News Search:
Narrowed By (Click to remove): > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මියන්මාරයේ ත්රස්ත ග්රහණයේ පසුවන ශ්රී ලාංකිකයන් බේරාගැනීමට මාර්ගයක් සොයාගත් බව පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජූලි මාසයේ 1 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ලංකාජී විහාරස්ථානයේ විහාරාධිපති පූජ්ය බානගල උපතිස්ස නාහිමියන් ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදී මහතාට ආශිර්වාද එක්කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම තෙවැදෑරුම් වැඩපිළිවෙල ක්රියාත්මක කිරීමේ වගකීම පත්කර ගත් ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවට පැවරීමට මෙහිදී තීරණය කෙරුණි. 

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් ලක්ෂ අටකට ආසන්න ගංජා තොගයක් යතුරු පැදියකින් ප්රවාහනය කළ පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට මොණරාගල  දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල පොලිස් බල ප්රදේශයට අයත් බලහරුව ප්රදේශයේ සිදු කළ වැටලීමකදී යතුරු පැදියකින් වියලි ගංජා කිලෝග්රෑම් නවයයි ග්රෑම් පන්සීයක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අලෙවි කිරීම සඳහා මෙම ගංජා තොගය ප්රවාහනය කරමින් සිට ඇති […]The post ගං...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඕස්ට්රේලියාව සහ ඕමානය අතර තරගය ලකුණු 39කින් ජය ගැනීමට ඕස්ට්රේලියා කණ්ඩායම සමත්වුණා. තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්රේලියා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස්කළා. ආරම්භක පිතිකරු ඩෙවිඩ් වෝනර් පන්දු 51කදී ලකුණු 56ක් රැස්කළ අතර ඊට හතරේ පාර හයක් සහ එක් හයේ පහරක් ඇතුලත්. ඉණිමේ වැඩිම […]The post ඕස්ට්රේලියාවට ලකුණු 39ක ජයක් app...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර , සබරගමුව , දකුණ සහ වයඹ යන පළාත්වලත් මහනුවර , නුවරඑළිය යන දිස්ත්රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. වර්ෂාව අඩු වුවද ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්රිත ගංවතුර අනතුරු ඇඟවීම් ඉදිරි පැය 48 සඳහා ද දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කැලණි ගඟේ ජල මට්ටම […]The post ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්රිත ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඩුවම නියමව සිටි ජූඩ් ශ්රමන්ත ජයමහ නමැති විත්තිකරුට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් විත්තිකරු නිදහස් කරමින් දුන් ලබාදුන් ජනාධිපති සමාව බල රහිත කරන බවද තීන්දුවේ සදහන්. පෙත්සම්කරුට […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර අපොස සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් සඳහා අධ්යාපන කටයුතු ආරම්භ කිරීම අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතාගේ ප්රදානත්වයෙන් සිදුකෙරුණා. 2026 අපොස උසස් පෙළ පන්ති නිල වශයෙන් මේ අනුව ආරම්භ කර තිබෙනවා. උත්සවය පැවැත්වුණේ කොළඹ නාලන්දා විද්යාලයේදීයි. සාමාන්ය පෙළ ප්රතිඵල නිකුත් වන තෙක් මාස තුනහමාරක පමණ කාලයක් දරුවන් අධ්යාපන කටයුතුවලින් බැහැරවීම වැළැක්විම සඳහායි මෙසේ උසස් පෙළ […]The post 2026 උසස් ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජූනි 05 වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනය සංකේතවත් කරමින් පාර්ලිමේන්තු සංකීර්ණයේ එකතු වන ඉවතලන ප්ලාස්ටික් බෝතල් බහාලීම සඳහා බඳුන් ප්රදානය කිරීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (05)  සිදුවුණා. පාර්ලිමේන්තුවේ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සංකල්පයකට අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ එකතු වන ඉවතලන ප්ලාස්ටික් බෝතල් බහාලීම සඳහා විශාල ප්රමාණයේ [R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රවීණ රංගනවේදී රවින්ද්ර රන්දෙණිය මහතා දශක 5ක් පුරා ශ්රී ලාංකේය සිනමාව උදෙසා සිදු කළ විශිෂ්ට සේවාව අගයමින් “රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (05) කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණා. 1974 වසරේදී තිරගත කෙරුණු ‘තරංගා’ සිනමා පටයෙන් සිනමාවට එක්වන රවීන්ද්ර රන්දෙණිය නම් වූ රංගන ශිල්පියා විශිෂ්ට රංගන […]The post “රවී...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාදී එම පක්ෂයේ සංහිඳියා කමිටුවට පත් කිරීම මගින් රනිල් […]The post සජිත් හොඳම උගුලක හිරවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බව ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බද්දේගම පොලිස් වසමේ ඇටවරමුල්ල ප්රදේශයේ දී පිරිමි දරුවෙකු දියේ ගිලී මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්රේලියානු කණ්ඩායම සිය ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය මීට සුළු මොහොතකට පෙර කොළඹ දී විවෘත කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යෝජිත නව විදුලිබල පනත සහ ශ්රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරන ලද සංශෝධන, පාර්ලිමේන්තුවේ බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පසුගියදා (04) අනුමත කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා සඳහන් කළා. ඒ අනුව එම පනත අද (06) පාර්ලිමේන්තුවේ විවාදයට සහ අනුමත කිරීමට ඉදිරිපත් කෙරෙනවා.The post යෝජිත නව විදුලිබල පනත අද විවාදයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයේ ආයුධ හා න්යෂ්ටික අවි පිළිබඳ බටහිර රටවලට ට අනතුරු අඟවා තිබෙනවා. තම රටේ ස්වෛරීත්වයට හෝ තම භූමියට තර්ජනයක් එල්ල වුවහොත් න්යෂ්ටික අවි භාවිත කිරීම ප්රතික්ෂේප නොකරන බවයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවා තිබෙන්නේ. 2022 වසරේදී රුසියාව යුක්රේනය ආක්රමණය කිරීමෙන් පසු ප්රථම වතාවට රොයිටර් හා ඇසෝසියේටඩ් ප්රෙස් ඇතුළු ජාත්යන්තර ප්රවෘත්ති […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

භුමි තෙල් යොදා ගනිමින් ධාවනය කිරීමට සුදානම් කර තිබු පෞද්ගලික බස් රථ දෙකක් වැලිමඩ පොලිසිය අත්අඩංගුවට ගත්තා. *බලපත්ර කොන්දේසි උල්ලංඝනය කරමින් නීති විරෝධි අයුරින් බස් රථ දෙකක ඉන්ධන ටැංකිවලට ඩීසල් වෙනුවට භුමි තෙල් පුරවමින් සිටි බස් රථ හිමිකරුවෙකු සහ සේවකයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස් රථ වල ඉන්ධන ටැංකිවලට පුරවා තිබු භුමි තෙල් ලීටර් 114කට […]The post භුමි තෙල් යොදා ධාවනය කිරීමට සුදානම් කර ත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හම්බන්තොට සිප්පිකුලම ප්රදේශයේ දී ඇති වු ආරවුලක් හේතුවෙන් 15 හැවිරිදි සිසුවෙකු මිය ගොස් තිබෙනවා. මිය ගිය සිසුවා හම්බන්තොට පාසලක 10 වන ශ්රේණියේ ඉගෙනුම ලැබු අයෙකුයි. උපකාරක පංතියකට සහභාගි වීම සදහා සිප්කුලම ප්රදේශයට ගොස් සිටියදී හම්බන්තොට වෙනත් පාසලක සිසුවෙකු සමග ඇති වු ආරවුලකදීයි මෙම මරණය සිදුව තිබෙන්නේ. 17 හැවිරිදි සිසුවා වයස අවුරුදු 15 ක් වන සිසුවා […]The post හම්බන්තොටදී ඇති වූ ආරවුලකින් සිස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය මධ්යම ගාසා තීරයේ නව හමුදා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. බුරෙයිජ් සරණාගත කඳවුරේ නැගෙනහිර ප්රදේශය හා මධ්යම ගාසා තීරයේ ඩීර් අල්-බාලා නගරයේ පාලනය තමන් අතට ගෙන ඇති බව ඊශ්රායල හමුදාව පවසනවා. ඊශ්රායල ප්රහාර වලින් පුද්ගලයින් 70 ක් මියගොස් ඇති අතර ඉන් බහුතරයක් කාන්තාවන් හා ළමයින් වනවා. මෙම ප්රහාර එල්ල වූයේ ඇමරිකාව, ඊජිප්තුව හා කටාර් රාජ්යයේ […]The post ඊශ්රායලය මධ්යම ගාසා තීරයේ හමුදා මෙහෙයුමක්...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා සංස්කෘතියේ අතීතයේ සිට පැවතියේ ශාරීරික දඬුවම් ලබා නොදී යහපත් දරුවන් බිහි නොවේ ය යන ආකල්පයකි."හැඳි නොගා හදන කිරි හොද්දකිනුත්, නොගහ හදන දරුවෙකුගෙනුත් ඵලක් නැහැ.""මූව හදන්න නම් මග්ගොන යවන්න වෙනවා."අතීතයේ සිට අප නිතර අසා ඇති ඉහත සඳහන් අදහස්වලින් ශ්රී ලංකා සංස්කෘතිය ශාරීරික දඬුවම් පිළිබඳව දැක්වූ ආකල්පය වටහා ගත හැකි ය. ශාරීරික දඬුවම් හේතුවෙන් ළමුන්ට ශාරීරිකව මෙන් ම මානසිකව ද බලපෑම් එල්ල වන බව එ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි එම තනතුරේ තුන්වෙනි වර දිවුරුම්දීමේ උත්සවයට රනිල් වික්රමසිංහ ද සහභාගී වන බව නිල වශයෙන් නිවේදනය කර […]The post රනිල් නැවත යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය නව ආණ්ඩුව පිහිටුවීමේදී ඇමති ධුර පත් කිරීම බලවත් අර්බුදයක් වී ඇති බව මේ වනවිට ජාත්යන්තර මාධ්යවලින් වාර්තා කර තිබේ. […]The post ඇමතිකම් වෙන්දේසිය ඇරඹේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එම ජයග්රහණය වාර්තාගත වන්නේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියකදී උගන්ඩාව ලබාගත් පළමු ජයග්රහණය ලෙසට යි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගංවතුර තත්ත්වයන් ක්රමයෙන් අඩුවෙමින් පැවතිය ද ගංවතුරේ බලපෑම ඇතැම් ස්ථානවල තවදුරටත් පවතිනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සමග විවාදයට අද (06) දිනයේත් ඕනෑම අවස්ථාවක අනුර කුමාර දිසානායක මහතා සූදානමින් පසුවන බව ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්රීවරුන් දෙදෙනා අතර ඇති වු ආරවුල සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි අනෙක් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් ප්රකාශ සටහන් කරගැනීමට කොටුව පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ මන්ත්රීවරුන්ගෙන් ප්රකාශයක් ලබාගැනීමට අවශ්ය බව ලිඛිතව පාර්ලිමේන්තුවට දැනුම්දීමට ඊයේ (05)පස්වරුවේ කොටුව පොලිස් ස්ථානාධිපත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි. නැගෙනහිර සහ ඌව පලාත්වල සවස් කාලයේ හෝ රාත්රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට […]The post පළාත් කිහිපයකට වැසි වාර ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ දේවාල රැසක ආදායම් 50%කින් බිඳ වැටී ඇති බව නිල වශයෙන් මාධ්යවලට ප්රකාශ කර තිබේ. මෙම ප්රකාශය කර තිබෙන්නේ සමස්ත […]The post දෙවියන්ට වෙච්ච දෙයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc