News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තවත් බිත්තර මිලියන 6 ක් රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට හෙට දිවයිනට ලගාවීමට නියමිත බව රාජ්ය වානිජ නීතිගත සංස්ථාව පවසනවා. මෙලෙස ආනයනය කරන බිත්තර තොගය ලබන බ්රහස්පතින්දා වන විට රට පුරාThe post බිත්තර මිලියන 6ක් රැගත් තවත් නෞකාවක් හෙට දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාබනික පොහොර  ප්රවාහනය කරන මුවාවෙන් කසල තේ රැගෙන ගොස් යළි පිළියෙල කර වෙළෙදපොලට නිකුත් කිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. කසල තේ ගෝනි 150ක්The post කසල තේ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්රික්ක 05ක හඳුනාගත් ප්රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම නිවේදන අද (30) ප.ව. 2:30 සිට හෙට (31) ප.ව. 2:30 දක්වා වලංගු වනThe post දිස්ත්රික්ක 05කට නායයෑම් අනතුරු ඇඟවීම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු ගාසා තීරයේ දරුණු වෙඩි හුවමාරුවක් වාර්තා වනවා. ආධාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අනතුරු ඇඟවීමත් සමඟයි මෙය වාර්තා වන්නේ. ඊශ්රායලය හමාස් බලකොටුවක් ලෙස සලකන දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් හි දරුණුThe post දකුණු ගාසා තීරයේ දරුණු වෙඩි හුවමාරුවක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් අවට මීටර් 500ක සීමාව පරීක්ෂා කිරීමේදී මත්ද්රව්ය රැසක් සොයාගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්රික්ක 05ක හඳුනාගත් ප්රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (30) පෙරවරුවේ සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබියදී පවා නවතාලිය නොහැකි වූ සුවිශාල කාන්තා ජණ ගඟක් මාතර කොටුව […]The post සුනාමි අනතුරු ඇඟවීම්වලින් පවා නවත්වන්න බැරි වූ මාලිමාවේ ජන සුනාමිය මේ ඉන්නේ – සරෝජා පෝල්රාජ් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය වටා කාන්තාවන් ඒකාරාශීකර සංවිධානය කිරීමේ “ගැහැනු අපි එක මිටට මාලිමාවට” යන තේමාවෙන් රට පුරා පවත්වන දිස්ත්රික් සමුළු […]The post මාලිමාව වටා රොක්වුණු ගැහැණුන් රළ පිට රළ නගයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සාම්ප්රදායික දේශපාලනය තුළ මෙතෙක් කල් කුස්සියට සීමා කර තිබූ ගැහැණිය තම දරු පැටව් තුරුල් කරගෙන නොකා නොබී අනාතගය ජයගන්න උත්සාහ […]The post කුස්සියට හිර කර තිබූ ගැහැනිය නිර්මාණශීලීව දේශපානයට ගෙනත් අපේ ලෝකය දිනා ගන්නවා – සමන්මලී ගුණසිංහ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙතෙක් පැවති ආණ්ඩුව දේශීය සහ විදේශීය වශයෙන් ලබාගෙන තිබෙන ණය සඳහා පොලී ගෙවීමට එළඹෙන වසරේදී රුපියල් 38,757ක මාසික වියදමක් දැරීමට […]The post පවුලක් මත මසකට රු. 38,000 ගිනි පොලියක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දීඝවාපි මහා සෑය ප්රතිසංස්කරණ කටයුතු අතරතුර හමුවූ සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චුඩා මාණික්යය සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් සිදුකෙරෙනු ලබනThe post නව වසරට ආශිර්වාද පතමින් “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” සබරගමුවේ තවදුරටත් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මුම්බායි නගරයේ ස්ථාන කිහිපයක වායු තත්ත්ව දර්ශකය ඒකක 200 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ හේතුවෙන් මුම්බායි හි සුවිශේෂී බිම් සලකුණු සහ ගොඩනැගිලි විෂ සහිත දුමාරයෙන් වැසී ගොස් තිබෙනවා. ඉන්දියාව දශකThe post මුම්බායි නගරයේ වායු දූෂණය ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට නීති විරෝධීව රැගෙන ආ බීඩි කොළ කිලෝග්රෑම් 2500 කට ආසන්න ප්රමාණයක් පොලිස් මත්ද්රව්ය නාශක අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් කෝටි තුනකට ආසන්න බවයි පොලිස් මත්ද්රව්ය නාශකThe post නීති විරෝධීව මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් 2024 වසරේ ජනවාරි මාසයේ ආරම්භ වීමට නියමිත ශ්රී ලංකා සිම්බාබ්වේ ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා නිල සංචිත ප්රකාශයට පත් කර තිබෙනවා.  The post සිම්බාබ්වේ තරගය සඳහා ශ්රී ලංකා සංචිතය නම් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්නපුර දිස්ත්රික්කයේ මෝටර් රථ කාර්මික ක්ෂේත්රයේ නිරතවූවන්ගේ පවුල්වල දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ආරම්භ කෙරුණා. වෘත්තියෙන් මෝටර් රථ කාර්මික ශිල්පයේ නිරත 75 දෙනෙකුගේ දරුවන් සිය දෙනෙකු සදහා අධ්යාපන උපකරණ ලබාදීමThe post රත්නපුර මෝටර් රථ කාර්මික ක්ෂේත්රයේ නිරතවූවන්ගේ පවුල්වල දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගල්නෑව පොලිස් වසමේ බුල්නෑව, හිරිපිටියාව ප්රදේශයේ නිවසක ගෙවත්තේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් වැඩිමල් සොයුරා  එල්ල කළ උදලු පහරකින් බාල සහෝදරයා ජීවිතක්ෂයට පත්වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 150 ඉක්මවූ සංඛ්යාවක් මේ වසරේ ගතවූ කාලය තුළ ලැබී ඇති බව පරිගණක අපරාධ කොට්ඨාසයේ ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය පැවසුවාය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව වාර්තා කිරීමේදී නුවරඑළිය දිස්ත්රික්කයේ කාලගුණ තත්ත්වය සහ ආපදා පිළිබඳව ඇතැම් සමාජ මාධ්ය ජාල විසින් පළ කරනු ලබන ප්රවෘත්තිවල කිසිදු සත්යතාවයක් නොමැති බව නුවරඑළියThe post නුවරඑළියේ සංචාරය කරන ඔබට විශේෂ පණිවුඩයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට (31) රාත්රියේදී ගාලු මුවදොර ආශ්රිත දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගනිමින් විශේෂ වැඩසටහන් රැසක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා පවසනවා. මේ හේතුවෙන්The post කොළඹ හෙට විශේෂ රථවාහන සැලැස්මක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඕමානයේ රැකියා සඳහා ගිය තරුණයෙකු මේ වන විට රැකියාවක් නොමැතිව කුණු දමන ස්ථානයක නවතා ඇති කැඩුණු ලොරි රථයක දිවි ගෙවන බවට වාර්තා වනවා.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වැට් බදු වැඩිවීමට සමගාමීව 2024 ජනවාරි මාසයේ සිට ජල ගාස්තු ඉහළ දමා ඇති බව වාර්තා වේ. ජලසම්පාදන මණ්ඩලය නිවේදනයක් නිකුත් […]The post ජනවරියේ සිට ජල ගාස්තුවත් ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුව මෑතක සිට නිවැරදි නිවේදනයක් පවා නිකුත් කළ නොහැකි මට්ටමට වගකීම් විරහිත ක්රියා කළාපයක් අනුගමණය කරමින් සිටින […]The post මහ බැංකුව උපරිමයෙන් පිස්සු කෙළියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියරේ සංවර්ධන කටයුතු ජනවාරි හත් වනදා ආරම්භ කරන බව ප්රවාහන, මහාමාර්ග සහ ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වසරේ අවසාන දින වන හෙට (31) දින රාත්රියේ කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කරන බව පොලීසිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇදහැලෙන තද වැසි සමග දින ගණනාවක් තිස්සේ තවමත් සෝමාවතිය පුදබිම ජලයෙන් යට වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උත්සව සමයේ දී කේක් අලෙවිය සියයට පනහකින් අඩු වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය සාගරයේ භූ චලනයක් සිදුව තිබෙනවා. ශ්රී ලංකාවට සුනාමි අවදානමක් නැති බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. ඉන්දීය සාගරයේ කිලෝමීටර් 10ක් ගැඹුරේ රිච්ටර් පරිමාණ ඒකක 6.6ක භූ කම්පනයක් සිදු වුණා.The post ශ්රී ලංකාවට සුනාමි අවදානමක් නැති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වෙරළබඩ ජනතාවට දැනුම් දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උත්සව සමයේ දී කේක් අලෙවිය අඩු වී ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. උත්සව සමයේ කේක්වලට පවතින්නේ ඉහළ ඉල්ලුමක් , නමුත් මෙවර උත්සව සමයේ දී පසුගිය වසරට සාපේක්ෂව කේක් අලෙවියThe post කේක් අලෙවිය අඩු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැට් බදු වැඩිවීමට සමගාමීව 2024 ජනවාරි මාසයේ සිට ජල ගාස්තු ඉහළ දමා ඇති බව ජලසම්පාදන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව ජල ගාස්තු 3% කින් වැඩි වන බවයි එහිThe post ජනවාරි මාසයේ සිට ඉහළ යන ජල ගාස්තුව appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වැට් බදු ඉහළ යාමට සාපේක්ෂව ප්රවාහන ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් බස්, පාසල් ළමුන් ප්රවාහන සේවා හා ත්රිරෝද රථ හිමියන්ගේ අවධානය […]The post ජනවාරි සිට බස් ගාස්තුවත් වැඩි වන ලකුණු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc