News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගොවිදුපුර, ජයන්ති වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එසේ මියගොස් ඇත්තේ, කොටගොඩ ප්රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පෙරේදා (19) දින මසුන් ඇල්ලීම සඳහා නිවසින් පිටව ගොස් ඇති බවට පොලිස් විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගොවිදුපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.The post මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට appeared first...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විශේෂයෙන් ම වෙන් කළ පාර්ලිමේන්තු විවාදය 2019 මැයි 07 වෙනි දින පවත්වා ඇති අතර එයට එක් වෙමින් […]The post යුක්තිය ඉටු නොකර වසර 5යි – එදා අනුර කළ ප්රකාශය මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ත්රස්තවාදී ප්රහාර එල්ල කිරීමෙන් පසුව පවත්වන ලද පාර්ලිමේන්තු දින 5ක් පුරා සජිත් ප්රේමදාස ඒ පිළිබඳ කිසිදු ප්රකාශයක් සිදු කර […]The post යුක්තිය ඉටු නොකර වසර 5යි – පාර්ලිමේන්තු දින 5ක් සජිත් ගොලුයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ත්රස්තවාදී ප්රහාරය එල්ල කරන ලද 2019 අප්රේල් 21 වෙනි දිනට ආසන්නයේදී ම, පාර්ලිමේන්තුව රැස්වී තිබෙන්නේ අප්රේල් 23 වෙනිදා වන […]The post යුක්තිය ඉටු නොකර වසර 5යි – රනිල් වික්රමසිංහ එදා කළ ප්රකාශය මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර ලංකා ප්රිමියර් ලීග් තරඟාවලියට එක්වන දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස් වී තිබෙනවා. ඒ අනුව ගියවර දඹුල්ල අවුරා ලෙස තරඟ වැදුණු දඹුල්ල කණ්ඩායම මෙවර තරඟ වදින්නේ දඹුල්ල තන්ඩර් නමින්. බංග්ලාදේශ ව්යවසායකයින් දෙදෙනෙකු විසින් මෙවර දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය ලබාගෙන තිබෙනවා. ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය ජුලි මස පළමුවැනිදා ආරම්භ වන අතර මේ වන විට ක්රීඩකයින් 250කට අධික […]The post LPL තරඟාවල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්ත්මේන්තුව පවසනවා.. ඌව පළාතෙත් අනුරාධපුර, වව්නියා සහ මන්නාරම දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර […]The post පළාත් කිහිපයකට ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු ක්රීඩා උළෙල ඉතිහාසයේ ශ්රී ලංකාවට මුල්ම රන් පදක්කම දිනා දුන් නාගලිංගම් එදිරිවීරසිංහම් අභාවප්රාප්ත වී තිබෙනවා. ඔහු 1958 ටෝකියෝහි පැවැති තුන්වැනි ආසියානු ක්රීඩා උලෙළේදී උස පැනීම ඉසව්වෙන් ශ්රී ලංකාවට එම රන් පදක්කම දිනා දුන්නා. යාපනයේ පදිංචිව සිටි ඒ මහතා මියයන විට 89 වැනි වියේ පසුවූ අතර මියයන විට ඔහු පදිංචිව සිටියේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරයි.The post ශ්රී ලංකාවට රන් පදක්කමක් ගෙනා නාගලිංගම් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර පළාත තුළ අපරාධ මර්දනය සඳහා නව ආරක්ෂක වැඩපිළිවෙළක් මැයි මස පළමු වනදා සිට ක්රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබෙනවා. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් මේ වන විටත් පුහුණු කරමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ. පසුගිය වසර 3 තුළ බස්නාහිර පළාතේ පොලිස්බල ප්රදේශ 25ක […]The post බස්නාහිර පළාත තුළ අපරාධ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාරයට අදට  පස් වසරක් සපිරීම සිහිපත් කරමින් කොච්චිකඩේ සිද්ධස්ථානයේ සිට කටුවපිටිය දේවස්ථානය දක්වා යැදුම් පෙරහැරක්  ඊයේ මධ්යම රාත්රීය පුරා වීථි සංචාරය ෙකළා. ඒ වෙනුවෙන් සංවිධාන වූ සිහිකිරීමේ වැඩසටහන් මාලාව  ආරම්භ වූයේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති විශේෂ දිව්ය පුජා යාගයකින්. 2019 වසරේ අප්රේල් 21 වනදාට යෙදුණු පාස්කු ඉරුදිනයේ සහරාන් හෂීම් ප්රමුඛ […]The post පාස...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc