News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අවසන් මහා තරගයේදී කසකස්තානය ලකුණු 45-7ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කරමින්. මෙම අවසන් මහා තරගය පැවැතුණේ කොලඹ තුරග තරග පිටියේදියි.The post ශ්රී ලංකා රග්බි කණ්ඩායමට සුපිරි ජයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැලිගම මුහුදේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙක් මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මාතලේ, විල්ගමුව නගරයේ ගොවිජන සේවා කාර්යාලය අසල දින කිහිපයක් තිස්සේ සැක කටයුතු ලෙස නවතා තිබෙන වෑන් රථයක් පොලිසිය පරීක්ෂාවට ලක්කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උපකාරක පන්තිය නොපැවැත්වීම නිසා වැලිගම ප්රදේශයේ විහාරස්ථානයකට ගිය පාසල් සිසුවෙකුට සහ සිසුවියකට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමි විසින් අමානුෂික ලෙස පහරදී ඇති බව අදාළ සිසුවාගේ දෙමව්පියන් චෝදනා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තාන හිටපු ක්රිකට් නායක වසීම් අක්රම්ගේ ප්රධානත්වයෙන් ඉකුත්දා ශ්රී ලංකා පුහුණුකරුවන් සහ පන්දු යවන්නන්ට කොළඹදී විශේෂ පුහුණු සැසියක් පැවැත්වුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 වසරේ කාන්තා එක්දින ක්රිකට් ක්රීඩිකාවට හිමි ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ සම්මානය දිනා ගැනීමට ශ්රී ලංකා ක්රිකට් නායිකා චමරි අතපත්තු සමත්ව තිබෙනවා. එමෙන්ම අද වනවිට එක්දින කාන්තා ක්රිකට් පිටියේ පිතිකර ශ්රේණිගත කිරීම් තුළ අංක එක ස්ථානයේ රැදී සිටින්නේ චමරි අතපත්තුයි.The post 2023 වසරේ ICC කාන්තා එක්දින ක්රීඩිකාවට හිමි සම්මානය චමරි අතපත්තුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම ඒ වෙනුවෙන් සිදුකරන ආර්ථික ප්රතිසංස්කරණ ක්රියාවලිය ජපාන විදේශ ඇමතිනි යෝකෝ කමිකාවා මහත්මියගේ ඇගයීමට ලක් වුණා. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන විදේශ අමාත්යවරිය සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර හමුව අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී […]The post ශ්රී ලංකා...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරටට පැමිණෙන සංචාරකයින්ට වීසා පහසුකම් සැලසීමට පෞද්ගලික සමාගමකට අවස්ථාව ලබාදීමෙන් මෙරට සංචාරක ව්යාපාරයට බලපෑමක් එල්ල වන බවට සංචාරක නියෝජිත ආයතන සම්මේලනය ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්යාලයේ භූ විද්යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ණය ප්රතිව්යූහගත කරන වැඩසටහනට පූර්ණ සහාය ලබා දෙන බවට ජපානය සහතික වුණා. මෙරට නිල සංචාරයක නිරත ජපාන විදේශ අමාත්යවරියයි මේ බව කියා සිටියේ. ජපාන විදේශ අමාත්යවරිය නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණියා. විදේශ අමාත්ය යෝකෝ කමිකාවා මහත්මිය ජපානයට අයත් වී ජේ ටී 369 ජී දරණ විශේෂ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියා. ජපාන විදේශ අමාත්යවරිය සමග […]The post ලංකාවේ ණය ප්රතිව්යුහගතකරණයට ජපානයේ පූර්ණ සහාය appea...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාජ සහතික පෙන්වමින් වෛද්ය මධ්යස්ථාන පවත්වාගෙන යනු ලබන වෛද්යවරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලීසියේ අවදානය යොමුව තිබෙනවා. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්ය දර්ශන සිරිසේන සහ එම සංගමයේ ලේකම් වෛද්ය හරිත අලුත්ගේ යන මහත්වරුන් ඇතුළු වෛද්යවරුන් පොලිස්පතිවරයා සමග පැවති විශේෂ සාකච්ඡාවකදීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. පොලිස් මූලස්ථානයේ පැවති එම සාකච්ඡාවට ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ද […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.The post උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට උපරීම සහයෝගය ලබාදෙන බව අද (04) ප්රකාශ කළේය. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්යවරිය වන යෝකෝ කමිකාවා සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් සිදුවී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි ප්රදේශයේ නායයෑම් හා ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්රදේශයෙන් ඉවත් කර ඇති අතර නිවාස 100 කට වැඩි ප්රමාණයකට හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ ඒජන්සිය පවසනවා. ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි ප්රදේශයේ අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් නිවාස විශාල සංඛ්යාවක් ගසාගෙන ගොස් […]The post ඉ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කුඩා පැටවුන් සමඟ ගවයින් විසි දෙනෙකු ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මිහින්තලය රඹෑව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් කළ විශේෂ සෝදිසි කිරීමකදීයි ගවයින් සහිත ලොරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ. බලපත්ර නීති උල්ලංඝනය කරමින් මන්නාරම අඩම්පන් ප්රදේශයේ සිට බේරුවල දක්වා ගවයින් ප්රවාහනය කර තිබෙනවා. ලොරි රථයේ රියදුරු හා සහායක මෙහිදී අත්අඩංගුවට ගැනුණා. […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසරේ දහසය වන සුව උදාන ජංගම සෞඛ්ය සායන වැඩසටහන ඇල්පිටිය කරන්දෙණිය ඉපන්කන්ද කණිෂ්ඨ විද්යාලයේදී පැවැත්වුණා. අමාත්ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් අනුවයි මෙම ජංගම සේවාව ආරම්භ කෙරුණේ. විශේෂඥ වෛද්යවරුන් හෙද කාර්ය මණ්ඩලය ඇතුළු ක්ෂේත්ර රැසක නිලධාරීන් වෛද්ය සායනයට එක්ව සිටියා. සුවනාරී සායන වෛද්ය සායන මෙන්ම වකුගඩු සායනද මෙහිදී පැවැත්වුණා.  The post 16 වන “සුව උදාන” ජංගම සෞඛ්ය සායන වැඩසටහන කරන්දෙණිය ඉපන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මින්නේරිය පොදු වෙළෙඳ සංකීර්ණය ඉදි කිරීමේ කටයුතු උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරුණා. කඩ කාමර 13කින් සමන්විත මෙම වෙළද සංකීර්ණය ඉදි කිරීමට රුපියල් මිලියන 24ක මුදලක් වෙන්කර තිබෙනවා. ලබන ජූලි මාසය වන විට මෙය ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. වෙළෙඳ සංකීර්ණය ඉදි කිරීමෙන් මින්නේරිය ප්ර දේශයේ ජනතාවට සහන රැසක් හිමිවනවා. ඉදි […]The post මින්නේරිය පොදු වෙළෙඳ සංකීර්ණය...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වාද්දුව මොල්ලිගොඩ ප්රදේශයේදී පොලිසිය විසින් අද (04) දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව ප්රතිකාර සඳහා […]The post පොලිස් වෙඩි තැබීමකින් පුද්ගයෙකුට තුවාලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අතර තවත් සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා පහරකෑමක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු කලාපයේ රටවලට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් නැගෙනහිර ඉන්දීය ජනතාවට දරුණු ජල හිඟයකට මුහුණ දීමට සිදුවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජපන් රජයේ ණය ආධාර මත මෙරට ක්රියාත්මක වන ව්යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකාවට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්යවරිය වන යෝකෝ කමිකාවා මහත්මිය අද (04) විශේෂ ප්රකාශයක් සිදු කළාය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්රියාත්මක වී නොමැති බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව රාජකීය මධ්ය මහා විද්යාලයේ දී අද (04) පෙරවරුවේ […]The post ජනතාවට සින්නක්කර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ධාවනය වෙමින් තිබූ ත්රීරෝද රථයක් නානුඔය ප්රදේශයේ දී ගිනි ගෙන විනාශ වුණා. නෝර්ටන්බ්රිජ් සිට නුවරඑළිය දක්වා ධාවනය වෙමින් තිබූ ත්රි රෝද රථයක් උඩරදැල්ල ප්රදේශයේ දී මෙසේ ගිනිගැනීමට ලක්ව තිබෙනවා. එම ත්රි රෝද රථයේ පුද්ගලයින් 4 දෙනෙකු ගමන් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. එකවරම ත්රි රෝද රථයේ පිටුපස කොටසේ ගින්නක් හටගෙන තිබෙනවා. එහි පැමිණි […]The post ධාවනය වෙමින් තිබූ ත්රීරෝද රථයක් ගිනිගෙන විනාශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාරාන්තික ප්රහාරයක් ගැන ඇමරිකාව රුවන්ඩා කැරලිකරුවන්ට දොස් පවරා තිබෙනවා. කොංගෝ ජනරජයේ අවතැන් කඳවුරකට මාරාන්තික බෝම්බ ප්රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව රුවන්ඩා හමුදාවට සහ M23 කැරලිකාර කණ්ඩායමට දොස් පවරා තිබෙනවා. නැගෙනහිර ගෝමා නගරයේ මුගුන්ගා කඳවුරේ ප්රහාරයෙන් ළමුන් හත් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මිය ගියා. කොංගෝ හමුදාව සහ M23 ප්රහාරය සම්බන්ධයෙන් දෙපාර්ෂවයට චෝදනා කරනවා. මේ අතර […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වාද්දුව, මොල්ලිගොඩ ප්රදේශයේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ හෝටලයක් ඉදිරිපිට වෙඩිතැබීම සිදුකර ඇති බවය. වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.The post වාද්දුවේ වෙඩි තැබීමක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සඳේ දුරස්ථ කලාපවල එනම් සඳේ අඳුරු කලාපය ලෙස හඳුන්වන පෘථිවියට නොපෙනෙන කලාපවල සාම්පල රැස් කිරීමේ අරමුණින් චීනය නව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc