News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 වර්ෂය සඳහා ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සපුරාගත යුතුව තිබූ ඇ.ඩො. බිලියන එකක ආයෝජන ඉලක්කය මේ වසරේ පළමු කාර්තුව තුළ ම සපුරාගැනීමට හැකි වූ බව ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා ඊයේ (30) පැවති මාධ්ය හමුවක දී නිල වශයෙන් ප්රකාශයට පත් කරනු ලැබුවා. ආයෝජන මණ්ඩලය විසින් සපුරාගත් මේ ඉලක්ක අතරට ඉන්දියාවේ අදානි සමාගමේ […]The post 2024 පළමු කාර්තුව තුළ ආයෝජන මණ්ඩලය ඇ.ඩො. බිලියන එකක ආයෝජ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලිබල මණ්ඩලයේ ප්රතිව්යුහගත කිරීමේ කමිටුව සහ අමාත්ය කංචන විජේසේකර මහතා අතර සාකච්චාවක් පසුගිය බදාදා විදුලිබල හා බලශක්ති අමාත්යංශයේදී පැවැත්වුණා. එහිදී ඉදිරි සතියේදී නව විදුලිබල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ විදුලිබල මණ්ඩලයේ ප්රතිව්යුහගත කිරීමට අදාල අවසන් පරිවර්තන සැලසුම, තාක්ෂණික අවශ්යතා මෙන්ම නීතිමය අවශ්යතා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. නව පනත පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීම හා ජන්ද විමසීමට ජු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වික්ටෝරියා ජලාශයේ තිබි මළ සිරුරු දෙකක් හමුවී තිබෙනවා. ජලාශයේ ධීවර රැකියාවේ නිරත පිරිසක් මෙම සිරුරු දැක ඇති අතර පසුව ඒ බව පොලිසියට දැනුම් දීමටයි ඔවුන් ක්රියාකළේ. මෙම පුද්ගලයන් දින කිහිපයකට පෙර මිය යන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. මහවැලි ගගේ ඉහළ කදුකර ප්රදේශයට ඇද හැළෙන අධික වර්ෂාවත් සමග එම ප්රදේශවල සිට මෙම සිරුරු වික්ටෝරියා ජලාශය වෙත […]The post වික්ටෝරියා ජලාශයේ තිබි මළ සිරුරු දෙකක් හමුවෙයි ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මැතිවරණ කොමිෂන් සභාව රටේ සංවර්ධන කටයුතු නතර කරන ලෙස කියමින් නිවේදන නිකුත් කර නැතැයි එම කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් […]The post ආණ්ඩුවේ සංවර්ධන වැඩ ගැන මැතිවරණ කොමිසම හරියටම කිව්වේ කුමක්ද? – කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 වර්ෂයේ මාර්ග කිලෝමීටර් 1500ක් ප්රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මීගොඩ කුරුඳුවත්ත ආසිරි උයන මාර්ගය මාර්ගය ප්රතිසංස්කරණය කිරීමේ කටයුතු ප්රවාහන, මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ වුණා. දෛනිකව ඉතා විශාල පිරිසක් ගමනාගමනය සඳහා භාවිතා කරන මෙම මාර්ගයේ පවතින අබලන් තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට ඉතාමත් අපහසු තත්ත්වයක පවතිනවා. ප්රදේශවාසීන්ගේ ඉල්ලීමට අනුව අමාත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල ස්වාමින් වහන්සේගේ 80 වන ජන්ම දිනය වෙනුවෙන් අඩුආදායම්ලාභී පවුල් සඳහා වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනක් ක්රියාත්මක කෙරුණා. මහනුවර ප්රදේශයේ අඩුආදායම්ලාභී පවුල් 500කට මෙසේ වියළි ආහාර බෙදාදීම සිදුකෙරුණේ මල්වතු මහා විහාර පරිශ්රයේදීයි. චීනයේ අන්ෆූ විහාරයේ ෂි දා හොංක් මෙහෙණින් වහන්සේ ඇතුලු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. මල්වතු […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 02 ක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනෙයි මුහුදු ප්රදේශයේ ඊයේ (30) සිදුකළ සෝදිසි මෙහෙයුමකින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්රෑම් හයසිය දහ හතකට අධික තොගයක් රැගත් ඩිංගි යාත්රාවක් සමඟ […]The post බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තවකාලිකව නවතා ඇති වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්රිපෝෂ නිෂ්පාදනය, යළි ආරම්භ කිරීම සඳහා අවසර ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතා ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය හමුවේ පවසා තිබෙනවා. ඒ අනුව නිශ්චිත කාල සීමාවකට, දිවයිනේ පෝෂණ අවශ්යතා හඳුනාගත් දරුවන් උදෙසා ලබාදීම සඳහා […]The post යළි ත්රිපෝෂ නිෂ්පාදනයට කොන්දේසි සහිතව අවසරය appeared first o...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උපරිමාධිකරණ සංකීර්ණයේ ප්රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් පරිපුර්ණ ඇස්තමේන්තු මූල්ය ගිවිසුමට අත්සන් තැබීම අධිකරණ අමාත්යාංශයේ දී සිදුකෙරුණා. අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා සහ ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ උපදේශක ටැන්ග් යැන්ඩි යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබුවා. අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ,  ශ්රී ලංකාවේ චින තානාපති ෂි ෂෙන්හොන්ග් යන් මහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියා පාලනයේ පවතින ප්රදේශයන්ට ප්රහාර එල්ල කිරීම සඳහා ඇමෙරිකාවේ නිෂ්පාදිත අවිආයුධ භාවිතා කිරීමට ඇමෙරිකා ජනාධිපතිවරයා යුක්රේනයට අවසර ලබාදී තිබෙනවා. කාකයිව් ප්රාන්තයේ අවට රුසියා පාලනයේ පවතින ප්රදේශයන්ට  ප්රහාර එල්ල කිරීමට රුසියා ප්රහාර මැඩපැවැත්වීම සඳහා ඇමෙරිකාව යුක්රේනයට ලබා දුන් අවිආයුධ සහ යුද උපකරණ භාවිතා කළ හැකි බවයි ධවල මන්දිරය නිවේදනය කරන්නේ. කෙසේ වුවද රුසියාවේ අභ්යන්තරයට ප්රහාර එල්ල […]...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන ජුනි මස පස් වෙනි දිනට යෙදෙන ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් පළාත් හතරක පිහිට වූ මධ්යස්ථාන 97 කදී ජුනි මස 03 සහ 04 යන දෙදින විද්යුත් හා ඉලෙක්ට්රොනික අපද්රව්ය එක්රැස් කිරීමට මධ්යම පරිසර අධිකාරිය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව එම දින දෙකෙහි දී පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ […]The post විද්යුත් හා ඉලෙක්ට්රොනික අපද්රව්ය භාරදීමට අවස්ථාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළොන්නාව නගර සභා බල ප්රදේශය නව නගරයක් ලෙස පරිවර්තනීය වෙනසකට ලක්කිරීමේ පිඹුරුපත් සකසා අවසන් බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්රාමාත්යවරයා මෙසේ පැවසුවේ පසුගියදා (2024.05.28) කොළොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීයි. මෙහිදී අදහස් දැක්වු අග්රාමාත්යවරයා කොළොන්නාව නගර සභා බල ප්රදේශය නව නගරයක් බවට පත්කිරීමටත්, නව නගරයක පහසුකම් ජනතාවට ලබාදීමටත්, අලුත් ආකර්ෂණයකින් ප්රදේශයක් ලෙස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2012 වසරේ ග්රිසියේ බැදුම්කරවල ආයෝජනය කිරීමේ සිද්ධියට ආදළ නඩුවෙන් මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුලු පස් දෙනෙකු නිදහස් කෙරුණා. කොළඹ මහාධිකරණයයි නියෝගය නිකුත් කළේ. 2012 වසරේ දී ග්රිසියේ බැදුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් බිලියන එකයි දශම අටයි හතරක පාඩුවක් සිදුකළ බවටයි මොවුන්ට චෝදනා එල්ල වුයේ. අල්ලස් කොමිසම නඩුව ගොනුකර තිබුණා. විත්තිකරුවන්ට අදාළ […]The post කබ්රාල් ඇතුළ...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මානුෂීය ආධාර ලබා දීමට නොහැකි වීම හේතුවෙන් ගාසා තීරයේ ජනතාව සාගතයකට මුහුණ දීමට ඉතා ආසන්න බවට සහන ආයතන අනතුරු අඟවයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ප්රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්රේමරත්න අභාවප්රාප්ත වී තිබේ. 1931 වසරේ අප්රේල් 29 වන දා කොටහේනේදී උපත ලද ප්රේමරත්න මිය යන විට […]The post ප්රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්රේමරත්න අභාවප්රාප්ත වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නීති විරෝධී ලෙස විදෙස් දුම්වැටි තොගයක් රැගෙන ශ්රී ලංකාවට පැමිණි හිටපු පළාත් සභා මන්ත්රීවරයෙකු, පොලිස් මත්ද්රව්යනාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ […]The post විදෙස් දුම්වැටි තොගයක් සමග හිටපු පළාත් සභා මන්ත්රී අත්අඩංගුවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දියවැඩියාවට එරෙහිව නව ප්රතිකර්මයක් හඳුන්වා දීමට චීන වෛද්ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති. මෙම නව ප්රතිකර්මය ලොව පුරා මිලියන ගණනක් […]The post දියවැඩියාවට එරහිව චීනයෙන් නව ප්රතිකර්මයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2012 වසරේ ග්රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වාහන ආනයනය සඳහා ඉඩ ලබාදෙන බවට රජය නිතර පවසන දේ සම්බන්ධයෙන් සැකයක් මතුවෙන බව ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දෙස් විදෙස් දානපතීන්ගේ ආධාර සහ පරිත්යාගයෙන් රුපියල් කෝටි 50ක වියදමින් ඉදි වූ හෝමාගම කිරිවත්තුඩුවේ “ගුරුදෙව් සුව අරණ” ගිලන් භික්ෂු මධ්යස්ථානය හෙට (01) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කිරිමට නියමිතයි. මෙම ගිලන් භික්ෂු මධ්යස්ථානය මහල් 05කින් සහ මහල් 03කින් යුක්ත ගොඩනැගිලි දෙකකින් සමන්විත වන අතර මෙම රෝහල් සංකීර්ණයේ කාමර 20ක්, වාට්ටු කිහිපයක්, බෙහෙත් ගබඩා ,හදිසි […]The post “...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ පිටකොටුවේ පෞද්ගලික බස් රථයක් තුළදී විදේශීය ජාතික තරුණියකගේ ගමන් මල්ල සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කැලණිය පෙතියාගොඩ ප්රදේශයේදී ය. අත්අඩංගුවට ගත් සැකකරු සංචාරක වෙළෙන්දෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බව පොලිසිය කියයි. එම සැකකරු සොරාගෙන තිබූ ලැප් ටොප් පරිගණකය කැමරාව, බැංකු කාඩ්පත් හා ඇයගේ ගුවන් ගමන් බලපත්රය ඇතුළු සියලුම දේපළ පොලිසිය […]The post විදේශී...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරඟය අද පැවැත්වෙනවා. ඒ, අමෙරිකා එක්සත් ජනපදයේ ලෝඩර්හිල්හිදීයි. එහිදී ශ්රී ලංකා කණ්ඩායම තරඟ වදින්නේ අයර්ලන්ත කණ්ඩායම සමඟයි. ශ්රී ලංකා වේලාවෙන් රාත්රී 08ට පමණ තරඟය ආරම්භ වීමට නියමිතයි. නෙදර්ලන්තය සමඟ පසුගියදා පැවති පළමු […]The post විස්සයි විස්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක දුම්වැටි නිවාරණ දිනය අදට(31) යෙදී තිබෙනවා. “දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්වලින් අපේ දරුවන් ආරක්ෂා කරගනිමු” යන්න මෙවර ලෝක දුම්වැටි නිවාරණ දිනයේ තේමාව ය. දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් මරණයට පත් වන බව මද්යසාර හා මත්ද්රව්ය තොරතුරු මධ්යස්ථානය පවසනවා. එම මධ්යස්ථානය පෙන්වා දෙන්නේ වසරකට පුද්ගලයින් 20,000ක් පමණ දුම්වැටි භාවිතයෙන් මරණයට පත් වන බවයි. […]The post...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ පිටකොටුවේ පෞද්ගලික බස් රථයක් තුළදී විදේශීය ජාතික තරුණියකගේ ගමන් මල්ල සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (31) අලුයම දිවයිනට රැගෙන ආ මිදිගම රුවන් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාව ත්රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක දුම්වැටි නිවාරණය දිනය අදට (31) යෙදී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකා හිටපු ජනපති ඩොනල්ඩ් ට්රම්ප්ට එරෙහි ඓතිහාසික අපරාධ නඩු විභාගයේදී සියලු චෝදනාවලට ඔහු වැරදිකරු කෙරුණා. ව්යාපාරික වාර්තා ව්යාජ ලෙස සකස් කිරීමේ චෝදනා 34ටම ඔහු වරදකරු බවයි අධිකරණය තීන්දු කළේ. නිව්යෝර්ක් හි පැවති අපරාධ නඩු විභාගය සති 6ක කාලයක් පුරා පැවති අතර සාක්ෂිකරුවන් 22 දෙදෙනෙකු එහිදී හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සාක්ෂි ලබාදුන්නා. ඒ අතරට ට්රම්ප් සමඟ ලිංගික […]The post ට්රම්ප් චෝදනා 34කට ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අප රටේ දෛනික කුකුළු බිත්තර පරිභෝජනය මේ වනවිට මිලියනයකින් පමණ  ඉහළ ගොස් ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුව පවසයි. මෙරට දෛනිකව කුකුළු බිත්තර පරිභෝජනය බිත්තර මිලියන 07ක්  වූ අතර පසුගිය මාස කිහිපය තුළ එම ප්රමාණය බිත්තර මිලියන 08 ඉක්මවා ඇතැයි වාර්තාවන බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කළා. සංචාරක කර්මාන්තය තුළ මෙරටට පැමිණෙන විදේශ සංචාරකයින් ප්රමාණය ඉහළ […]The post මෙරට දෛනික බිත්තර පරිභෝජනය ඉ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාතාල කල්ලි සාමාජිකයෙකු සහ ජාත්යන්තර මත්ද්රව්ය ජාලයට සම්බන්ධ බව සැලකෙන මිදිගම රුවන් නැමැත්තා ඩුබායි හි සිට අද අළුයම දිවයිනට රැගෙන ආවා. ඔහු එවැනිම අපරාධකරුවෙකු බව කියන නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාගේ මස්සිනා බවයි පොලිසිය පවසන්නේ. ඔහු දිවයිනට රැගෙන ඒම සඳහා කොළඹ ත්රස්ත විමර්ෂණ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් පිරිසක් පසුගිය දා ඩුබායි බලා පිටත්ව ගියා. එරට […]The post මිදිගම රුවන් මෙරටට රැගෙන එය...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රට බීම හලක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc