි විශ්රාමික මේජර් ජනරාල් කේ.බී […]The post ගෝටා ආයෙත් වැඩකට බහින්න සූදානම් වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත්වී නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා යුද හමුදාව ඇතුළු ත්රිවිධ හමුදාවේ සහ පොලිසියේ සේවා නියුක්තියන් අතර සියදිවි නසා ගැනීම් කෙටි කාලයක් තුළ විශාල වශයෙන් […]The post ආරක්ෂක අංශ සාමාජිකයන් හිසට වෙඩි තබා ගැනීම විශාල වශයෙන් ඉහළ යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වරාය සතු දේපළ රැක ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් සියළුම වරාය වෘත්තීය සමිති ඒකාබද්ධව දැවැන්ත විරෝධතා ව්යාපාරයක් අද […]The post උද්ඝෝෂණයෙන් වරාය ගිනියම් වේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිව සිටි මෛත්රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක අමාත්යංශ ලේකම්වරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්රණයක් තිබෙන බව 2018 සැප්තැම්බර් මාසයේ […]The post මෛත්රීගේ කුමන්ත්රණයට බිලි දුන් නාලක ද සිල්වා නිදහස් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලබන ජනවාරි 01 වෙනිදා සිට නව ආර්ථික වැඩ පිළිවෙලක් ක්රියාත්මක කරන බවත් පරණ ක්රමයට ගිය හොත් හෙට දවසක් නැති බවත් […]The post “නව ආර්ථික වැඩපිළිවෙල ජන: 01දා සිට” – රනිල්“එහි ප්රතිඵල ඉතා භයානකය“ – මහාචාර්යවරයෙක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කථානායකවරයාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ජනමාධ්ය හා ප්රවාහන ඇමති ධුරය දරණ බන්දුල ගුණවර්ධන ජාත්යන්තර මූල්ය අරමුදලේ මෙරට ප්රධාන නියෝජිතයා ලෙස ක්රියා කරමින් මේ […]The post මෙතෙක් හෙළි නොවූ ආර්ථික ඝාතකයා බන්දුල බවට ඔහුගේ ක්රියාකාරීත්වය සාක්ශි දරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඝාතනය කිරීමේ සැලසුමක් තිබෙන බව නීතිපතිවරයා අධිකරණය හමුවේ හෙළි කිරීමත් […]The post ශානි ඝාතනය කිරීමට සැලසුම් කරන්නේ කවුද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කුඩා වැස්සකටත් කොළඹ සහ තදාසන්න ප්රදේශ රැසක් නිතර නිතර ජලයෙන් යටවීම පිළිබඳ විද්යාත්මක කරුණු රැසක් අඩංගු විමර්ශනාත්මක සටහනක් බීබීසී සිංහල […]The post කොළඹ ජලයෙන් යටවීම පිළිබඳ බීබීසීය තොරතුරු රැසක් හෙළි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලබන 2024 වර්ෂය සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනයෙන් ඉඩම් හා සංචාරක අමාත්යංශයේ වැය ශිර්ෂය පිළිබඳව අද […]The post උතුරු මැද ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධයක් තිබෙන ඉඩම් මංකොල්ලයක් විජිත හෙළි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යෝජිත ඉන්දු - ශ්රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුමේ 12 වන වටයේ සාකච්ඡාවලට අදාළව අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජපක්ෂ පවුලේ නායකත්වයෙන් පිහිටුවා ඇති පොහොට්ටු පක්ෂයේ ප්රචාරක කටයුතු සඳහා රාජ්ය දේපොළ අවභාවිතා කරමින් සිටින බව වාර්තා වේ. එම පක්ෂයෙ […]The post රාජපක්ෂලාගේ සමුළුවටත් රාජ්ය දේපොළ අවභාවිතා කරති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ කාන්තවෝ පසුගිය 04 වනදා පොල්දූව මංසන්ධියේ විරෝධතා දැක්වූවේ ආණ්ඩුවේ අසීමිත පීඩනයට එරෙහිව යැයි ජාතික ජන බලවේගයේ නීතිඥයෝ […]The post අපි විරෝධතා දැක්වූවේ ආණ්ඩුවේ අසීමිත පීඩනයට එරෙහිවයි – නීතිඥ නිමලා සිරිවර්ධන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලේ කොන්දේසි ඉටුකරමින් දේශීය ණය කපාහැරීම යටතේ සේවක අර්ථසාදක අරමුදල ඇතුළු විශ්රාම අරමුදල්වලට මෙතෙක් හිමිවෙමින් තිබූ ප්රතිලාභ කපා […]The post EPF කැපූ ආණ්ඩුව පන්නන්න 77%ක් පෙළගැසෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“මේ ප්රහාර හෙළාදැකීමෙන් පමණක් ජාතික ජන බලවේගය නතර වන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට නුදුරු දිනෙකදී මේ පහරදීමට එරෙහිව […]The post මේ පහර දීමට එරෙහිව අපි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනවා – නීතිඥ නිලන්ති කොට්ටහච්චි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මැලේසියාවේ පැවැති ජාත්යන්තර මනෝමය ගණිත තරගාවලියේ “සී” අංශයේ ශූරතාවය ලංකාවට හිමිව තිබේ. ඒ අනුව එමි ශූරතාවය යාපනයේ පදිංචි විග්නේෂ්වරන් රුෂාන්තන්ට […]The post ජාත්යන්තර මනෝමය ගණිත තරගාවලියේ ශූරතාව රුෂාන්තන්ට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“අපි මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එක දෙයක් තහවුරුකර කියනවා. “තොපේ මර්දනය අපේ පන්නරයයි.” කාන්තාවන් මීට වඩා ධෛර්යසම්පන්නව සවිමත්ව ඉදිරියට එන […]The post තොපේ මර්දනය අපේ පන්නරයයි – නීතිඥ චමිලා කුලසේකර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අපේ දරුවන්ගේ මානසික සෞඛ්යය, අධ්යාපනය සහ ශාරීරක සෞඛ්යය කඩාවැටීම තවදුරටත් බලා සිටිය නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් හඬ නඟන කාන්තාවන්ට සවන් […]The post අපේ දරුවන්ගේ මානසික, ශාරීරක සෞඛ්යය සහ අධ්යාපනය, කඩා වැටීම තවදුරටත් බලා ඉන්න බැහැ – නීතිඥ දිස්නි සමන්තිකා ලියනආරච්චි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ දැඩි රාපක්ෂවාදියෙකු වූ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දුගේ උපන්දින සාදයට ජනාධිපති රනිංල වික්රමසිංහ සහභාගී වීම පිළිබඳව බරපතල […]The post ජොනීගේ කේක් කෑ රනිල් හිරවෙලා… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසරේ ගෙවී ගිය මුල් මාස 10 තුළ මෙරටට එළවළු ආනයනය කිරීමේ වියදම මෙන්ම සීනි හා රස කැවිලි ආනයනය කිරීමේ […]The post සීනි සහ එළවළු ආනයනය වියදම් අධික ලෙස ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc