News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්රියාත්මක වන පරිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ලෙස විනිසුරු ඩබ්. එම්. එන්. පී. ඉද්දවලThe post ජනපතිගෙන් නව පත්වීම් කිහිපයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අල්ලස් කොමිසමේ සභාපති ලෙස විනිසුරු නීල් ඉද්දවල මහතාව, ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පත්කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොළොන්නරුව - මඩකලපුව ප්රධාන මාර්ගයේ කොටසක් ගංවතුර හේතුවෙන් යටවී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නිදහසින් පසුව ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වනවිට මෙරට පවුල් 60.5%ක මාසික ආදායම පහළ ගොස් ඇතැයි නවතම සමීක්ෂණයකින් […]The post රටේ පවුල් පිටින් ලෙල්ලටම වැටිලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේ දී පවත්වන ඕනැම මැතිවරණයකට ශක්තිමත්ව මුහුණදීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් මහතා පවසනවා. මේ ඇතුළු දේශපාලන වේදිකාවේ පල වූ අදහස් කිහිපයක්.  The post අපි කියන්නම් පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන ඊළඟ ජනාධිපති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඌරුමස්, සොසේජස් ඇතුළු සත්ත්ව නිෂ්පාදන තොගයක මීට පෙර මෙරටින් හඳුනා නොගත් අප්රිකානු වෛරසයක් ඇතැයි රජයේ පශු වෛද්ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.The post නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ සත්ත්ව නිෂ්පාදන තොගයක අප්රිකානු වෛරසයක්  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය යටතේ  ඇති පසු අස්වනු තාක්ෂණ ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පී. චන්ද්රසෝම පිරිස් මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා විසින් අද දින (28)The post පසු අස්වනු තාක්ෂණික ආයතනයට නව සභාපතිවරයෙක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලයිබීරියාවේ ඉන්ධන බවුසරයක් පුපුරා යාමෙන් 40 දෙනෙකු මිය ගියා. මධ්යම ලයිබීරියාවේ ප්රවාහනය කරමින් තිබූ ඉන්ධන බවුසරයක් මාර්ගය ආසන්නයේ වලකට වැටීමෙන් අනතුරට ලක්වුණා. මොන්රෝවියා අගනුවර සිට කිලෝමීටර් 130ක්  දුරින් පිහිටි ටොතොටාThe post ලයිබීරියාවේ ඉන්ධන බවුසරයක් පුපුරයි – 40 දෙනෙකු මියයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෛද්යවරුන් රට හැරයාම ඇතුළු සිය ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම්  ලබන වසරේ ජනවාරි 1 වනදා සිට වෘත්තීය සමිති ක්රියාමාර්ගයන්ට එළඹීමට කටයුතු කරන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඊයේ කොළඹThe post ජනවාරි 1 වනදා වැඩ අල්ලන්න සැරසෙන රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“ඇමැති කිව්වා මං කළා” යැයි ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී […]The post “ඇමැති කිව්වා මං කළා” හොර බෙහෙත් සමාගමේ සභාපති CIDයට කිව්වා… CIDය ලියා ගන්න බෑ කිව්වා… නීතීඥයා අධිකරණයට කියයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ප්රකාශයක් ගැන කරුණු විමසීමට රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා ව CIDයට කැඳවා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කුඩා දරුවන් අතර මේ දිනවල ශ්වසන රෝග කිහිපයක් පැතිරයමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්ය දීපාල් පෙරේරා මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මුලතිව් පොලිස් වසමට අයත් වලයාර් මඩම් ප්රදේශයේ කුඹුරක් ආසන්නයේ බිම වලලා තිබු ටී-56 ගිණි අවි වලට යොදන පතුරම් 750 බැගින් අසුරා ඇති පෙට්ටි 6ක පතුරම් 4500 ක්  හමුවී තිබෙනවා. ගොවියෙකුThe post මුලතිව්හි කුඹුරක් අසලින් හමුවූ T -56 උණ්ඩ පෙට්ටි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්රී තේ වත්තේ බීරට් කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් දෙදෙනෙකු මතට සවුක්ක ගසක් කඩා වැටීමෙන් එම කාන්තාවන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා දික්ඔයThe post ගසක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකුට තුවාල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බල්ගේරියාවේ සිට සංචාරකයින් රැගත් පළමු ගුවන් යානය මත්තල ජාත්යන්තර ගුවන්තොටුපලට ළඟා වුණා. පළමු කණ්ඩායම ලෙස සංචාරකයින් 200 දෙනෙකු මෙසේ දිවයිනට පැමිණියා. මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපලට පැමිණි මෙම සංචාරකයින් උණුසුම් අයුරින්The post බල්ගේරියාවේ සිට සංචාරකයින් රැගත් පළමු ගුවන්යානය මත්තලට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැසි තත්ත්වයේ වැඩිවීම හේතුවෙන් රාජාංගනය ජලාශයේද ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඉන් තත්ත්පරයකට ඝන අඩි 4400 කThe post රාජාංගනය ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා.  The post වෛද්ය රුක්ෂාන් බෙල්ලන CIDයට කැඳවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ජාතික උත්සවය මාතලේ දී පැවැත්වුණා. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලය හා මාතලේ දිස්ත්රික් ශාසනාරක්ෂක බලමණ්ඩලය එක්වයි එය සංවිධාන කළේ. අමාත්ය විදුරThe post සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ජාතික උත්සවය මාතලේ දී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නල්ලතන්නිය ශ්රී  පාද මාර්ගයේ රතු අම්බලම සහ ඉඳිකටුපහණ යන ප්රදේශවල ලංකා විදුලි බල මණ්ඩලය විසින් අධි බලැති විදුලි ට්රාන්ස්ෆොමර් හතරක් සවි කිරිමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවති. ශ්රී පාදස්ථානයටThe post ශ්රී පාදයට ඉදිරි වසර 50 ක කාලයක් සඳහා බාධාවකින් තොරව විදුලිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පැය 24 ක කාලයක් තුළ යුක්තිය මෙහෙයුමෙන් මත්ද්රව්ය සම්බන්ධයෙන් සැකකරුවන් එක්දහස් හාරසිය විසිදෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාලසීමාවේදී හෙරොයින් ග්රෑම් තුන්සිය හතළිස් හතක්, අයිස් මත්ද්රව්ය ග්රෑම් 827 ක්, මත්පෙති තුන්දහස් පන්සිය හැත්තෑThe post යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 1422ක් අත්අඩංගුවට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යාපනයේ කුප්පවේලි ප්රදේශයේ ගබඩා කර තිබූ බීජ අර්තාපල් මෙට්රික් ටොන් 21ක් භාවිතයට ගත නොහැකි වන අයුරින් දිලීර වර්ධනය වී තිබීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නම ගිය මත්ද්රව්ය ජාවාරම්කරුවෙක් වන කුඩු රොෂාන් නැමැත්තාට අයත් රුපියල් මිලියන 55ක් පමණ වටිනා දේපොළ පොලිස් භාරයට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ස්ථාවර මට්ටමකට පත් වී ඇති බව විදෙස් මාධ්යය වාර්තා කරයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යාපනයේ කුප්පවේලි ප්රදේශයේ ගබඩා කර තිබූ බීජ අර්තාපල් මෙට්රික් ටොන් 21ක් භාවිතයට ගත නොහැකි වන අයුරින් දිලීර වර්ධනය වී තිබීම සම්බන්ධව තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන කෘෂිකර්ම හා වැවිලි කර්මාන්තThe post යාපනයේ බීජ අර්තාපල් තොගයකට දිලීර වර්ධනය වීම සම්බන්ධව වාර්තාවක් කෘෂිකර්ම අමාත්යාංශයට ලබා දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල හමුදා රමල්ලා නගරය සම්පුර්ණයෙන් වටලා තිබෙනවා. ඊශ්රායල හමුදා මේ වන විට බටහිර ඉවුරේ නගර රැසක් හා රමල්ලා නගරයේ බලය අත්පත් කරගෙන තිබෙනවා. ඊයේ ඊශ්රායලය මධ්යම ගාසා තීරයට ගොඩබිම් මෙහෙයුමThe post ඊශ්රායල හමුදා රමල්ලා නගරය සම්පුර්ණයෙන් වටලයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 71 වැනි වියේ පසු වුණා. කොවිඩ් වැළඳීමෙන් චෙන්නායිහි දී ඔහු මිය ගොස් ඇති බවයි වාර්තාThe post සුපිරි කොලිවුඩ් නළු විජයකාන්ත් අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය තම ගොඩබිම් ප්රහාර, මධ්යම ගාසාවේ සරණාගත කඳවුරු දක්වා විහිදුවා ඇති බව විදෙස් මාධ්යය වාර්තා කර තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

දුරස්ථ සහ දෙමුහුන් වැඩ වටපිටාව තුළ, සේවා ස්ථානයේ දී සඟයන් සමග කතාවන රහස් දැන් ඩිජිටල්කරණය වී ඇත. නමුත් මාර්ගගතව රහස් සහ ඕපාදූප පැතිරවීම අවදානම්සහගත විය හැකි ය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්රාප්ත වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විනය විරෝධී ක්රියාවන් හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාල පරිශ්රයට ඇතුළුවීම තහනම් කර සිටි කපු මහතෙකු ගතවූ මාසයක කාලයකදී දේවාලයට බලහත්කාරයෙන් ඇතුළු වී බැතිමතුන් විසින් පූජා කළ මුදල් හා රත්රං නිවසට රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධව වැඩබලන පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇත.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc