Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Dec (0)
- 2024-May (1724)
Narrow by Category
- Sinhala (1724)
මාසික මිල සූත්රයට අනුව අද (31) මධ්යම රාත්රියේ සිට ඉන්ධන මිල පහළ දමා ඇතැයි සිපෙට්කෝ සමාගම නිවේදනය කරයි. ඒ අනුව […]The post ඉන්ධන මිල පහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
- රුපියල පා කරයි.., විදෙස් ශ්‍රමිකයින්ට තවත් රු.20ක විශේෂ දිරි දීමනාවක් (Category: Sinhala)
- වාහන සිහිනය සැබෑ කර ගැනීමට කැමති අයට සුබදායි ප්‍රවෘත්තියක් (Category: Sinhala)
- ලිට්රෝ ගෑස් ගණන් උස්සයි (Category: Sinhala)
- අද මධ්යම රාත්රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල වෙනස් වෙයි (Category: Sinhala)
අද මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355ක් ලෙසයි දැක්වෙන්නේ. ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල නොවෙනස්ව පවතී. එය 420කි සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් […]The post අද මධ්යම රාත්රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල වෙනස් වෙයි appeared firs...
- සයිනොපෙක් ඉන්ධන මිලත් සංශෝධනය වෙයි (Category: Sinhala)
- Sinopecට දෙවෙනි නොවෙන්න සිපෙට්කෝත් ගණන් උස්සයි (Category: Sinhala)
- ඉන්ධන මිල සශෝධනය කෙරේ (Category: Sinhala)
- IOC ඉන්ධන මිලත් පහළට (Category: Sinhala)
ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් එම ධුරයට පත්වීමට පෙර නිල් චිත්රපටි නිලියක් සමඟ පවත්වාගෙන ගිය ලිංගික සම්බන්ධතාවයක් සඟවා තබා ගැනීමට […]The post ට්රම්ප් අපරාධකරුවෙක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් නායකත්වයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඉවත් කළ යුතු බවට අජිත් මාන්නප්පෙරුම ඇතුළු එම දිස්ත්රික්කයේ ආසන […]The post ෆොන්සේකාට ඇටවූ උගුලේ සජිත් ම හිරවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනුවෙන් ප්රබල ප්රකාශ සිදු කළ එවකට රාජ්ය ඇමති ඩයනා ගමනේ පසුව රනිල් වික්රමසිංහ ද ඊටත් වඩා පක්ෂපාතී […]The post ඩයනා රනිල්ට ආදරය ප්රකාශ කළ හැටි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
වීදුරු වැල් පාලමේ යකඩ සපත්තු දමාගෙන ආ දුෂ්කර ගමන අවසන් භාගයද නොනැවතී යන අතර එම පාලම කඩා වට්ටන්නට ඉඩ නොදෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා අද (31) බදුල්ලේ ආරම්භ වූ ‘ජයගමු ශ්රී ලංකා’ ජංගම වැඩසටහනට සහභාගි වෙමින් අවධාරණය කළා. අද සහ හෙට (01) දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇති ‘ජයගමු ශ්රී ලංකා’ […]The post වීදුරු වැල් පාලමේ යකඩ සපත්තු දමාගෙන ආ දුෂ්කර ගමන...
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්යාල අනධ්යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්යාපන රාජ්ය අමාත්ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබා දීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු රජය බලාරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කළේය. උසස් අධ්යාපන රාජ්ය අමාත්ය ආචාර්ය […]The post අනධ්යන කාර්ය මණ්ඩලය සමඟ ලබන සඳුදා සාකච්...
- අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 09ක් සඳහා සාමාජිකයන් පත් කෙරේ (Category: Sinhala)
- පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව පත් කෙරේ (Category: Sinhala)
- ඩලස් ගෙන් ජනපති ට ලිපියක් (Category: Sinhala)
- ජනපති රනිල් සහ පිලිපීන ජනපති අතර සාකච්ඡා ඇරඹෙයි (Category: Sinhala)
මේ වනවිට පොලිසිය විසින් සිදු කරන අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඉහළ යමින් තිබෙන පසුබිමක අද (31) ශ්රේෂ්ඨාධිකරණය විසින් […]The post ශ්රේෂ්ඨාධිකරණයෙන් තීරණාත්මක නඩු තීන්දුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු බලය සහිතව මුදා හරින ලද මැරයන් යාපනය පුස්තකාලයට ගිනි තබා වසර 43ක් සම්පූර්ණ වේ. එවකට සිටි […]The post එජාප මැරයන් බුද්ධියට ගිනි තබා වසර 43යි..! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ දී සියයට 1.3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසයේ දී 0.9%ක් දක්වා පහළ ගොස් තිබෙනවා. එය අප්රේල් මාසයේ වාර්තා වූයේ සියයට 1.5ක් ලෙසයි. මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්රේල් මාසයේ වාර්තා වූ සියයට 2.9 සිට මැයි මාසයේ දී […]The post ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඉහළට appeared first on IT...
- ආහාර කාණ්ඩයේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩු වෙයි (Category: Sinhala)
- මැයි මාසයේ මෙරට උද්ධමනය පහත වැටෙයි (Category: Sinhala)
- කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය පහතට (Category: Sinhala)
- මාර්තු මාසයේ උද්ධමනයේ අඩුවක් (Category: Sinhala)
ඔස්ට්රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි විස්ස පුහුණු ක්රිකට් තරගය ලකුණු 35කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු හතරක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්යාව 257ක්. එහි දී නිලකලස් පූරන් ලකුණු 75ක් ලබා ගැනීමටයි සමත් වුණේ. පන්දු යැවීමේ දී ඇඩම් සැම්පා කඩුලු දෙකක් දවාගත්තා. ජයග්රහණය සඳහා ලකුණු […]The post ඔස්ට්රේලියානුවන...
- 2023 : වාහන භාවිත කරන අය දැන ගතයුතු ම නව වෙනස්කම් 7ක් (Category: Sinhala)
- ඇෆ්ගනිස්ථානයට ලකුණු 69ක ජයක් (Category: Sinhala)
- නෙදර්ලන්තයට ලකුණු 234ක ඉලක්කයක් (Category: Sinhala)
- එංගලන්තයට ලකුණු 230ක ඉලක්කයක් (Category: Sinhala)
වැඩිහිටි දීමනාව නතර වී ඇති බවට පළවන වාර්තා අසත්යයි වැඩි කළ දීමනාවට අදාළ මුදල් මේ වන විටත් දිස්ත්රික් ලේකම් කාර්යාල වෙත යොමු කර තිබෙනවා අස්වැසුම සුබසාධක යෝජනා ක්රමය ක්රියාත්මක වීමත් සමඟ මෙතෙක් ලබා දුන් වැඩිහිටි දීමනා නතර වී ඇති බවට සමාජ මාධ්ය හරහා පළවන වාර්තා අසත්ය බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා. 2024 මැයි මස මෙම […]The post වැඩිහිටි දීමනාව නතර වී ඇති බවට පළවන වාර්තා අසත්යයි appeared first...
- ඉන්ධන තොග ගැන නිවේදනයක් (Category: Sinhala)
- ඉන්ධන මිල ගැන IOCයෙන් නිවේදනයක් (Category: Sinhala)
- කොට්ට මෙට්ට සිද්ධියට නිලධාරියෙකුගේ වැඩ තහනම් (Category: Sinhala)
- විදුලි බිලේ සංශෝධනය ගැන PUCSL වෙතින් නිවේදනයක් (Category: Sinhala)
නීතිවිරෝධි අයුරින් විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගිය හිමිකරුවෙක් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කුරුණෑගලදී. කුරුණෑගල, සූරතිස්ස මාවතේ එම්.එම්.බී නමිනුයි මෙම නීතිවිරෝධි විදේශ රැකියා ආයතනය පවත්වාගෙන ගොස් තිබෙන්නේ. මෙහිදී සෞදි අරාබිය, ඕමාන්, කුවේට් ඇතුළු මැදපෙරදිග රටවල් සඳහා බඳවාගැනීම් සිදුකරන බවට පවසා තිබෙනවා. එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්ර 110ක...
- තවත් හොර රැකියා ඒජන්සියක් වටලයි (Category: Sinhala)
- ව්‍යාජ විදෙස් රැකියා ආයතනයක් පැවැත්වූ අඹුසැමි යුවළ අත්අඩංගුවට (Category: Sinhala)
- කුරුණෑගල තවත් මහා පරිමාණ විදෙස් රැකියා ජාවාරමක් (Category: Sinhala)
- හැමෝම රැවටූ කොල්ලුපිටියේ හොර ගුහාව (Category: Sinhala)
උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියා ආරක්ෂක අංශ නිවේදනය කරනවා. උතුරු කොරියාව පසුගිය බදාදා චන්ද්රිකාවක් කක්ෂගත කිරීමට දැරූ උත්සාහය ව්යාප්ත වුණා. ඉන් අනතුරුවයි මෙම බැලස්ටික් මිසයිලය අත්හදා බලා ඇත්තේ. එම බැලස්ටික් මිසයිලය නැගෙනහිර මුහුදට පතිත වී ඇති බව දකුණු කොරියාව පවසනවා. මුහුදට පතිතවීමට පෙර එම මිසයිලය කිලෝමීටර් 350 ක පමණ […]The post උතුරු කොරියාව තවත් බැලස්ටි...
- උතුරු කොරියාවෙන් අලුත් මිසයිලයක් (Category: Sinhala)
- උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි (Category: Sinhala)
- උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි (Category: Sinhala)
- උ.කොරියාව ප්රබල මට්ටමේ බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි (Category: Sinhala)
පාකිස්තානය, චීනයේ සහාය ඇතිව තවත් සන්නිවේදන චන්ද්රිකාවක් පෘථිවි කක්ෂයේ රඳවා තිබෙනවා. මාසයක කාලයක් ඇතුළත පාකිස්තානය, ඔවුන් විසින් නිෂ්පාදනය කළ චන්ද්රිකාවක් පෘථිවි කක්ෂයට යැවූ දෙවැනි අවස්ථාව මෙයයි. පළමු චන්ද්රිකාව මෙන්ම මෙම දෙවැනි චන්ද්රිකාව ද පෙර සැලැසුම් කළ පරිදි නියමිත පෘථිවි කක්ෂයේ රැඳවුණු බවයි පැවසෙන්නේ. පාකිස්තානය චන්ද්රිකාව නිපදවූයේත්, එය අභ්යවකාශයේ රැඳවූයේත් චීනයේ ආධාරයෙන්. චීනය අභ්යවකාශය ජය...
- පෘථිවි කක්ෂයේ තිබූ චන්ද්රිකාවක් සාගරයට කඩා වැටීමට සලස්වයි (Category: Sinhala)
- ‘මංගල්යාන් ’ අඟහරු කක්ෂයේ (Category: Sinhala)
- ‘මංගල්යාන් ’ අඟහරු කක්ෂයේ (Category: Sinhala)
- ‘මංගල්යාන් ’ අඟහරු කක්ෂයේ (Category: Sinhala)
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවටද වංචා කරමින් නීතිවිරෝධී ලෙස රෙමට ගෙන්වා අනීතිකව ලියාපදංචි කළ කෝටි 60කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී ජිප් […]The post හොර පාරෙන් ගිය කෝටි 60ක වාහන ගැන අධිකරණය දුන් නියෝගය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
පැවති 2023 අධ්යාපන පොදු සහතිකපත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්රකාශ කරන්නේ පහත […]The post උසස් පෙළ ප්රතිඵල නිකුත් කරයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
වතු ආශ්රිත දෙමළ මාධ්ය පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා එම වතු ආශ්රිත තරුණ තරුණියන් ගුරු සහායකවරුන් ලෙස බදවා ගන්නා බව දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. දකුණු පළාතේ පාසල්වල ගුරු පුරප්පාඩු සදහා උපාධිධාරින් බදාවා ගැනීමේ දෙවන අදියර යටතේ පත්වීම් ලිපි ප්රදානය කරමිනුයි ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ. ගාල්ල සහ මාතර දිස්ත්රික්ක දෙකෙහි උපාධිධාරීන් 784 […]The post වතු ආශ්රිත තරුණ තරුණියන...
- දෙමෝදර රේල් ගැටයේ සුන්දරත්වයත් ඉවරයි (Category: Sinhala)
- වතු කම්කරුවන්ට ආපදා පෙරහුරුවක් (Category: Sinhala)
- ජනපති හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක (Category: Sinhala)
ඊශ්රායල කැබිනට් අමාත්ය බෙනී ගෑන්ට්ස් ඊශ්රායල පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. බෙනී ගෑන්ට්ස්ගේ පක්ෂය පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාව ඉදිරිපත් කරමින් සදහන් කරන්නේ ඊශ්රායල අග්රාමාත්යවරයා යුද මෙහෙයුම්වලින් අනතුරුව ගාසා තීරය සම්බන්ධයෙන් නිසි වැඩපිලිවෙලක් ඉදිරිපත් කළ යුතු බවයි. නියමිත කාලයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සදහා වන අදාළ යෝජනාවට පක්ෂව බෙනී ගෑන්ට්ස්ට බහු...
- ඊශ්රායල යුද කැබිනට්ටුවේ ප්රබල අමාත්‍යවරයෙකුගෙන් අනතුරු ඇඟවීමක් (Category: Sinhala)
- ඊශ්‍රායලයේ ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි (Category: Sinhala)
- දැඩි විරෝධතා මැද ඊශ්‍රායලය නව පනතක් සම්මත කරගනී (Category: Sinhala)
- බෙනී ගැන්ට්ස් ඊශ්රායල යුධ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි (Category: Sinhala)
2023 අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව විභාග දෙපාර්තුමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ ප්රතිඵල ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් ය. පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්යාව 65,531ක් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.The post උසස් පෙළ ප්රතිඵල නිකුත් කෙරේ appeared f...
- කෙන්යාව ට නව ජනපතිවරයෙක් (Category: Sinhala)
- උසස් පෙළ ප්රතිඵල නිකුත් වෙයි (Category: Sinhala)
- රටටම ආඩම්බරයක් වූ චානුක (Category: Sinhala)
- උසස් පෙළ ප්රතිඵල නිකුත් වෙයි (Category: Sinhala)
බිත්තර මිල ඉහළයාමේ ගැටලුවට විසදුමක් ලෙස ප්රාදේශීය මට්ටමින් බිත්තර නිෂ්පාදනය කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කෙරුණා. ගම්මානවල සිටින ජනතාවගේ අතමිට සරු කිරීමේ අරමුනින් අත්තනගල්ල විවිධ සේවා සමූපකාර සමිතිය මගින් කුකුළු ගොවිපල රැසක් ආරම්භ කළා. තම ප්රදේශයේ ජනතාවට කුකුලු පැටවුන් මෙන්ම කුකුළු ගොවිපල ආරම්භ කිරීමට ණය ලබා දෙමින් ආරම්භ කළ මෙම වැඩපිලිවෙල මේ වන විට සාර්ථක වී තිබෙනවා. […]The post ප්රාදේශීය මට්ටමි...
- ලබන සතියේ සිට බිත්තර ආනයනය ට පියවර (Category: Sinhala)
- බිත්තර ආනයනය තවත් ඉහළට (Category: Sinhala)
- බිත්තර නිෂ්පාදකයින්ගෙන් චෝදනාවක් (Category: Sinhala)
- ගම්පහ බිත්තර වැටලීම් අඛණ්ඩව (Category: Sinhala)
නාවලපිටිය බවුවාගම ප්රදේශයේ පදිංචි පියකුට,පුතෙකුට සහ මොටර් රථයකට පහර දි තුවාල සිදු කර නාවලපිටිය පොලීසියේ සේවය කරන සැරයන් වරයයෙකු සහ එම සැරයන් වරයාගේ පුතා සහ බැණා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව අගතියට පත් පාර්ශවයන් විසින් චොදනා කරනවා. නිවසේ ඉදිරිපිට ප්රදර්ශනය කර තිබු බෞද්ධ කොඩියක් කිසියම් පුද්ගලයෙකු විසින් 30 දින රාත්රියේ කඩා දමා ඇති අතර එම […]The post පියාට සහ පුතාට පහරදුන් සැරයන් වරයෙකු නිද...
- පොලිසියෙන් වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීම පිටුපස ප්‍රභල අභිරහසක් (Category: Sinhala)
- ගෝඨාභයට ශ්රේෂ්ඨාධිකරණයෙන් නොතීසි (Category: Sinhala)
- දිවංගත අමරකීර්ති අතුකෝරළ මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ජනපති හමුවෙයි (Category: Sinhala)
- මුහුදේ ගහගෙන ගිය හය දෙනෙකුගේ ජීවිත බේරා ගත් වික්‍රමය (Category: Sinhala)
අගමැති නරේන්ද්ර මෝදි මහතා පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබෙනවා. ඒ කන්යකුමාරිහි විවේකානන්න ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්යස්ථානයේදීයි. මෙම භාවනා මධ්යස්ථානයේ විශේෂත්වය වන්නේ ඉන්දීය දාර්ශනික ස්වාමි විවේකානන්ද තපස් වැඩූ ස්ථානය වීමයි. අගමැතිවරයා හෙට සවස් කාලය වන තෙක් මෙහි භවනානුයෝගීව සිටීමට නියමිතයි.The post මෝදිගේ පැය 45ක භාවනාව appeared first on ITN News.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා ඉවත්කරන ලෙස බල කරමින් සේවකයෙක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඔහුගේ සේවා ස්ථානය මාරුකර නියෝජ්ය අධ්යක්ෂවරයා ඇතුළු පිරිසක් ඔහුගෙන් පළිගන්නා බවයි සේවකයාගේ චෝදනාව වන්නේෙ බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ ඉහළ මහළයට නැග මෙම සේවකයා විරෝධතාවයෙහි නිරත වනවා.The post බෙල්ලන ඉවත් කරන්නැයි ඉල්ලා ජාතික රෝහලේ සේවකයෙක් විරෝධතාවක appeared first on ITN News.
විජයදාස රාජපක්ෂ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට සහ කීර්ති උඩවත්ත එහි ලේකම් ධුරයට පත් කිරීම සදහා සදහා පැවැත් වූ […]The post විජයදාසට එරෙහිව අදත් අධිකරණයෙන් නියෝගයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ග්රීක බැඳුම්කර සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු 05 දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් අද […]The post තාක්ෂණික දෝෂයක් මත ග්රීක බැඳුම්කර නඩුවකින් කබ්රාල් ඇතුළු 5ක් නිදහස්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
එළඹෙන දෙවන දා ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා ප්රකාශ කළා. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය ඊයේ පස්වරුවේ දේශපාලන මණ්ඩල රැස්වීමක් කැදවා තිබුණා. ඒ ඩාර්ලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදියි. The post නිදහස් පක්ෂ මධ්යම කාරක සභා රැස්වීම ...
- ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්යම කාරක සභා රැස්වීමක් ලබන 02 වනදා (Category: Sinhala)
- නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් (Category: Sinhala)
- දුමින්ද, ලසන්ත, අමරවීරගේ තනතුරු ගලවයි (Category: Sinhala)
- නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරේ (Category: Sinhala)
ලබන මස ශ්රී ලංකාවේදී පැවැත්වීමට නියමිත LPL 2024 ක්රිකට් තරගාවලියේදී තරග පාවාදීමට බලපෑම් කලේ යයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්රිකට් කණ්ඩායමේ හිමිකරු, බ්රිතාන්ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් ලබන 07 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළින ගමගේ මහතා මහතා අද (31) නියෝග කළේය. මෙම නියෝග කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ ලබා දී තිබෙනවා. […]The post දඹුල්ල තන්ඩර්ස් හිමිකර...
ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්රවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. එම වැඩපිළිවෙළ ඉදිරි වසරේදී ආරම්භ කරන බවත් වසර 05ක් තුළ කෘත්රීම බුද්ධිය මෙරට සෑම ක්ෂේත්රයකටම ප්රවර්ධනය කිරීම අරමුණ බවත් පැවසූ ජනාධිපතිවරයා එහිදී විශ්වවිද්යාල පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙන බවද සඳහන් කළේය. ජනාධිපති […]The post ඉදිරි සමාජ හා ආර්ථික ඉලක...
- ඉලක්ක සපුරා ගැනීමට AI තාක්ෂණය ප්රවර්ධනය කළ යුතුයි -ජනපති (Category: Sinhala)
- බුද්ධ දේශනාව සහ කෘත්රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු ලබන වසරේදී ආරම්භ කරනවා (Category: Sinhala)
- කෘතිම බුද්ධිය ප්‍රවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බළකායක් (Category: Sinhala)
- ලොව පුදුමකළ නෙරපීම (Category: Sinhala)
දකුණු අප්රිකාවේ මහමැතිවරණයෙන් පාලක ඒ.එන්.සී පක්ෂයට බහුතර බලය අහිමි විමේ අවධානමක් මතුව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. පසුගිය බදාදා පැවති දකුණු අප්රිකා මහමැතිවරණයෙන් දැනට නිකුත් වී ඇති ප්රතිඵල අනුව පාලක ඒ.එන්.සී පක්ෂයට බහුතර බලය අහිමී වීමේ අවදානමක් මතුව තිබෙනවා. මීට වසර 30 කට ඉහතදී ඒ.එන්.සී පක්ෂය දකුණු අප්රිකාවේ පාලනය බලය හිමිකරගත් අතර එතැන් සිට සෑම […]The post දකුණු අප්රිකා මැතිවරණයෙන් ANC...
- ද.අප්‍රිකානු මැතිවරණයෙන් එරට පාලක පක්ෂයට බහුතර බලය අහිමි වෙයි (Category: Sinhala)
- ඇමරිකා අන්තර්කාලීන මැතිවරණයේ ප්‍රතිපල නිකුත් වෙයි (Category: Sinhala)
- දකුණු අප්රිකාවේ වර්ණභේදවාදය අවසන් වී වසර 30යි (Category: Sinhala)
- පළමු වටයේ ඡන්දයෙන් නව කථානායක තෝරා ගැනීමට ඇමෙරිකා පාර්ලිමේන්තුවට නොහැකි වෙයි (Category: Sinhala)
Popular Topics
- International Monetary Fund (4)
- Economy of Sri Lanka (480)
- Sri Lanka Tea (480)
- Sri Lanka Quality Tea (480)
- Sri Lanka Tourism (479)
- Sri Lanka Cricket (479)
- Sri Lanka Hotels (479)
- Sri Lanka Elections (479)
- ITN News (1724)
- Derana Dream Star (1)
- BBC (1)