News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [query]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

The bank confirmed issues with its deposit machines after people reported difficulty accessing funds.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

The surprise decision comes as the Bank of England says price rises are slowing faster than expected.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ලැයිස්තුවට ශ්රී ලංකා මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළත් වී තිබෙනවා. ඒ Global Finance සඟරාව විසින් ප්රකාශයට පත් කළ ලොව ඉහළThe post ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ ලැයිස්තුවට ශ්රී ලංකා මහ බැංකු අධිපතිත් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පිරමීඩ මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්රමවලට සහභාගීවීම දඞුවම් ලැබිය හැකි වරදක් බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නියම කර ඇති පරිදි බැංකු පද්ධතිය තුළ පොලී අනුපාත පහළ දමා තිබේද යන්න සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකුව විශේෂ අධීක්ෂණයක් සිදුකරමින් පවතින බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්ර ලාභී වාණිජ බැංකුවල සියලුම රුපියල් තැන්පතු සඳහා අදාළ වන පරිදි විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුව සිය ප්රථම මුදල් ප්රතිපත්ති වාර්තාව ප්රකාශයට පත්කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී 69.9% ලෙස ඉහළ ගිය උද්ධමනය පසුගිය ජූනි මාසයේදී 12% දක්වා අඩුවිය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුව විසින් එහි ප්රතිපත්ති පොලී අනුපාතික අඩුකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව මහ බැංකුවේ නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 11ක් සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 12ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන සතියේදී ශ්රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 700ක අරමුදලක් ලෝක බැංකුව විසින් අනුමත කිරීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.   “COLOMBO, June 19 (Reuters) – The WorldThe post ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක් ? appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසරේ මේ දක්වා මහ බැංකුව විසින් වෙළෙඳපොළ හරහා අමෙරිකානු ඩොලර් මිලියන 1,671ක් මිලදී ගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුව විසින් ඉතිහාසයේ විශාලතම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව අද (17) සිදුකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේ ක්රමවේදය මේ මස අගදි ප්රකාශයට පත්කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වොෂින්ටන් සිට බ්ලූම්බර්ග් නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් ප්රකාශ කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහ බැංකුවේ නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වන විට ඇතිවී තිබෙන ජාත්යන්තර මුල්ය අර්බුධය ජර්මනියේ ප්රධාන deutch bank නම් බැංකුව දක්වා වර්ධනය වෙද්දී ඊයේ 26 වනදා […]The post ලෙබනනය හා ටියුනීසියාව මුල්ය අරමුදලේ ණය කොන්දේසි ප්රතික්ෂේප කරයි? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රට තුළ පවතින තත්ත්වය හමුවේ ලංකා බැංකුව සහ මහජන බැංකුව සාමාන්ය පරිදි ක්රියාත්මක බව එම බැංකු කළමනාකාරීත්වය නිවේදනය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහ බැංකුවේ නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ජනවාරි මාසය අවසානයේ දී ශ්රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2,120 ක් බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ නව බදු ප්රතිපත්තියට එරෙහිව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පසුගියදා ප්රකාශයට පත්කළ "කළු සතිය" විරෝධතාවයට අදාළව අදත් (26) දිවයිනේ රෝහල්, බැංකු සහ රාජ්ය ආයතන ඉදිරිපිට කළු කොඩි ප්රදර්ශනය කර තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2022 වසරේ නොවැම්බර් මාසයේදී වෙළෙඳ ගිණුමේ හිඟය, පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගියද පසුගිය වසරට සාපේක්ෂව අඛණ්ඩව පහළ මට්ටමක පවත්වාගෙන ගොස් තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් මස පැවැති අමෙරිකානු ඩොලර් මිලියන 553ක වෙළෙඳ ගිණුමේ හිඟයට සාපේක්ෂව මෙම වසරේ එම හිඟය ඩොලර් මිලියන 450ක් දක්වා පහළ බැස ඇති බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියලුම මහජන වගකීම් (තැන්පතු සහ පොරොන්දු නෝට්ටු) 2022.12.26 සිට 2023.02.28 දක්වා කාලසීමාව තුළදී සම්පූර්ණයෙන්ම නැවත ගෙවීමට කටයුතු කරන ලෙසට එම ආයතනය වෙත නියෝග කිරීමට තීරණය කර ඇති බව මහ බැංකුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුවේ ප්රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට ඊයේ (05) පැවති රැස්වීමේ දී ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආහාර නොමැතිවීම හේතුවෙන් කැලණිය අධ්යාපන කොට්ඨාසයේ සෑම පාසලකම ළමුන්ගෙන් සියයට 25ක් පමණ දෛනිකව පාසල් නොපැමිණෙන බව එම කොට්ඨාසයේ අධ්යාපන අධ්යක්ෂවරිය සඳහන් කළාය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2022 ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී මෙරට නිෂ්පාදන හා සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළයෑමක් පෙන්නුම් කර ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මිල සූත්රයක් හරහා ඉන්ධන මිල ගණන් වැඩිකළද මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඩොලර් මිලදීගැනීමට අවශ්ය රුපියල් එකතුවී නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බැංකු කිහිපයක් විසින් සිය ගනුදෙනුකරුවන් සඳහා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය දිනවල සමාජ මාධ්ය තුළ පැතිර ගිය ප්රචාරය සම්බන්ධයෙන් ප්රතිචාර දක්වමින් මහජන බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුවේ ප්රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 72වන වාර්ෂික වාර්තාව නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙරදැක්ම 2021 අද (04) එළිදැක්වීමට නියමිතව තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc