News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිපික් කලාපීය සමුළුවේ සංවිධාන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා කලාපීය ප්රධාන කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

චුන්නාකම් පොලිස් වසමේ කන්දරෝඩේ ප්රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුද්ධයේදී ආබාධිත වු පොලිස් විශ්රාමික රණවිරුවන්ට වයස අවුරුදු 55 දක්වා උසස්වීම් හා ඊට අදාළ වැටුප් ක්රමවේදයක් සකස් කිරීමට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කරුවලගස්වැව පොලිස් වසමේ බුද්ධි ධීවර ගම්මානය ප්රදේශයේ දී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ක්රියාත්මක උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු 10,000 මේ වන විට සකස් කර අවසන් බව සංචාරක හා ඉඩම් අමාත්යාංශය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නිදහස් දින පෙරහුරුවක් අතරතුර පැරෂුට් පුහුණුවේ දී සිදුවු අනතුරින් තුවාල ලැබූ හමුදා නිලධාරියාගේ සහ සෙබළාගේ සුවදුක් විමසීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා යුද හමුදා රෝහලට ගොස් තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

එය වියළි හෝ තෙත් කාලගුණ තත්ත්වයක් ද? ඇඳිය යුතු ඇඳුම් තෝරා ගැනීමේ දී ඔබ ඇසිය යුතු වැදගත්ම ප්රශ්නය මෙය යි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිල සංචාරයක් සඳහා පසුගියදා (ජනවාරි 28) ශ්රී ලංකාවට පැමිණි රාජකීය නාවික හමුදාවට අයත් HMS Speyනෞකාවේ සංචාරයක් සඳහා ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා එක් වුණා. මෙම නෞකාවට පැමිණි රාජ්යThe post ආරක්ෂක රාජ්ය ඇමති රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS Spey’ නෞකාවේ සංචාරයක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු මෝදර පොලිස් වසමේ අලුත් මාවතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 10 මිලිග්රෑම් 750ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 41ක් වනThe post අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ බොහෝ ප්රදේශවල උදෑසන කාලයේදී වලාකුළු සහිත අහසක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.<br><br>නැගෙනහිර, ඌවසහ උතුරු මැද පළාත්වලත් මුලතිව් සහ මාතලේ දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ බොහෝ ප්රදේශවල උදෑසන කාලයේදී වළාකුළුසහිත අහසක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, ඌවසහ උතුරු මැද පළාත්වලත්මුලතිව් සහ මාතලේ දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්රදේශවලThe post ප්රදේශ කිහිපයකට තද වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සංකල්පය මත ක්රියාත්මක කරන උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු දස දහස මේ වන විට සකස් කරThe post උරුමය පළමු අදියරේ ඉඩම් ඔප්පු 10,000 සකස් කර අවසන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආබාධිත පොලිස් නිලධාරීන්ට බලපාන විශ්රාම වැටුප්, අනෙකුත් දීමනා සහ ඔවුන්ගේ සුබසාධක කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡා කළා. ඒ එම කාරක සභාවThe post ආබාධිත පොලිස් නිලධාරීන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් අවධානය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇෆ්ගනිස්තාන ක්රිකට් කණ්ඩායම ඊයේ (01/30) රාත්රී දිවයිනට පැමිණියා. ඒ ටෙස්ට් තරගයකට ,එක් දින සීමිත ඕවර් 50 තරග 03 කට සහ 20-20 තරග 03 කට සහභාගී වීම සඳහායි. ක්රීඩකයින් පුහුණුකරුවන් සහThe post ඇෆ්ගනිස්තාන ක්රිකට් කණ්ඩායම දිවයිනට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2021 වසරේදී ඉන්දියාවේ කේරළ ප්රාන්තයේදී ප්රාදේශීය දේශපාලනඥයෙක් ඝාතනය කළ බවට චෝදනා එල්ලවූ 15 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කිරීමට එහි අධිකරණයක් අද (30) තීන්දු කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ සහභාගී වූ පළමු තරගයේදීම පරාජයේ අමිහිරි අත්දැකීම විඳගන්නට ශ්රී ලංකා කණ්ඩායමට සිදුවුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය පරිපාලන අමාත්යාංශයේ රැකියා ලබාදෙන බව පවසා රැකියා අපේක්ෂිත පුද්ගලයන් 14 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 42ක් වංචා සහගතව ලබාගෙන සාවද්ය ලෙස පරිහරණය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු පෙබරවාරි මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්රධාන මහෙස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා අද (30) නියෝග කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැට් බදු අඩුකරන ලෙස බලකරමින් පාරේ විරෝධතා පැවැත්වීම නිෂ්ඵල ක්රියාවක් බවත්, විරෝධය දක්වන කණ්ඩායම් එසේ නොකොට සුදුසු වෙනත් විකල්ප ඉදිරිපත් කළ යුතු බවත් කැබිනට් මාධ්ය ප්රකාශක අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගලෙන්බිඳුණුවැව ප්රදේශයේ පිරමිඩාකාර මූල්ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 500කට අධික මුදලක් වංචාකළ සැකකාර යුවළ පිළිබඳව පොලිසිය තවත් කරුණු රැසක් අනාවරණය කරගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

76 වැනි නිදහස් සමරුවේ පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුවට එක්ව සිටියදී පැරෂුට් භටයන් සිව්දෙනෙකු අනතුරට ලක්ව ඇති හේතුව අනපේක්ෂිත සුළං ප්රවාහයක් බව ආරක්ෂක අමාත්යාංශය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය සුපිරි ක්රිකට් ක්රීඩක Mayank Agarwal එරට රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්ය වර්තා කරයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාල්ල මාතර ප්රධාන මාර්ගයේ මිදිගම ප්රදේශයේදී යතුරුපැදියක් සහ බස් රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්කළ විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..  The post මාරක අනතුරක් appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය අද (ජනවාරි 30) කොළඹ දී පැවත් වූ විරෝධතාවයට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්රහාර එල්ල කර විසුරුවා හරින ලදී. විරෝධතාකරුවන් විහාරමහදේවී උද්යානය අසල සිට කොල්ලුපිටිය දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී මෙම ප්රහාරය එල්ල විය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගය කොළඹදී සංවිධානය කළ විරෝධතාවය අතරතුරදී තුවාල ලබා රෝහල්ගතකර පුද්ගලයින්ගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂනායක සජිත් ප්රේමදාස කොළඹ ජාතික රෝහල වෙත ගොස් තිබෙනවා.The post සජිත් ජාතික රෝහලට යයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාල්ල මාතර ප්රධාන මාර්ගයේ මිදිගම ප්රදේශයේදී යතුරුපැදියක් සහ බස් රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්කළ විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර යොවුන් ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය මේ වනවිට දකුණු අප්රිකාවේ පැවැත්වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජෝර්දාන - සිරියා දේශසීමාව ආසන්නයේ ස්ථානගතව සිටි අමෙරිකානු හමුදා කණ්ඩායමක එල්ල කළ ඩ්රෝන ප්රහාරයෙන් මියගිය භටයින් තිදෙනාගේ නම් අද අමෙරිකානු බලධාරීන් විසින් මාධ්ය ට නිකුත් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගය කොළඹදී සංවිධානය කළ විරෝධතාවය අතරතුරදී තුවාල ලබා රෝහල්ගතකර පුද්ගලයින්ගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂනායක සජිත් ප්රේමදාස කොළඹ ජාතික රෝහල වෙත පැමිණියේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අනාගතයේ දී රටට නිවැරදි දේශපාලන නායකත්වයක් ලබාදිය හැකි දක්ෂයින් පිරිසක් ශිෂ්ය පාර්ලිමේන්තු තුළින් ගොඩනැගෙමින් සිටින බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසනවා. ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල මලියදේවThe post අනාගතයේ දී රටට නිවැරදි දේශපාලන නායකත්වයක් ලබාදිය හැකි දක්ෂයින් ශිෂ්ය පාර්ලිමේන්තු තුළින් ගොඩ නැගෙමින් සිටිනවා – ජනාධිපති ලේකම් සමන් ඒකනායක appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc