News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පළාත් පාලන මැතිවරණය සඳහා ඉල්ලුම්කළ රාජ්ය සේවකයින් යළි ඔවුන් සේවය කළ ස්ථානයටම අනුයුක්ත කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙනවා. ඊට අදාළ කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි රාජ්ය අමාත්යThe post පළාත් පාලන මැතිවරණයට සඳහා ඉල්ලුම් කළ රාජ්ය සේවකයින් යළි ඔවුන් සේවය කළ ස්ථානයටම appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සමාජ ක්රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනු කළ පෙත්සම අද (29) කැදවූ අවස්ථාවේ දී එය සලකා බැලීම සඳහා ජනවාරි මස 08 වැනිදා කැඳවීමට විනිසුරු මඬුල්ල නියම කර ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පළාත් පාලන මැතිවරණය සදහා ඉල්ලුම්කළ රාජ්ය සේවකයින් යළි ඔවුන් සේවය කළ ස්ථානයටම අනුයුක්ත කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පෙරපාසල් ගුරුවරු මුහුණදෙමින් සිටින අර්බුදකාරී තත්වයන්ට විසඳුම් ලබා ගැනීමට පවතින ආණ්ඩුවේ අවධානය යොමු කරවා ගැනීමේ අරමුණෙන් විශ්ව පෙර පාසල් සංසදය […]The post විශ්ව පෙර පාසල් සංසදයෙන් ජාතික ජන බලවේගයට පෙත්සමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විභාග අසමත් පිරිස් සමත් ලෙස සඳහන් කිරීමට රුපියල් 35,000 සිට 45,000 දක්වා මුදලක් අයකරමින් ජාවාරම්කරු ප්රතිඵල ලේඛන කූට ලෙස සකස් කරන බව ද එහි දී හෙළි විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කුවේට් රාජ්යයේ නීතිවිරෝධීව රැඳීසිටි ශ්රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 35 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්රා මිල දී ගැනීම සහ මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් වූ නීති කෘත්යය අද මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයේ දී කැඳවනු ලැබිණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතු ව හෙළා දකින බව කතෝලික සභාව අවධාරණය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ රැකියා ක්ෂේත්රය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත ක්ෂණිකව තොරතුරු ලබාදීම හා සේවාවන් කඩිනමින් ලබාදීම සඳහා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය www.slbfe.lk යාවත්කාලීන කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව මාස 03ක කාලයක් සඳහා පත්කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් මෙම වසර තුළ මහා භාණ්ඩාගාරය වෙත රුපියල් බිලියන 7ක දායකත්වයක් ලබා දී ඇත. ඊට අදාළව රුපියල් බිලියන 4ක චෙක්පතක් කම්කරු හා විදේශ රැකියාThe post විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට බිලියන 7ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්නපුර  දිස්ත්රික්කයේ  නිවිතිගල,පැල්මඩුල්ල,අයගම,කහවත්ත,කිරිඇල්ල යන ප්රදේශිය ලේකම්  කොටිඨාශ  සදහා   නාය  යැමෙිි  පළමු   මටිටමමෙිි නිවෙිදන සහ කලවාන  ,කුරැවිට,රත්නපුර ,ඇහැලියගොඩ ,ඇලපාත සහ  ගොඩකවෙල යන ප්රදේශිය ලේකම් කොටිඨාශ  සදහා  දෙවැනි මටිටමෙිි   නිවෙදන  අද පස්වරුවේThe post දිස්ත්රික්ක කිහිපයකට නාය යාමේ නිවෙිදන appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරයෙන් අහින්සක මිනිසුන් 273 දෙනෙකු ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීමට සහ තවත් මිනිසුන් 500ක් පමණ ආබාධිත තත්වයට පත් කිරීමට ඉඩ […]The post ජනාධිපති සිදුකළ දේශබන්දුගේ පත් කිරීම කාදිනල් හිමියෝ පිළිකුළෙන් හෙළාදකිනවා – සිරිල් ගාමිණී පියතුමා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ “දේශගුණික යුක්ති සංසදය” ක්රියාත්මක කිරීම ඇතුළු යෝජනා තුනක් මෙවර එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) ශ්රී ලංකාව විසින්The post COP 28 සමුළුවට ජනපතිගෙන් විශේෂ යෝජනා 3ක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් ළමුන්ට පොලිතීන් කැවූ සිද්ධියේ සැකකාර විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ රාජකීය විද්යාලයේ දේශපාලන විද්යා සංගමයේ සහ ශිෂ්ය පාර්ලිමේන්තුවේ සිසුන් ජනපති සමඟ පිළිසඳරක යෙදී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරය තුළ බෝ වන රෝග ව්යාප්ත වුවහොත් දහස් සංඛ්යාත පිරිසක් ජිවිතක්ෂයට පත්විය හැකි බවට ලෝක සෞඛ්ය සංවිධානය අනතුරු අඟවනවා. ගාසා තීරයේ සෞඛ්ය හා සනීපාරක්ෂක පද්ධතිය නැවත ස්ථාපිත කිරීමට හැකිThe post ගාසා තීරයේ බෝ වන රෝග ව්යාප්තිය ගැන ලෝක සෞඛ්ය සංවිධානය අනතුරු අඟවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩබලන පොලිස්පති ලෙස පත්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා අද (29) දහවල් ගංගාරාම විහාරස්ථානය ට පැමිණ ආශිර්වාද ලබාගත්තා විහාරාධිකාරී ආචාර්ය පූජ්ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ විසින් මෙහිදී ආශිර්වාද කරමින් අනුශාසනා සිදු කළාThe post වැඩබලන පොලිස්පති ගංගාරාමයට ගොස් ආශිර්වාද ලබා ගනියි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ධ්යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල යක්ගහපිටිය පිටවීමේ පර්යන්තයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු යන මහත්වරුන් ගමන්ගත් වාහනය මතට ප්රවේශපත්ර කවුළුවේ බැරියරය පහත් කරවීමෙන් ඊට හානිThe post මහින්දත් ජොන්ස්ටනුුත් ගමන්ගත් රථය මතට අධිවේගයේ ප්රවේශපත්ර කවුළුවේ බැරියරය වැටෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර නගරය සදහා සංස්කෘතික හා ඓතිහාසික විසල් මහනුවර සැලැස්ම ඉදිරි වසරේ ප්රකාශයට පත්කරන බව අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේ ලබන වසරේ දීThe post විසල් මහනුවර සැලැස්ම ඉදිරි වසරේ ප්රකාශයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නාවික හමුදාව සිලාවතුර මුහුදු ප්රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රාත්රී කිමිදුම් කටයුතු සිදු කළ පුද්ගලයින් 12 දෙනෙකු සමඟ ඩිංගි යාත්රා 04ක්, මුහුදු කූඩැල්ලන් 1670 පමණ තොගයක්The post නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ 12 දෙනෙකු නාවික හමුදා භාරයට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය විසින් පලස්තීන ගාසා තීරයේ දී සිදු කළ යුද අපරාධ සම්බන්ධයෙන් ඊට වගකිව යුත්තන් ජාත්යන්තර අධිකරණය හමුවට පැමිණවිය යුතු බව තුර්කි ජනාධිපති තායිප් අර්ඩවාන් පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල බෝම්බ ප්රහාරවලින් සිදු වූ විනාශයේ තරම බැලීමට ගාසා තීරයට පැමිණෙන ලෙස හමාස් නිලධාරියා විසින් මෙසේ ඊලොන් මස්ක්ට ආරාධනා කර ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාව සහ ඔස්ට්රේලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගය වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවෙන් පිලිපීනය වෙත පරිත්යාග කරනු ලැබූ Mali නම් අලියා මියගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කැලණිය වනවාසල දුම්රිය මාර්ගය ප්රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මෙම සමුළුව සඳහා ශ්රී ලංකාවෙන් සම්බන්ධ වන පිරිස සම්බන්ධයෙන් මේ වන විට යම් කතාබහක් නිර්මාණය වී ඇති අතර, ඒ සඳහා විශාල නියෝජිත පිරිසක් සම්බන්ධ වන බවට විවේචන එල්ල වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ බාහිර ණය ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන් ඇතිවූ එකඟතාවය ගැන පැරිස් සමාජය නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධී ලෙස මෙරටට රත්රන් බිස්කට් රැගෙන පැමිණි ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc