News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.35902268

''ඕනෑම කෙනක් හිතනවා මම බිම බඩගාගෙන යන කෙනෙක්. ඇයි අරවගේ කෙනෙක් කැමති වුණේ කියලා. ඇය කියන්නේ අබාධ සහිත තත්ත්වයක් මගෙන් දැක්කට අනිත් යට වඩා මම ලෝකය ජයගත්ත පුද්ගලයෙක් හැටියට'' යනුවෙන් උපුල් රංජිත් BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.28721815

''මම හැමදාම සේවය අවසන් වෙලා සුනඛයින්ට කෑම දෙනවා. කොච්චර වර්ෂාව ආවත් වරද්දන්නෙ නෑ. අවුරුදු 13ක් තිස්සේ මේක කරනවා. මේ සතුන්ට බඩගිනි දැනුනට කතා කරන්නන බෑ. ජීවත්වෙලා ඉන්නකන් මගේ වියදමින් මේක කරනවා. '' යනුවෙන් උප පොලිස් පරීක්ෂක සරත් විජේසිංහ BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.35902268

තොරණ නිර්මාණය කාන්තාවන්ට අකැප, වස් වදින ක්රියා බවට සමාජ සම්මත පැවතුන ද තමන්ට තොරණක් නිර්මාණය කිරීමට හැකි වීම සතුටක් බව ජනනි අලුදෙනිය BBC සිංහල සේවයට පැවසුවාය. අඩි 40ක් උස එම තොරණ විදුලි බුබුළු 30,000කින් සමන්විත වේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.28721815

කෘෂිකර්ම ප්රතිසංස්කරණ ව්යාපාරයේ සජීව චාමිකර BBC සිංහල සේවයට පැවසුවේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28721815

හෙලිකොප්ටරය අනතුරෙන් ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි මියගොස් ඇති බව එරට රාජ්ය මාධ්ය උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කරනවා. ඒ අනුව එම හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් එරට විදේශ අමාත්යවරයාද මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. ඊයේ සන්ධ්යාවේ අනතුරට ලක්වු ඉරාන ජනපති ඊබ්රහීම් රයිසි සහ එරට විදේශ අමාත්යවරයා ඇතුලු 9

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.28721815

''යුද්ධයේ අවසන් වෙලාවේ අපි යනකොට මුලතිව්වල රතුපාට CTB බස් එකකට ටික දෙනෙක් නග්ගගෙන තියෙනවා. ආමි එකෙන් නගින්න කියලා, බස් එකට නග්ගගෙන තියෙන්නේ. එතන මගේ මහත්තයත් හිටියා කියලා මගේ මස්සිනා දැකලා අපිට කිව්වා.'' යනුවෙන් වසර 15ක් තිස්සේ සිය සැමියා සොයන සෙල්වරාසා පද්මිණි BBC සිංහල සේවයට පැවසුවාය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.28721815

දශක තුනක් පැවති සිවිල් යුද්ධය නිමා කර, 15 වැනි සැමරුමට අපි පැමිණ සිටිමු. එහෙත් තමන් තවමත් 'අනාථයින්' ලෙස ජීවත්වෙන බව මුලතිව්, කෝකිලායි මොට්ටුආරම ගම්මානයේ ජනතාව BBC සිංහල සේවයට පැවසූහ. මේ ගම්මානයේ පවුල් 300ක් පමණ ජීවත් වෙන අතර බහුතරය සිංහල ජාතිකයන් වේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.28721815

''අපිට නිල නොවෙන විදියට වාර්තා වෙනවා ඩයරබා ජලාශයේ සිට ඇතුළු කරන ජල ප්රමාණය කන්දගොල්ලෙන් පිට කිරීමේ දී සැලකිය යුතු අඩුවීමකට ලක්වෙනවා කියලා. ඒ නිසා වැස්ස නැතුවත් නාය යන්නේ මේක නිසාදැයි සැක මතුවෙන බව, උමා ඔය බහු විනාශකාරී ව්යාපෘතියට එරෙහි ජනතා ව්යාපාරයේ කැඳවුම්කරු සමන්ත විද්යාරත්න BBC සිංහල සේවයට

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc