Sri Lanka News Explorer
Last 7 Days
- Jun-04, Tuesday (20)
- Jun-05, Wednesday (18)
- Jun-06, Thursday (11)
- Jun-07, Friday (13)
- Jun-08, Saturday (14)
- Jun-09, Sunday (20)
- Jun-10, Monday (21)
- Jun-11, Tuesday (3)
Older News
- Older than 2023-Dec (10551)
- 2023-Dec (265)
- 2024-Jan (322)
- 2024-Feb (370)
- 2024-Mar (395)
- 2024-Apr (312)
- 2024-May (496)
- 2024-Jun (168)
Narrow by Category
- Sinhala (12879)
තමන් ජාතික ජන බලවේගයෙත් එහි නායක අනුර දිසානායකගේත් ජයග්රහණය ප්රාර්ථනා කරන බවත් එම ජයග්රහණය විශ්වාසත් කරන බවත් සිනමාවේදි සෝමරත්න දිසානායක […]The post අනුරගේ ජයග්රහණය ප්රාර්ථනා කරනවා වගේම විශ්වාස කරනවා – සෝමරත්න දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
පසුගිය දිනවල ඇද හැළුණු ධාරානිපාත වර්ෂාපතනය සහ සැඩ සුළංවලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්රී ලංකා රතු තරුව සහන […]The post “රතු තරුව” ජනතාව වෙනුවෙන් මෙහෙයුම් විහිදුවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
අධ්යාපන සහ තරුණ කටයුතු ඇමති ලෙස සිටි රනිල් වික්රමසිංහ අධ්යාපන ධවල පත්රිකාව හඳුන්වා දෙමින් නිදහස් අධ්යාපනය ආපසු හැරවීමට ගෙන එන […]The post ජාත්යන්තර ප්රමිතිය මුලට දමා ධවල පත්රිකාවේ කොටස් යළිත් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
පාර්ලිමේන්තු මන්ත්රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් මේ වනවිට ජනාධිපති මාධ්ය කේන්ද්රයේ අදහස් […]The post පිල්ලෙයාන් ඉහළටම ගෙන යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් දිළිඳු කාන්තාවන් හට විවිධ භාණ්ඩ බෙදාදීමේ ව්යාපෘතියක් වෙනුවෙන් ශ්රී ලංකා යුද හමුදාවේ සේවා වනිතා ඒකකය යොදා […]The post තවත් ආර්යාවක් කරළියට ගෙන එන්න සූදානම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
රාජපක්ෂ පවුල මෙන් ම, පොහොට්ටු පක්ෂය අතර පැවති දේශපාලන සමීප සම්බන්ධතාවය මත අගමැති ධුරයට පත්වී ඉන් පසු පොහොට්ටු පක්ෂයේ ඡන්දවලින් […]The post රනිල් සෙරෙප්පුවත් කරට ගනී – ටිල්වින් දුන් උත්තරේ මෙන්න! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම පීලි පැනීම හේතුවෙන් […]The post කොළඹ කොටුවේදී දුම්රියක් පීල්ලෙන් පිට යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ඉන්දීය මැතිවරණය සම්බන්ධයෙන් පෙරේදා (03) දිනය උදාවන තුරු තිබුණු නිරීක්ෂණ පුරෝකතන මුලුමනින් ම ආපසු පෙරලී කම්පනයකට තුඩු දෙන ප්රතිඵල ලැබී […]The post ඉන්දීය මැතිවරණය කම්පනයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
පොහොට්ටු පක්ෂයෙන් වෙන් වූ නිමල් ලන්සා පිල මහින්ද අමරවීරගේ මූලිකත්වයෙන් ලබන 08 වෙනි දින අම්බලන්තොටදී ජන රැලියක් පැවැත්වීමට කටයුතු කරමින් […]The post නාමල්, අමරවීර ගල උඩ සටනකට ලෑස්තියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
පසුගිය කාලයේ සමගි ජන බලවේගය තුළ ජනප්රිය වෙමින් ඉදිරියට පැමිණි නලීන් බණ්ඩාර මන්ත්රීවරයා එක් වරම නිහඬතාවයකට පත්වී සිටින්නේ කුමන හේතුවක් […]The post නලීන් බණ්ඩාර එක පාරට කැපුනා ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
හෙට (05) දිනයේද සබරගමුව පළාතේ රත්නපුර අධ්යාපන කළාපයේ සියලුම සහ දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සියලු පාසල් පාසල් වසා […]The post පළාත් කිහිපයක පාසල් හෙටත් වැසෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
- ආගමික පදනම මත පාසල් බෙදා තිබීම ආගමික සහජීවනයට බාධාවක් ද? (Category: Sinhala)
- අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් හෙට ඇරඹේ (Category: Sinhala)
- දරුවන් බේරගන්න පවුරෙන් ලොකු වැඩක් (Category: Sinhala)
පසුගිය දිනවල ඇදවැටුණු වර්ෂාවෙන් පවුල් 40,728කට අයත් පුද්ගලයින් 159,991ක් ආපදාවට පත්වී ඇති බව නිල නිවේදනවලින් හෙළිවන අතර ගංවතුර පවතින අවස්ථාවලදී […]The post ගංවතුරේ සෙල්ලම් එපා! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
පසුගිය දිනවල ඇද හැළුණු අධික වර්ෂාපතනයේ යම් අඩුවීමක් තිබුණ ද ප්රාදේශීය ලේකම් කොට්ඨාස 76කට බලපාන පරිදි නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් […]The post ප්රාදේශීය ලේකම් කොට්ඨාස 76කට නායයාම් අනතුරු ඇඟවේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
පොහොට්ටු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ අතර හටගත් ගැටුමෙන් සිදු වී තිබෙන ආබාධවල ස්වභාවය පිළිබඳ නවතම තොරතුරු හෙළිවී තිබේ. […]The post කකුල කැඩෙන්නම සලකලා – ප්ලේට් එකක් දාලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
පොහොට්ටු පක්ෂ මන්ත්රී ගුණතිලක රාජපක්ෂගේ පුත්රයා විසින් පොහොට්ටු පක්ෂ මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව අපරාධයක් සම්බන්ධයෙන් කොටුව පොලිසය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් […]The post මහින්දානන්දට අපරාධ චෝදනා – ගුණතිලක රාජපක්ෂගේ පුතා පොලිසි යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස අතර විවාදය සඳහා සියලු කටයුතු සූදානම් කර […]The post අනුර – සජිත් විවාදයට ITN සූදානම් – දෙදෙනාටම ලිඛිතව දැනුම්දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
අවුරුදු උත්සවයේදී භාවිතා කරන නම වෙනස් කළත් ආබාධ සහිත අයගේ අයිතීන් තහවුරු වෙන්නේ නැතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික […]The post අවුරුදු උත්සවයේදී භාවිතා කරන නම වෙනස් කළත් ආබාධ සහිත අයගේ අයිතීන් තහවුරු වෙන්නේ නැහැ – නීතිඥ කෞෂල්යා ආරියරත්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
කඩදාසිවලට සීමාවුණු පනත්වලින් ගැහැනුන්ගේ ජීවිත සංවර්ධනය නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි. ඇය මේ […]The post කඩදාසිවලට සීමාවුණු පනත්වලින් ගැහැනුන්ගේ ජීවිත සංවර්ධනය වෙන්නේ නැහැ – ආචාර්ය හරිනි අමරසූරිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
පසුගිය මැයි මස 02 වෙනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක යෙදී සිටින විශ්ව විද්යාල අනධ්යයන කාර්ය මණ්ඩලයේ ඉල්ලීම් පිළිබඳව ආණ්ඩුව ගන්නා ක්රියා […]The post සරසවි අනධ්යයන සේවක හඬ අනුර මැති සබයට ගෙන යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් කාන් හට රාජ්ය රහස් හෙළි කිරීමේ චෝදනාව මත පහළ අධිකරණයක් විසින් පනවා තිබූ වසර 10ක සිර […]The post ඉම්රාන් කාන් එක් චෝදනාවකින් නිදහස් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ජපානයේ පිහිටුවා තිබෙන ලංකා විහාරස්ථානයේ 40 වෙනි සංවත්සර සැමරුම් උළෙල වෙනුවෙන් රනිල් වික්රමසිංහගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ප්රසන්න රණතුංග සහභාගී කරවා […]The post දිනේෂ්ට කපා සමීපතමයෙක් ජපානයට යවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
රට ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුව වෙනස් කිරීමේ වගකීම ගැහැනුන් සතුන ඇති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ අවධාරණය […]The post රට ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුව වෙනස් කිරීමේ වගකීම ගැහැනුන් ලෙස අපට තිබෙනවා – සමන්මලී ගුණසිංහ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
අද (04) පාර්ලිමේන්තුවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ විශ්ව විද්යාල අනධ්යයන කාර්ය මණ්ඩලයේ අඛණ්ඩ වැඩ වර්ජනය […]The post සජිත්ගේ ළදරු වැඩක් – පාර්ලිමේන්තුවේදීත් කොපි කරලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
මේ වනවිට ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුකූල නොවන බවත්, එම වගන්ති […]The post ශ්රේෂ්ඨාධිකරණය විදුලිබල පනතට විශේෂ බහුතරයකුත් ජන මත විචාරණයකුත් ඉල්ලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
අනුප්රාප්තික ජනාධිපති රනිල් වික්රමසිංහගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කර දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර කර […]The post රනිල්ගේ මාමා පිහියෙන් ඇන්නා – දිනේෂ් හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ජාතික ජන බලවේගය අනුව යමින් සජිත් ප්රේමදාස පිල ද රටේ විවිධ ප්රදේශවල කාන්තා රැලි පවත්වමින් සිටි ප්රචාරක ව්යාපාරය ආර්යාවකගේ මැදිහත්වීමෙන් […]The post ආර්යාවක් පරල වෙයි – සජිත්ගේ කාන්තා රැලි ඇනහිටී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ඉන්දීය මහ මැතිවරණයෙන් අගමැති නරේන්ද්ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය ඇතුළු සන්ධානය 2/3ක බහුතර බලයක් ලබා ගනු ඇති බවට […]The post ඉන්දීය මැතිවරණය – මෝදිගේ ඉලක්ක බිඳ වැටෙයි (Updating) appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
ජනාධිපතිගේ රනිල් වික්රමසිංහගේ මූලිකත්වයෙන් ඊයේ (03) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී ඇමති පවිත්රා වන්නි ආරච්චි සහ මහින්දානන්ද අලුගමගේ අතර […]The post තක්කිට තරිකිට තකදොන් තවත් වලි ගොඩයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ජනාධිපති රනිල් වික්රමසිංහගේ යෝජනාවක් අනුව ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජිත ආර්ථික පරිවර්තන පනතට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ඊයේ (03) […]The post රනිල්ගේ ආර්ථික පරිවර්තන පනතට එරෙහිව මාලිමාව ශ්රේෂ්ඨාධිකරණයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
Popular Topics
- International Monetary Fund (11)
- Political crisis (4)
- Foreign exchange reserves (5)
- Bank reserves (12)
- Fuel (6)
- Economy of Sri Lanka (12878)
- Russia (8)
- Sri Lanka Tea (12878)
- Tourism (1)
- Sri Lanka Quality Tea (12878)
- Sri Lanka Tourism (12878)
- Sri Lanka Cricket (12878)
- Sri Lanka Hotels (12879)
- Sri Lanka Elections (12878)
- Hiru Tv (4)
- ITN News (6692)
- Shakthi Tv (4)
- EPF (38)
- BBC (15)
- Rob Ford (1)