News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15641212

5 ශ්රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්යත්ව විභාගය සඳහා හෙට (27) සිට 2024 ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2024 ශිෂ්යත්ව විභාගය , සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත් වීමට සැළසුම් කර තිබෙනවා. කිසිඳු හේතුවන් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.The post 2024 ශිෂ්යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවී...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13406754

දිල්ලියේ ළදරු රැකවරණ මධ්යස්ථානයක ඇතිවූ ගින්නකින් බිළිඳුන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා. අලුත උපන් බිළිඳුන් 12 දෙනෙකු මෙම ගින්නෙන් බේරාගෙන ඇති අතර රෝහල් ගතව සිටියදී ඉන් 6 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. නැගෙනහිර දිල්ලියේ විවේක් විහාර් ප්රදේශයේ ළදරු රැකවරණ මධ්යස්ථානයක ඇතිවූ මෙම ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 8ක් පමණ යොදවනු ලැබුවා. ගින්නට හේතුව […]The post දිල්ලියේ ළදරු රැකවරණ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.20257811

අධ්යාපන අමාත්යංශය හරහා පාසල් […]The post අද සිට ඩෙංගු මර්දන සතියක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.04468918

මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයින වටා වන මුහුදු ප්රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා […]The post වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවලට ගිගුරුම් සහිත වැසි ap...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13406754

ජනාධිපති මැතිවරණය ප්රථමයෙන් මෙ වසරේ ඔක්තොම්බර්මාසයේ  17වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවෙකුටත් වලක්වාලිය නොහැකි බව අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. විජයදාස රාජපක්ෂ මහතා එ බැව් කියා සිටියේ කදුරට ජනතා පෙරමුණේ නායක හා නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමෙන්තු මන්ත්රි වි රාධාක්රිෂ්ණන් මහතා හැටන් නගරයේදි  පැවැත්වු එම පක්ෂයේ උත්සවයේ ප්රධාන ආරාධිතයා වශයෙන් සහභාගී විමෙන් අනතුරුව මාධ්යට අදහස් […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.111722946

පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කොළඹ ප්රදේශයේ කඩාවැටුණු ගස්වලින් බොහෝ සංඛ්යාවක් අවදානම් තත්ත්වයේ නොතිබූ ඒවා බවට තොරතුරු අනාවරණය වී ඇති බව කොළඹ මහනගර සභාව පවසනවා. වසර 50ත් 150ත් අතර පැරණි ගස් 200කට ආසන්න සංඛ්යාවක් අවදානම් තත්ත්වයේ ඒවා බවටයි කොළඹ මහනගර සභාව සිදු කළ විමර්ශනයක දී  අනාවරණය වී තිබෙන්නේ. එම ගස්වලින් බොහෝ ප්රමාණයක් කද දිරායාම හේතුවෙන් […]The post කොළඹ ප්රදේශයේ ගස් ගැන නවතම පර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.111722946

කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්රදේශයේ මාර්ගයට ඉහළින් ඇති අවදානම් සහිත විශාල ගල් කිහිපයක් ඉවත් කිරීමට ඉදිරි දින කිහිපයේදී සිදු කිරීමට නියමිතයි. ඒ, හේතුවෙන් මෙම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස රාජ්ය අමාත්ය කනක හේරත් මහාතා රියදුරන්ගෙන් ඉල්ලා සිිටිනවා. රාජ්ය අමාත්යවරයා ඒ බව පැවසුවේ ඊයේ එම ස්ථානට ගොස් ස්ථානීය පරික්ෂණයක් […]The post කොළඹ – නුවර මාර්ගය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15641212

ඉන්දියාවේ, ගුජරාට් ප්රාන්තයේ රාජ්කෝට් නගරයේ විනෝද ක්රීඩා මධ්යස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්නෙන් පුද්ගලයින් 20දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි  ඉන්දීය මාධ්ය වාර්තා කළේ. එලෙස මියගිය පිරිස අතර ළමුන් 12 දෙනෙකු සිටිනවා. සිදුවීම සැලවීමත් සමඟ සහන කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ගින්න නිවීමටත්, මුදාගැනීම් සිදුකිරීම ආරම්භ කළා. මෙම ගින්න හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්යාව තවත් ඉහළ […]The post ගුජරාට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23151784

අධිවේගී මාර්ගයේ යන රියදුරන්ට උපදෙස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.111722946

ශ්රී ලංකා රේගුවට නිලධාරීන් බදවාගැනීමේ ව්යාපෘතිය ආරම්භ කෙරුණා. රේගුවේ ඇතිවී තිබෙන සහකාර රේගු අධිකාරී හා රේගු පරික්ෂක යන තනතුරුවල පුරප්පාඩු පිරවීම සදහා රජය මේ වනවිට ක්රියාකර තිබෙනවා. මේ සදහා විභාග දෙපාර්තමේන්තුව පැවැත්වූ තරග විභාගයෙන් ඉහළම ළකුණු ලබාගත් අයදුම්කරුවන් සම්මුඛ පරික්ෂණයට ළගදීම කැඳවීමට නියමිතයි. සම්මුඛ පරික්ෂණ පවත්වන්නේ අයදුම්කරුවන්ගේ අධ්යාපන සහතිකපත් හා ශාරිරික සුදුසුකම් පරික්ෂා කිරීමට බව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.04468918

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්රියාත්මක නිරවුල් බිමක පූර්ණ අයිතිය සැමට උරුම කර දීමේ “උරුමය” ඉඩම් ඔප්පු ලබාදීමේ කිලිනොච්චි දිස්ත්රික් වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ඉරණයිමඩු නෙළුම් පියස ශාලාවේ දී පැවැත්වුණා. කිලිනොච්චිය දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 4 ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1700ක් ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඔප්පු ප්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13406754

පාකිස්ථානය සහ ජාත්යන්තර මූල්ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකගතාවයක් ඇතිකර ගැනීමට සාකච්ඡා පවත්වා තිබෙනවා. සැලකිය යුතු ප්රගතියක් පාකිස්ථානය අත්කර ගෙන ඇති බව ජාත්යන්තර මූල්ය අරමුදල පවසනවා. පාකිස්ථානය මගින් ඩොලර් බිලියන 6ත් 8ත් අතර ණය මුදලක් අයදුම් කර තිබෙනවා. එම ණය මුදල අනුමත වුවහොත් ජාත්යන්තර මූල්ය අරමුදලෙන් පාකිස්ථානය ලාබාගන්නා විසිහතරවන ණය මුදල මෙයයි. ඉදිරියේදී ජාත්යන්තර […]The post පාකිස්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07820606

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් හතලිස් හතරදහසට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. එමෙන්ම වැසි තත්ත්වයේ වැඩි වීමක් ද සිදුව තිබෙනවා. අද දිනයේද මුහුදු ගමන්වලින් වලකින්නැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. වැසි සහිත කාලගුණය තවදුරටත් අපේක්ෂා කෙරෙනවා. අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් දෙයියන්දර රන්සෑගොඩ උතුර ප්රදේශයේ නිවසක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් එම නිවසට සම්පූර්ණයෙන්ම හානි සිදුවුනා. […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.111722946

කොළඹ මාර්ග කිහිපයක් අද (25) රාත්රියේ වසා දැමීමට තීරණය කළ බව පොලිසිය පවසනවා. ඒ කොළඹට පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින්. කොළඹ බ්රේබෘෘක් පෙදෙස, කනත්ත වටරවුමේ සිට තුම්මුල්ල මංසන්ධිය, බෞද්ධාලෝක මාවත, පෙරහර මාවත ජේම්ස් පීරිස් මාවත හන්දියේ සිට රොටුන්ඩා මංසන්ධිය දක්වා මාර්ග එසේ වසා තැබීමට තීරණය කර ඇත. පොලිසිය සඳහන් කළේ කේම්බ්රිජ් පෙදෙසේ මාර්ගය අවහිර […]The post අද රාත්රියේ කොළඹ පාරවල් කි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.17875671

පූජ්ය විහාරාධීෂ්වර හීනටියන නන්දතිස්ස ස්වාමීන් වහන්සේ අපවත් වුණා. හීනටියන පොත්ගුල් රජමහා විහාරාධිපති පූජ්ය නන්දතිස්ස ස්වාමීන් වහන්සේ ශාසනික හා ආගමික සේවාවන් රැසක් ඉටුකළා. ආදාහන පූජෝත්සවය හීනටියන ධම්මාලෝක මහාවිද්යාලයීය ක්රීඩාංගනයේදී හෙට සිදු කෙරෙනවා. උන්වහන්සේ අපවත් වූයේ පසුගිය විසි තුන්වනදායි.      The post අපවත් වී වදාළ පූජ්ය හීනටියන නන්දතිස්ස ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට ap...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.03910303

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ඒ සමඟ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමඟ සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් […]The post රට බංකොලාත්භාවයෙන් මුදවාගෙන තරුණ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.111722946

ජ්යෙෂ්ඨ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා අභාවප්රාප්ත වී තිබේ. රෝගී තත්ත්වයෙන් පසුවූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී අද (25) පෙරවරුවේ අභාවප්රාප්ත වී ඇති බව සඳහන් ය. මියයන විට 82 වියේ පසු වූ ඔහු උපත ලැබුවේ 1942 වසරේ ජනවාරි මස 01 දායි. ගාමිණී මාරපන මහතා, හිටපු අමාත්යවරයෙකු වන තිලක් මාරපන මහතාගේ සොහොයුරෙකු වෙයි. ආන්දෝලනාත්මක නඩු […]The post ජ්යෙෂ්ඨ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා අභාවප්රාප්ත වෙයි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.111722946

අධික වර්ෂාව හා සුළං හේතුවෙන් ආපදා රැසක් සිදුව තිබෙනවා. ඒ 09 මාර්ගයේ දඹුල්ල 38 කණුව අසල ප්රදේශයේදී විශාල ගසක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වුණා. මේ හේතුවෙන් ඒ 9 මාර්ගයේ පැය 3 ක පමණ කාලයක් ගමනාගමන කටයුතුවලට බාධා පැවති බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ. ප්රදේශවාසීන් හා මහත් පරිශ්රමයක් දරා එම ගස ඉවත් කිරීමට […]The post දඹුල්ල 38 කණුව අසල ගසක් කඩාවැටීමෙන් ගමනාගමනට බාධා appeared...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08937836

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමග එක්වී තිබෙනවා. ඒ සමගි ජන බලවේගය විසින් ක්රියාත්මක ජන පවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්රික් රැස්වීම පැවැති අවස්ථාවේදී ය. හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයකු සහ හිටපු අමත්යවරයකු වූ නන්දසේන හේරත් මහතා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට […]The post තවත් තිදෙනෙක්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23151784

බදුල්ල බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය අදත්(25) ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ පවතින අයහපත් කාලගුණයත් සමග දුම්රිය ගමන් ගන්නා මාර්ගයට ගස්, ගල් කඩා වැටී නිසා බව සඳහන්.The post කොළඹ – බදුල්ල තැපැල් දුම්රිය අදත් නවතියි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08937836

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් මහජන සහාය පතනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව මගින් සිදුකරනු ලබන විශේෂ විමර්ශනවලට අදාළවයි මෙම සැකකරු අත්අඩංගුව ගනු ලබන්නේ. මෙම සැකකරු දෙමටගොඩ ප්රදේශයේ පදිංචි ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ් නම් පුද්ගලයා බව පොලීසිය පවසයි. මෙම සැකකරු පිළිබඳව නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 20ක ත්යාග මුදලක් ලබාදෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06703377

දිවයින පුරා සෞඛ්ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5,320ක වියදමින් කිලිනොච්චි දිස්ත්රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) අද (25) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් විවෘත කෙරුණා. 2006 වසරේ ඉදි කරන ලද කිලිනොච්චි […]The post කිලිනොච්චි දිස්ත්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13406754

වැලිගම පැලෑන ප්රදේශයේ අද අලුයම ඇති වූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් සංචාරක හෝටලයක් ඇතුළු නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා. සංචාරක හෝටලයේ වහළය මතට සුළඟ හේතුවෙන් ගසක් කඩා වැටී ඇති බවයි ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ. ඒ මොහොතේ සංචාරකයින් බොහෝ පිරිසක් හෝටලයේ රැදී සිටියද ආරක්ෂිත ස්ථාන කරා ඔවුන් යොමු කිරීමට පියවර ගැනුණා. නිවාස 8කට ද මෙම සුළං […]The post දැඩි සුළඟකින් වැලිගම සංචාරක හෝටලයක් ඇතුළු නිවාස කි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.34727675

මුහුදු ගමන්වලින් වලකින්නැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්රජාවට දැනුම් දෙනවා.    The post නාවික හා ධීවර ප්රජාවට පණිවිඩයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23151784

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හයක් අඩි 4 බැගින් විවෘත කර තිබෙනවා. එයින් ජලය තත්පරයට ඝන අඩි දාහතර දහස බැගින් නිකුත් කෙරෙනවා. ජලාශයට පහළ ප්රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසටයි කුරුණෑගල ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙන්නේ.The post දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2893973

දැඩි වර්ෂාවත් සමඟ රෝග කිහිපයක් හිස එසවීමේ අවදනමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්ය දීපාල් පෙරේරා මහතා පවසනවා. මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගය තදින් පැතිර යන බවද ඒ මහතා කියා සිටිනවා.The post වර්ෂාවත් සමඟ හිස ඔසවන රෝග appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08937836

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් හතලිස් හතරදහසට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. එමෙන්ම වැසි තත්ත්වයේ වැඩි වීමක් ද සිදුව තිබෙනවා. අද දිනයේද මුහුදු ගමන්වලින් වලකින්නැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. වැසි සහිත කාලගුණය තවදුරටත් අපේක්ෂා කෙරෙනවා. අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් දෙයියන්දර රන්සෑගොඩ උතුර ප්රදේශයේ නිවසක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් එම නිවසට සම්පූර්ණයෙන්ම හානි සිදුවුණා. […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.111722946

පවතින දැඩි සුලං සමග  විශාල ටර්පන්ටයින් ගස් මාර්ගයට කඩා වැටීමෙන් වසා දැමූ  කොළඹ  බදුල්ල ප්රධාන මාර්ගයේ දියතලාව හපුතලේ මාර්ගය අද උදෑසන යලි විවෘත කර තිබෙනවා. දියතලාව  හපුතලේ මාර්ගය දෙපස පිහිටි විශාල ටර්පන්ටයින් ගස් දිගින් දිගටම කඩා වැටී මාර්ගය අවහිර වීම නිසාවෙන් මෙන්ම තව දුරටත් මාර්ගයට සුලං සමග ගස් කඩාවැටිමේ අවධානම නිසාවෙන් මෙසේ  ජනතාවගේ ජීවිත ආරක්ශාව […]The post කොළඹ  බදුල්ල ප්රධාන මාර්ගයේ දිය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23151784

පවත්වනවා.The post කුඹුරක තිබී මළ සිරුරු දෙකක් හමු වෙයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc