News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාසික මිල සූත්රයට අනුව අද (31) මධ්යම රාත්රියේ සිට ඉන්ධන මිල පහළ දමා ඇතැයි සිපෙට්කෝ සමාගම නිවේදනය කරයි. ඒ අනුව […]The post ඉන්ධන මිල පහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට (01) සිට ක්රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්රී ලාංකිකයින් සිව්දෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ සහ සහාය වූ බවට සැක කෙරෙන අත්යාවශ වූ සැකකරු වන ඔස්මන් පුෂ්පරාජ් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණික ක්රම රට තුළ ප්රවර්ධනය කළයුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොව ධනවත්ම මෙන්ම සුපක්රට තාක්ෂණ ව්යවසායකයෙකු වන ඊලොන් මස්ක් හිමිකාරිත්වය දරන space x ව්යාපෘතිය හරහා Starlink අන්තර්ජාල සේවාව ආරම්භ කරනු ලැබීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාජ ව්යාපාර ලේඛන සකස් කළ බවට හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට එරෙහිව එල්ලවූ අපරාධ චෝදනා 34ටම ඔහු වරදකරු බව නිව්යෝර්ක් අධිකරණය තීන්දු කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355ක් ලෙසයි දැක්වෙන්නේ. ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල නොවෙනස්ව පවතී. එය 420කි සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් […]The post අද මධ්යම රාත්රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල වෙනස් වෙයි appeared firs...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් එම ධුරයට පත්වීමට පෙර නිල් චිත්රපටි නිලියක් සමඟ පවත්වාගෙන ගිය ලිංගික සම්බන්ධතාවයක් සඟවා තබා ගැනීමට […]The post ට්රම්ප් අපරාධකරුවෙක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් නායකත්වයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඉවත් කළ යුතු බවට අජිත් මාන්නප්පෙරුම ඇතුළු එම දිස්ත්රික්කයේ ආසන […]The post ෆොන්සේකාට ඇටවූ උගුලේ සජිත් ම හිරවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (31) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජකයෙකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා ඩුබායිහි සිට අද (31) දිවයිනට රැගෙන එනු ලැබීය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු ගාසාහි රෆා නගරයේ පිහිටි පලස්තීන වැසියන්ගේ අවතැන් කඳවුරකට මැයි 26 වන දා එල්ල වූ ඊශ්රායල් ගුවන් ප්රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගාසාහි හමාස් සංවිධානය මෙහෙයවන සෞඛ්ය අමාත්යංශය පවසයි. ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ දරුවෝ වෙති.පලස්තීන වැසියන් සහ ආධාර සපයන ආයතන පවසා ඇත්තේ, ප්රහාරයට ඉලක්කගත වූ ප්රදේශය "ආරක්ෂිත කලාපයක්" විය හැකි බව ය.ඊශ්රායල් ආරක්ෂක...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනුවෙන් ප්රබල ප්රකාශ සිදු කළ එවකට රාජ්ය ඇමති ඩයනා ගමනේ පසුව රනිල් වික්රමසිංහ ද ඊටත් වඩා පක්ෂපාතී […]The post ඩයනා රනිල්ට ආදරය ප්රකාශ කළ හැටි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වීදුරු වැල් පාලමේ යකඩ සපත්තු දමාගෙන ආ දුෂ්කර ගමන අවසන් භාගයද නොනැවතී යන අතර එම පාලම කඩා වට්ටන්නට ඉඩ නොදෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා අද (31) බදුල්ලේ ආරම්භ වූ ‘ජයගමු ශ්රී ලංකා’ ජංගම වැඩසටහනට සහභාගි වෙමින් අවධාරණය කළා. අද සහ හෙට (01) දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇති ‘ජයගමු ශ්රී ලංකා’ […]The post වීදුරු වැල් පාලමේ යකඩ සපත්තු දමාගෙන ආ දුෂ්කර ගමන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්යාල අනධ්යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්යාපන රාජ්ය අමාත්ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබා දීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු රජය බලාරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කළේය. උසස් අධ්යාපන රාජ්ය අමාත්ය ආචාර්ය […]The post අනධ්යන කාර්ය මණ්ඩලය සමඟ ලබන සඳුදා සාකච්...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට පොලිසිය විසින් සිදු කරන අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඉහළ යමින් තිබෙන පසුබිමක අද (31) ශ්රේෂ්ඨාධිකරණය විසින් […]The post ශ්රේෂ්ඨාධිකරණයෙන් තීරණාත්මක නඩු තීන්දුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු බලය සහිතව මුදා හරින ලද මැරයන් යාපනය පුස්තකාලයට ගිනි තබා වසර 43ක් සම්පූර්ණ වේ. එවකට සිටි […]The post එජාප මැරයන් බුද්ධියට ගිනි තබා වසර 43යි..! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මාලදිවයින් විදේශ කටයුතු අමාත්ය මූසා සමීර් මහතා මෙරට සිව්දින සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ දී සියයට 1.3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසයේ දී 0.9%ක් දක්වා පහළ ගොස් තිබෙනවා. එය අප්රේල් මාසයේ වාර්තා වූයේ සියයට 1.5ක් ලෙසයි. මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්රේල් මාසයේ වාර්තා වූ සියයට 2.9 සිට මැයි මාසයේ දී […]The post ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඉහළට appeared first on IT...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඔස්ට්රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි විස්ස පුහුණු ක්රිකට් තරගය ලකුණු 35කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු හතරක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්යාව 257ක්. එහි දී නිලකලස් පූරන් ලකුණු 75ක් ලබා ගැනීමටයි සමත් වුණේ. පන්දු යැවීමේ දී ඇඩම් සැම්පා කඩුලු දෙකක් දවාගත්තා. ජයග්රහණය සඳහා ලකුණු […]The post ඔස්ට්රේලියානුවන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩිහිටි දීමනාව නතර වී ඇති බවට පළවන වාර්තා අසත්යයි වැඩි කළ දීමනාවට අදාළ මුදල් මේ වන විටත් දිස්ත්රික් ලේකම් කාර්යාල වෙත යොමු කර තිබෙනවා අස්වැසුම සුබසාධක යෝජනා ක්රමය ක්රියාත්මක වීමත් සමඟ මෙතෙක් ලබා දුන් වැඩිහිටි දීමනා නතර වී ඇති බවට සමාජ මාධ්ය හරහා පළවන වාර්තා අසත්ය බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා. 2024 මැයි මස මෙම […]The post වැඩිහිටි දීමනාව නතර වී ඇති බවට පළවන වාර්තා අසත්යයි appeared first...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධි අයුරින් විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගිය හිමිකරුවෙක් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කුරුණෑගලදී. කුරුණෑගල, සූරතිස්ස මාවතේ එම්.එම්.බී නමිනුයි  මෙම නීතිවිරෝධි විදේශ රැකියා ආයතනය පවත්වාගෙන ගොස්  තිබෙන්නේ. මෙහිදී සෞදි අරාබිය, ඕමාන්, කුවේට් ඇතුළු මැදපෙරදිග රටවල් සඳහා බඳවාගැනීම් සිදුකරන බවට පවසා තිබෙනවා. එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්ර 110ක...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උසස් පෙළ විභාග ප්රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්රථම ස්ථාන ලබාගත් සිසුන් ප්රකාශයට පත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු ආසියානු තාක්ෂණ ආයතනය (SAITM) සහ නෙවිල් ප්රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) මොරටුව විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයට භාරදෙන බව ජනාධිපති මාධ්ය අංශය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසයේ දී 0.9%ක් දක්වා පහළ ගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කුරුණෑගල නගරයේ නීතිවිරෝධි අයුරින් විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගිය හිමිකරුවෙක්ව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අද (31) අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියා ආරක්ෂක අංශ නිවේදනය කරනවා. උතුරු කොරියාව පසුගිය බදාදා චන්ද්රිකාවක් කක්ෂගත කිරීමට දැරූ උත්සාහය ව්යාප්ත වුණා. ඉන් අනතුරුවයි මෙම බැලස්ටික් මිසයිලය අත්හදා බලා ඇත්තේ. එම බැලස්ටික් මිසයිලය නැගෙනහිර මුහුදට පතිත වී ඇති බව දකුණු කොරියාව පවසනවා. මුහුදට පතිතවීමට පෙර එම මිසයිලය කිලෝමීටර් 350 ක පමණ […]The post උතුරු කොරියාව තවත් බැලස්ටි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තානය, චීනයේ සහාය ඇතිව තවත් සන්නිවේදන චන්ද්රිකාවක් පෘථිවි කක්ෂයේ රඳවා තිබෙනවා. මාසයක කාලයක් ඇතුළත පාකිස්තානය, ඔවුන් විසින් නිෂ්පාදනය කළ චන්ද්රිකාවක් පෘථිවි කක්ෂයට යැවූ දෙවැනි අවස්ථාව මෙයයි. පළමු චන්ද්රිකාව මෙන්ම මෙම දෙවැනි චන්ද්රිකාව ද පෙර සැලැසුම් කළ පරිදි නියමිත පෘථිවි කක්ෂයේ රැඳවුණු බවයි  පැවසෙන්නේ. පාකිස්තානය චන්ද්රිකාව නිපදවූයේත්, එය අභ්යවකාශයේ රැඳවූයේත් චීනයේ ආධාරයෙන්. චීනය අභ්යවකාශය ජය...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල නිකුත් කර තිබේ.<br><br>විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්රතිඵල ලබාගත හැකිය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවටද වංචා කරමින් නීතිවිරෝධී ලෙස රෙමට ගෙන්වා අනීතිකව ලියාපදංචි කළ කෝටි 60කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී ජිප් […]The post හොර පාරෙන් ගිය කෝටි 60ක වාහන ගැන අධිකරණය දුන් නියෝගය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc