News Search:
Narrowed By (Click to remove): > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාදුක්ක හංවැල්ල බස් රථයක කොන්දොස්තරවරයෙකුගෙන් කප්පම් ඉල්ලා ලබා නොදීමෙන් එයට උරණ වු පුද්ගලයෙක් කොන්දොස්තරවරයාට පිහියකින් ඇන පලාගොස්  තිබෙනවා. තුවාල ලැබූ කොන්දොස්තරවරයා පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ ශරීරයේ ස්ථාන හතරකට තියුණු ආයුධ ප්රහාර එල්ල වී ඇති බවයි පාදුක්ක දිසා රෝහල ප්රකාශ කළේ.ෙ ආයුධ ප්රහාරය එල්ල කල සැකකරු අදාල බස් රථයට තුන්නාන ප්රදේශයේ දී […]The post කප්පම් ඉල්ලා නොදුන් නිසා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය නියාමකවරුන්  දින ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්රියාමාර්ගය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට කිසිදු බාධාවක් එල්ල නොවු බව හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්රනාන්දු මහතා පැවසිය. උඩරට දුම්රිය මාර්ගයේ  ධාවනය වු සැම දුම්රියක් නියමිත කාලසටහන අනුව ධාවනය වු බවයි ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.    The post දුම්රිය වර්ජනයෙන් උඩරට දුම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම පරිසර අධිකාරිය මගින් 2024 වසරේ හරිත දුම්රියපොලවල් තේරිමේ වැඩසටහන යටතේ ප්රධාන දුම්රිය ස්ථාන අටක් සහ උප දුම්රිය ස්ථාන දෙකක් තොරාගෙන එම දුම්රිය ස්ථාන වෙත ත්යාග සහ සහතික පත් පිරි නමා ඇත. ජගත් පරිසර දිනයට සමගාමිව මධ්යම පරිසර අධිකාරිය මගින් 2022 වසරේ ආරම්භ කරන ලද මෙම වැඩසටහනෙන් පරිසර හිතකාමි දුම්රිය ස්ථාන ඇගයිමේ අරමුණින් මෙම වැඩසටහන […]The post පරිසර හිතකාමී දුම්රිය ස්ථාන ඇගයීමේ තරඟයෙන් ජය ග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක, ප්රගතිය සහ ඉදිරි ක්රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් නියෝජ්ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. තිරසර සංවර්ධන සභාවේ අධ්යක්ෂ ජනරාල් නීතිඥ චමින්ද්රි සපරමාදු මහත්මිය විසින් අදාළ දැනුවත් කිරීම් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හට ලබා දුන්නාය. මෙහිදී අදහස් දැක්වූ නියෝජ්ය කථානායක  අජිත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණයක් සිදුකළ බවට වන චෝදනාවට අදාළව ඇප මත මුදා හැර සිටින පූජ්ය ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු 6 දෙනෙකුට කොටුව මහේස්ත්රාත් අධිකරණය වරෙන්තු නිකුත්කළා. මෙම සිද්ධියට අදාළ සැකකරුවන් 50 දෙනෙකුට එරෙහි නඩුව කොටුව මහේස්ත්රාත් කෝසල සේනාධීර මහතා හමුවේ අද කැදවූවා. එහිදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනුයි අදාළ සැකකරුවන්ට වරෙන්තු නිකුත් කෙරුණේ. 2019 ඔක්තෝම්බර් […]The post ගල්වැව සි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආනයන සීමා පැනවූ සමය තුළ රථ වාහන 44,430ක් වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්යවරයා පෙන්වා දෙන්නේ ඒ අතර යතුරු පැදි 38,144ක් සහ කාර් රථ 6,286ක් වන බවයි. දේශීය රථවාහන නිෂ්පාදකයන් පිරිසක් සමඟ මුදල් අමාත්යාංශයේ පැවැති සාකච්ඡාවක් දී මෙම තොරතුරු අනාවරණ විය. රථ වාහන ආනයන සඳහා සීමා පනවා තිබුණ […]The post වාහන ආනයනය තහනම් කාලය තුළ වාහන 44,430ක් වෙළෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සුඩාන රජය හමුදාවට සහාය දක්වන කණ්ඩායමක් එල්ල කළ ප්රහාරයකින් සාමාන්ය වැසියන් සියදෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. සුඩානයේ ගෙසීරා ප්රාන්තයේ ගම්මානයකටයි මෙම ප්රහාරය එල්ල වි ඇත්තේ. මිය ගිය පිරිස අතරට කුඩා ළමුන් / වයස්ගත පිරිස් හා කාන්තාවන් ඇතුලත් වනවා. මිය ගිය පරිස අතරට කුඩා ළමුන් 35 දෙනෙකු පමණ ඇතුලත් බවයි යුනිසෙෆ් සංවිධානයේ විධායක […]The post සූඩානයට එල්ල වූ ප්රහාරයකින් 100 දෙනෙකු ජ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

 විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී , ඒවා රැගෙන ආ කාන්තාව ද සමග  පොලිස් මත්ද්රව්ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඇය පොල්ගහවෙළ , පොතුහැර ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක් . ඇයගේ සැමියා ඩුබායි හි පදිංචි වී සිටින අතර […]The post  විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් අත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිය සේවා කාළය නිම කළ වියට්නාම තානාපති තී තාහ් තෘක් (Thi Thanh Truc) සමුගෙන තිබෙනවා. කොළඹ, අරලියගහ මන්දිරයේදී ඊයේ (06) අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන හමු වී සිය සමුගැනීම සනිටුහන් කර ඇති බව සඳහන් වෙනවා. ඇයගේ ධුර කාලය තුළ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ලබාදුන් දායකත්වය පිළිබඳව ස්තූතිය පළ කළ අග්රාමාත්යවරයා ඇයගේ ඉදිරි කටයුතු සඳහා සුබ […]The post වියට්නාම තානාපතිවරිය මෙරටින් සමුගනී appeare...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පන්දුවාර 20යි 20 ජාත්යන්තර තරගවල වැඩිම ලකුණුලාභියා බවට පත්වීමට පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සමත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තරගය හෙට (08) පැවැත්වීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම පහරදීම සම්බන්ධයෙන් කන්ගනා රනාවුත් පැමිණිල්ලක් ගොනුකර ඇති අතර කුල්වින්දර් කෝර් වැඩතහනමකට ලක්කර ඇයට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ පළමු පියවර රජය විසින් තබා ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. කුමන ආණ්ඩුවක් බලයට පැමිණිය ද, කුමන නායකයෙක් රට භාරගත්තද එම එකඟතාව සමඟ ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැඟිය හැකි වනුයේ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කිරීමෙන් […]The post මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් දියුණු ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අස්ථාවර ගස් ඉවත් කිරීම සඳහා කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්රදේශයේ මාර්ග කොටස හෙට (08) පෙරවරු 9.30 සිට පස්වරු 6 දක්වා වරින් වර වසා තැබෙන බව කැගල්ල දිස්ත්රික් ලේකම්වරයා පවසනවා. ඒ, අදාළ මාර්ගයේ අවදානම් සහිත ගල් ඉවත් කිරීමට සහ ගස්වල අතු ඉවත් කිරීමට බව ඔහු පැවසීය.  The post කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස හෙට වරින් වර වසා දැමේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නාවලපිටිය, කුරුදුවත්ත, ගල්පාය ප්රදේශයේ පිහිටි පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. තේ කර්මාන්ත ශාලාවේ වැඩ කරමින් සිටින අවස්ථාවේ පහළ මහලින් හටගත් ගින්න තුන්වන මහල දක්වාම පැතිර ගොස් තේ කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි පොලිසිය පවසන්නේ. ගින්න හටගත් අවස්ථාවේ තේ කර්මාන්ත ශාලාව තුළ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සහ කම්කරු පිරිසක් සේවය […]The post තේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රැකියා සඳහා විදෙස් ගතවන අය මෙන්ම දැනටමත් රැකියා සඳහා විදෙස් ගත වී සිටින අයගේ පවුල්වල සුබසාධනය ඉලක්ක කර ගනිමින් ආරම්භ කළ ජයගමු ශ්රී ලංකා ජංගම සේවාවේ ත්රිකුණාමලය දිස්ත්රික් වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ ප්රදානත්වයෙන් ත්රිකුණාමලය මැක්හේෂියර් ක්රීඩාංගනයේදීයි ජයගමු ශ්රී ලංකා වැඩසටහන ක්රියාත්මක වන්නේ. විදේශ රැකියා අවස්ථා උදා කර දීම මෙන්ම කම්කරු […]The post ප්රතිලා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේ දී විදුලි බිල සියයට පනහකින් පමණ අඩුවිය හැකි බව ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති එන් පි කේ වනිගසිංහ මහතා පවසනවා. එමෙන්ම ජල බිල ද අඩු කරන ලෙසටයි ඔහු ඉල්ලා සිටින්නේ.            The post ජල ගාස්තු අඩු කරන්නැයි ඉල්ලීමක් appeared first on ITN News.

Similar Stories
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් පිරිසක් ඊයේ (06) මධ්යම රාත්රියේ සිට දියත් කළ දුම්රිය වර්ජනය තවදුරටත් ක්රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති නිවේදනය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් පිරිසක් ඊයේ (06) මධ්යම රාත්රියේ සිට දියත් කළ වර්ජනයෙන් දුම්රිය මගීන් අද (07) දැඩි අපහසුතාවයට පත්වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගංවතුර බලපෑමට ලක්වූ නිවාස පිරිසිඳු කරගැනීම සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 10,000ක මුදල ලබාගත හැකි ක්රමවේදය පිළිබඳ අද (07) ජනතාව දැනුවත් කෙරුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස හෙට (08) විටින්විට වසා දැමෙන බව කෑගල්ල දිස්ත්රික් ලේකම්වරයා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස එහි පාර්ලිමේන්තු මන්ත්රි රෝහිත අබේගුණවර්ධන මහතා පත්කර  තිබේ. 

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩිවියට පත් පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම පිණිස තිළිණ පත් ප්රදානය කිරීමේ සමාරම්භක වැඩසටහන අද ආරම්භ වුණා. මෙම වැඩසටහන සඳහා අධ්යාපන අමාත්යාංශය රුපියල් බිලියනයක මුදලක් වෙන්කර තිබෙනවා. දරුවන්ගේ පෞරුෂ වර්ධනයට සහ සෞඛ්යවත් යහපැවැත්මට ඉවහල් වන පහසුකම් ලබාදීමේ අරමුණෙනුයි සනීපාරක්ෂක වැඩසටහන ක්රියාවට නංවා ඇත්තේ. ආර්තව සමය තුළ ද සිසුවියන්ගේ පාසල් පැමිණීම ඉහළ මට්ටමක පවත්වාගෙන […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ටී ටුවෙන්ටි ලෝක කුසලාන තරගාවලියේ දී ශ්රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට සිදුවී ඇති අපහසුතා පිළිබඳ විමර්ෂනයක් සිදුකරන බවත් ඒ පිළිබඳ අයි සී සී යට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළා.              The post ශ්රී ලංකා කණ්ඩායමට සිදුවූ අකටයුතුකම් ගැන ICCයට පැමිණිල්ලක් appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාතලේ කෘත්රිම හොකීපිටිය සහ කොළඹ රීඩ් මාවතේ කෘත්රිම හොකීපිටිය ජූලි මස 15 වනදාට පෙර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කිරීමට අවශ්ය කටයුතු සැළසුම් කර තිබෙන බව ක්රීඩා හා යෞවන කටයුතු රාජ්ය අමාත්ය රෝහණ දිසානායක මහතා පැවසුවා. ක්රීඩා සම්මේලන කිහිපයක පවතින නීතිමය ගැටළු කඩිනමින් විසඳාලමින් ක්රීඩාවේ නව යුගයක් නිර්මාණය කිරීමට මේ වනවිට අවශ්ය පියවර ගෙන […]The post ක්රීඩාවේ නව යුගයක් නිර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්වාධීන රූපවාහිනී CHAT & MUSIC වැඩසටහන අද දිනයේ දී නවමු ආකාරයකින් විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. එම වැඩසටහන බොහෝ කලක් මෙහෙයවමින් එය ජනප්රියම වැඩසටහනක් බවට පත් කිරීමට දායක වු නිරෝෂන් ප්රේමරත්න විසින් අද දිනයේ දී එය මෙහෙයවීමයි එම විශේෂත්වය වන්නේ. ස්වාධීන රූපවාහිනීයේ එකල වැඩසටහන් මෙහෙයවු ශිල්පීන් ලවා එම මතකය යළි අවදි කරවීමේ අරමුණෙන් මෙම පියවර […]The post නිරෝෂන් යළි CHAT & MUSIC එයි...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම විභාග කිරීම සඳහා පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා රජයේ දේශීය සහ ණය සම්බන්ධයෙන් මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී හෙළිකළේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කාර ධුරයට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන පත් කර තිබෙනවා.    The post පොහොට්ටුවේ ජාතික කැඳවුම්කාර ධුරය රෝහිතට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එකම පවුලේ පිරිසක් ගමන් ගත් මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක පමණ ප්රපාතයකට පෙරළී තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc