Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Nov (19)
- 2023-Dec (1)
- 2024-Jan (1)
- 2024-Feb (1)
Narrow by Category
- Sinhala (22)
ජපන් රජයේ ආධාර යටතේ මෙරට සෞඛ්ය සේවාවේ ගිලන් රථ ඇතුලු ප්රවාහන කටයුතු සදහා ඩීසල් මෙට්රික්ටොන් 40,000 ක ප්රදානයක් ලැබී තිබෙනවා. එම ප්රදානය සෞඛ්ය අමාත්යාංශය වෙත නිල වශයෙන් බාරදීම ඊයේ(19) කොළඹThe post ජපන් රජයෙන් ඩීසල් මෙට්රික්ටොන් 40,000 ක් appeared first on ITN News.
- මෙරට රෝහල්වලට ජපානයෙන් ඩීසල් (Category: Sinhala)
- චීනෙන් ලැබුණු ඩීසල් ගොවීන් අතට (Category: Sinhala)
- මෙරට රෝහල් සඳහා ඩීසල් සැපයීමට ජපානයෙන් ඩොලර් මි. 46ක ප්රදානයක් (Category: Sinhala)
- ශ්රී ලංකාව චීනයෙන් ඩීසල් තොගයක් අපේක්ෂාවෙන් (Category: Sinhala)
ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර තිබේ.
වෙනත් වර්ෂවලට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
ශ්රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින්ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම(RM Parks Inc)අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන්The post ශ්රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමකට අත්සන් තැබේ appeared first on ITN News.
- ඉන්ධන හිඟයක් නැහැ – ඛනිජ තෙල් සංස්ථාව (Category: Sinhala)
- ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ගිවිසුමක් (Category: Sinhala)
- IOC ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව (Category: Sinhala)
- ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණ සේවාවක් ඇරඹීමේ යෝජනාවක් (Category: Sinhala)
ජාතික ඉන්ධන අවසරපත් QR ක්රමවේදය මගින් ලබා දී ඇති ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලියාපදිංචි කුලී ත්රී රෝද රථ වෙනුවෙන් සතියකට ලීටර් 22ක්, අනෙකුත් ත්රී රෝදThe post අනිද්දා මධ්යම රාත්රියේ සිට ඉන්ධන කෝටාව ඉහළ දැමේ appeared first on ITN News.
- ඉන්ධන කෝටාව වැඩි කරන හැටි (Category: Sinhala)
- ඉන්ධන කෝටාව යළි ඉහළට (Category: Sinhala)
- ඉන්ධන කෝටාව තවත් ඉහළට (Category: Sinhala)
- ඉන්ධන කෝටාව ඉහළට – BREAKING NEWS (Category: Sinhala)
කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ අනුව, ඛනිජ තෙල් ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන කොන්ත්රාත්තුවක් සඳහා චීනයේ සහ සිංගප්පූරුවේ පිහිටි Sinopec Fuel OilThe post සයිනොපෙක් සමග ගිවිසුම අත්සන් කරයි appeared first on ITN News.
උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව නැවත දැනුම්දෙන තුරු ඒ අයුරින්ම ක්රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඊයේ (24) ඛනිජ තෙල් සංස්ථා ප්රගති සමාලෝචන රැස්වීමේ දී එම තීරණය ගත් බවය.
උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව අද (18) සිට අලුත් වන මීළඟ සතියේදීත් එලෙසම ලබාදීමට රජය තීරණය කර තිබේ.
උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවු ඉන්ධන කෝටාව එලෙසම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අද (17) දිනයේ දී තීරණය කරන බව බලශක්ති අමාත්යංශය පවසයි.

පසුගිය 04 වනදා මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබුණි.
මෙරටට පැමිණීමට නියමිත විදෙස් ඉන්ධන සමාගම් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පවතින ඉන්ධන මිල ගණන්වලට වඩා අඩු අගයකින් ඉන්ධන අලෙවි කිරීමට රජය අවසර ලබා දී තිබේ.

සමාගම් තුනක් සඳහා මෙරට ඉන්ධන අලෙවිය සිදුකිරීමට අවසර ලබාදී ඇති අතර ඊට අදාළ ගිවිසුම්වල කාර්යයන් මේ මස අගදී අවසන් කිරීමට නියමිත බව වාර්තා වේ.
- ඉන්ධන (Category: Sinhala)
- ඉන්ධන හොයනවද ? (Category: Sinhala)
- ඉන්ධන මිල වෙනස් වෙයිද ? (Category: Sinhala)
- ඉන්ධන මිල වෙනස් වෙයිද ? (Category: Sinhala)
මේ වසර සඳහා අවශ්ය පාසල් පෙළපොත් මුද්රණය කිරීමේ කටයුතුවලට ඉන්දියානු ආධාර යටතේ ශ්රී ලංකාවට ලැබුණු මුදල් වලින් අමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් වැයකර ඇති බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසනවා. ඔවුන්The post අපේ දරුවන්ගේ පෙළපොත් මුද්රණයට ඉන්දියාවෙන් මුදල් appeared first on ITN News.
- චීනයේ භූකම්පනයක් (Category: Sinhala)
- “Slave Island” is no more…. (Category: Breaking News)
- වැස්ස වැඩි වෙයි (Category: Sinhala)
- තද වැසි තත්ත්වයේ අඩුවීමක් (Category: Sinhala)
ප්රංශයේ තෙල් පිරිපහදු කම්හල් සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් එරට ඉන්ධන හිඟයක් හටගෙන තිබේ.
ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්රමවේදයට අනුව නිකුත් කරනු ලබන ඉන්ධන කෝටාව අද (14) මධ්යම රාත්රියේ සිට යාවත්කාලීන කිරීමට නියමිතය.

පසුගිය සතියේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි සතිය සඳහා ලබා දෙන ඉන්ධන කෝටාවේ සිදුකරන වෙනස්කම් පිළිබඳව අද දිනයේ ප්රකාශයට පත්කරන බව විදුලි බල හා බලශක්ති අමාත්යංශය සඳහන් කළේය.
- ඉන්ධන (Category: Sinhala)
- ඉන්ධන හොයනවද ? (Category: Sinhala)
- ඉන්ධන මිල වෙනස් වෙයිද ? (Category: Sinhala)
- ඉන්ධන මිල වෙනස් වෙයිද ? (Category: Sinhala)
මෝටර් ප්රවාහන දෙපාර්තමේන්තුවේ පරිඝනක පද්ධතියේ සිදුකළ නඩත්තු කටයුතු නිමකර ඇති බැවින් "ජාතික ඉන්ධන බලපත්රය" සඳහා නැවතත් දැන් ලියාපදිංචි වියහැකි බව අමාත්ය කාංචන විජේසේකර පවසයි.
ජාතික ඉන්ධන අවසරපත්ර QR පද්ධතිය නැවත නව ලියාපදිංචි කිරීම් සඳහා විවෘත කර තිබෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ නියමිත නඩත්තු කටයුතු අවසන් කර ඇති අතර පද්ධතියේ නව ලියාපදිංචි කිරීම් දැන් ලබා ගතThe post ඉන්ධන QR පද්ධතිය නැවත නව ලියාපදිංචි කිරීම් සඳහා විවෘතයි appeared first on ITN News.
- ඉන්ධන මිල සංශෝධනය කෙරේ (Category: Sinhala)
- ඉන්ධන මිල වෙනස් වෙයි (Category: Sinhala)
- සිනොපෙක් ඉන්ධන මිල ඉහළට (Category: Sinhala)
- ඉන්ධන මිල ඉහළට (Category: Sinhala)
ඉදිරි පැය 48 තුළ ඉන්ධන නිකුත් කිරීම සඳහා QR කේතයට ලියාපදිංචිවීමට අවස්ථාව නොලැබෙන බව බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.
කෘෂිකාර්මික යන්ත්රසූත්ර සඳහා වෙනම කාණ්ඩයක් යටතේ QR කේත නිකුත් කර අවශ්ය ඉන්ධන ලබාදීමට පියවර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.
QR ක්රමවේදය යටතේ ඉන්ධන ලබාදීම ඊයේ (31) මධ්යයම රාත්රීයේ සිට ආරම්භ කෙරුණි.

ඒ අනුව අද (01) දිනයේ සිට QR ක්රමවේදය සහ කෝටා යටතේ පමණක් දිවයින පුරා පිහිටි සියලු ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සිදුකෙරේ.
- ඉන්ධන කෝටාව යළි ඉහළට (Category: Sinhala)
- ඉන්ධන (Category: Sinhala)
- QR කේතය අත්හදාබලන ඉන්ධන පිරවුම්හල් (Category: Sinhala)
- QRවලින් හොරට ඉන්ධන ගන්න ජාවාරමක් (Category: Sinhala)
ජාතික ඉන්ධන අවසර පත්රය ලබා ගැනීමට චැසි අංකයෙන් ලියාපදිංචි වීමට නොහැකි රථ වාහන සඳහා අද (31) සිට ආදායම් බලපත්ර අංකය සමග ලියාපදිංචි වීමට හැකියාව පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්යංශය පවසයි.
ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරීව හැසිරුණු පුද්ගලයින් රැසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (28) පස්වරු 4 පමණ වනවිට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 801කදී QR කේත ක්රමය සාර්ථකව පරීක්ෂා කර භාවිත කළ බව බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව මේ වනවිට පවතින්නේ සීමිත ඉන්ධන තොග ප්‍රමාණයක් පමණක් බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.
Popular Topics
- Fuel (22)
- Economy of Sri Lanka (6)
- Sri Lanka Tea (6)
- Sri Lanka Quality Tea (6)
- Sri Lanka Tourism (6)
- Sri Lanka Cricket (6)
- Sri Lanka Hotels (6)
- Sri Lanka Elections (6)
- ITN News (6)