News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට යුද හමුදාව පූර්ණ සහාය ලබා දෙමින් සිටිනවා. බොහෝ පොදු පහසුකම් ලබා දීම වෙනුවෙන් ද වැඩසටහන් රැසක් ක්රියාත්මකයි. යාපනය හා කිළිනොච්චිය දිස්ත්රික්කයන්හි යළි පදිංචිකළ ප්රදේශවල ජනතාවට මෙන්ම ආර්ථික අපහසුතා පවතින පවුල් සදහා යුද හමුදාව ආධාර උපකාර ලබා දීමේ වැඩපිළිවෙල ක්රියාවට නංවා ඇත්තේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ මගපෙන්වීම […]The post උතුරේ ජ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අඩුආදායම්ලාභීන් සඳහා සහල් ලබාදීමේ වැඩසටහනේ දී ස්ථාන කිහිපයක ඇති වු ගැටලු විසදීමට කටයුතු කර ඇති බව ප්රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා. හාලිඇළ සහ හපුතලේ සහල් බෙදාදීමේ වැඩසටහනේ දී ඇති වු ගැටලු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර අවසන් බවයි බදුල්ල දිස්ත්රික් ලේකම් ප්රභාත් අබේවර්ධන මහතා පවසන්නේ. අඩුආදායම්ලාභීන් සදහා නොමිලේ සහල් ලබාදීමට රජය මේ […]The post කල්ඉකුත් වු ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමාත්යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම […]The post මහින්දානන්ද නිදොස් කොට ...

- Sirasa - Category : Entertainment - Relavancy : 1.0
- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Colombo High Court on Friday (30) acquitted and released former minister Mahindananda Aluthgamage from the money laundering case filed against him.

- bbc.co.uk - Category : Tamil - Relavancy : 1.0

ரிப்போர்ட்டர்ஸ் வித்தவுட் பார்டர்ஸ் (Reporters Without Borders) அமைப்பின் கருத்துப்படி, 100-க்கும் மேற்பட்ட ஊடகவியலாளர்கள், அவர்களில் பெரும்பாலோர் பாலத்தீனர்கள், அக்டோபர் 7 முதல் காஸாவில் கொல்லப்பட்டுள்ளனர். காஸாவின் பிபிசி செய்தியாளர் அட்னான் அல்-புர்ஷ் தனது அனுபவங்களைப் பகிர்ந்து கொள்கிறார்.

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: LIVE?අද දෙරණ 12.00 මධ්යාහ්න පුවත් විකාශය - 2024.04.30 | Ada Derana Midday Prime News Bul...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: LIVE?කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව | Press Briefing on Cabinet Decisions

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: අද දෙරණ 12.00 මධ්යාහ්න පුවත් විකාශයේ සිරස්තල... - 2024.04.30

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: මැයි දිනයට කළින් ගංගාරාමයට පැමිණි නාමල්, තිස්ස, සුමිත්, ඩෑන් ඇතුළු පිරිස | #namalrajapaksha

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: News 1st: Lunch Time Sinhala News | (30/04/2024) දහවල් ප්රධාන ප්රවෘත්ති

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්රේනයේ 'හැරී පොටර් මන්දිරය' ලෙස ප්රකට ඔඩෙසා හි පිහිටි මන්දිරයකට එල්ල වූ රුසියානු ප්රහාරයකින් ඊට දැඩි හානි සිදුව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම පෙත්සම්  ප්රීති පද්මන් සූරසේන,  ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගනු ලැබීය. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමාත්යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තමන්ගේ හඬට පොහොට්ටු පක්ෂය ඇහුම්කන් නොදුන් බවත් ගෝටාබය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට විරුද්ධ වූ බවත් නාගරික සංවර්ධන හා නිවාස […]The post පොහොට්ටුව මගේ හඬට කන් දුන්නේ නැහැ… මම එදත් ගෝටට විරුධවයි හිටියේ… ප්රසන්න රණතුංග appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගයට එරෙහිව  හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද නැද්ද යන නියෝගය ප්රකාශ කිරීම මැයි 7 වනදා දක්වා කල්තැබුනා. අභියාචනාධිකරණය මඟින් මෙම නියෝගය අද දිනයේ දී ප්රකාශයට පත්කිරීමටයි නියමිතව තිබුණේ. තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධ නඩු විභාගය අවසන් වන තෙක් හිටපු […]The post කෙහෙළියගේ පෙත්සමේ නියෝ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කර්මාන්ත අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ආංශික උපදේශන සභා 20 අතරින් ඖෂධ ආංශික උපදේශන සභාවේ හා රූපලාවන්ය ආංශික උපදේශන සභාවේ සභාපතිවරුන් හා කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්රදානය කිරීම ඊයේ (29) කර්මාන්ත අමාත්යාංශයේ දී සිදු කෙරුණා. අමාතාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් ඖෂධ ආංශික උපදේශන සභාව සඳහා කමිටු සාමාජිකයන් 24 දෙනෙක් හා රූපලාවන්ය ආංශික උපදේශන සභාව […]The post ඖෂධ හා රූපලාවන්ය කර්මාන්ත ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව යුනයිටඩ් යූත් තරුණ එකමුතුව ශ්රි ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික හිටපු පළාත් සභා මන්ත්රි නලින් හේවගේ මහතා රූපවාහිනී වැඩසටහනකදී කළ බව කියන ප්රකාශයක් සම්බන්ධවයි ඔවුන් මෙම පැමිණිල්ල සිදුකළේ.          The post ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් appeared first on ITN New...

Similar Stories

The Appeals Court has deferred its decision on the writ application filed by former Health Minister Keheliya Rambukwella challenging the remand order issued by the Maligakanda Magistrate.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

MP Patali Champika Ranawaka arrived at the Criminal Investigation Department (CID) on Tuesday morning (30).

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගජමුතු තොගයක් සහ රිදී මංජුසාවක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුව මඩකලපුව ප්රදේශයේදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එම නියෝගය අද (30) ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා මීට සුළුවෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.

- NewsFirst - Category : Video - Relavancy : 1.0
- Sirasa - Category : Entertainment - Relavancy : 1.0

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc