News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රවීණ ජ්යෝතීර්වේදී චන්ද්රසිරි බණ්ඩාර අද (22) අලුයම අභාවප්රාප්ත වී තිබෙනවා. පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා එලෙස මියගොස් ඇත. අභාවප්රාප්ත වනවිට ඔහු 63 වැනි වියෙහි පසුවුණා.The post ප්රවීණ ජ්යෝතීර්වේදී චන්ද්රසිරි බණ්ඩාර අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දියතලාව ෆොක්ස් හිල් මෝටර් ක්රොස් තරගාවලියේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ දෙකෙහි රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පැවති මෝටර් රථ තරගාවලියේ දී සිදුවූ බිහිසුනු අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 24 දෙනෙකු තුවාල ලැබුවා. මෝටර් රථය ධාවන පථයෙන් ඉවතට ඇදී ගොස් තරගය නරඹමින් සිටි පිරිසේ ගැටී මෙම අනතුර සිදුවුණා. අනතුරට ලක්වූ රථයේ තවත් මෝටර් රථයක් […]The post Foxhill අනතුර සම්බන්ධයෙන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක මිහිතල දිනය (World Earth Day) අදට යෙදී තිබෙනවා. “මිහිතලය සහ ප්ලාස්ටික්” යන්න මෙවර එහි තේමාව වේ. 2040 වන විට ප්ලාස්ටික් භාවිතය සියයට 60 කින් අඩුකිරීම අරමුණු කරමින් මෙවර මිහිතල දිනය සැමරෙන අතර ඇමෙරිකාව ඇතුළු ලෝ පුරා රටවල් 196 කට වැඩි ප්රමාණයකදී මිහිතල දිනය සැමරේ. ප්රථම මිහිතල දිනය 1970 අප්රේල් මස 22 වැනිදා ප්රකාශයට පත්කරන […]The post ලෝක මිහිතල දිනය අද appeared first on ITN New...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමරිකා සම්බාධක ප්රතික්ෂේප කරන බව ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. ඇමරිකාව පනවා ඇති සම්බාධක අනුව එක් එක් හමුදා ඒකක වලට ලබා දෙන ආධාර කපා හැරීමට සැලසුම් කර ඇති බවට වාර්තා වනවා. ඊට එරෙහිව සම්පුර්ණ ශක්තිය යොදා කටයුතු කරන බව අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරනවා. ඊශ්රායලයේ ප්රධාන මිතුරු රටක් වන ඇමරිකාව මීට පෙර කිසි දිනක ඊශ්රායල […]The post ඇමරිකා සම්බාධක ප්රතික්ෂේප කරන බව ඊශ්රාය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ සිට හොර රහසේ මුහුදු මාර්ගයෙන් ගෙනා කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම්කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (21) වන දින වඩුක්කෝට්ටේ පොලිස් වසමේ පාන්ඩවෙටිටි, සුලිපුරම්, කාලි කෝවිල අසල දී වැටලීමක් සිදුකර ඇත. එහි දී ජාවාරම් කිරීම සදහා ඉන්දියාවේ සිට […]The post කේරළ ගංජා තොගයක් සමග පුද...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණයට පෙර දේශපාලන පක්ෂවල ශක්තිය ප්රදර්ශනය කිරීමේ ප්රධානම කඩඉම වන මැයි දිනය ජනාධිපති රනිල් වික්රමසිංහට සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාසට […]The post ඉදිරි සතිය රනිල්ට – සජිත්ට තීරණාත්මකයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පවිත්රා වන්නිආරච්චි මේ වනවිට ජනාධිපති රනිල් වික්රමසිංහ වෙනුවෙන් ඍජුව පෙනී සිටීමට පටන් ගෙන තිබේ. ඊයේ (21) […]The post පවිත්රා එක පයින් මනාපයිලු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු දා ප්රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා ඉතාලියේ වෙසෙන ශ්රී ලාංක්කියෝ ඊයේ (21) රෝමයේදී විරෝධතාවයක නිතරව වූහ. මෙම විරෝධතාවය, පස්කු දින […]The post පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා රෝමයේදීත් විරෝධතා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රවීණ ජ්යෝතීර්වේදී චන්ද්රසිරි බණ්ඩාර මහතා අද (22) උදෑසන අභාවප්රාප්ත වී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රීමත් සල්මාන් රුෂ්ඩී මීට වසර දෙකකට පෙර තමාට වේදිකාවක් මතදී පිහියකින් එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් මතකයේ ඇති බියකරු විස්තර බීබීසී පුවත් සේවයට පැවසීය.බුකර් ත්යාගලාභී කතුවරයා පැවසුවේ, ඔහුගේ ඇස "අඩක් තැම්බූ බිත්තරයක් මෙන්" ඔහුගේ මුහුණේ එල්ලී තිබූ බවත්, එම ඇස අහිමි වීම "සෑම දිනක ම තමන් කම්පනයට පත් කරන" බවත් ය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කන්තලේ රජඇළ මාර්ගයේ අතුරු මාර්ගයක සිදුවූ රිය අනතුරකින් තරුණියක් මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පන්නිපිටිය, ලියනගොඩ ප්රදේශයේ ලී මෝලක ඇති වූ ගින්නකින් ලී මෝල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් දරුවන් සඳහා බෙදා දීමට සැලසුම්කර තිබු වේයන්ගොඩ ප්රදේශයේ පිහිටි රජයේ ආහාර ගබඩාවේ ගබඩාකර තිබු සහල් තොග නියමිත ප්රමිතියෙන් තොර බවට ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂක සංගමය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදීත් […]The post ප්රදේශය කිහිප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රි පාද උඩ මළුවේ සිට පහළට පැන අතුරුදන් වූ තරුණයා සෙවිමේ මෙහෙයුම් කටයුතු ඊයේ (21) දින පස්වරුවේ නතර කළ බව ලක්ෂපාන යුධ හමුදා කඳවුරේ අණදෙණ නිලධාරිවරයා පවසනවා. හම්බන්තොට සූරියවැව ප්රදේශයේ සිට තරුණියන් දෙදෙනෙකු සමග ශ්රි පාද වන්දනාවේ පැමිණි 33 හැවිරිදි තරුණයා ඉකුත් (19) දින උදැසන 10.00ට පමණ ශ්රි පාද උඩ මළුවේ සිට රත්නපුර මාර්ගය ඔස්සේ […]The post ශ්රි පාද ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා සෙවීමේ මෙහෙයුම් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා විසින් නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙම ව්යාපෘතියේ නාගරික පහසුකම් සැපයීමේ පහසුකම වෙනුවෙන් මුදල් අමාත්යංශය විසින් කමිටුවක්ද පත්කර තිබේ. අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසන්නේ මේ ව්යාපෘතිය ක්රියාත්මක කෙරෙන්නේ […]The post උප...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්රික්කවලත් ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.<br><br>ඌව සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc