Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Dec (87670)
Narrow by Category
- Sinhala (87670)
පවතින අධික වැසි තත්ත්වයත් සමග මීට පෙර නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් යාවත්කාලීන කර තිබේ.
දකුණු අප්රිකාවට බලපෑ ඇති අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දකුණු අප්රිකාවේ කේප් ටවුන් ඇතුලු බටහිර කේප් ප්රාන්තයට පසුගිය දින කිහිපය පුරා අධික වැසි හා සුළගින්The post අයහපත් කාලගුණයෙන් දකුණු අප්රිකාවේ 11 දෙනෙකු මියයයි appeared first on ITN News.
- රග්බි ලෝක කුසලානයේ ශූරතාවය දකුණු අප්රිකාවට (Category: Sinhala)
- දකුණු අප්රිකාවේ පාසල් සිසුන් දස දෙනෙකුගෙන් අට දෙනෙකුටම කියවීමේ අපහසුතා (Category: Sinhala)
- අලුත් වෛද්‍යවරුන් බඳවා ගැනීමට එරෙහිව දකුණු කොරියාවේ වෛද්‍යවරුන් වර්ජනයක (Category: Sinhala)
මහවැලි මහා සෑය සුවහසක් බැතිමතුන් වෙනුවෙන් අංග සම්පූර්ණව ගොඩ නැගීම සඳහා ක්රියාකාරී වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා පසුගියදා (25) සඳහන් කළා. ඒ මහතා ඒThe post මහවැලි මහා සෑය අංග සම්පූර්ණව ගොඩනැගීමට ක්රියාකාරී වැඩපිළිවෙළක් appeared first on ITN News.
- ජනපති කොත්මලේ මහවැලි සෑය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වෙයි (Category: Sinhala)
- ‘දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා’ මාතලේ පුරවරයේදී තවදුරටත් ප්‍රදර්ශනය කෙරේ (Category: Sinhala)
- අනුරාධපුර පොසොන් සැණකෙළිය පැවැත්වීමට යළි තීරණය කරයි (Category: Sinhala)
නව දත් වර්ධනය කිරීමට හැකි ඖෂධයක් සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගත හැකි බව විද්යාඥයින් පවසනවා. නව දත් වර්ධනයට උපකාරී වන ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහා ජපානයේ විද්යාඥයින් මේ වන විට කටයුතු කරමින්The post නව දත් වර්ධනය කිරීමට හැකි ඖෂධයක් appeared first on ITN News.
- දත් 38ක් ඇති කල්පනා ගිනස් වාර්තාවක් තබයි (Category: Sinhala)
- නැතිවූ ස්ථිර දත් ආපසු එන්න ජපානයෙන් උදව්වක් ! (Category: Sinhala)
- වැටුනු, කැඩුනු දත් යලි සක්‍රීය කිරීමට ජපානයෙන් විද්‍යාත්මක විසඳුමක් ? (Category: Sinhala)
අද (28) උදෑසන 6ට පමණ මීටියාගොඩ මගවෙල ප්රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩිතැබීම සිදුව තිබුණි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්රික් විශේෂ වැටලීම් ඒකකය ඊයේ (27) පිළියන්දල, බෝකුන්දර ප්රදේශයේ වැටලීමක් ක්රියාත්මක කර තිබේ.
විද්යුත් වාහන ආනයනය කිරීමේ අවස්ථාව එක් ආයතනයකට පමණක් ලබාදීම නිසා වෙළෙඳපොළ ඒකාධිකාරයක් නිර්මාණය වන බවත්, මෙමගින් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවත් ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) සඳහන් කරනවා. එමThe post ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් චෝදනාවක් appeared first on ITN News.
- වාහන ආනයනය යළි අරඹන්නැයි ඉල්ලීමක් (Category: Sinhala)
- වාහන ආනයනට මහබැංකුවේ අනුමැතිය නොලැබෙයි (Category: Sinhala)
- වාහන ආනයනය ගැන ඇහෙන අලුත්ම ආරංචිය (Category: Sinhala)
- මේක කැරට් අලයක් - වාහන ආනයනකරුවන් කියයි (Category: Sinhala)
වසරකට රුපියල් බිලියන හයක , හතක පමණ පාඩුවක් ලබන තැපෑල ලබන වසර අග භාගය වන විට භාණ්ඩාගාරයට බරක් නොවන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට සැලසුම් කර ඇතැයි වැඩ බලන අමාත්ය ශාන්තThe post තැපෑල භාණ්ඩාගාරයෙන් යැපෙන දෙපාර්තමේන්තුවක් බවට පත් වෙන්න ඉඩ තියන්නේ නෑ appeared first on ITN News.
- Video: තැපෑල ලාබද ? පාඩුද? (Category: Video)
- මැණික් අපනයනයට තැපෑල (Category: Sinhala)
- තැපෑල කොට උඩ (Category: Sinhala)
- Video: තැපෑල තවදුරටත් වර්ජනයේ (Category: Video)
කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ යුක්රේනයෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒ 98 හැවිරිදි යුරොස්ලොව් හුන්කා නමැති නාසි හමුදා සෙබළකු රුසියාවට එරෙහි ව සටන් වැදි යුද සෙබළකු ලෙස සලකා පාර්ලිමේන්තුවේ දී ගෞරව කිරීමThe post කැනඩා කථානායක ඉල්ලා අස්වෙයි appeared first on ITN News.
- ගෝඨාභය රාජපක්ෂ ඇත්තටම ඉල්ලා අස්වෙයිද? ජූලි 13 වැනිදායින් පසු මොකද වෙන්නේ? (Category: Sinhala)
- ගෝඨාභය රාජපක්ෂ ඇත්තටම ඉල්ලා අස්වෙයිද? ජූලි 13 වැනිදායින් පසු මොකද වෙන්නේ? (Category: Sinhala)
- අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට සතියක් කල් දෙයි (Category: Sinhala)
- නවසීලන්තය: බීමත්ව රිය අනතුරකට ලක්වූ අධිකරණ ඇමතිනිය ඉල්ලා අස්වෙයි (Category: Sinhala)
කිලිනොච්චිය තිරුවෙයිආරු ප්රදේශයේ පිහිටි නිවසකට කිසියම් නාඳුනන පිරිසක් විසින් කඩාවැදී දේපල රැසකට හානි කොට නිවැසියන්ටද පහරදී තිබෙනවා. තිරුවෙයිආරු ප්රදේශයේ පිහිටි අදාල නිවසට 20 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් විසින් එකවරම කඩාවැදීThe post කිලිනොච්චියේ නිවසකට මැර ප්රහාරයක් – 5කට තුවාල appeared first on ITN News.
- රාජ්ය සේවකයින්ට සමාජ මාධ්ය අකැපද? (Category: Sinhala)
- රාජ්ය සේවකයින්ට සමාජ මාධ්ය අකැපද? (Category: Sinhala)
- අඟහරු ග්‍රහයා මත වාසය කිරීමට අදාල පර්යේෂණයකට ශ්රී ලංකාවේ පියුමිත් වැඩ අරඹයි (Category: Sinhala)
අගමැති ටෘෘඩෝ පවසා ඇත්තේ, නාසි සෙබළෙකුට එලෙස ගෞරව දැක්වීම පාර්ලිමේන්තුවට සහ කැනඩාවට ලජ්ජාවක් වන බවයි.
ශ්රී ලංකා ජාත්යන්තර ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්රේලියානු අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
යුද්ධය හේතුවෙන් යුධ හමුදා කඳවුරු සීමාව වෙත පවරාගෙන තිබූ යාපනය, වලිකාමම්, කට්ටුවාන් ප්රදේශයේ පිහිටි ශ්රී මුත්තුමාරි අම්මාන් කෝවිල ආගමික වතාවන් සඳහා නිදහස් කිරීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන යුධ හමුදා නිලධාරීන් කටයුතු කොට තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකව නිදොස් කොට නිදහස් කිරීමට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණය තීන්දු කර තිබේ. ඒ ඔහුට එරෙහිව […]The post ධනුෂ්ක ගුණතිලක නිදොස්කොට නිදහස් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ගම්පොළ, කුරුඳුවත්ත, රාක්ෂාව කඩ වීදිය, උඩහේන්තැන්න ප්රදේශයේ නිවසක සඟවා තිබිය දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබේ.
මීටියාගොඩ කහව ගොඩගම දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
ගිං ගඟේ ඉහළ පෝෂක ප්රදේශවලට ලැබෙන අධික වැසි තත්ත්වයත් සමග ප්රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
දකුණු අප්රිකානු ක්රිකට් නායක ටෙම්බා බවූමාට ලෝක කුසලාන පෙරහුරු තරග දෙක අහිමි වී තිබේ.
ආයෝජන ප්රවර්ධන අමාත්යාංශය විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්රිකාව හේතුවෙන් ශ්රී ලංකා ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති විය හැකි බව ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්රික්ක 7ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්රික්කවලත් අද දිනයේ මිලි මිටර 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එමෙන්ම වයඹ පළාතේThe post ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළට appeared first on ITN News.
- මේ දවස්වල කුඩේ නැතුව ගෙදරින් එළියට යන්න එපා (Category: Sinhala)
- ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීම් (Category: Sinhala)
- අයහපත් කාලගුණයෙන් 7000කට පීඩා (Category: Sinhala)
- අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්රික්ක 14කට බලපෑම් (Category: Sinhala)
චීන හැකර්වරු විසින් අමෙරිකාවේ රාජ්ය දෙපාර්තමේන්තු ගිණුම්වලින් විද්යුත් පණිවුඩ දස දහස් ගණනක් සොරකම් කිරීමට සමත්ව තිබෙනවා. විදෙස් මාධ්ය වාර්තා කළේ එරට රාජ්ය දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් කරුණුThe post චීන හැකර්වරු අමෙරිකා රාජ්ය දෙපාර්තමේන්තුවේ ගිණුම්වලින් විද්යුත් පණිවුඩ සොරකම් කරයි appeared first on ITN News.
- චීන හැකර්වරු අමෙරිකාවට රිංගති (Category: Sinhala)
- තායිවාන මුහුදේ අනවසරයෙන් ගමන් කළ චීන යුද නෞකාව (Category: Sinhala)
IMF නියෝජිතයන් පෙන්වා දුන් පරිදි බදු පරිපාලනය කාර්යක්ෂම කිරීම හා බදු ගෙවිම පැහැර හැරීම වැළැක්වීම සඳහා නිශ්චිත ක්රමවේදයක් ඇති කිරීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන බව වැඩ බලන අමාත්ය රංජිත්The post කාර්යමණ්ඩල එකඟතාවයකින් පසුව IMF දෙවන වාරිකය ලැබීමට නියමිතයි appeared first on ITN News.
ණය ප්රතිව්යූහගතකරණය අවසන් වූ සැණින් විදෙස් ආයෝජනවලට දොරටු විවර කෙරෙන බව වැඩ බලන මුදල් අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. මෙරට ඇමෙරිකානු වානිජ මණ්ඩලයේ 31 වෙනි මහා සභාවේ ප්රධාන දේශනය පවත්වමිනුයිThe post ණය ප්රතිව්යූහගතකරණය අවසන් වූ සැණින් විදෙස් ආයෝජනවලට දොරටු විවර කරනවා appeared first on ITN News.
- උගන්ඩාවේ පාසලක ප්‍රහාරයෙන් මියගිය අය සිහි කරමින් දේව මෙහෙයක් (Category: Sinhala)
- සුඩානයේ ගැටුම් හේතුවෙන් විදෙස් රාජ්ය තාන්ත්‍රිකයින් රැසක් එරටින් ඉවත් වෙයි (Category: Sinhala)
- කැමරුන් රාජ්‍යයේ අගනුවර සිදු වූ නායයාමකින් 14 දෙනෙකු ජීවිතක්ෂයට (Category: Sinhala)
- හයිටි අගමැති ඉල්ලා අස්වෙයි (Category: Sinhala)
2024 වසර සඳහා ගිනිඅවි බලපත්ර අලුත් කිරීම හා පෞද්ගලික ආරක්ෂක නියෝජ්යායතන ලියාපදිංචිය අලුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය පහත පරිදි වේ. ගිනිඅවි බලපත්ර අලුත් කිරීමThe post ආරක්ෂක අමාත්යාංශයෙන් දැනුම්දීමක් appeared first on ITN News.
- දෙමළ ජනතාවට පොලීසියෙන් අලුත් අංකයක් (Category: Sinhala)
- හර්ෂට ලැබුණු අලුත් තනතුර (Category: Sinhala)
- මයික්‍රොසොෆ්ට් සමාගමෙන් අලුත් වැඩක් (Category: Sinhala)
- පොලිසියේ අලුත් මෙහෙයුම (Category: Sinhala)
ලෝක සංචාරක දිනය සැමරීම වෙනුවෙන් දිවයිනේ සංචාරක ප්රදේශ කිහිපයකම විවිධ වැඩසටහන් ක්රියාත්මක කෙරුණා. සාම්ප්රධායික අංගම්පොර සටන් සංදර්ශනයක් හා සංස්කෘතික විශේෂාංගයක් පඩුවස්නුවර රජමහා විහාරස්ථානයේ දී පැවැත්වුණා. පඩුවස්නුවර ව්යාපෘතිය , මධ්යම සංස්කෘතිකThe post ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංචාරක ප්රවර්ධන වැඩසටහන් රැසක් appeared first on ITN News.
- ලෝක සංචාරක දිනය අද (Category: Sinhala)
- ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් (Category: Sinhala)
- සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා සියලු දෙනා එක්විය යුතුයි (Category: Sinhala)
- ලෝක ගරුත්ව දිනය වෙනුවෙන් ප්‍රජාසත්කාර වැඩසටහන් කිහිපයක් (Category: Sinhala)
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මේ වනවිටත් රනිල් වික්රමසිංහ වෙනුවෙන් විශාල ප්රචාරක වැඩ කොටසක් ඉටු කරමින් සිටින අතර එහිදී බුද්ධ සාසන […]The post විදුරට කැපේ – සියල්ල මෙහෙයවීම සමන් ඒකනායකට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
මේ වනවිට රට තුළ ඇතිවී තිබෙන කාලගුණ වෙනස්කම් තවදුරටත් පවතින අතර බස්නාහිර පළාත, සබරගමුව පළාත සහ ගාල්ල, මාතර මාතලේ, නුවරඑලිය, […]The post කාලගුණය තව දුරටත් රතු එලි දල්වයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
අත්තනෝමතික පාලනයක් පවත්වාගෙන යමින් වී වගාව සඳහා අවශ්ය වේලාවේ ජලය ලබා නොදීමෙන් විශේෂයෙන් උඩවලව කලාපයේ කුඹුරු අක්කර 65,000ක් පමණ විනාශවීම […]The post ගොවියා නැවත වතාවක් උල තබයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
2024 වසර සඳහා ගිනිඅවි බලපත්ර අලුත් කිරීම හා පෞද්ගලික ආරක්ෂක නියෝඡ්යායතන ලියාපදිංචිය අලුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Popular Topics
- International Monetary Fund (28)
- Political crisis (7)
- Foreign exchange reserves (23)
- Bank reserves (34)
- Fuel (19)
- Economy of Sri Lanka (9806)
- Russia (61)
- Ukraine (13)
- Sri Lanka Tea (9815)
- Tourism (9)
- Sri Lanka Quality Tea (9817)
- Sri Lanka Tourism (9806)
- Sri Lanka Cricket (9814)
- Sri Lanka Hotels (9799)
- Sri Lanka Elections (9798)
- Teledrama (1)
- Sirasa (1)
- Hiru Tv (23)
- ITN News (39151)
- Shakthi Tv (23)
- Derana Dream Star (11)
- EPF (61)
- BBC (155)
- Rob Ford (1)