News Search:
Narrowed By (Click to remove): > [query] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.039101504

සේවයෙන් විශ්රාම ලබන ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ඒ වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර කටයුතු කිරීමට ආරක්ෂක රාජ්ය අමාත්යවරයාට, ආරක්ෂක අමාත්යාංශයට සහ රණවිරු […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08937487

ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය කෑළි වලට කඩා , දේශපාලන හෙන්චයියන්ට විකුණන , පාර්ලිමේන්තුව වෙත ගෙන ඒමට නියමිත ” ආර්ථික පරිවර්තන පනතට ” එරෙහිව අද (21) දින දහවල් කෑම පැයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කටුනායක කළාපයේ සේවක සේවිකාවන් විරෝධතාවයක නිරත වී තිබෙනවා. හෙට දින මෙම පනත පාර්ලිමේන්තුව වෙත ගෙන ඒමට රජය සැළසුම් කර ඇති බවත් , […]The post කටුනායක නිදහස් වෙළෙඳ කළාපය ඉදිරිපිට විරෝධතාවක් appeare...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07820301

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ඉන්දුනීසියානු ජනරජයේ සමුද්රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්ය ලුහුත් බින්සාර් පන්ඩ්ජායිටන් (Luhut Binsar Pandjaitan) මහතා අතර හමුවක් අද (19) කුරා කුරා බාලි දූපතේ (Kura Kura Bali island) පිහිටි “United In Diversity” හි බාලි මණ්ඩපයේදී පැවැත්වුණා. ගෝලීය මිශ්ර මූල්ය සන්ධානය (Global Blended Finance Alliance), ශ්රී ලංකාවේ […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.055859294

ප්රවීණ ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක සහ ඔහුගේ ආදරණීය දියණිය වින්ඩි ගුණතිලක ඊයේ (17) රාත්රියේ සම්මානයට පාත්ර වුණා. ඒ, ”Business World International Awards USA – 2023” සම්මාන රාත්රියේදීයි. එහිදී, රූකාන්ත ගුණතිලක මහතා ”Pride of Sri Lanka (Music)” සම්මානයට හිමිකම් කියූ අතර ඔහුගේ දියණිය වින්ඩි ගුණතිලක සම්මාන ද්විත්වයකට හිමිකම් ලැබුවාය. ඒ, ”Pride of Global (Music) 2022” සහ […]The post ජාත්යන්තර සම්ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.039101504

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. මෙරට ආර්ථික ප්රතිපත්ති සැකසීමේදී අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව 2050 වන විට ශුද්ධ ශුන්ය විමෝචනය කරා ළඟා වන හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය වීම කෙරෙහි ද රජය අවධානය යොමු කර තිබෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. පසුගිය […]The post පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීත...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc