News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආරක්ෂක මාණ්ඩලික ප්රධානි ධුරයේ කටයුතු කරන ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතාගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති බව සඳහන්. ඒ අනුව ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා එම පත්කිරීම වලංගු වනවා.The post ශවේන්ද්රගේ ධුර කාලය දීර්ඝ කෙරේ appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දේශපාලන ක්ෂේත්රය තුළ නායකත්වය යනු තනතුරක් දැරීම පමණක් නොවේ. එය සාමූහික දැක්මක් දිරිමත් කිරීම, එක්සත් කිරීම, සහ ඉදිරියට ගෙන යාම […]The post ‘මම’ය ‘මට’ය ‘මාගේ’ය : පිය පාර්ශවයේ ජානවලින් විනාශ වන සජිත්ගේ නායකත්ව ගුණය… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කරමින් සුපිරි වෙළෙඳසැල් හා දේශපාලන හිතවතුන්ට මත්පැන් බලපත්ර අලුතින් නිකුත් කිරීම තුළින් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු හතර දෙනෙකු අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. නිට්ටඹුව ප්රදේශයේ පදිංචි ගිහාන් ශවින්ද ප්රනාන්දු මහතා විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සුරා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අවුරුදු හතරක් වයසැති කුඩා දරුවෙකුට කෲර වධ හිංසා කළ මවක් සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිගම පොලිස් වසමේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක් සිය අවුරුදු හතරක් වයසැති සිය පුතුට අතින් පයින් පහරදී පසුව එම දරුවාව නිවසින් පිටත දමා ලණුවක් භාවිතා කරමින් ගේට්ටුවේ ගැට ගසා කෘෘර වධ හිංසාවට ලක්කොට තිබු බවයි පොලීසිය සඳහන්  කළේ. මේ […]The post අවුරුදු 4 ක් වයසැති දරුවෙකුට වධ හිංසා කළ මවක් සහ ඇගේ අ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු මන්ත්රීවරුන් විසින් පත් කරන ලද ජනාධිපති රනිල් වික්රමසිංහගේ ධුර කාලය තව වසර දෙකක් දක්වා නිශ්චිත කාල රාමුවක් ද දක්වමින් […]The post ජනමත විචාරණ කුමන්ත්රණයේ හෙළි නොවූ දිග පළල මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලෝකයේ ප්රබල රටවල් තුනක මැතිවරණ ප්රතිඵල පසුගිය සතියේ නිකුත් කරන ලද අතර එම රටවල් අතුරින් මෙක්සිකෝවේ ජාතික පුනරුද ව්යාපාරය 60%කට […]The post මෙක්සිකෝවේ ජාතික පුනරුද ව්යාපාරය 60%කින් ජයග්රහණය කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තරගය හෙට පැවැත්වීමට නියමිතව තිfnkjd’ එම තරගය ඩලස් හි ග්රෑන්ඩ් ප්රේරි ක්රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර එම ක්රීඩාංගණය අවට උෂ්ණත්වය පසුගිය දින කිහිපයේ ඉතා වැඩි අගයක්  ලෙසයි පැවතියේ. ඒ අනුව අද දිනයේ ක්රීඩාංගණය අවට ප්රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශ 35ක් ලෙස පැවතුණා. මේ අතර හෙට […]The post ශ්රී ලංකා – බංග්ලාදේශ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට 08 සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක […]The post හෙට සිට වැසි තත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගංවතුර බලපෑමට ලක්වූ නිවාස පවිත්ර කරගැනීම සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 10,000ක මුදල ලබාගත හැකි ක්රමවේදය පිළිබඳ අද  ජනතාව දැනුවත් කෙරුණා. ඒ සඳහා ග්රාම නිලධාරී සහතිකය අවශ්ය බවයි  ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ප්රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ. “ගංවතුරෙන් හානි වූ නිවාස පවිත්ර කරගැනීම සඳහා රජයෙන් රුපියල් 10,000 බැගින් ලබාදීමට කටයුතු කරනවා. එය ලබාගැනීමේදී ග්රාම නිලධාරී සහතිකය සහ […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආනයන හා අපනයනයේ භෞතික විමර්ශන ක්රියාවලිය සඳහා කෘත්රිම බුද්ධිය (AI) සහිත යෙදවුමක් (App) නිර්මාණය කරන ලෙස ක්රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙම කාරක සභාව තුළදී සාකච්ජාවට බඳුන් වී ඇත්තේ, ජාත්යන්තර වෙළෙඳාමේ වැරදි ලෙස ඉන්වොයිසි සැකසීම (mis-invoicing), ශ්රී ලංකා රේගුවේ විවිධ අරමුදල් කළමනාකරණය පිළිබඳ විශේෂ විගණන වාර්තාව සහ මුදල්, […]The post ආනයන හා අපනයන භෞතික...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සජිත් ප්රේමදාසගේ බිරිඳ ජලනි ප්රේමදාස දිවයින පුරා තෝරා ගත් සුවිශේෂී කාන්තාවන් ඒකරාශී කර ගැනීමේ කඩිනම් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති […]The post සජිත් ආර්යාව විශේෂ මෙහෙයුමක් දියත් කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට විරුද්ධව විනයානුකූල ඉදිරි ක්රියා මාර්ග ගැනීමේ යෝජනා සම්මත කර ගෙන ඇති අතර පොහොට්ටු පක්ෂයේ කැඳවුම්කරු ලෙස […]The post පොහොට්ටුව විජේදාසට කපයි – රත්තරන් ඉහළම පුටුවකට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාදුක්ක හංවැල්ල බස් රථයක කොන්දොස්තරවරයෙකුගෙන් කප්පම් ඉල්ලා ලබා නොදීමෙන් එයට උරණ වු පුද්ගලයෙක් කොන්දොස්තරවරයාට පිහියකින් ඇන පලාගොස්  තිබෙනවා. තුවාල ලැබූ කොන්දොස්තරවරයා පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ ශරීරයේ ස්ථාන හතරකට තියුණු ආයුධ ප්රහාර එල්ල වී ඇති බවයි පාදුක්ක දිසා රෝහල ප්රකාශ කළේ.ෙ ආයුධ ප්රහාරය එල්ල කල සැකකරු අදාල බස් රථයට තුන්නාන ප්රදේශයේ දී […]The post කප්පම් ඉල්ලා නොදුන් නිසා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය නියාමකවරුන්  දින ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්රියාමාර්ගය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට කිසිදු බාධාවක් එල්ල නොවු බව හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්රනාන්දු මහතා පැවසිය. උඩරට දුම්රිය මාර්ගයේ  ධාවනය වු සැම දුම්රියක් නියමිත කාලසටහන අනුව ධාවනය වු බවයි ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.    The post දුම්රිය වර්ජනයෙන් උඩරට දුම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම පරිසර අධිකාරිය මගින් 2024 වසරේ හරිත දුම්රියපොලවල් තේරිමේ වැඩසටහන යටතේ ප්රධාන දුම්රිය ස්ථාන අටක් සහ උප දුම්රිය ස්ථාන දෙකක් තොරාගෙන එම දුම්රිය ස්ථාන වෙත ත්යාග සහ සහතික පත් පිරි නමා ඇත. ජගත් පරිසර දිනයට සමගාමිව මධ්යම පරිසර අධිකාරිය මගින් 2022 වසරේ ආරම්භ කරන ලද මෙම වැඩසටහනෙන් පරිසර හිතකාමි දුම්රිය ස්ථාන ඇගයිමේ අරමුණින් මෙම වැඩසටහන […]The post පරිසර හිතකාමී දුම්රිය ස්ථාන ඇගයීමේ තරඟයෙන් ජය ග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක, ප්රගතිය සහ ඉදිරි ක්රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් නියෝජ්ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. තිරසර සංවර්ධන සභාවේ අධ්යක්ෂ ජනරාල් නීතිඥ චමින්ද්රි සපරමාදු මහත්මිය විසින් අදාළ දැනුවත් කිරීම් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හට ලබා දුන්නාය. මෙහිදී අදහස් දැක්වූ නියෝජ්ය කථානායක  අජිත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණයක් සිදුකළ බවට වන චෝදනාවට අදාළව ඇප මත මුදා හැර සිටින පූජ්ය ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු 6 දෙනෙකුට කොටුව මහේස්ත්රාත් අධිකරණය වරෙන්තු නිකුත්කළා. මෙම සිද්ධියට අදාළ සැකකරුවන් 50 දෙනෙකුට එරෙහි නඩුව කොටුව මහේස්ත්රාත් කෝසල සේනාධීර මහතා හමුවේ අද කැදවූවා. එහිදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනුයි අදාළ සැකකරුවන්ට වරෙන්තු නිකුත් කෙරුණේ. 2019 ඔක්තෝම්බර් […]The post ගල්වැව සි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආනයන සීමා පැනවූ සමය තුළ රථ වාහන 44,430ක් වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්යවරයා පෙන්වා දෙන්නේ ඒ අතර යතුරු පැදි 38,144ක් සහ කාර් රථ 6,286ක් වන බවයි. දේශීය රථවාහන නිෂ්පාදකයන් පිරිසක් සමඟ මුදල් අමාත්යාංශයේ පැවැති සාකච්ඡාවක් දී මෙම තොරතුරු අනාවරණ විය. රථ වාහන ආනයන සඳහා සීමා පනවා තිබුණ […]The post වාහන ආනයනය තහනම් කාලය තුළ වාහන 44,430ක් වෙළෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සුඩාන රජය හමුදාවට සහාය දක්වන කණ්ඩායමක් එල්ල කළ ප්රහාරයකින් සාමාන්ය වැසියන් සියදෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. සුඩානයේ ගෙසීරා ප්රාන්තයේ ගම්මානයකටයි මෙම ප්රහාරය එල්ල වි ඇත්තේ. මිය ගිය පිරිස අතරට කුඩා ළමුන් / වයස්ගත පිරිස් හා කාන්තාවන් ඇතුලත් වනවා. මිය ගිය පරිස අතරට කුඩා ළමුන් 35 දෙනෙකු පමණ ඇතුලත් බවයි යුනිසෙෆ් සංවිධානයේ විධායක […]The post සූඩානයට එල්ල වූ ප්රහාරයකින් 100 දෙනෙකු ජ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

 විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී , ඒවා රැගෙන ආ කාන්තාව ද සමග  පොලිස් මත්ද්රව්ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඇය පොල්ගහවෙළ , පොතුහැර ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක් . ඇයගේ සැමියා ඩුබායි හි පදිංචි වී සිටින අතර […]The post  විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් අත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිය සේවා කාළය නිම කළ වියට්නාම තානාපති තී තාහ් තෘක් (Thi Thanh Truc) සමුගෙන තිබෙනවා. කොළඹ, අරලියගහ මන්දිරයේදී ඊයේ (06) අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන හමු වී සිය සමුගැනීම සනිටුහන් කර ඇති බව සඳහන් වෙනවා. ඇයගේ ධුර කාලය තුළ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ලබාදුන් දායකත්වය පිළිබඳව ස්තූතිය පළ කළ අග්රාමාත්යවරයා ඇයගේ ඉදිරි කටයුතු සඳහා සුබ […]The post වියට්නාම තානාපතිවරිය මෙරටින් සමුගනී appeare...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ පළමු පියවර රජය විසින් තබා ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. කුමන ආණ්ඩුවක් බලයට පැමිණිය ද, කුමන නායකයෙක් රට භාරගත්තද එම එකඟතාව සමඟ ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැඟිය හැකි වනුයේ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කිරීමෙන් […]The post මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් දියුණු ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අස්ථාවර ගස් ඉවත් කිරීම සඳහා කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්රදේශයේ මාර්ග කොටස හෙට (08) පෙරවරු 9.30 සිට පස්වරු 6 දක්වා වරින් වර වසා තැබෙන බව කැගල්ල දිස්ත්රික් ලේකම්වරයා පවසනවා. ඒ, අදාළ මාර්ගයේ අවදානම් සහිත ගල් ඉවත් කිරීමට සහ ගස්වල අතු ඉවත් කිරීමට බව ඔහු පැවසීය.  The post කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස හෙට වරින් වර වසා දැමේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නාවලපිටිය, කුරුදුවත්ත, ගල්පාය ප්රදේශයේ පිහිටි පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. තේ කර්මාන්ත ශාලාවේ වැඩ කරමින් සිටින අවස්ථාවේ පහළ මහලින් හටගත් ගින්න තුන්වන මහල දක්වාම පැතිර ගොස් තේ කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි පොලිසිය පවසන්නේ. ගින්න හටගත් අවස්ථාවේ තේ කර්මාන්ත ශාලාව තුළ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සහ කම්කරු පිරිසක් සේවය […]The post තේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රැකියා සඳහා විදෙස් ගතවන අය මෙන්ම දැනටමත් රැකියා සඳහා විදෙස් ගත වී සිටින අයගේ පවුල්වල සුබසාධනය ඉලක්ක කර ගනිමින් ආරම්භ කළ ජයගමු ශ්රී ලංකා ජංගම සේවාවේ ත්රිකුණාමලය දිස්ත්රික් වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ ප්රදානත්වයෙන් ත්රිකුණාමලය මැක්හේෂියර් ක්රීඩාංගනයේදීයි ජයගමු ශ්රී ලංකා වැඩසටහන ක්රියාත්මක වන්නේ. විදේශ රැකියා අවස්ථා උදා කර දීම මෙන්ම කම්කරු […]The post ප්රතිලා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේ දී විදුලි බිල සියයට පනහකින් පමණ අඩුවිය හැකි බව ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති එන් පි කේ වනිගසිංහ මහතා පවසනවා. එමෙන්ම ජල බිල ද අඩු කරන ලෙසටයි ඔහු ඉල්ලා සිටින්නේ.            The post ජල ගාස්තු අඩු කරන්නැයි ඉල්ලීමක් appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩිවියට පත් පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම පිණිස තිළිණ පත් ප්රදානය කිරීමේ සමාරම්භක වැඩසටහන අද ආරම්භ වුණා. මෙම වැඩසටහන සඳහා අධ්යාපන අමාත්යාංශය රුපියල් බිලියනයක මුදලක් වෙන්කර තිබෙනවා. දරුවන්ගේ පෞරුෂ වර්ධනයට සහ සෞඛ්යවත් යහපැවැත්මට ඉවහල් වන පහසුකම් ලබාදීමේ අරමුණෙනුයි සනීපාරක්ෂක වැඩසටහන ක්රියාවට නංවා ඇත්තේ. ආර්තව සමය තුළ ද සිසුවියන්ගේ පාසල් පැමිණීම ඉහළ මට්ටමක පවත්වාගෙන […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ටී ටුවෙන්ටි ලෝක කුසලාන තරගාවලියේ දී ශ්රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට සිදුවී ඇති අපහසුතා පිළිබඳ විමර්ෂනයක් සිදුකරන බවත් ඒ පිළිබඳ අයි සී සී යට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළා.              The post ශ්රී ලංකා කණ්ඩායමට සිදුවූ අකටයුතුකම් ගැන ICCයට පැමිණිල්ලක් appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාතලේ කෘත්රිම හොකීපිටිය සහ කොළඹ රීඩ් මාවතේ කෘත්රිම හොකීපිටිය ජූලි මස 15 වනදාට පෙර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කිරීමට අවශ්ය කටයුතු සැළසුම් කර තිබෙන බව ක්රීඩා හා යෞවන කටයුතු රාජ්ය අමාත්ය රෝහණ දිසානායක මහතා පැවසුවා. ක්රීඩා සම්මේලන කිහිපයක පවතින නීතිමය ගැටළු කඩිනමින් විසඳාලමින් ක්රීඩාවේ නව යුගයක් නිර්මාණය කිරීමට මේ වනවිට අවශ්ය පියවර ගෙන […]The post ක්රීඩාවේ නව යුගයක් නිර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්වාධීන රූපවාහිනී CHAT & MUSIC වැඩසටහන අද දිනයේ දී නවමු ආකාරයකින් විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. එම වැඩසටහන බොහෝ කලක් මෙහෙයවමින් එය ජනප්රියම වැඩසටහනක් බවට පත් කිරීමට දායක වු නිරෝෂන් ප්රේමරත්න විසින් අද දිනයේ දී එය මෙහෙයවීමයි එම විශේෂත්වය වන්නේ. ස්වාධීන රූපවාහිනීයේ එකල වැඩසටහන් මෙහෙයවු ශිල්පීන් ලවා එම මතකය යළි අවදි කරවීමේ අරමුණෙන් මෙම පියවර […]The post නිරෝෂන් යළි CHAT & MUSIC එයි...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc