News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විසින් කොදෙව් ක්රිකට් ක්රීඩක ඩෙවෝන් තෝමස් හට වසර 05ක තරග තහනමක් පනවා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මත්ද්රව්ය ජාවාරම්කාරියක් ලෙස සුප්රසිද්ධ කාන්තාවක් වන නිරෝෂණී ප්රදීපිකා නමැත්තිය අත්අඩංගුවට ගත් බව වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බළකාය පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“මාලිමාවේ ආණ්ඩුවක් ඇතුලේ ඕනෑතරම් නිෂ්පාදනය කරන්න පුළුවන්. සාධාරණ ක්රමවේදයට නිෂ්පාදනය කරන්න පුළුවන්. හරියට තිතට බදු ගෙවන්න. අපේ ආර්ථිකයේ හදවත තමයි, […]The post ජනතාව රටේ ආර්ථිකයට හවුල්වෙන එහි ප්රතිලාබ සාධාරණය ලැබෙන ආර්ථික ක්රමයක් අපි ගොඩනගනවා – විජිත හේරත් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටින බව කියන කටුනායක සීදුව නගර සභාවේ හිටපු නාගරික මන්ත්රීවරයකු, රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්රව්ය සමග දිවුලපිටියේදී බඩල්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කුලියාපිටිය ප්රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව අදාළ තරුණයාගේ පෙම්වතිය සහ පවුලේ සාමාජිකයින්  අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්රියාවලියේ සිදුවූ ප්රමාදයන් නිසා ඊයේ උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණා.The post කටුනායක සිද්ධිය ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක් appeared first ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් කෝටි 100 කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ‘මහසයුරේ රත්රන්‘ ලෙස හදුන්වනු ලබන තල්මස් ඇම්බර් කිලෝ 5 ක් සමග අහුංගල්ල ප්රදේශයේ කළමනාකරුවෙක් වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුහුදු දඩයක්කරුවන් විසින් ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ ඇම්බර් විදේශිකයන්ට කෝටි ගණනට විකුණන බවට වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක […]The post මහසයුරේ රත්තරන් සමග කළමනාක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට විද්වතෙකු වන ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණා. කැලණිය විශ්ව විද්යාලයේ ගණිත අධ්යයන අංශයේ මහාචාර්යවරයකු වු ඔහු විද්යා පීඨයේ පීඨාධිපති ධූරය ද හොබවා තිබෙනවා. නලින් ද සිල්වා මහතා කලක් මියන්මාරයේ ශ්රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළාThe post ආචාර්ය නලින් ද සිල්වා අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“වැඩ කරන ජනතාවගේ දිනය වුණු මේ ඓතිහාසික මැයි දිනයේ එදා 1886 චිකාගෝ නුවර ඇති වූ කම්කරු සටන අදටත් ඉවර නැහැ. […]The post 1886 චිකාගෝ කම්කරු සටන අදටත් වලංගුයි… – සරෝජා පෝල් රාජ් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට විද්වතෙකු වන ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්රාප්ත වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෝමාගම ප්රදේශයේ හෝටලයකට අලාභ හානි සිදුකර එහි සේවකයින්ට ද පහරදී පළාගිය පෞද්ගලික විශ්වවිද්යාලයක සිසුන් 11දෙනෙක් සහ සිසුවියක් හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තල්මසුන්ගෙන් ලබාගත් අම්බර් කිලෝ 05ක් රුපියල් බිලියන 01කට අලෙවි කිරීමට සූදානමින් සිටි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය ආයතන සහ රටේ සම්පත් කඩිනමින් විකුණා දැමීමේ ක්රියාවලියක යෙදී සිටින ආණ්ඩුව කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු […]The post විකුණා දැමීමෙන් සිදුවන ජංජාලය ගැන බරපතල අනතුරු ඇඟවිමක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නවදිල්ලියේ නොර්වේ තානාපතිනි May-Elin Stener මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (02) පස්වරුවේ ජනතා විමුක්ති […]The post නොර්වේ තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළේ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් වියානි ගුණතිලක පැවසුවේ එය වීසා නිකුත් කිරීමේ පද්ධතියේ ඇතිවූ දෝෂයක් නිසා සිදුවූ බව ය."අලුත් සිස්ටම් එකක් දාන්න ගිහිල්ලා ඒ සිස්ටම් එකේ ගැටළු කිහිපයක් ඇති වෙලා මේ තත්ත්වය සිද්ධ වුනේ.""අපි තාවකාලිකව ඒක නතර කරලා පැරණි ක්රමයට වීසා නිකුත් කිරීම සිදුකරන්නේ. ඉදිරියේදී...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසරේ ජනවාරි 05 වනදා සිට බදුල්ල - බණ්ඩාරවෙල අතර නව විශේෂ සංචාරක දුම්රියක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නවදිල්ලියේ නෝර්වේ තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණ ප්රධාන කාර්යාලයේ දී පැවැත්වුණා. නවදිල්ලියේ නෝර්වේ තානාපති මේ එලීන් ස්ටෙනර් සමග පැවති සාකච්ඡාවට නෝර්වේජීයානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ජෝන් ජර්කම් මහතා ද එක්ව සිටියා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හරිනි අමරසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් යන මහත්ම මහත්මින් […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මාර්තු මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ප්රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන පහක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. මහ බැංකුව ශුද්ධ පදනම මත දෙස් විදෙස් විනිමය වෙළදපොළෙන් සැළකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීම නිල සංචිත ඉහළ යාමට හේතුවයි. පසුගිය මාර්තු මාසයේ ශුද්ධ මැදිහත්වීම් ඇමෙරිකා ඩොලර් මිලියන […]The post දළ නිල සංචිත ප්රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන පහක් දක්වා ඉහළට app...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා කොල්ලුපිටිය ප්රදේශයේ නිවෙසකින් රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලක් සහ එහි තිබූ ඩොලර් 3500 ක මුදල් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ බව කියන පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් සහ කොස්ත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට ජ්යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකු සඳහා “ජ්යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය” ප්රදානය කර තිබෙනවා. ආචාර්ය ජේ.එම්. ස්වාමිනාදන්, ඩී.එම්. ස්වාමිනාදන්, ජී.ජී. අරුල්ප්රගාසම්, එච්.ආර්.ඒ.ඩී.පී. ගුණතිලක සහ එස්.එන්.එම්. ගුණවර්ධන යන මහත්ම මහත්මීන් වෙත මෙම බහුමාන පිරිනමා තිබෙනවා. නීතිඥ වෘත්තියෙහි විශිෂ්ටත්වය සහ උත්කෘෂ්ට තත්ත්වයන් ප්රදර්ශනය කොට ඇති උපදේශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පලස්තීන-ඊශ්රායල ගැටුම සම්බන්ධ අවස්ථාවලදී ඇමරිකාව වරින් වර සිය නිෂේධ බලය අයුතු ලෙස භාවිත කිරීම ප්රධාන රටක් ලෙසට පැවරි ඇති වගකීම් පැහැර හැරීමක් බව චීනය පවසනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්ය නියෝජිත Fu Cong මහතා මේ බව පැවසුවේ නිෂේධ බලය භාවිත කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊයේ(01) පැවැත්වූ රැස්වීමක් අමතමින්. ඇමරිකාව යුක්ති සහගත ස්ථාවරත්වයක සිටිමින් […]The post ඇමරිකාව අයුතු ලෙස ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ආර්ථික අර්බුදයෙන් රට ගොඩගනිමින් සිටින බව ආණ්ඩුවේ ඇමතිවරු සහ ජනාධිපති විවිධ ප්රකාශ කළද අංශ කිහිපයකින් අර්බුදය තව තවත් […]The post මෙන්න අලුත්ම ප්රතිඵලයක් ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද රටට ඛේදවාචකයක් වෙලා තියෙන දුප්පත්කම මාලිමාවේ පාලනයක් තුළ අවසන් කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත රත්නායක […]The post අද රටට ඛේදවාචකයක් වෙලා තියෙන දුප්පත්කම මාලිමාවේ පාලනයක් තුළ අවසන් කරනවා – මහින්ද රත්නායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- gossiplankahotnews - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ තුළ මෙතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිදු කළ වීසා නිකුත් කිරීම (On Arrivel Visa ) පෙරේදා (2) දින සිට එහි කටයුතු ඉන්දීය පෞද්ගලික සමාගමකට පවරා තිබූ අතර , ඔවුන් එම කටයුතු ආරම්භ කර පැය කීපයක් තුළ ගුවන් තොටුපොළ තුළ දිගු පෝලිම් ඇති වී විදේශීය සංචාරකයන් කළහකාරී ලෙස හැසිරීමට පටන් ගැනීමත් සමග එම ඉන්දීය සමාගම වීසා නිකුත් කිරීමේ කටයුතුවලින් තාවකාලිකව ඉවත් ක...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පළාත් කිහිපයක සහ දිස්ත්රික්ක කිහිපයක හෙට (03) දිනයේදී මිනිස් සිරුරට දැනෙන උණුස්ම "වැඩි අවධානයක් යොමු කළ යුතු" මට්ටමක පවතී යැයි අපේක්ෂා කෙරේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත්දා නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන තීරණය මේ මස 07  වනදා ප්රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොල්ලුපිටිය ප්රදේශයේදී කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීමට අදාළව පොලිස් සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්යංශය විසින් එම ඔවුන්ගේ විදේශ තානාපති කාර්යාල 5ක් සඳහා "ත්රස්ත අනතුරු ඇඟවීමේ" මට්ටම ඉහළ දමා ඇති බව වාර්තා වෙයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc