News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.<br><br>සමාජ ක්රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්රකාශයට පත් කෙරිණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඔස්ට්රේලියාවේ ඉගෙන ගැනීම සඳහා පැමිණෙන ජාත්යන්තර සිසුන් සිය වීසා ලබාගැනීමට ඔවුන් සතුව තිබිය යුතු "ඉතුරුම් මුදල" නැවතත් වැඩි කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ඔස්ට්රේලියාවේ බිග් බෑෂ් ලීග් තරගාවලියේ ආබාධයට ලක්වූ ක්රීඩකයෙකු වෙනුවෙන් ආදේශ කෙරුණු ජේක් ෆ්රේසර්-මැක්ගර්ක්, එහිදී ප්රවේගකාරී පිතිහරඹයක නිරත වූ අතර, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එක්වීමට එම දක්ෂතා බලපෑවේ ය.කෙසේ වෙතත්, දිල්ලි කැපිටල්ස් බලධාරීන් ඔහු පිළිබඳව විශාල බලාපොරොත්තුවක් නොතැබූ බවක් පෙන්නුම් කරමින් ඔහු මිල දී ගෙන තිබුණේ, ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකට ය. දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ මුල් තරග 5 තුළදී ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉතිහාසයේ වසා දමා තිබෙන ඒ අති අඳුරු දෝනාව තුළට ගමන් කරන්නන් ඉඳහිට හෝ හසුවීම පිළිබඳව ඇත්තේ කෘතඥතා හැඟීමක්ය. මේ ලියුම්කරුවට […]The post තේ පඳුරු අතර තනිවූ ගැහැනුන් දෙදෙනෙකුගේ ඉතිහාස ගත වික්රමයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රඹුක්කන පොලිස් වසමේ කඩිගමුව ලබුගොල්ලවත්ත ප්රදේශයේ පිහිටි හෝටලයක සේවකයෙකු එහි නාන තටාකයට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ, කළුවලගොඩ ප්රදේශයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොතුහැර පොලිස් වසමේ කහවත්තේ, ඇළ බෙම්මුලලේ ගෙදර මාර්ගයේ 8 කණුව ආසන්නයේ දී සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ත්රිවිධ හමුදාවේ විශ්රාමිකයින්ට ඉහළ වැටුප් හා වරප්රසාද හිමිවන බව පවසමින් නොමග යවා රුසියා යුක්රේන යුද්ධයේ පෙරපෙළ සටන් සඳහා යෙදවීමේ ජාවාරමේ තොරතුරු හෙළිවී තිබෙනවා. ත්රිවිධ හමුදාවේ සේවය කර විශ්රාමලත් පුද්ගලයින්ට රුසියා හා යුක්රේන හමුදාවන්ට අනුයුක්තව කටයුතු කිරීමට අස්ථාව සලසා දෙන බවත් එම රටවල පුරවැසිභාවය ඇතුලු වරප්රසාද රැසක් ලබාදෙන බව පවසමින් මෙම මිනිස් ජාවාරම ක්රියාත්මක වන බවයි […]The post යුක්ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලයට යුද ආධාර ලෙස පිටත් කර හැරීමට සූදානම් කර තිබු බෝම්බ තොගයක් රැගත් නෞකාව ඊශ්රායලය බලා පිටත්වීම අත්හිටු වූ බව ඇමෙරිකාව නිවේදනය කරනවා. දකුණු දිග ගාසා තීරයේ රෆා ප්රදේශය ඉලක්ක කරගනිමින් ඊශ්රායලය යුද මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මක කිරීම හේතුවෙනුයි ඇමෙරිකා මෙම පියවර ගෙන ඇත්තේ. සටන් විරාමයක් සඳහා වන යෝජනාවලියට හමාස් සංවිධානය එකඟතාව පළ කර තිබියදීත් ඊශ්රායලය […]The post යුද ආධාර රැගත් නෞකාව ඊශ්රාය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඒකල ප්රදේශයේ ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වු ගින්නකින් එම කර්මාන්ත ශාලාවට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. ඒකල කර්මාන්ත පුරයට ආසන්නයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්න හටගෙන තිබෙන්නේ ඊයේ රාත්රීයේයි. ගින්න හටගැනීමත් සමඟ කර්මාන්ත ශාලාවේ සිටි සේවකයින් ඉවත් කිරීමට කඩිනමින් පියවර ගැනීම හේතුවෙන් ජිවිත හානි වළක්වා ගැනීමට හැකිවී තිබෙනවා. ගම්පහ ,කොළඹ ,මීගමුව ගුවන් හමුදා ගිනිනිවීම් […]The post ග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බාස්මතී සහල් නිෂ්පාදනය කිරීම සඳහා මෙරට වගා කළ හැකි වී ප්රභේදයක් හඳුන්වා දීම සඳහා කාලයක සිට විවිධ පර්යේෂණ සිදු කළා. නමුත් බාස්මතී සහල්වලට ආදේශකයක් ලෙස යොදාගත හැකි සාර්ථක වී ප්රභේදයක් නිපදවීමට නොහැකි වුණා. නමුත් මේ වනවිට බතලගොඩ වී පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්රභේද දෙකක් හඳුනා ගැනීමට සමත්ව තිබෙනවා. […]The post බතලගොඩ බාස්මතී සහල් පර්යේෂණ සාර්ථකයි appeared first...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ වසා දැමූ දේශසීමා හරස් මාර්ග විවෘත කරන්නැයි ඊශ්රායලයට කෙරෙන ඉල්ලීම් වැඩි වී තිබෙනවා. ඊශ්රායල හමුදා රෆා නගරය සම්පුර්ණයෙන් ආක්රමණය කිරීමේ අරමුණින් එහි ජනයාට ඉවත්වන ලෙස දැනුම් දී තිබුණා. ඒ අනුව බොහෝ පිරිසක් ඊයේ හා පෙරේද ඉවත්වනු දක්නට ලැබුණා. රෆා හරස් මාර්ගය ඊශ්රායලය අල්ලා ගැනීමත් සමඟ දැනටමත් ආහාර හිඟ වීමට පටන්ගෙන ඇති අතර වෛද්ය […]The post දේශසීමා හරස් මාර්ග විවෘත කරන්නැයි ඊශ්රායලයට කෙ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තම ගැටලු සඳහා ස්ථිර විසඳුමක් අද (08) පැවැත්වෙන සාකච්ඡා මඟින් නොලැබුණහොත් දැනට සිදුකරන වෘත්තීය සමිති ක්රියාමාර්ග තව දුරටත් තීව්ර කිරීමට සිදුවන බව විශ්වවිද්යාල විධායක නිලධාරීන්ගේ සංගමය පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ප්රාචි නිගම් යනු ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්රාන්තය වන උත්තර් ප්රදේශ්හි 15 හැවිරිදි සිසුවියකි. ඇය රාජ්ය මට්ටමේ විභාගවලින් ඉහළම ලකුණු ලබා ගත්තේ මිලියන 5කට අධික සිසුන් අභිබවා යමිනි. නමුත් මුහුණේ රෝම තිබීම නිසා ඇය අන්තර්ජාලය හරහා උපහාසට ලක්වීමේ රැල්ලකට මුහුණ දීමත් සමග ඇගේ ප්රීතිය මොහොතකින් වියැකි ගියේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ සහ යුක්රේනයේ හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා භටයන් යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්යාංශය පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් පොහොට්ටු හවුල් පාලනය යටතේ ජනතාව මත පටවා ඇති අසීමිත ජීවන බර පිළිබඳව තොරතුරු රැසක් හෙළි වී තිබේ. ශ්රී ලංකා […]The post ජනතාවට හොඳටම තැලූ හැටි හෙළි වේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ජනතාවට බලපා තිබෙන සංකීර්ණ දැවෙන ප්රශ්න පිළිබඳව කැබිනට් මණ්ඩලයේ කිසිදු අවධානයක් යොමු නොකරන බව දිගින් දිගටම හෙළි වී […]The post කැබිනට් මණ්ඩලයට මොකුත් නෑ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනතාව තුළ දැඩි විවේචනයකට ලක් වී තිබෙන මන්ත්රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්ර ලබා දීම නැවත වටයකින් ආරම්භ කිරීම සඳහා රාජ්ය […]The post මන්ත්රීලා වෙනුවෙන් තවත් පිරිසකට උර චක්ර මාලයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ පොහොට්ටු පක්ෂය මේ වනවිට මුලින් පවත්වන මැතිවරණය පිළිබඳව සංවාදයක යෙදී සිටින අතර මේ වසරේ ජනාධිපතිවරණය පමණක් […]The post ප්රසන්න රනිල්ටත් උඩින් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඒ අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 21 වන දා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2018 වසරේ සිට කොන්ත්රාත් පදනම යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කළ රියදුරු සහ කොන්දොස්තරවරුන් 1605 දෙනෙකු උදෙසා ස්ථීර පත්වීම් ලබා දීමේ සමාරම්භක වැඩසටහන ප්රවාහන මහා මාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභා ශ්රවණාගාරයේදී පැවැත්වුණා. එහිදී සංකේතාත්මක වශයෙන් 100කට අධික පිරිසකට ස්ථිර පත්වීම් ලිපි ප්රදානය සිදුවූ අතර සියලුම ස්ථිර පත්වීම්ලාභීන්ගේ […]...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආබාධ සහිත පුද්ගලයන් මුහුණ දෙන අභියෝග, ගැටලු, පවතින අවස්ථා සහ ඒවාට නිසි ලෙස ආමන්ත්රණය කිරීම ගත හැකි පියවර සහ යෝජනා පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීම සඳහා විශේෂ වැඩමුළුවක් ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන්  පසුගියදා මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. පාර්ලිමේන්තුවේ නියෝජ්ය කථානායක ගරු අජිත් රාජපක්ෂ සහ එම සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ගරු ඩලස් […]The post ආබාධ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළ ව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අධ්යාපන අමාත්යාංශයේ දී පැවැත්වුණා. වෘත්තීය පුහුණු හා අධ්යාපන ශිෂ්යත්වය ලබා දීම පිළිබඳ කොරියානු රජයට කෘතවේදීත්වය පළ කරමින් අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා මෙහි දී […]The post ශ්රී ලංක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙරොයින් සමඟ සැකකරුවෙක් රාගම පොලිස් වසමේ කපුවාවැව ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 108 මිලිග්රෑම් 80ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 45ක් වන බටලන්ද ප්රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.The post හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 68කින් ජය ගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.<br><br>තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ප්රථමයෙන් පන්දු රැකීමට තීරණය කළහ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (08) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (මැයි 08) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුරුමැද, මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි. පුත්තලම […]The post වැසි තත්ත්වයේ වැඩිවීමක් appeared first on...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc