News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08105744

දේශීය ණය ප්රශස්තකරණය පිළිබඳ සත්ය තත්ත්වය ජනතාව හමුවේ තැබීමේ සුවිශේෂ කාර්යභාරයක් ව්යාපාරික ප්රජාවට සහ වෘත්තීය සමිති නියෝජිතයින් වෙත පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. සැබෑ තත්ත්වය පැහැදිළි කිරීමෙන්The post ණය ප්රශස්තකරණය පිළිබඳ සත්ය තත්ත්වය ජනතාවට පැහැදිළි කර දෙන්න – ජනපති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.047763553

දේශීය ණය ප්රශස්තකරණයේ දී දැනටමත් 50%කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පටවන්නේ නැති බවත් මිලියන 57ක් වන මෙරට රාජ්ය සහ පෞද්ගලික බැංකුThe post මිලියන 57ක මෙරට බැංකු තැන්පතු ආරක්ෂා කරන බවට මහ බැංකු අධිපතිගෙන් සහතිකයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 2.9490805

සේවක අර්ථසාධක අරමුදලෙහි තැන්පතු සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ ප්රකාශයක් සිදුකළේය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 2.3592644

දේශීය ණය කපා හැරීම සම්බන්ධයෙන් කිසිදු විනිවිද භාවයකින් තොරව ක්රියාකරණ ආණ්ඩුව සහ ශ්රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැඳුම්කර කෙරෙහි මූලික […]The post ණය කැපීමේ දැඩි කම්පනය – බැංකු පද්ධතියට 44% පනියි – EPF එකට 42% පනියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News

- lankatruth.com - Category : Sinhala - Relavancy : 2.3592644

දින දෙකක් පුරා ආණ්දෝලනයකට ලක්වෙමින් තිබූ දීරග බැංකු නිවාඩු ලබාදීම පිටුපස තිබෙන රහස දේශීය ණය ප්රත්ව්යූහගත කිරීමට අදාල සැලසුම් අනුමත […]The post ආණ්ඩුව ගොළුවෙයි – EPF රුපියල් ට්රිලියන 3.4කට හා බැංකුවල ට්රිලියන 3.5කට කරන්න යන්නේ මොනවාද? appeared first on Lanka Truth | සිංහල

- itnnews.lk - Category : Sinhala - Relavancy : 3.5388966

සේවක සුබසාදනය වෙනුවෙන් සේවක අර්ථසාධක සහ සේවක භාරකාර මුදල් ගෙවීම සිදුකරන්නේ ආයතන අසූදහසකට අඩු ප්රමාණයක් බව අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. රටේ ඕනෑම ආයතනයක එක් පුද්ගලයෙකු වෙනුවෙන් හෝ එම මුදල්The post EPF , ETF ගෙවන ආයතන 80,000කට අඩුයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 2.3592644

ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) නියෝග මත දේශීය ණය කපා හැරීමේ ක්රියාවලිය තුළ විශේෂයෙන්ම සේවක අර්ථ සාධක අරමුදලට (EPF) එල්ල වී […]The post දේශීය ණය කපා හැරීම – EPF එකට තිබෙන සැඟවූ අනතුර මහ බැංකුවෙන් එලියට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 2.9490805

කොළඹ මහේස්ත්රාත් අධිකරණ අංක 05හි තිබූ සේවක අර්ථසාධක අරමුදලේ හා සේවක භාරකාර අරමුදලේ ලිපිගොනු කිහිපයක් පසුගිය සඳුදා කිනයේ සිට අතුරුදන්ව […]The post කොළඹ මහේස්ත්රාත් උසාවියෙන් EPF, ETF නඩු ෆයිල් අතුරුදන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 2.9490805

දේශීය ණය ප්රතිව්යූහ ගත කරන ලෙස ජාත්යන්තර මූල්ය අරමුදල ලබා දී තිබෙන දැඩි නියෝගය හමුවේ මුල් වටයේදී සේවක අර්ථ සාධක […]The post IMF කොන්දේසි මත EPF සල්ලි කෝටි 70,000ක් බිලි දෙයිද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 3.5388966

ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝග මත දේශීය ණය ප්රතිව්යූහගත කරණය යටතේ සේවක අර්ථසාදක අරමුදල මගින් රජය ලබාගෙන ඇති ණය කපාහැරීමට සූදානම් […]The post මැයි මාසයේදී EPF බිලි දීමට සූදානම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 3.5388966

ජාත්යන්තර මූල්ය අරමුදල 2007දී එවකට පැවති ආණ්ඩුවට ලබා දී තිබෙන නිර්දේශයක් අනුව යමින් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ […]The post හොර රහසේම අර්ථසාධකේ (EPF) විකිණීමේ සූදානමක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 3.5388966

සේවක අර්ථසාධක අරමුදල් ඇතැම් ව්යාපෘතිවල ආයෝජනය කිරීමෙන් රුපියල් මිලියන ගණනින් පාඩු සිදුවී ඇති බව නවතම විගණන වාර්තාවකින් පෙන්වා දී තිබේ. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.81199795

කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යාල (EPF-ETF) නැවත දැනුම්දෙනතුරු සිකුරාදා දිනවල වසා දැමීමට තීරණය කර තිබේ.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 0.18913402

කොන්දේසි කිහිපයකට යටත්ව වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් ලබාදීමට කලාපීය වැවිලි සමාගම් (RPCs) එකඟතාව පළ කර ඇති බව අරුණ පුවත්පත වාර්තා කර තිබේ. ඒ අනුව දෛනික වැටුප් ක්‍රමවේදයට අනුව වතු කම්කරුවන්ට එක් දිනක් වැඩ කිරීම සඳහා රුපියල් 1025ක් ගෙවනු ඇති බව එම පුවත් වාර්තා වේ සඳහන් වේ. ඒ අනුව මූලික වැටුප රුපියල් 700ක් ද […] The post වැවිලි සමාගම් වතු කම්කරු වැටුප 700ක් කිරීමට එකඟ වෙයි appeared ...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 0.18913402

කොන්දේසි කිහිපයකට යටත්ව වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් ලබාදීමට කලාපීය වැවිලි සමාගම් (RPCs) එකඟතාව පළ කර ඇති බව අරුණ පුවත්පත වාර්තා කර තිබේ. ඒ අනුව දෛනික වැටුප් ක්‍රමවේදයට අනුව වතු කම්කරුවන්ට එක් දිනක් වැඩ කිරීම සඳහා රුපියල් 1025ක් ගෙවනු ඇති බව එම පුවත් වාර්තා වේ සඳහන් වේ. ඒ අනුව මූලික වැටුප රුපියල් 700ක් ද […] The post වැවිලි සමාගම් වතු කම්කරු වැටුප 700ක් කිරීමට එකඟ වෙයි appeared ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc