News Search:
Narrowed By (Click to remove): > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (11) උදෑසන 9ට පමණ බත්තරමුල්ල ප්රදේශයේ ලැඟුම්හලක සේවය කළ අවුරුදු 50ක පමණ පිරිමි පුද්ගලයෙක් ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දැනුම හුවමාරු වැඩසටහනක් යටතේ චීනයේ සංචාරය කරමින් සිටි අමෙරිකානු ජාතික අධ්යාපන උපදේශකයින් සිව් දෙනෙක් ට පිහි ප්රහාරයක් එල්ලකර තිබේ.  

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය අංශයේ පවතින වැටුප් විෂමතා විසඳීමට රජයට අවශ්ය වුව ද 2024 අයවැය ලේඛනය මඟින් ඒ සඳහා අතිරේක මූල්ය ප්රතිපාදන ලබාගැනීමේ හැකිවක් නොමැති බව අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සාමාන්ය පෙළ සහ උසස් පෙළ විභාග කඩිනමින් අවසන් කර විශ්වවිද්යාල ප්රවේශය සඳහා අවස්ථාව ලබාදෙන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.<br><br>අද (11) උදැසන 7.30ට පමණ හැටන් - කොළඹ ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන, දියගල ප්රදේශයේදී එම අනතුර සිදුව තිබුණි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට තේ සහ රබර් වතු ආශ්රිතව සේවය කරනු ලබන කම්කරුවන් මුහුණ දෙන ගැටළු සහ ඔවුන්ට ලබා දී තිබෙන පහසුකම් සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලීමෙන් අනතුරුව ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් සිය නිගමනයන් සහ නිර්දේශ ඉදිරිපත් කරනු ලැබීය.සිය නිර්දේශ ඉදිරිපත් කරමින් ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ වතු කම්කරුවන්ගේ හද කම්පා කරවන සාක්ෂි ඇසීමෙන් තම සිත් තිගැස්සීමට ලක්ව ඇති බවය.කම්කරුවන් මුහුණ දෙන ගැටළු වලට ප්රධාන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් අද (11) දින උදැසන සිදු වු රිය අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙක් බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. තුවාලකරුවන් ගිනිගත්හේන ප්රාදේශිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව දෙදෙනාගේ තත්ත්වය බරපතල නිසා  නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව ගිනිගත්හේන පොලිසිය […]The post බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් ලක්ෂ 70කට වඩා වටිනා කෙර්ළ ගංජා සහ අයිස් මත්ද්රව්ය සමග තරුණියක අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසනවා. කොච්චිකඩේ පලගතුරේ ප්රදේශයේ දී කළ වැටලීමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ. කේරළ ගංජා කිලෝ ග්රෑම් 28යි ග්රෑම් 310ක් සහ අයිස් මත්ද්රව්ය ග්රෑම් 10යි මිලි ග්රෑම් 10ක් එහි දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසනවා. ඒ […]The post ලක්ෂ 70කට වඩා වටිනා කෙර්ළ ගංජා සහ අයිස් මත්ද්රව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර කම්කරු සංවිධානයේ වාර්ශි ජාත්යන්තර කම්කරු සමුළුවට සහභාගීවෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතා, ජාත්යන්තර කම්කරු සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් Gilbert F. Houngbo සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා සියයට 70කින් ඉහළ දැමීම ඔහු අගය කළේය. වතු කම්කරු වැටුප් ඉහළ දැමීමේ ක්රියාවලිය තුළදී ජාත්යන්තර කම්කරු සංවිධානයේ සමාජ සංවර්ධන […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් විසින් ක්රියාත්මක කළ වැඩවර්ජනය අවසන්වීමත් සමඟ අද (11) සිට සාමාන්ය පරිදි දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය විසින් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්රියාමාර්ගය ඊයේ (10) පස්වරුවේ අවසන් කිරීමට පියවර ගනු ලැබීය. උසස් වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් පසුගිය 06වන දින සිට වෘත්තීය […]The post දු...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පත්කළ ජනාධිපති රනිල් වික්රමසිංහගේ පිල නියෝජනය කරන තහවුරු වූ පොහොට්ටු මන්ත්රීවරු පිළිබඳව මේ වනවිට තොරතුරු රැසක් හෙළිවී තිබේ. මෙම පිරිස […]The post රනිල්ගේ දෑත් ශක්තිමත් කරන පොහොට්ටුවේ ලැයිස්තුව හෙළිවේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ වසරේ පළමු කාර්තුව තුළ ලොව මිලියන 285ක පමණ පිරිසක් ජාත්යන්තරව සංචාරය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 20ක වැඩවීමක් බව සඳහන්ය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට පරිගණක සාක්ෂරතාවය සියයට 39 දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කුකුළු මස් මිලදී ගැනීමේ දී මේ දිනවල වැඩි අවදානයක් යොමුකළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (11) දිනයේ සිට දුම්රිය ධාවනය සාමාන්ය පරිදි සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රදේශ තුනකින් නාඳුන මළ සිරුරු 03ක් හමුව ඇති බව පොලීසිය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මලාවි රාජ්යයේ උප ජනාධිපති Saulos Chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්ය පවසනවා. 51 හැවිරිදි Chilima ඊයේ (10) උදෑසන ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත් වී ඇති බවයි මලාවි ජනාධිපති කාර්යාලය සහ කැබිනට් මණ්ඩලය සඳහන්කර සිටියේ. ගුවන් යානය Mzuzu ජාත්යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට නියමිතව තිබුණි. අතුරුදන් වූ ගුවන් යානය සොයා ගන්නා තෙක් […]The post මලාවි උප ජනාධිපති ඇතුළු 09 දෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අනවසර ඉදිකිරීම් ඇතුළු තෙත්බිම් විනාශ කිරීම පාලනය කිරීම සඳහා නව නීති රිති සම්පාදනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා සියලුම රාජ්ය ආයතන සමඟ එක්ව පොදු සම්මුතියක් ඇති කර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්යානන්ද මහතා පවසයි. තෙත් බිම් සංරක්ෂණයත්, තෙත් බිම් ආරක්ෂා කිරීම, ඒ හා බැඳී පවතින ජෛව […]The post අනවසර ඉදිකිරීම් ඇතුලු තෙත්බිම් විනාශ කිරීම ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට විශේෂයෙන් ම නීති ක්ෂේත්රයේ දැඩි ආන්දෝලනයකට ලක්වී තිබෙන නීතිපතිගේ සේවා දිගුව පිළිබඳව රනිල් වික්රමසිංහ ජනාධිපතිගේ නිර්දේශය සම්බන්ධයෙන් ආණ්ඩුක්රම […]The post නීතිපතිගේ සේවා දිගුවත් දේශබන්දු ගිය පාරේම appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපති ලෙස නිසි පරිදි විමර්ශන සිදු කිරීමෙන් තමාට […]The post අයියෝ හර්ෂ… මොකක්ද මේ වුණේ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ප්රධාන මල් තෙල් අපනයනකරුවෙකු වන ඊජිප්තුව, පිච්ච මල් නෙලීම සඳහා ළමයින්ව යොදාගන්නා ආකාරය BBC ය අනාවරණය කර ගන්නා ලදී.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මලාවි රාජ්යයේ උප ජනාධිපති Saulos Chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 06ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය අනුමත කිරීම ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව කල්දමා තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට පමණ තරමක තද වැසි ඇතිවිය හැක. ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්යම කඳුකරයේ බටහිර […]The post ප්රදේශ කිහිපයකට අද මි.මී. 75 පමණ තරම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසරේ ගිම්හාන සෘතුවේදී සංචාරය කළ යුතුම රටවල් තුන ලෙස ෆෝබ්ස් සඟරාව ශ්රී ලංකාව, ග්රීසිය සහ මොරීෂියස් රාජ්යයන් නම් කර තිබෙනවා. ශ්රී ලංකාව පරිසරයට ආදරය කරන්නන්ට කදිම සංචාරක ගමනාන්තයක් බවත් ශ්රී ලංකාව සතුව ජාතික උද්යාන 22 ක් තිබෙන බවත් ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය. Forbes සඟරාවට ලියන සංචාරක බ්ලොග් කරුවකු වන Kathleen Peddicord ශ්රී ලංකාව ඉන්දියන් […]The post ගිම්හානයේ නවාතැනට සුදුසුම රටවල් තුන අතර ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. 

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්නපුර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් බලප්රදේශ පහකට අයත් ග්රාම නිලධාරි වසම් 72 ක් ඒකාබද්ධ කරමින් ගොඩකවෙල සහ වැලිගෙපොල වශයෙන් නව මහවැලි කොට්ඨාස දෙකක් ප්රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාස යේ ග්රාම නිලධාරි වසම් 37 ක්, වැලිගෙපොල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්රාම නිලධාරි වසම් 30 ක්, ඕපනායක ප්රාදේශීය ලේකම් […]The post ගොඩකව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දකුණු අප්රිකානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (10) පැවැති තරගය ලකුණු 4කින් ජය ගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම සමත් වුණා. කාසිය වාසිය දිනා ගත් දකුණු අප්රිකානු කණ්ඩායම කඩුලු 6ක් දැවී පන්දුවාර 20 තුළ ලකුණු 113 රැස් කරනු ලැබුවා. ඒ අනුව ලකුණු 113ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට නියමිත පන්දු ඕවර 20 […]The post දකුණු අප්රිකාවට ලකුණු 4ක තියුණු ජයක් appeared fi...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දකුණු අප්රිකානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද (10) පැවැති තරගය ලකුණු 4කින් ජය ගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම සමත් විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තණතිලිවල වෙනස්වීම්වලට හැඩගැසීමට නොහැකි වීම ශ්රී ලංකා පිලේ පරාජයට හේතු වූ බව ශ්රී ලංකා කණ්ඩායමේ උපනායක චරිත් අසලංක පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc