News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය මෙහෙයුම යටතේ මට්ටක්කුලිය කදිරානවත්ත ප්රදේශයේදී මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවකුට අයත් හෙරොයින් තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පොළොන්නරුව - මඩකලපුව ප්රධාන මාර්ගය ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර ප්රදේශයෙන් තවදුරටත් යටව පවතී.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන වසරේ වසන්තය හෝ ගිම්හානය වන විට, යුක්රේනයේ හමුදාව තවදුරටත් විශ්වාසනීය සටන් බලකායක් නොවනු ඇති බව සපොර්ෂියා කලාපයේ ආණ්ඩුකාරවරයා පවසා තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

යේමනයේ හූති කැරලිකරුවන් එල්ල කරන ප්රහාර හේතුවෙන් රතු මුහුද මඟහැර වෙනත් මාර්ග භාවිත කිරීමට නෞකාවලට සිදුවුවහොත් එදිනෙදා භාවිතයට ගන්නා භාණ්ඩවල මිල ගණන් ශීඝ්රයෙන් ඉහළ යා හැකි බව විශේෂඥයින් බීබීසීයට පවසා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ හාලිඇල අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ මෙහෙයුම්වල නිරත ඊශ්රායල හමුදා ඉදිරියට ඇදෙද්දී පලස්තීනුවන් දහස් ගණනක් මධ්යම ගාසා තීරයෙන් පළායමින් සිටින බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. ඇස්තමේන්තුගත කර ඇති පරිදි පලස්තීනුවන් එක්ලක්ෂ පනස් දහසක් මධ්යම ගාසාThe post පලස්තීනුවන් දහස් ගණනක් මධ්යම ගාසා තීරයෙන් පලායයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය යටතේ ඊයේ (28) අලුයම සිට අද අලුයම 3 දක්වා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1,467 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන ජනවාරි මස පළමු වැනිදා සිට ඉන්ධන හා ගෑස් සඳහා වැට් ඇතුළු බදු ක්රියාත්මක ආකාරය සම්බන්ධයෙන් මුදල් අමාත්යංශයේ අදහස් පල […]The post ජනවාරියෙන් පසු පෙට්රල් ඩීල්ස් 400 කිට්ටු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන මධ්යම රජයේ විදේශ කටයුතු සමුළුව පැවැත්වෙනවා. එම සමුළුව 27 සහ 28 දෙදින බෙයිජිං හිදී පැවැත්වෙනවා. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එක් වෙමින් දේශනයක් ද පැවැත්වීය. හෙතෙම සියThe post අනාගත චීන රාජ්යතාන්ත්රික කටයුතු පිළිබඳව චීන ජනපතිගෙන් උපදෙස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිඥවරුන්ගේ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ (Lawyers Cricket World Cup – 2023 ) සමාරම්භක උත්සවය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් කොළඹThe post නීතිඥවරුන්ගේ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය උත්කර්ෂවත්ව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම 2023 වසර තුළ රුපියල් මිලියන 480ක ශුද්ධ ලාබයක් ඉපයීමට සමත් වී තිබෙනවා. මේ අනුව කොළඹ කොමර්ෂල්The post රජයට අයත් පොහොර සමාගම් දෙක 2023 වසරේ රු.මිලියන 480ක ශුද්ධ ලාබයක් උපයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉතා සූක්ෂම ලෙස ප්රදේශයේ බෙදා හැරීමට සකස් කර තිබූ මත් කරල් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය ඉලුප්පුකඩවායි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අඩම්පන් පොලිස් වසමේ පෙරියමඩු ප්රදේශයේThe post මත්කරල් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ බස් රථ හා දුම්රියන් තුළ යන ඇතැම් මගීන් ජංගම දුරකථන භාවිත කරනු ලබන්නේ අන් අයගේ නිදහසට බාධාවක් වනු ඇතැයි,යන්න ගැන වැඩි තැකීමක් නොකරමිනි. ඇතමුන් ‘අමුක ඩුමක’ ගීතයේ සිට ටෙලිනාට්ය, දෙමළ සහ හින්දි හිංදි චිත්රපටද, ක්රියාදාම ඉංග්රීසි චිත්රපටද (හෙඩ් ෆොන්ස් හෝ හෑන්ඩ්ස් ෆ්රී) නොමැතිව බස් රථවල හා දුම්රියවල යන අතරතුර නරඹනු ලබන්නේ එය සෙසු මගීන්ට කරදරයක් දැයි යන්න ගැන අවබෝධයකින් තොරවය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධී ලෙස මෙරටට චීනයෙන් ගෙන්වන ලද මස් නිෂ්පාදන තොගයක අප්රිකාණු සූකර උණ වෛරසය පවතින බවට තහවුරු වී ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක් වාර්තා වී ඇති බව භූ විද්යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්යේෂ්ඨ භූ කම්පන විද්යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය පැවසීය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපනයන කේන්ද්රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත අමාත්යංශයත්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධාන කළ Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්රදර්ශනය කර්මාන්ත හා සෞඛ්යය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණThe post Industry 2023 Galle Edition ප්රදර්ශනය ඇරඹේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දඹුල්ල බස් නැවතුම්පළ ආසන්නයේ හෝටලයක සඟවා තිබූ වාහන අංක තහඩු සහිත බෑගයක් සොයා ගත් බව දඹුල්ල පොලිසිය පවසයි. ගංජා සහ මත්ද්රව්යය සඟවාගෙන තබාගෙන ඇතැයි යන තොරතුරක් මත දඹුල්ල පොලිසිය හදිසියThe post වාහන අංක තහඩු තොගයක් දඹුල්ල හෝටලයකින් හමුවෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මූල්ය ආයතන නියාමනය කිරීමේ ක්රියාවලිය මහ බැංකුව නිසි ආකාරයෙන් ඉටු නොකිරීම නිසා ඉදිරියේදී එම කටයුතු සිදුකිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට පියවර ගන්නා බව විජයදාස රාජපක්ෂ අමාත්යවරයා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්ෂිත ගස් 200කට අධික සංඛ්යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට සැලසුම් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (29) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවමThe post වැට් බදු සංශෝධනය මඟින් සිදුවන බලපෑම අවම කිරීමට රජය අවශ්ය පියවර ගනිමින් සිටිනවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.The post ප්රදේශ කිහිපයකට තද වැසි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය මෙහෙයුම අතරතුරදී අත්අඩංගුවට පත්වූ මත්ද්රව්ය ජාවාරම්කාර කුඩු රොෂාන් නමැත්තාගේ රුපියල් කෝටි හතරකට අධික දේපොළ පොලිස් භාරයට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් සැපයීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අදාළ සමාගමේ හිමිකරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) යළි පැය තුනහමාරකට ආසන්න කාලයක් ප්රකාශ සටහන් කරගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය මෙහෙයුමේදී ගෙවුණු පැය 24 තුළදී මත්ද්රව්ය සම්බන්ධව සැකකරුවන් 1422 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 35 ක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාව සහ දකුණු අප්රිකාව අතර පැවති පළමු ටෙස්ට් ක්රිකට් තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්රිකාව අද (28) සමත්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

Little Champs 2023 තරගාවලියේ ජයග්රාහී කිරුළ හිමිකරගත් කිල්මිෂා උදයශිලන් දැරිය අද දිවයිනට පැමිණියාය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගම්පහ මහ රෝහලේ දී මියගිය කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාව සමග එක් වී මෙරට ක්රිකට් ක්රීඩාව විනාශ කළ සියලුදෙනාව තමන් ඉදිරි මැතිවරණයකදී හෙළිකරන බව හිටපු ක්රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc