News Search:
Narrowed By (Click to remove): > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එවරස්ට් කන්දෙන් හා හිමාලයේ තවත් කදු දෙකකින් ටොන් 11ක කසල ඉවත් කර තිබෙනවා. මෙම වසර තුළ දී ඉවත් කළ කසල ටොන් 11ට මළසිරුරු 4ක් හා මිනිස් ඇටසැකිල්ලක් ද අයත් බවයි නේපාල හමුදාව සඳහන් කරන්නේ. එවරස්ට් කන්ද ඇතුලු හිමාල කදු තරණය කිරීමට පැමිණෙන සංචාරකයින් ඉවතලන අපද්රව්යයයි මෙලෙස ඉවත් කර ඇත්තේ. ඒ සඳහා නේපාල හමුදාව දින 55ක […]The post එවරස්ට් කන්දෙන් සහ හිමාලයේ තවත් කඳු දෙකකින් ටොන් 11ක කසල ඉවත් කරයි appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක කුසලාන විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ පාකිස්ථානය කණ්ඩායම සමග පැවැති තරගය ජය ගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත් වුණා. එම තරගයේදී ප්රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 159ක් රැස් කළේය. අමෙරිකානු කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 159ක් ලබාගැනීමත් සමග තරගයේ ලකුණු තත්ත්වය වූ නිසා තරගයේ […]The post පකිස්ථානයට එරෙහිව අම...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

වාණිජ විෂයධාරාව හදාරණ සිසුන්ට නොමිලේ, කිසිඳු මුදලක් නොගෙවා විෂයන් ඉගෙනීමේ අවස්ථාව ලබා දී ඇති මේ උපකාරක පන්ති ගුරුවරයා , අරුණ ප්රියංකර ය. බීබීසී සිංහල සිය අදහස් දැක්වූ ඔහු මහියංගණය, රිදීමාලියද්ද ප්රදේශයේ සිටින අපූරු ගුරුවරයෙකි. ශ්රී ලංකා රජරට විශ්වවිද්යාලයේ කළමනාකරණ උපාධිධාරියෙකු වන ඔහු වර්තමානයේ රජයේ සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තම ප්රතිපත්ති පිළිබඳව සජීවී රූපවාහිනී විවාදවලින් “නිවටයෝ වගේ පැනලා යන්නේ නෑ..!” වැනි ප්රකාශ පාසල් දරුවන් ඉදිරියේ දිගින් දිගටම කළ සජිත් […]The post “නිවටයෝ වගේ පැනලා යන්නේ නෑ..!” ඇත්ත සජිත් හෙළිවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මාසයක කාලයක් තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුව අද (07) පෙරවරු 09.30ට කථානායකවරයාගේ ප්රධානත්වයෙන් රැස් විය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය සඳහා සහභාගිවන රටවල් 20ක සංචිතයන් හි ක්රීඩා කරන සිය උපන් බිමෙන් බැහැරව වෙනත් රටවලට ක්රීඩා කරන ක්රීඩකයින් කවුද? මේ ඒ පිළිබදව කළ සොයා බැලීමකි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ තමන්ගේ දේශපාලන කාර්යාලය ඊයේ (06) පෙරවරුවේ විවෘත කළ අතර එම අවස්ථාවට ඉදිරියේදී ඔහු සමඟ කටයුතු කරන පොහොට්ටුවේ ප්රබලයන් […]The post පොහොට්ටුවේ ලොක්කෝ රැසක් රනිල් උස්සයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ මධ්යම රාත්රීයේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ හේතුවෙන් ඇතැම් විට දුම්රිය ප්රමාදයක් සිදුවිය හැකි බවයි වාර්තා වන්නේ. දෙවන පෙළ උසස්වීම් ලබා දීම ප්රමාද වීම , බදවා ගැනීම් ප්රමාදවීම ඇතුලුගැටලු කිහිපයක් මුල්කර ගනිමිනුයි දුම්රිය එන්ජින් රියදුරන් මෙම වෘත්තිය ක්රියාමාර්ගයට අවතීර්ණ වී තිබෙන්නේ. දුම්රිය ධාවනාගාර පහෙන් දෙකක රියදුරන් […]The...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මාධ්ය අවධානය යොමු කර ගැනීම සඳහා රනිල් වික්රමසිංහ වෙත යවන ලද රාජ්ය දේපළ විකිණීමට විරුද්ධ […]The post මහින්දට අත් දෙක මාරු වෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධයට කුලී හමුදා සාමාජිකයින් යවන මිනිස් ජාවාරම්කරුවන් හට ඉඩ සලසා දෙමින් බුද්ධි අංශ නිශ්ක්රීය වීම […]The post බුද්ධි අංශ කෝ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 මහ කන්නයේ දී වී වගාව සඳහා ගොවි ජනතාවට සහනාධාර පදනම යටතේ ලබා දෙන පැරසුට් තැටි මිල දී ගැනීම සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 320ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසනවා. ඉදිරි මහ කන්නයේ දී පැරෂුට් තැටි සඳහා කළින් වෙන් කර තිබුනු මුදල රුපියල් මිලියන […]The post වී වගාවේ පැරෂුට් තැටි සහනාධාරය සඳහා වෙන් කෙරෙන මුදල රු.මිලියන 320ක් දක්වා ඉහළ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ නුස්රත් සරණාගත කඳවුරේ ජගත් සංවිධානය පවත්වාගෙන ගිය පාසලට ඊශ්රායලය එල්ල කළ ප්රහාරයට ඇමෙරිකාවේ නිෂ්පාදිත අවි ආයුධ භාවිත කර ඇති අනාවරණය වී තිබෙනවා. ඊශ්රායලය ඊයේ එල්ල කළ ප්රහාරයෙන් පලස්තීන ජාතිකයන් 40 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්වුණා. ප්රහාරයෙන් කුඩා දරුවන් 14 දෙනෙකු ද ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. එමෙන්ම පුද්ගලයින් 74 දෙනෙකු ඊශ්රායල ප්රහාරයෙන් තුවාල ලබා […]The post ගාසා තීරයේ පාසලට එල්ල ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට නිවාස 5,587ක් හානියට ලක්වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව ණය ප්රතිව්යුහගත කිරීමේ ප්රමාණවත් තරම් ශක්තිමත් ප්රගතියක් ලබා ඇතැයි ජාත්යන්තර මූල්ය අරමුදල තක්සේරු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂිකා ජුලි කොසැක් පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දෙපාර්ශ්වයක් අතර ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් සිදුකළ පමරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වසර තුනක සිට අතපසු ව පැවති අධ්යාපන පරිපාලන සේවා 111 ශ්රේණියේ කුසලතා මත පත්වීම් ලබාදීමේ කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. පාසල්වල නැවතී තිබූ සියලු පාසල් ක්රීඩා වාර්ෂික ව නැවත පවත්වන බවත් අතපසු ව පැවති ක්රීඩා සියල්ල පවත්වා අවසන් කර විෂය සමගාමී හා විෂය බාහිර […]The post ගුරු අධ්යාපනඥ සේවයේ පුරප්පාඩු පිරවීමේ සම්මුඛ පරීක්ෂණ අවසන් අදියරේ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තමා අධ්යාපන අමාත්යධුරයට පත් වන අවස්ථාවේ මිලියන එක්දහස් දෙසීයක අයිරාවක් පැවති රාජ්ය මුද්රණ නීතිගත සංස්ථාව මේ වන විට බිලියන 2.3ක ලාභයක් ලබන බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. පසුගියදා (5) පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක් වෙමින් මෙම අදහස් පළ කළ අමාත්යවරයා 2023 හා 2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් ද දරුවන්ට ලබා ඇති අතර […]The post රාජ්ය මුද්රණ නීතිගත සංස්ථාවට රු.බිලියන 2.3ක...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ (06) මධ්යම රාත්රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ රටක සිට මෙරටට පැමිණ තනිව ජීවත්වූ කාන්තාවක් ඊයේ (06) රාත්රියේ ඝාතනය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් අද (07) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකිය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක කුසලාන විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තරගයෙන් පෙරළිකාර ජයක් හිමි කරගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත් විය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රා ඇතුළු කිතුල්, තල් සහ පොල් ආශ්රිත නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීම හා අපනයනය සම්බන්ධයෙන් පැවති බාධා ඉවත් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් උපදෙස් ලබා දුන්නා. දීර්ඝ කාලයක සිට රා ඇතුළු කිතුල්, තල් සහ පොල් ආශ්රිත නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීමට, බෙදාහැරීමට හා […]The post රා ඇතුළු කිතුල්, තල් සහ පොල් ආශ්රිත න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට සංචාරයක නිරතව සිටින මාලදිවයින් විදේශ කටයුතු අමාත්ය මූසා සමීර් (Moosa Zameer) මහතා සහ මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්යංශයේදී සිදුකෙරුණා. මාලදිවයින් විදේශ කටයුතු රාජ්ය අමාත්ය ෂෙරීනා අබ්දුල් (Sheryna Abdul) මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ආගමන විගමන කටයුතු පිළිබඳව අමාත්යවරුන් දෙපළ අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වුණා. […]The post මාලද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුවසහ දකුණුපළාත්වලත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්රික්ක වලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. නැගෙනහිර සහ ඌව පලාත්වල සවස් කාලයේ හෝ රාත්රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් විටින් […]The post ප්රදේශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙරොයින් සමඟ සැකකරුවෙක් මොරටුව පොලිස් වසමේ ලුනාව ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 5 මිලිග්රෑම් 400ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 53ක් වන මොරටුව ප්රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.The post හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ අමෙරිකාව සහ පාකිස්තානය අතර තරගය අද (06) පැවැත්වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර ජනාධිපතිවරණයට රනිල් වික්රමසිංහ මහතා නිසැක වශයෙන්ම ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොලීසියට පැමිණි අඹු-සැමි යුවළක් පොලිස් කොස්තාපල්වරියකගේ මුදල් පසුම්බියක් සොරාගෙන ගොස් ඇති බව වාද්දුව පොලීසිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට (07) දිනයේ සිට වෘත්තීය ක්රියාමාර්ගයකට අවතීර්ණ වෙන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමය පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc