News Search:
Narrowed By (Click to remove): > [Category]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්රීවරු බහුතරයක් තීරු බදු රහිත වාහන ලබා ගැනීමේ සහ බාර් පර්මිට් ලබා ගැනීමේ අරමුණෙන් ක්රියා කරනවා මිස […]The post කාර් පර්මිට්, බාර් ලයිසන් මන්ත්රීන්ට හොඳවයින් පහරක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අනිද්දා බංග්ලාදේශයට එරෙහිව අමෙරිකාවේ ඩලස්හිදී පැවැත්වීමට නියමිතය. 

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය රියදුරන්ගේ උසස්වීම් ප්රමාදවීමේ ගැටලුව ඇතුළු ගැටලු කීපයක් මුල්කරගනිමින් ‘ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය අද (6) මධ්යම රාත්රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමය පවසනවා. දුම්රිය සාමාන්යාධිකාරීවරයා ඇතුළු බලධාරීන් දුම්රිය රියදුරන්ගේ ගැටලුවලට විසඳුම් දීම මඟහැරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්රියාමාර්ගයට අවතීර්ණවීමට සිදුවූ බවයි එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේ.The post අද මධ්යම ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාතේ සංවර්ධන කටයුතු කෙරෙහි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබෙන බවත් ඒ සඳහා එම ප්රදේශය නියෝජනය කරන මන්ත්රීවරුන්ට අවශ්ය මුදල් ප්රතිපාදන වෙන්කර දී තිබෙන බවත් ග්රාමීය ආර්ථික රාජ්ය අමාත්ය කේ. කාදර් මස්තාන් මහතා පවසනවා පසුගිය සමයේ පසුබෑමට ලක්ව තිබූ ආර්ථිකය මේ වන විට ස්ථාවර තත්ත්වයකට පත්වෙමින් තිබෙන අතර […]The post උතුරු පළාතේ සංවර්ධනය කෙරෙහි ජනාධ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්ය මූල්ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් අද (06) ශ්රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩෙංගු රෝගය හුදෙක් සෞඛ්ය ගැටළුවක් පමණක් නොව ආර්ථික මෙන්ම සමාජීය ප්රශ්නයක්ද වන බවත් මහජනතාවගේ පූර්ණ සහාය නොමැතිව සෞඛ්ය අමාත්යාංශයට පමණක් ඩෙංගු ව්යාප්තිය මර්දනය කළ නොහැකි බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය සුදත් සමරවීර මහතා පවසනවා. මෙම වසරේ ගෙවී ගිය මාස පහක කාලය තුළ ඩෙංගු රෝගීන් 25,000කට අධික සංඛ්යාවක් වාර්තා වී ඇති අතර ඩෙංගු […]The post ගෙවී ගිය මාස පහ තුළ ඩෙංගු රෝගීන් 25,000ක් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලි බල පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වුණා. පක්ෂව ඡන්ද 103ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 59ක් ලැබී තිබුණා. ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ ශ්රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 44කින් සම්මත වූ බවය.The post විදුලි බල පනත් කෙටුම්පත දෙවන වර කියවීම සම්මතයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් සිදුකෙරුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආධ්යාත්මික නායකයෙකු බව පැවසූ දීගොඩ කුමාර අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට (07) නිවිතිගල කලාපයේ පහත සඳහන් කොට්ඨාසලවල රජයේ පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ. එම ප්රදේශවල තවදුරටත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව නිවිතිගල අධ්යාපන කලාපයේ ඇලපාත හා අයගම කොට්ඨාසවලට අයත් සියලුම පාසල් හෙට දිනයේ නොපැවැත්වෙනු ඇති.The post නිවිතිගල කලාපයේ පාසල් ගැන දැනුම්දීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආධ්යාත්මික නායකයෙකු බව පැවසූ දීගොඩ කුමාර අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කිරීමට කැස්බෑව මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.The post දීගොඩ කුමාර නිදොස් කොට නිදහස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හැටන් නගරය (06) දින පස්වරුවේ ඝන මීදුම් තත්ත්වයකින් වැසි ගොස් තිබුණා. නගරය පුරා ඝන මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ප්රදේශය පුරා අඳුරු කාලගුණ තත්ත්වයක් පැවති අතර , නගරය හරහා ධාවනය කල වාහන ඉදිරිපස ලාම්පු දල්වාගෙන ධාවනය කරන ආකාරයක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරු පැවසුවේ.The post මීදුමෙන් වැසුණු හැටන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මාලදිවයින් විදේශ කටයුතු අමාත්ය මූසා සමීර් මහතා (Moosa Zameer) අතර හමුවක් අද (ජුනි 6) අරලියගහ මන්දිරයේ දී සිදුවුණා. දෙරට අතර වෙළෙඳාම, ආයෝජනය, අධ්යාපනය සහ සංස්කෘතික සහයෝගීතාවයේ නව ප්රවණතා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. ශ්රී ලංකාව සමඟ පවතින සබඳතා පුළුල් කිරීමට තම රට දැඩි උනන්දුවකින් පසු වන බැවින් යෝජිත ද්විපාර්ශ්වික ගිවිසුම් සහ […]The post ආර්ථික සහයෝගීතාව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරත විමට සූදානම් වූ පූජ්ය බලංගොඩ කස්සප හිමියන් අද (06) දහවල් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා. උපවාසය ආරම්භ කර විනාඩි දහයක් ගතවීමට මත්තෙන් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කීප දෙනෙකු විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන තිබුණාThe post බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට (07) නිවිතිගල කලාපයේ පහත සඳහන් කොට්ඨාසලවල රජයේ පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගය පැවතුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගය පැවතුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

14 හැවිරිදි දරුවෙකු සිදුකළ පිහි ඇනුමකින් බරපතළ තුවාල ලැබූ 09 හැවිරිදි දරුවෙක් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ මොස්කව් නුවර සිදුවූ ආකාරයේ ත්රස්ත ප්රහාරයක් ඇමරිකාවේ නිව්යෝක් නුවරට ද එල්ල විය හැකි බවට FBI ප්රධානියා අනතුරු අඟවනවා. මොස්කව් නුවර ක්රොකස් සිටි හෝල් හි සිදුවූ වෙඩි තැබීමට සමාන සිදුවීමක් ඇමරිකාවේ ජිහාඩ්වාදීන් ඉලක්ක කර සිදු විය හැකි බවයි එෆ් බී අයි ප්රධානි ක්රිස්ටෝපර් ව්රේ පවසන්නේ. ඇමරිකා සෙනෙට් මණ්ඩලය හමුවේ ඔහු මේ බව අනාවරණය කළා. ක්රොකස් […]The post නිව්යෝක් නුවරට ත්රස්ත ප්රහාරයක් එල්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධ්යාපන අමාත්යාංශය මගින් ශිෂ්ය සුබසාධන වැඩසටහන යටතේ පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම වෙනුවෙන් නොමිලේ තිළිණපත් ලබාදීම අද(06) ආරම්භ කර තිබෙනවා. එහි සමාරම්භක වැඩසටහන නාවල ජනාධිපති බාලිකා විද්යාලයේ දී පැවත්වුණු අතර, මෙම ව්යාපෘතිය සඳහා රුපියල් බිලියනයක් ආයෝජනය කර ඇති බවයි අධ්යාපන අමාත්යාංශය සඳහන් කළේ. එක් සිසුවියකට කොටස් දෙකක් යටතේ රුපියල් 1,200 ක් වටිනා තිළිණපතක් […]The post පාසල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපොස සාමාන්ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමේ අභියෝගාත්මක කටයුත්තට ප්රවේශ වූයේ විභාග කල් පසු වෙමින් පැවතීම නිසා අධ්යයන කටයුතු අතපසු වෙමින් යාමේ ගැටලුවලට මුහුණ දෙන වින්දිතයන් බවට පත් ව ඇති පාසල් දරු දැරියන් වෙනුවෙන් බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. අමාත්යවරයා මේ බව පැවසුවේ පසුගියදා අවසන් වූ […]The post අවුරුදු 21 දී ප්රථම උපාධිය- අවුරුදු 23 දී පශ්චා...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පූජ්ය බලංගොඩ කස්සප හිමියන් අද (06) දහවල් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට, බෙයිජිං, Shanghai ඇතුළු චීනයේ විවිධ නගර හා පළාත් 30ක විදේශිකයන්ට මුදල් ගෙවීමේ පහසුකම් සඳහා විශේෂ පියවර ගෙන තිබෙනවා. මේ යටතේ, උමං දුම්රිය ස්ථාන, කෞතුකාගාර, සාප්පු සංකීර්ණ යනාදී විවිධ ස්ථානවල දී අදාළ පහසුකම් සපයා ඇති බවයි වාර්තා වන්නේ. විදේශ කාඩ්පත් ඔස්සේ ඍජුව ගෙවීම් කිරීම ද ඊට ඇතුළත් . එමෙන්ම, ජාත්යන්තරයේ ප්රධාන ණය කාඩ්පත් සංවිධාන […]The post විදේශිකයන්ට චීනයේදී මුදල් ගෙවීමේ පහසුකම්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව තුළ චන්ද්රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා “Starlink” වෙත ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබා දුන් බව තාක්ෂණ රාජ්ය අමාත්ය කනක හේරත් මහතා පවසනවා. විධිමත් මහජන අදහස් විමසීමේ ක්රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට (07) දිනයේ ප්රකාශයට පත් කිරීමට නියමිත බව […]The post “Starlink” වෙත ශ්රී ලංකා විදුලි සංදේශ න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව හා මුරුසිය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කිරීම සම්බන්ධයෙන් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මුරුසියේ මහ කොමසාරිස් හේමන්ඩෝයල් ඩිලුම් මහතා අතර සාකච්ඡාවක් ඊයේ (05) අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණා. විදුලිබල හා බලශක්ති ඇතුළු නව ක්ෂේත්ර සඳහා ශ්රී ලංකාවේ ආයෝජන අවස්ථා පවතින් බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස එහිදී අග්රාමාත්යවරයා, මහකොමසාරිස්වරයාට යෝජනා කළා. […]The post ශ්රී ලංකාව සහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ හෙලනික් ජනරජයේ (ග්රීසිය) තානාපති අලිකි කෝට්සොමිටොපෝලෝ (Aliki Koutsomitopoulou) මහත්මිය අතර හමුවක් ඊයේ (ජුනි 5) අරලියගහ මන්දිරයේදී සිදුවුණා. ද්විපාර්ශ්වික සබඳතා, වෙළෙඳ හා ආයෝජන ප්රවර්ධනය, සමුද්රීය ගැටලු සහ වාණිජ නාවික රැකියා අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ඉකුත් සමයේ සමාන ආර්ථික අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දුන් ග්රීසිය හා ශ්රී ලංකාව එම අර්බුදයෙන් ගොඩ ඒම [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිය දේශපාලන කාර්යාලය අද (06) පෙරවරුවේ කොළඹ දී සුබ මොහොතින් විවෘත කළා. නව කාර්යාලය කොළඹ, සර් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටා ඇති අතර ඉදිරි දේශපාලන මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය මඟින් සිදු කෙරෙනවා. නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්යාලයේ කුලපති ආචාර්ය පූජ්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ, කොල්ලුපිටිය වාලුකාරාම මහා […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අත්යවශ්ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ, අනුව අර්තාපල්, පාන් පිටි, සුදු කවුපි, රතු කවුපි, වියලි මිරිස්, හාල්මැස්සන් සහ වටානාවල මිල අඩු කර තිබෙනවා. මිල පහත දමන ලද එම අත්යවශ්ය භාණ්ඩ දිවයිනපුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (06) සිට ලබා ගත හැකි බව එම […]The post අත්යවශ්ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ආයෝජන සඳහා මාලදිවයිනට ආරාධනා කරන බව අමාත්ය අලි සබ්රී මහතා පවසනවා. ශ්රී ලංකා මාලදිවයින් විදේශ අමාත්යවරුන්ගෙන් ඒකාබද්ධ මාධ්ය හමුවේදීයි අමාත්ය අලි සබ්රී මහතා මෙම ඉල්ලීම සිදුකළේ. මාලදිවයින විදේශ කටයුතු අමාත්ය මූසා සමීර් මහතා සහ අලි සබ්රී මහතා අතර හමුව විදේශ කටයුතු අමාත්යාංශයේ දි සිදුකෙරුණා. ද්විපාර්ශික ආයෝජන මෙන්ම දෙරට අතර ඇතිකර ගත් අවබෝධතා හා සංවර්ධන […]The post ශ්රී ලංකාවේ ආයෝජන සඳ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc