News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බණ්ඩාරගම ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් ළමයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ත්රී රෝද රථයක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. ත්රීරෝද රථය පැදවූ 61 හැවිරිදි පුද්ගලයාThe post රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (28) හයවන දිනටත් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. අයවැය කාරක සභා අවස්ථාThe post අයවැය කාරක සභා අවස්ථා විවාදයේ හයවන දිනය අද appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ත්රිපිටක ධර්මය පිළිබඳ මූලික පාඨමාලාවට අයදුම්පත් කැඳවා ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අනුව ත්රිපිටක ධර්මය පිළිබඳ මූලික පාඨමාලාව 2024 වසරේ ජනවාරි මස සිට අනුරාධපුර, අරිප්පු පාරThe post ත්රිපිටක ධර්මය පිළිබඳ මූලික පාඨමාලාවට අයදුම්පත් කැඳවයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හර්දික් පාන්ඩ්යා ඊයේ (27) මුම්බායි කණ්ඩායම සමඟ එක්වූ විඩියෝවක් මුම්බායි ඉන්දියන් නිල යූ ටියුබ් නාළිකාවට එක් කර තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සෝමාලියාවට බලපෑ අයහපත් කාලගුණයෙන් සිදුවූ මරණ ගණන 100කට ආසන්න වී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල හමාස් එකඟතාවය යටතේ හතරවන වරටත් සිරකරුවන් හා ප්රාණ ඇපකරුවන් හුවමාරුවක් සිදුකර තිබෙනවා. එකඟතාවය යටතේ ඊශ්රායල භාරයේ සිටි සිරකරුවන් 33 දෙනෙකු හා හමාස් භාරයේ සිටි ප්රාණ ඇපකරුවන් 11 දෙනෙකු නිදහස්The post ඊශ්රායල – හමාස් සටන් විරාමය තවත් දින 2 කින් දීර්ඝ කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක ප්රකට සූපවේදී , ඕස්ට්රේලියානු ජාතික ගැරී මිහිගන් ( Gary Mehigan ) මහතා ශ්රී ලංකාවේ සත් දින වැඩමුළු කීපයක් සදහා දිවයිනට පැමිණියේය. ලෝකයේ ප්රචලිත සූපවේදීන් සදහා වූ තරගාවලියක් වන ”The post ලෝක ප්රකට සූපවේදී ගැරී මිහිගන් දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් ඇති වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අහංගම දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන්. කොළඹ දක්වා ධාවනය වන රුහුණු කුමාරි සහ ගාලුThe post මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ සුන්දරත්වය සහ ආගන්තුක සත්කාර ගැන සංචාරකයෝ ඉතා සතුටින් කතා කරති. නමුත් අන්තර්ජාල පහසුකම් නොමැති වීම, නියමිත අගයට වඩා වැඩිපුර මුදල් අය කිරීම, වැසිකිලි පහසුකම් නොමැති වීම, විදුලිය නොමැති වීම, අනතුරුදායක ලෙස රිය පැදවීම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් සංචාරකයින් කණස්සල්ල පළ කරන බව BBC සිංහල සේවය කළ ගවේෂණයක දී අනාවරණය විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශගත ශ්රමිකයන් සදහා සුබසාධන යෝජනා ක්රම ක්රියාත්මක කිරීමේදී ඇතැම් රාජ්ය නිලධාරීන් ඊට සහය නොදැක්වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.The post අදත් ප්රදේශ කිහිපයකට වැසි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාල්ල සිට මාතර දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය කුඹල්ගම දුම්රිය ස්ථානයේ දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දුම්රිය ප්රමාදයක් සිදුව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත ආරක්ෂක අමාත්යංශය කැඳවා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරටට පැමිණ සිටින සෞදි අරාබි රාජ්යයේ ආර්ථික සහ සැලසුම් අමාත්ය ෆයිසාල් එෆ්. අලිබ්රහීම් මහතා සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය තවදුරටත් දීර්ඝ කර ඇති බව කටාර් රාජ්යය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් අද (28) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.<br><br>එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 වසරේ ගෙවී ගිය මාස 10 තුළ මෙරටින් ලාඳුරු රෝගීන් 1250 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්ය අමාත්යාංශය පවසයි. මෙම රෝගීන්ගෙන් වැඩිම පිරිස කොළඹින් වාර්තා වී ඇති අතර, එම සංඛ්යාවThe post මාස 10ක් තුළ ලාදුරු රෝගීන් 1250ක් වාර්තා වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදෙස් රටවල් 7ක පුරවැසියන් සඳහා ශ්රී ලංකාවට පැමිණීමේදී ගාස්තු අයකිරීමකින් තොරව වීසා නිකුත් කිරීමට අදාළ කොන්දේසි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. 2024 වසරේ මාර්තු මස 31වැනිදා දක්වාThe post රටවල් 07කට ශ්රී ලංකාවට පැමිණිමට නිදහස් වීසා appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය ඔක්තෝබර් 07 වැනිදා එල්ල වූ හාමාස් ප්රහාරයේදී ගාසා දේශසීමාව අසළ තරුණ කඳවුරේ පැවැත්වුණු “නෝවා රේව්” උත්සවයේදී සිදු වූ සිවිල් […]The post ඔක්තෝම්බර් 07 සිදු වූ “නෝවා රෙව් පාටියේ සිවිල් මරණ” සිදු කළේ ඊශ්රායල ගුවන් හමුදාව ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදෙස් රටවල් 7ක පුරවැසියන් සඳහා ශ්රී ලංකාවට පැමිණීමේදී ගාස්තු අයකිරීමකින් තොරව වීසා නිකුත් කිරීමට අදාළ කොන්දේසි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු පරිසර ඇමැති නසීර් අහමඩ් ඇමතිව සිටි කාල සීමාවේදී ඔහුට නිකුත් කර තිබූ රුපියල් කෝටි 20කට ආසන්න වටිනාකමෙන් යුත් අධිසුඛෝපභෝගී […]The post හිටපු ඇමැති නසීර් කෝටි 20ක අමාත්යාංශයේ ජීප් දෙකක් ගෙදර ගෙනගිහින් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෙවුණු මාස 10ක කාලය තුළ මෙරටින් ලාදුරු රෝගීන් 1,250 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්ය අමාත්යාංශය පවසයි. ලාඳුරු මර්දන ඒකකයේ අධ්යක්ෂ, වෛද්ය […]The post මාස 10ක් තුළ කුඩා ළමුන් ඇතුළු ලාදුරු රෝගීන් 1,250ක් හමුවෙයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි උත්සව සමය තුළ පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නව සුකර උණ වෛරස ප්රභේදයක් ආසාදනය වූ පුද්ගලයෙක්ව පළමු වරට එක්සත් රාජධානියෙන් හමුවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දැනට ක්රියාත්මක සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට ඊශ්රායලය සහ හමාස් සංවිධානය එකඟ වී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වාරිමාර්ග අමාත්යවරිය ලෙස පවිත්රා වන්නිආරච්චි මහත්මියත්, ක්රීඩා හා යෞවන කටයුතු අමාත්යවරයා ලෙස හරීන් ප්රනාන්දු මහතාත්, ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිඛෙනවා.The post නව ක්රීඩා ඇමති හා වාරිමාර්ග ඇමති පත් කෙරේ appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රෝෂාන් රණසිංහ ඇමති ධුරවලින් ඉවත් කිරීමෙන් පසුව පරප්පාඩු වූ එම ධුර සඳහා ඇමති හරීන් ප්රනාන්දුට ඇමති […]The post රොෂාන්ගේ ඇමති ධුරය හරීන්ට, පවිත්රාට බෙදයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“මෙතෙක් අප රට පාලනය කළ පාරම්පරික දේශපාලන පක්ෂ ප්රතික්ෂේප කිරීමේ කාලය එළඹී ඇත. දේශපාලන පවුල් වාදය හා පර ගැති බව […]The post පාරම්පරික දේශපාලන පක්ෂ ප්රතික්ෂේප කරමින් රට තුළ නව ප්රබෝධයක් ඇති කරලීමේ කාලය අත ළඟයි – කාදිනල් හිමියෝ අවධාරණය කරති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වහාම ක්රියාත්මක වන පරිදි ක්රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්ය රොෂාන් රණසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කටයුතු කර තිබුණි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc