News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- island.lk - Category : Breaking News - Relavancy : 0.16545641

By Saman Indrajith Opposition political parties yesterday (11) demanded that Speaker Mahinda Yapa Abeywardena withdraw his ruling that courts are not empowered to issue orders or judgements of any nature related to a motion already passed by the Parliament. On 09 August, the Speaker gave the ruling after Tourism and Lands Minister Harin Fernando raised a privilege issue on petitions filed against ...

- NewsFirst - Category : Video - Relavancy : 2.949057
- adaderana.lk - Category : Video - Relavancy : 3.5388687

Video: EPF පෙත්සමකට අද ලැබුණු නියෝගය...

- NewsFirst - Category : Video - Relavancy : 2.949057

Video: Newsline | Chathuranga Abeysinghe | Reduction of EPF interest rates at FR violation?

- adaderana.lk - Category : Breaking News - Relavancy : 3.5388687

The Supreme Court on Friday (11 Aug) dismissed a Fundamental Rights (FR) petition filed claiming that the government s recent decision to reduce the interest rates paid when investing the funds of the EPF in treasury bills and bonds is a violation of fundamental rights.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 4.7184916

සේවක අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය සියයට 9 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්රභ කිරීමට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

- island.lk - Category : Breaking News - Relavancy : 0.33091283

By Saman Indrajith The SJB yesterday accused the government of using trickery to prevent the judicial review of its new laws to bring down the value of money in the Employment Provident Fund by 30% as a part of IMF dictated economic reforms. Chief Opposition Whip Kandy District MP Lakshman Kiriella said that the government […]

- adaderana.lk - Category : Video - Relavancy : 3.5388687

Video: EPF-ETF කප්පාදුවට එරෙහි පෙත්සම ඉවතට...

- adaderana.lk - Category : Breaking News - Relavancy : 2.949057

The Supreme Court today (09 August) dismissed a Fundamental Rights (FR) petition filed seeking an order preventing the government from waiving off loans obtained from the EPF and ETF funds during the domestic debt restructuring process.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 3.5388687

දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ අරමුදල් කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්රභ කිරීමට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

- colombotelegraph.com - Category : Breaking News - Relavancy : 0.06686842

[…]The post Bleeding Hearts & Brave  Hearts      appeared first on Colombo Telegraph.

Similar Stories
- onlanka.com - Category : Breaking News - Relavancy : 2.3592458

The Cabinet of Ministers has approved a proposal to amend Employees’ Provident Fund (EPF) Act to ensure a minimum of 9 percent annual interest rate to members during the next four-year period (2023 to 2026) following Domestic Debt Optimisation.The post Sri Lanka to amend EPF Act to ensure 9% annual

- adaderana.lk - Category : Video - Relavancy : 3.5388687
- adaderana.lk - Category : Breaking News - Relavancy : 4.12868

The Cabinet of Ministers has approved a proposal to amend the Employees Provident Fund (EPF) Act to maintain a minimum of 9% annual interest rate within the next four years.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 4.12868

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

- island.lk - Category : Breaking News - Relavancy : 0.5074948

BASL urged to take a stand By Shamindra Ferdinando The Jathika Jana Balawegaya (JJB) has accused President Ranil Wickremesinghe of seeking to influence the judicial process in respect of a petition against domestic debt restructuring at the expense of the Employees’ Provident Fund (EPF

- island.lk - Category : Breaking News - Relavancy : 0.13373683

By Rathindra Kuruwita Brain drain is the worst manifestation of the country’s economic crisis, Freedom People’s Congress (FPC) member and MP, Prof. G.L Peiris, said on Thursday.Prof. Peiris said that a large number of academics had left state universities. In recent years, the number of students enrolled at the state universities had risen significantly, he […]

- lankatruth.com - Category : Sinhala - Relavancy : 2.3592458

“නිල් වික්රමසිංහ මේ විදියට අධිකරණයට බලපෑම් කරන්න උත්සාහ කරන්නේ ණය ප්රතිව්යුහගත කිරීමේ මුවාවෙන් EPF එක සහ ETF එක ඇතුළු විශ්රාම […]The post රනිල් කලබල වුණේ, මාලිමාවෙන් EPF සහ ETF කොල්ලය ගැන ඉදිරිපත් කළ පෙත්සම් ශ්රේෂ්ඨාධිකරණය විභාග කරන නිසයි – නීතිඥ සුනිල් වටගල appeared

- adaderana.lk - Category : Sinhala - Relavancy : 4.7184916

රජය ගෙන තිබෙන තීරණයකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ශ්රේෂ්ඨාධිකරණය විසින් ශ්රී ලංකා මහ බැංකුවේ මූල්ය මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන්ට අවසර ලබාදී තිබේ.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 2.949057

The Supreme Court today (03) ordered the consideration of the petition filed seeking an order preventing the government from waiving off the loans obtained from the Employees Provident Fund (EPF) and Employees Trust Fund (ETF), during the Domestic Debt Optimization (DDO) process, to be postponed

- itnnews.lk - Category : Sinhala - Relavancy : 3.5388687

දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ණය වශයෙන් රජයට ලබාදී තිබෙන මුදල් කපා හැරීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොණු කළ මූළික අයිතිවාසිකම් පෙත්සම්The post EPF ගැන පෙත්සමකට දින නියම වෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 2.3592458

දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල විසින් ණය වශයෙන් රජයට ලබාදී තිබෙන මුදල්  කපාහැරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම අගෝස්තු 09 වනදා දක්වා කල්තැබීමට ශ්රේෂ්ඨාධිකරණය නියම කළේය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 2.3592458

භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කරවල සේවක අර්ථසාධක අරමුදල් ආයෝජනය කිරීමේදී ගෙවන පොලිය 9%ක් දක්වා අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් […]The post EPF පොලිය 9%ට අඩු කිරීමට එරෙහි මාලිමාවේ නඩුව සලකා බැලීම හෙට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Video - Relavancy : 2.949057

Video: EPF නඩුවට අද ලැබුණු නියෝගය "11 වනදා තීරණාත්මක තීන්දුවක්"

- NewsFirst - Category : Video - Relavancy : 2.949057

Video: ETF - EPF රැක ගන්න ජාතික ජනබලවේගය කොටුවේදී විරෝධතාවක

- lankatruth.com - Category : Sinhala - Relavancy : 3.5388687

EPF/ETF ඇතුළු වැඩකරන ජනතාවගේ අරමුදල් මංකොල්ලයට එරෙහිව ජාතික ජන බලවේගය කොළඹදී සංවිධානය කරනු ලබන විරෝධතාවය අද (31) පැවැත්වේ. ඒ අනුව […]The post EPF/ETF මංකොල්ලයට එරෙහි මාලිමාවේ විරෝධය අද appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Video - Relavancy : 4.12868

Video: EPF ප්රතිලාභ අඩුවීමේ අවදානමක්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 3.5388687

සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල සුරක්ෂිත බැවින් ඒවායෙහි සාමාජිකයන්ට පොලිය නියමාකාරයෙන් ලැබෙන බවට  රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා සහතික වනවා. අවිස්සාවේල්ල ගෝනගල ප්රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්යවේදීන් හමුවේThe post ETF,EPF ගැන රජයෙන් යළි සහතිකයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 2.949057

Two petitions were filed before the Supreme Court this afternoon (28 July), seeking an order deeming the decision to reduce the interest rates paid when investing the funds of Employees Provident Fund (EPF) in treasury bills and bonds to 9% a violation of fundamental rights.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 3.5388687

සෙවක අර්ථසාධක අරමුදලේ පවතින මුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය සියයට 9% දක්වා අඩු කිරීමට රජය […]The post EPF රැකගැනීමට මාලිමාවෙන් තවත් පෙත්සමක් ගොණුකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc