News Search:
Narrowed By (Click to remove): > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාපාරිකයෙකුගේ කෝටි 15ක මුදලක් ලබාගෙන එය නැවත ලබානොදී වංචාවක් සිදුකළ බවට චෝදනා එල්ලවූ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආනයන සීමා පැනවූ සමයේදී රථ වාහන 44,430ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාලිමාවේ පාලනයක් තුළ පොලීසියේ වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කරන පාලනයක් ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි. […]The post පොලීසියේ වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කරන පාලනයක් අපි ස්ථාපිත කරනවා – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අනුරාධපුර පූජා නගරය කේන්ද්ර කරගනිමින් පොසොන් සමයේ සාමාන්ය ප්රවාහන සේවාවට අමතරව අතිරේක බස් රථ සේවාවක් යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා සඳහන් කර සිටියේ අනුරාධපුර පූජා නගරයන් සඳහා පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා අදාළ බස්රථ සේවාව ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි. එහිදී බස්රථ 400කට වැඩි ප්රමාණයක් යෙදවීමට […]The post පොසොන් සමයේ අතිර...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සුඩානය තුළ අවතැන්ව සිටින සංඛ්යාව මිලියන දහයකට ආසන්න බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. රජයේ හමුදා හා ආයු සන්නද්ධ කණ්ඩායම් අතර කාටුම් නගරයේ ඊයේ හටගත් ගැටුම්වලින් සාමාන්ය වැසියන් 40 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්රහාරයෙන් තවත් 50 දෙනෙකුට අධික සංඛ්යාවක් තුවාල ලබා ඇති අතර ඒ අතුරින් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්. ජිවිතක්ෂයට පත්වු සංඛ්යාව තවදුරටත් ඉහළ […]The post යුද ගැටුම් හේතුවෙන් සුඩ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රජය වෙත ලැබෙන විදේශ රැකියා අවස්ථාවන්ගෙන් සියයට 25ක් විශ්රාමික රණවිරුවන් වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ මින්නේරිය පාබල පුහුණු මධ්යස්ථානයේදී පැවැති උත්සවකට එක්වෙමින්. විශ්රාමික,  වෛද්ය හේතූන් මත විශ්රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සහ […]The ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පිඹුරෙකුට ගොදුරු වීමෙන් කාන්තාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තමන් බලයට පැමිණීමෙන් අනතුරුව 13 වන සංශෝධනය ක්රියාත්මක කරන බව විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පැවති අයහපත් කාලගුණයෙන් එළවළු වගාව විනාශ වීමත් සමඟ එළවළු මිල ඉහළ ගොස් තිබෙනවා. පසුගිය කාලයේ පහළ ගොස් තිබු එළවළු මිල යළි ඉහළ ගොස් ඇති බවයි කැප්පටිපොළ විශේෂ ආර්ථික මධ්යස්ථානයේ වෙළදුන් පෙන්වා දෙන්නේ. වැලිමඩ හා ඌවපරණගම ඇතුලු බොහෝ ප්රදේශවල පැවති අධික වර්ෂාව හා දැඩි සුළං හේතුවෙන් එළවළු වගාව විශල වශයෙන් විනාශයට පත්වුණා. ඒ හේතුවෙන් එළවළු මිල […]The post එළවළු මිල ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්රකාශ කිරීමේ අවසන් දිනය අදයි. අද දිනයේ දී යුරෝපා සංගමයට අයත් රටවල් 20ක ඡන්දය ප්රකාශ කිරීම සිදුකෙරෙනවා. ජාතිකත්වය හා දේශපාලනය ධ්රැවීකරණය ඉහළ මහද්වීපයක මෙම වසරේ දී ප්රධාන මැතිවරණ රැසක් පැවැත්වීමට නියමිත අතර එවැනි අවස්ථාවක යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම විශේෂත්වයක්. ඇතැම් යුරෝපා රටවල මැතිවරණයට අදාළව පසුගිය බ්රහස්පතින්දා සිට සෙනසුරාදා දක්වා ඡන්දය ප්රකාශ [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දෙවන ලෝක යුද්ධයේ සිය හැවිරිදි යුද විරුවෙකු හා 96 හැවිරිදි ඔහුගේ පෙම්වතිය විවාහ ගිවිස ගැනීම ඊයේ සිදුකෙරුණා. ඔවුන් දෙදෙනා ඊයේ දිනයේ දී යුග දිවියට එළඹෙන බව මීට මසකට පමණ ඉහතදී නිවේදනය කළා. දෙවන ලෝක යුද්ධයේ යුද සැමරුම් ඊයේ ප්රංශයේ දී සිදුකෙරුණු අතර එම සැමරුම් සදහා ඇමෙරිකා ජනාධිපතිවරයා ද සහභාගී වුණා. යුග දිවියට එළඹි හැරල්ඩ් ටෙරන්ස් […]The post දෙවන ලෝක යුද්ධයේ යුද විරුවෙක් 96 හැවිරිදි ඔහුගේ පෙම්වත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දැනට ඉදිකිරීම් ආරම්භ කර ඇති මඩකලපුව මහජන පුස්තකාල ගොඩනැගිල්ලේ කටයුතුවල ප්රගති සමාලෝචනය සඳහා විශේෂ රැස්වීමක් අග්රාමාත්ය සහ රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය දා පැවැත්වුණා. ග්රාමීය මාර්ග සංවර්ධන රාජ්ය අමාත්ය සිවනේසතුරෙයි චන්ද්රකාන්තන්, පළාත් සභා හා පළාත් පාලන, සහ පරිසර රාජ්ය අමාත්ය ජානක වක්කුඹුර යන [̷...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කේරළ ගංජා කිලෝග්රෑම් හැටකට අධික තොගයක් සමඟ සැකකරුවෙකු  නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ශ්රී ලංකා නාවික හමුදාවට හැකිවී තිබෙනවා. ඒ යාපනය වල්ලිපුරම් වෙරළ ප්රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී. ඊයේ (08) වන දින යාපනය වල්ලිපුරම් වෙරළ ප්රදේශයේ සිදුකළ මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්රදේශයේ සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු නිරීක්ෂණය […]The post රුපියල් මිලිය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ග්රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්රික්කයේ මාර්ග රැසක සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා. පොළොන්නරුව දිස්ත්රික්කයේ ග්රාමීය මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු ක්රියාත්මක කෙරෙනවා. ඇළහැර කිරිඔය දිගැන්නාව මාර්ගයේ කිලෝ මීටර දෙකක් සංවර්ධනය කිරීම රාජ්ය අමාත්ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්රදානත්වයෙන් ආරම්භ කෙරුණා. මාර්ගය අබලන්ව පැවතීම හේතුවෙන් ගොවිජනතාව පීඩාවට පත්ව සිටියා. කෘෂි නිෂ්පාදන නගරයට ප්රවාහන කිර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්රාමාත්ය ධුරයට පත් වූ නරේන්ද්ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලින් අද (09) පෙරවරුවේ ඉන්දියාවට ළගා වුණා. ඉන්දීය විදේශ අමාත්යාංශය වෙනුවෙන් එහි අතිරේක ලේකම් පී.කුමරන්, ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්රවාල්, ඉන්දියාවේ ශ්රී […]The post ජනප...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන පානදුර කුඩු සළිඳු නමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු පානදුර දකුණ ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජය වෙත ලැබෙන විදේශ රැකියා අවස්ථාවන්ගෙන් සියයට 25ක් විශ්රාමික රණවිරුවන් වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොල ප්රදේශයේදී අනතුරකට ලක්ව තිබේ. අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් සහ දෙමව්පියන් 13 දෙනෙකු […]The post සිසුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොලදී අනතුරක… 13කට තුවාලයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පවතින දැඩි ආර්ථික පීඩනය හමුවේ මිනිස් ජාවාරම්කරුවන් හට පවා ගොදුරු වී සිටින විශ්රාමික යුද හමුදා සාමාජිකයින් විදේශ රැකියා සඳහා යොමු […]The post රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුව හමුදාවට බෙදන්න කන්හැඳි හොයයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2025 වසර සඳහා නව අයවැයක් ඉදිරිපත් නොවනු ඇති බවත් අතුරු සම්මත ගිණුමක් මගින් එම වසරේ මුල් මාස කිහිපය තුළ වියදම් සිදුකිරීමට බලාපොරොත්තුවන බවත් මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය (ECOSOC) වෙත ශ්රී ලංකාව තේරී පත්වී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාලිමාවේ ප්රතිපත්ති බව කියමින් ඇතැම් දේශපාලනඥයින් සමාජය තුළ අසත්ය පතුරවන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා. රට දිනන මග යන තේමාවෙන් හැටන් ප්රදේශයේ පැවති ව්යාපාරික සමුළුවකට එක්වෙමින් සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව කියාසිටියා.The post මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන නම appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය නියත වශයෙන්ම පැවැත්වෙන බවත් එහිදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විශිෂ්ට ජයග්රහණයක් අත්කර ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර ප්රධාන සංවිධායක ඒ එම් එස් බී අබේසිංහ මහතා පවසනවා. කැකිරාව ආසනයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලය හා එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කිරීම සිදුකෙරුණා. එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්රික් නායක අනුරාධ කස්තුරිආරච්චි, එක්සත් ජාතික […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ වරායේ ඉදිවන ප්රථම අර්ධ ස්වයංක්රීය බහලුම් පර්යන්තය අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. කොළඹ වරායේ ඉදිවන විශාලම සහ ප්රථම අර්ධ ස්වයංක්රීය බහලුම් පර්යන්තය නැගෙනහිර පර්යන්තයයි. විශාල නෞකා තුනක් එකවර නැංගුරම් කළ හැකි මීටර් 1320කින් යුතු නැංගුම් පොළක් බහලුම් පනස්පන්දහසක් ගබඩා කළ හැකි හෙක්ටාර් 84ක අංගනයක් ද මෙහිදි ඉදිකර තිබෙනවා. එමෙන්ම මෙහෙයුම් කටයුතු […]The post ප්රථම අර්ධ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තමන් කිසිදා විවාදවලට පසුබට නොවන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. හලාවත පැවති ධීවර සමුළුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. දියබ දිනන ජන රැල්ල යන තේමාවෙන් සමගි ධීවර සමුළුව හලාවත දී පැවැත්වුණා.The post මම ඕනෑම වෙලාවක විවාදයකට සූදානම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අග්ගමහා සද්ධම්මජෝතික ධජ ගෞරවනාමයෙන් පිදුම් ලැබු පිළියන්දල තුන්බෝවිල ශ්රී සද්ධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්ය තුන්බෝවිල ධම්මරතන ස්වාමින් වහන්සේට ගෞරවය පිරිනැමීමේ උත්සවයක් පැවැත්වුණා. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලු ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ. පූජ්ය තුන්බෝවිල ධම්මරතන ස්වාමින් වහන්සේට ගෞරව නාමයට අදාළ සන්නස් පත්රය පිළිගැන්වීම අග්රාමාත්යවරයා අතින් සිදුකෙරුණා. උන්වහන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන වසර වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් නොකරන බවත් ඒ වෙනුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවත් මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මාධ්ය හමුවේ අදහස් දක්වමින් රාජ්ය අමාත්යවරයා මේ බව කියාසිටියා.      The post 2025ට අයවැයක් නැහැ – අතුරු සම්මත ගිණුමක් appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මියන්මාරයේ ත්රස්ත කඳවුරු තුනක රැඳී සිටින ශ්රී ලාංකිකයන් පිරිස  නිදහස් කර ගැනීම සඳහා විදේශ කටයුතු රාජ්ය අමාත්ය තාරක බාලසූරිය මහතා මියන්මාරයට ගොස් තිබෙනවා. අදාළ ගැටලුව සම්බන්ධයෙන් රාජ්ය අමාත්ය තාරක බාලසූරිය මහතා මියන්මාර රජය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව තායිලන්ත රජය සමග සාකච්ඡා සිදුකරන බවයි රාජ්ය අමාත්යවරයා සඳහන් කළේ. මියන්මාරයේ ත්රස්ත කඳවුරු තුනක රැඳී […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යාපනය ඊචිනෙයි ප්රදේශයේ දී තියුණු ආයුධ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුනා. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව එම ප්රදේශයේ දැනට විදේශගතව සිටින පුද්ගලයෙකුගේ නිවසක් පරීක්ෂා කළ අතර එහි තිබි කඩු 4ක් , පිහි ඇතුලු තියුණු ආයුධ තුනක්, ජැකට් , මුහුණු ආවරණ සහ හෙල්මට් ඇතුලු උපකරණ රැසක් ද සොයා ගෙන තිබෙනවා.The post තියුණු ආයුධ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc