News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු බව කියන දිනේෂ් පෙරේරා නොහොත් කුඩු සනා නැමැත්තා මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල්වලින් මිලදීගත් අධි සුඛෝපභෝගී නිවාස දෙකක් සහ මෝටර් රථ තුනක් පොලිසිය විසින් තහනම් කර තිබෙනවා. එම දේපොළවල වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්න බවයි පොලීසිය පවසන්නේ. මහා පරිමාණ මත්ද්රව්ය ජවාරම්කරුවකුවන දිනේෂ් පෙරේරා නොහොත් “කුඩු සනා” නමැත්තා සහ ඔහුගේ සහෝදරයා […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාඇල ප්රදේශයේ බැංකුවක් බිඳ රන් භාණ්ඩ හා මුදල් සොරා ගැනීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම බැංකුව බිඳ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුතු රන් භාණ්ඩ හා මුදල් සොරාගෙන ගොස් තිබුණේ පසුගිය 25 වනදායි. මෙහි ප්රධාන සැකකරු කොල්ලුපිටිය ප්රදේශයේදී පසුගිය 26 වනදා අත්අඩංගුවට ගෙන තිබුණා. ඔහුගෙන් කළ ප්රශ්න කිරීමේදී සොරකම් කළ රන් වළලු 49 […]The post ජාඇල බැංකුව කොල්ල කෑ සිද්ධියට ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තානයේ ඇතැම් ප්රදේශයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. පාකිස්තානයේ සුක්කූර් දිස්ත්රික්කයේ ඊයේ දිනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා තිබෙනවා. ඉදිරි දින කීපය තුළදී ද අධික උෂ්ණත්වයේ බලපෑම බලාපොරොත්තු විය හැකි බවයි එරට කාලගුණ අංශ සඳහන් කරන්නේ. එමෙන්ම රට පුරා රෝහල් රැසකින් හදවත් රෝගීන්ගේ වාර්තාවීම ඉහළ ගොස් ඇති බවද පාකිස්තාන […]The post පාකිස්තානයට අධික...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මස්කෙළිය සාමිමලේ මංසන්ධියේ පවතින විශාල නුග ගසක් පවතින තද සුළං තත්ත්වය හමුවේ කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බව ප්රදේශවාසීන් පවසනවා. එම නුග ගස අසල අධි බල විදුලි රැහැන් පද්දතියක්ද පවතින බවත් එයට අමතරව මෙම ස්ථානයේ වෙළඳසැලක් මෙන්ම නිවසක්ද පවතින බවත් නුග ගස කඩා වැටීමකට ලක්වුවහොත් විශාල අනතුරක් ඇතිවීමේ අවදානමක් පවතින බවද ඔවුන් සඳහන් කළාThe post සාමිමලේ කඩන් වැටෙන්න ආසන්න විශාල නුග ගස appeared first on ITN ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ පරිවර්තනය සහ හරිත වර්ධන ප්රයත්නයන් ප්රවර්ධනය කිරීම සඳහා දිගුකාලීන සැලැස්මකට සහාය දක්වන ලෙස සහ සංවර්ධනය කරන ලෙස පෞද්ගලික අංශයේ ආයෝජකයින් ඇතුළු සියලුම පාර්ශවකරුවන්ගෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉල්ලීමක් කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන මස 12 වන දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එම සැකකරුවන් සිව් දෙනා පසුගිය මැයි 20 වනදා අහමදාබාද් ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණි.  

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ ඔහියෝ ප්රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාදුක්ක, වටරැක ප්රදේශයේ නිවසක සිටි කාන්තාවක්ව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අයිස් මත්ද්රව්ය තොගයක් යතුරුපැදියකින් ප්රවාහනය කරමින් සිටි පුද්ලගයෙකු මන්නාරම, සවුත්බාර් ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගංඟා කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් කෝටි එකහමාරකට වැඩි වටිනාකමකින් යුත් අම්බර් තොගයක් ළඟ තබාගෙන ජාවාරමේ යෙදුනු පුද්ගලයන් දෙදෙනකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. තල්මසුන්ගේ ශරීරයේ කොටසක් වන අම්බර් ලොව ප්රමුඛ පෙලේ සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා භාවිත කෙරෙන දුර්ලභ අමුද්රව්යයක් ලෙස සැලකෙනවා. අම්බර් තොගයක් ජාවාරම් කරන බවට විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලැබුන තොරතුරකට අනුව කල්පිටිය කුරුඤ්ඤම්පිටිය ප්රදේශයේ  වැටලීමක් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 යල කන්නයේ වී වගා කටයුතු කිරීමේ දී ගොවි ජනතාවට ලබා දෙන වගා සහනාධාර වශයෙන් මේ වනවිට රුපියල් බිලියන 2.5ක මුදලක් ගොවි ගිණුම්වලටම යොමු කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගොවීන් 213,771ක් සඳහා රුපියල් බිලියන 2.5කට අධික මුදලක් මේ වනවිට ගොවිගිණුම් ගත කර තිබෙනවා. වගා සහනාධාර ලබා දී ඇති කුඹුරු ප්රමාණය හෙක්ටයාර් […]The post යල කන්නය සඳහා රු.බිලියන 2.5ක් ගොවි ගිණුම්වලට a...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වයඹ දිග හා මධ්යම ඉන්දියාවේ ප්රාන්ත රැසකට අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. වයඹ දිග හා මධ්යම ඉන්දියාවේ ඇතැම් ස්ථානයන්හි ඊයේ දිනයේදී උෂ්ණතවය සෙල්සියස් අංශක 48 ඉක්මවූ බවයි ඉන්දීය කලාගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. කෙසේ වුවද ඉන්දියාවේ නැගෙනහිර ප්රදේශයට බලපා ඇති රේමාල් සුළි කුණාටුව හේතුවෙන් උෂ්ණත්වය තවදුරටත් ඉහළ යාම පාලනය වී ඇති බවද එම […]The post ඉන්දියාවේ ප්රාන්ත රැසකට අධි...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වුණු පළමු පුහුණු තරගයෙන් ලකුණු 20ක පරාජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායමට සිදුවුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මනූෂ නානායක්කාර අමාත්යවරයා පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කම්කරු ඇමති මනූෂ නානයක්කාරගේ අතාර්ථික සහ මුළුමනින් ම අසත්ය කරුණු ඉදිරිපත් කිරීම හමුවේ ආණ්ඩුව සහයෝගී නිහඬතාවයක සිටින අතර වතු සමාගම් හිමියන් […]The post රනිල් වෙනුවෙන් ඇමතිලා ගෙන යන සටන බොරුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු ආණ්ඩුවේ ප්රබල ඇමතිවරු ලෙස සිටි විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානයක්කාර ඇතුළු පිරිස නැවත ආණ්ඩුවට සම්බන්ධ කර ගත […]The post එස්බී කපුකමකට සැරසෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විශේෂයෙන් ම නව සමාජ සංස්කෘතික සම්බන්ධතා පිළිබඳව විශ්ලේෂණාත්මව කරුණු ඉදිරිපත් කරන ආචාර්ය සරත් අමුණුගම අලුතින් පිහිටුවා ගන්නා ලද සර්වජන බලය […]The post ප්රබල දේශපාලන ආචාර්යවරයෙක් තම බලය පෙන්වයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්රේමදාස නිහඬව සිටියදී රාජ්ය සේවකයින් විරෝධය පළ කිරීමට […]The post සජිත්ගේ නිහඬබවට පාඩමක් උගන්වයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අවදානම් සහිත ගස් පිහිටා ඇති පෞද්ගලික හා රජයේ ඉඩම්වල හිමිකරුවන් සඳහා අද (29) සිට නීතිමය නිවේදන නිකුත් කිරීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඒ අනුව මේ වන විට කෙටුම්පත් කර රාජ්ය සේවා කොමිසමෙහි අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන සේවා ව්යවස්ථාව සම්බන්ධයෙන් සාධනීය යෝජනා ඉදිපත් කරන ලෙස සාගල රත්නායක මහතා දැනුම් දී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

''ඕනෑම කෙනක් හිතනවා මම බිම බඩගාගෙන යන කෙනෙක්. ඇයි අරවගේ කෙනෙක් කැමති වුණේ කියලා. ඇය කියන්නේ අබාධ සහිත තත්ත්වයක් මගෙන් දැක්කට අනිත් යට වඩා මම ලෝකය ජයගත්ත පුද්ගලයෙක් හැටියට'' යනුවෙන් උපුල් රංජිත් BBC සිංහල සේවයට පැවසුවේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විශ්වවිද්යාල අනධ්යයන සේවකයන් ආරම්භ වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්රියාත්මක කරන බව විශ්වවිද්යාල අනධ්යයන සේවක සංගමය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සක්රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.<br><br>කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ප්රථම ගොල්ෆ් ඇකඩමිය වන කොන්ඩෝ ගොල්ෆ් ඇකඩමිය විවෘත කිරීම සංචාරක හා ඉඩම්, ක්රීඩා හා යෞවන කටයුතු අමාත්ය හරීන් ප්රනාන්දු මහතාගේ ප්රධානත්වයෙන් සිදුවුණා. ක්රීඩක ක්රීඩිකාවන්ට පුහුණුව ලැබීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතුව කොළඹ කාසල් වීදියේ පිහිටුවා ඇති මෙම ඇඩකමිය ජේසන් ලියනගේ මහතා විසින් ආරම්භ කළ අතර, හිටපු ප්රවීන ගොල්ෆ් ක්රීඩක මිතුන් පෙරේරා මහතා විසින් මෙහෙයවීම් […]The post ශ්රී ලංකාවේ ප්රථ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර පළාත් පුරාවිද්යා කාර්ය මණ්ඩල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතාගේ ප්රධානත්වයෙන් ජාතික උරුම ශ්රවණාගාරයේ දී පසුගියදා (27) පැවැත්වුණා. බස්නාහිර පළාතේ සිදු කිරීමට නියමිත පුරාවිද්යා සැලසුම්, ක්ෂේත්ර ගැටලු සහ ගැටලුවලට පිළියම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. එසේම ක්ෂේත්රයේ රාජකාරී කටයුතු සිදු කිරීමේදී බස්නාහිර පළාත් පුරාවිද්යා නිලධාරීන් හට ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දීඝවාපි මහා සෑය ප්රතිසංස්කරණ කටයුතු අතරතුර හමුවූ ශ්රී සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්යය සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් සිදුකරනු ලබන “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” පසුගියදා ඓතිහාසික මාතලේ පුරවරයට වැඩම කළා. ඒ අනුව, මැයි 27 සිට 29 දක්වා මාතලේ අභිනවාරාම විහාරස්ථානයේ මෙම සර්වඥ ධාතූන් […]The post ‘දීඝවාපි මහා සෑ ධාතූ වන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 වර්ෂයේ මාර්ග කිලෝමීටර් 1500ක් ප්රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ හෝමාගම පිටිපන පාසැල් හංදියේ සිට සිංහ අරණ වැඩිහිටි නිවාසය දක්වා මාර්ගය ප්රතිසංස්කරණය කිරීමේ කටයුතු ප්රවාහන, මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ වුණා. දීර්ඝ කාලයක් තිස්සේ නිසි ප්රතිසංස්කරණයක් සිදු නොවීම හේතුවෙන් දැඩි ලෙස අබලන් තත්ත්වයට පත්ව තිබෙන මෙම මාර්ගය හේතුවෙන් ප්රදේශවාසීන්ට අපහසු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙරොයින් සමඟ සැකකරුවෙක් අතුරුගිරිය පොලිස් වසමේ පනාගොඩ ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 19 මිලිග්රෑම් 490ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 30ක් වන පනාගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.The post හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc