News Search:
Narrowed By (Click to remove): > [time]
- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: News 1st: Prime Time Sinhala News - 7 PM | (30/04/2024) රාත්රී 7.00 ප්රධාන ප්රවෘත්ති

- NewsFirst - Category : Video - Relavancy : 1.0
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

- bbc.co.uk - Category : Tamil - Relavancy : 1.0

வடலூரில் தமிழ்நாடு அரசு சார்பில் ரூ.100 கோடியில் வள்ளலார் சர்வதேச மையம் அமைக்க மேற்கொள்ளப்பட்ட பணிகள் நிறுத்தி வைக்கப்பட்டுள்ளன. அதற்கு என்ன காரணம்? தமிழ்நாடு அரசின் திட்டத்தை எதிர்ப்பது யார்? வடலூரில் என்ன நடக்கிறது?

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන ජනාධිපති ෂී ජින්පිං ප්රංශය, සර්බියාව සහ හංගේරියාව යන රටවල නිල සංචාරයන්හි නිරත වීමට නියමිත බව විදෙස් මාධ්ය වාර්තා කරනවා ඒ මහතා මැයි 5 – 10 දක්වා දිනවල එම චාරිකාවන්ට එක්වීමට නියමිතයි. ප්රංශ ජනාධිපති Emmanuel Macron, සර්බියානු ජනාධිපති Aleksandar Vučić සහ හංගේරියානු ජනාධිපති Tamás Sulyok සහ අගමැති Viktor Orbán යන මහත්වරුන්ගේ ආරාධනයෙන් චීන ජනාධිපතිවරයා එම […]The post චීන ජනපති යුරෝපා රටවල් 0...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන ලෙසට කළ බව කියන ප්රකාශය අසත්ය බව පවසමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඉන් කාදිනල් හිමි පෙන්වා දෙන්නේ පසුගියදා පාර්ලිමේන්තු විවාදයකදී තමා සම්බන්ධයෙන් ඇතැම් මන්ත්රීවරුන් සිදුකළ ප්රකාශ අසත්ය බවයි.The post කාදිනල් හිමි නිවේදනයක් නිකුත් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්කොල සහ මධ්යසාර භාවිතයෙන් දිනකට මරණ 110ක් සිදුවන බව සේඛ්ය ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතා පවසනවා. දුම්කොල හා මධ්යසාර නිවාරණ හා වැළැක්වීම පිළිබද සහතිකපත්ර මනෝ උපදේශන පාඨමාලාව සාර්ථකව නිමකළ 37 දෙනෙකු සදහා සහතික ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා. මෙම පාඨමාලාව අවසන් කළ 4 වන කණ්ඩායම මෙයයි.The post දුම්කොල සහ මධ්යසාර භාවිතයෙන් දිනකට මරණ 110ක් appeared first on ITN News.

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: 6.55 අද දෙරණ ප්රධාන පුවත් විකාශයේ සිරස්තල... -2024.04.30

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

President Ranil Wickremesinghe is scheduled to participate in two May Day rallies tomorrow (01) in lieu of International Labour Day.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The overall rate of inflation as measured by the Colombo Consumer Price Index (CCPI) on year-on-year (y-o-y) basis increased to 1.5% in April 2024, the Department of Census Statistics (DCS) says.

- Sirasa - Category : Entertainment - Relavancy : 1.0
- Sirasa - Category : Entertainment - Relavancy : 1.0
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්රිත මෙතෙක් නායයෑමක් වාර්තා වී නැති බවත් මේ […]The post උමා ඔය ආශ්රිතව නායයෑමක් නැහැ… එහෙට හොඳටම වහිනවා… කුඩා කුඩා දිය ඇලි වගයක් මතු වෙලා… – ඉන්දික අනුරුද්ධ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙරොයින් මත්ද්රව්ය සමග අත්අඩංගුවට ගත් තම සැමියා මුදාගැනීමට කළුතර දකුණ දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයට අල්ලස් ලබාදීමට තැත් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

- bbc.co.uk - Category : Tamil - Relavancy : 1.0

ராஜஸ்தான் மாநிலம் அஜ்மீரில் மசூதிக்குள் புகுந்து மௌலானாவை ஒரு கும்பல் தடிகளால் அடித்துக் கொலை செய்துள்ளது. 3 நாட்களாகியும் ஒரு தடயத்தை கூட காவல்துறை இன்னும் கண்டுபிடிக்கவில்லை. மாணவர்களுடன் ஒரே அறையில் தூங்கிய மௌலானாவை அடித்துக் கொன்ற முகமூடி அணிந்த 3 பேர் யார்? அங்கே என்ன நடந்தது?

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc