News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණ, සබරගමුව, මධ්යම සහ ඌව පළාත් සහ කළුතර දිස්ත්රික්කය සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේThe post තද වැස්ස ගැන අවවාදාත්මක නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රටක් ලෙස වැටුණු තැනින් අප ඉදිරියට පැමිණ තිබුණද, තවම ගමන අවසන් නැති බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීමට නම් සියලුදෙනා එක්ව ඉතා ඉවසීමෙන් යුතුව ඉදිරියටThe post වැටුණු තැනින් ඉදිරියට පැමිණ තිබුණද රට හමුවේ ඇති අභියෝග අවසන් නැහැ – ඉවසීමෙන් තවදුරටත් ඉදිරියට යා යුතුයි – ජනපති appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අගමැතිවරයාගේ නම සඳහන් කරමින් ඩෙන්මාර්කයේ රැකියා ලබාදෙන බවට රුපියල් ලක්ෂ 6 බැගින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා විසින් අගමැතිවරයා වෙත ප්රශ්නයක් යොමු කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දැනට ආරම්භ කර ඇති සහ සංවර්ධන කටයුතු අවසන් කර නැති මහා මාර්ග සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ලබාගැනීමට ශ්රී ලංකාව සැරසෙයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංගගේ ප්රධානත්වයෙන් අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ පෙත්සම කැඳවන ලැබූ අවස්ථාවේ දී නව ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ්...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සැලසුම් කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය විසින් අගමැති දිනේෂ් ගුණවර්ධන වෙත ලිපියක් […]The post පළාත් පාලන ඡන්දය පවත්වන්න – පැෆරල් අගමැතිට ලියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මඩුවන්වෙල නින්දගම වත්ත නමැති ඉඩමෙන් කොටසක් වන වගා ව්යාපෘතියක් සඳහා සීමාසහිත ලංකා දුම්කොළ සමාගම වෙත බදු පදනම මත ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශපාලනඥයින් වෙනස් නොවේ නම් කිසිවිටක ශ්රී ලංකාව දියුණු රටක් බවට පත්කළ නොහැකි බව සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා සඳහන් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මත ගුරු සේවා ව්යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැටලීමක් අතරතුරදී බඳින තුවක්කුවක් ක්රියාත්මකවීමෙන් තණමල්විල පොලීසියේ නිලධාරියෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අවුකන පිළිමයට සිවුර පෙරවු සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති බව පුරාවිද්යා නිලධාරීන් පවසනවා. සිවුර පෙරවු අවස්ථාවේ වැස්ස පැවතියේ නම් සිවුරේ තිබු රසායනික ද්රව්ය වලින් පිළිමයට යම් හානියක් වීමට ඉඩThe post අවුකන බුදු පිළිමයට සිවුරක් පෙරවීමේ සිද්ධිය ගැන පොලිසියට පැමිණිල්ලක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තමන් අමාත්ය ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී වරප්රසාද ප්රශ්නයක් මතු කරමින් කරුණු පැහැදිලි කළා. මේ අතර රාජ්ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහThe post මන්ත්රී රොෂාන්ගෙන් පාර්ලිමේන්තුවට වරප්රසාද ප්රශ්නයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සදහා අතුරු කමිටුවක් පත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය දෙසැම්බර් 05 වැනිදා දක්වා කල් තබා තිබෙනවා. ක්රිකට් අතුරු කමිටුව පිහිටුවමින් නිකුත් කර ඇතිThe post ක්රිකට් නඩුව යළිත් දෙසැම්බර් 05 දක්වා කල් යයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ වරාය නගරය තුළ ව්යාපාර - තීරු බදු රහිත ව්යාපාර සඳහා නිදහස් කිරීම හෝ දිරිගැන්වීම් ප්රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කැබිනට් මණ්ඩලයේ විනයක් තිබිය යුතු බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ක්රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම දෙසැම්බර් 05 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් සමඟ මතභේදයකට පැටලුණු ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ, ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් තනතුරෙන් ඉවත්කරනු ලැබීම ශ්රී ලංකා ක්රිකට් වෙත පැනවී ඇති ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ තහනම ඉවත්කරලීම උදෙසා සුබවාදී බලපෑමක් ඇතිකළ හැකි බව ක්රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී රජය විසින් තීරණ කිහිපයක් ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

W.M. Mendis සමාගමේ සහ රන්දෙණිගල සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු තවදුරටත් අත්හිටුවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ වර්මොන්ට්, බර්ලින්ටන් හිදී විශ්වවිද්යාල සිසුන් තිදෙනෙකුට වෙඩි තබා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහ බැංකුව තුළ තිබූ රුපියල් ලක්ෂ 50ක නෝට්ටු බන්ඩලයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මේ වනවිට පැති කිහිපයකින් විමර්ශන ආරම්භ කර ඇති බව මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර - කොළඹ පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භකර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන්ගේThe post 2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදෙස් ශ්රමිකයින් වෙනුවෙන් සුබසාධන වැඩපිළිවෙළ රැසක් යෝජනා කළද නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව මත ඒවා ක්රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. කම්කරු හා විදේශ කටයුතු අමාත්යංශය සහ විදේශ සේවාThe post විදෙස් ශ්රමික සුබසාධනය ගැන ඇමති මනූෂගෙන් හෙලිදරව්වක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු නැගෙනහිර පළාත්වල බිම්බෝම්බ ඉවත් කිරීමේ මානූෂිය ක්රියාකාරකම් සඳහා තවදුරටත් සහාය ලබාදීමට ජපානය ඉදිරිපත්ව සිටිනවා. උතුරු නැගෙනහිර යුද්ධයේ ප්රතිඵලයක් ලෙස වළදමා ඇති පුපුරන ද්රව්ය ඉවත්කිරීමට වසර 21ක් තිස්සේ ජපානය සහායThe post උතුරු – නැගෙනහිර බිම්බෝම්බ ඉවත් කිරීමට ජපානයෙන් තවදුරටත් සහාය appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

බ්රසීලයේ, නයිජීරියාවේ සහ නේපාලයේ වෙසෙන කාන්තාවන් තිදෙනෙකු ඔවුන් මව්වරුන් බවට පත්වීමෙන් වැළකී සිටීමට තීරණය කළේ ඇයි ද යන්නත්, ඔවුන්ට එල්ල වන සමාජ පීඩනය හා දේශගුණික වෙනස්වීම් හමුවේ මානසික වශයෙන් ඇති වන බලපෑම්වලට මුහුණ දෙන්නේ කෙසේ ද යන්නත් පැහැදිලි කරයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ ඔහුගේ කාර්ය මණ්ඩල ප්රධානී හා ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන සාගල රත්නායක සම්බන්ධයෙන් ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුව හමුවේ කළ විශේෂ ප්රකාශය සම්බන්ධයෙන් රටේ වැඩි අවධානයක් යොමු විය.එම ප්රකාශය කර පැය 3ක් ගතවීමටත් පෙර ක්රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග යන අමාත්ය ධුරයන් ගෙන් රොෂාන් රණසිංහ ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සාමාන්ය පෙළ ප්රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේම්ජයන්ත මහතා පවසයි.<br><br>කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව කියා සිටියේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තමන්ට ස්ථීර සටන් විරාමයක් අවශ්ය බව පලස්තීන වැසියන් සඳහන් කරනවා. සටන් විරාමය දින දෙකක කාලයකින් දීර්ඝ කිරීමත් සමගයි ගාසා තීරයේ අවතැන්ව සිටින පලස්තීන වැසියන් මේ බව පවසන්නේ. දින 4ක සටන්The post පලස්තීන වැසියන් ස්ථීර සටන් විරාමයක් ඉල්ලයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දීර්ඝ කාලයක සිට අයිස් සහ හෑෂ් මත්ද්රව්ය ජාවාරමේ නිරත වු පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව වැල්ලම්පිටිය කොටිකාවත්ත ප්රදේශයේ වැටලිමක් සිදුකෙරුණා. එහිදිThe post අයිස් සහ හෑෂ් මත්ද්රව්ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc