News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඔලුබොඩුව ප්රදේශයේ දී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සිදුකළ පරික්ෂාවේදී මත්කුඩු ප්රවාහනය කරන අලුත් ක්රමයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ට්විටර් සමාජ ජාලයේ හිමිකරු ඊලොන් මස්ක් සහ ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ඔබත් අන්තර්ජාලයේ හෝ සමාජ මාධ්යයේ සැරිසරන විට පහසුවෙන්, ඉක්මනින්, ලියකියවිලි නොමැතිව ණයක් ලබා ගන්නා ලෙස පළ කරන ලද ආකර්ෂණීය දැන්වීම් දැක තිබේ ද? එසේත් නොමැති නම් ඔබේ ජංගම දුරකථනයට එවැනි අන්තර්ගතයන් සහිත පණිවුඩ ලැබී තිබේ ද? එවැනි පණිවුඩ හෝ දැන්වීම් නිසා Online ණය ලබා ගෙන ඒවා ගෙවීමට නොහැකි ව, සිය ආත්මගරුත්වයට පවා හානියක් සිදු වූ වින්දිතයෝ විශාල පිරිසක් මේ වන විට ශ්රී ලංකාවේ සිටිති.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කිලිනොච්චිය වසමේ රෝහල අසල දුම්රිය මාර්ගයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, මේ පිළිබඳව කිලිනොච්චිය පොලිසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවි. මියගොස් ඇතිThe post නාඳුනන පිරිමි මළ සිරුරක් හමු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යල කන්නයේ දී ජලය නොමැතිකම හේතුවෙන් බරපතල ගැටළු සහගත තත්ත්වයකට මුහුණ පෑ වළව – මහවැලි කලාපයේ ගොවි ජනතාවට වගා හානි වන්දි මුදල් ලබා දීම ඊයේ (26) ආරම්භ වුණා. කෘෂිකර්ම හාThe post යල කන්නයේ වළව කළාපයේ වගා හානි සඳහා රුපියල් මිලියන 3628ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොව විශාලතම ගල් අඟුරු අපනයන වරායේදී 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ විරෝධතාවක් හේතුවෙන් . ලොව විශාලතම ගල් අඟුරු වරායේ කටයුතු වලට බාධා වන අයුරින් දින දෙකක් එය අවහිරThe post ලොව විශාලතම ගල් අඟුරු අපනයන වරායේදී 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ 05 වැනි දිනය අදයි. අද දිනයේ පරිසර අමාත්යාංශයේ සහ වනජීවි හා වන සංරක්ෂණ අමාත්යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. ඒ සඳහාThe post අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ 5 වන දිනය අදයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකාවේ විශ්වවිද්යාලයක් අසළ දී පලස්තීන සිසුන් තිදෙනෙකුට වෙඩි තබා තිබෙනවා. හිෂාම් අවර්තානි,  තහ්සීන් අහමඩ් හා කින්නාන් අබ්දල්හාමිඩ් යන සිසුන් මෙලෙස වෙඩි ප්රහාරයට ලක්වුණා. ඔවුන් අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වනThe post ඇමෙරිකාවේ විශ්වවිද්යාලයක් අසළ වෙඩි තැබීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මනූෂ්ය ඝාතන සහ වෙඩි තැබීමේ සිද්ධින් රැසකට චෝදනා ලබා සිටින පුද්ගලයෙකු ගිණිඅවියක් සහ තියුණු ආයුධ සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. විශේෂ කාර්ය බලකායේ මොරයාලේවත්ත සදලංකාව ප්රදේශයේ කළ වැටලීමකදියිThe post මනූෂ්ය ඝාතන සහ වෙඩි තැබීම්වලට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ කේරළ ප්රාන්තයේ කොචින් විද්යා හා තාක්ෂණ විශ්ව විද්යාලයේ වාර්ෂික උත්සවයේ සංගීත ප්රසංගයක් අතරතුර ඇති වූ තෙරපීමකින් සිසුන් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා ඉන්දීය මාධ්ය වාර්තා පැවසුවේ තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණThe post තෙරපීමකින් ඉන්දියාවේ සිසුන් සිව්දෙනෙකු මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික අවපීඩන මධ්යයේ වුවද ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක වටිනාකමින් යුත් ආයෝජන ප්රමාණයක් ආකර්ෂණය කර ගෙන ඇති බව සහ ඉන් බිලියන 1.5ක් සෘජු විදේශThe post ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය 2023 වසර තුළ ඩොලර් බිලියන 1.8 ක ආයෝජන රැස් කරයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (27) පාර්ලිමේන්තුව පෙරවරු 09.30 ට රැස්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන රජයට අයත් සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීමට අදාළ යෝජනාව අද (27) දිනයේ අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හමාස් සංවිධානය සහ ඊශ්රායලය අතර ප්රකාශයට පත් කළ තාවකාලික සටන් විරාමයට සමගාමීව ඊශ්රායලය විසින් රඳවාගෙන සිටින තවත් පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු නිදහස් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (27) දිනයේ සියලු රාජ්ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්යාපාර සංවිධානය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කිලිනොච්චිය වසමේ රෝහල අසල දුම්රිය මාර්ගයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මුලතිව්, මුල්ලියාවේ පදිංචි අකිල තිරුනායකි වයස අවුරුදු 72 දි ආසියානු මාස්ටර්ස් මලල ක්රීඩා ශූරතාවලියේ දුර දිවීමේ තරග වලින් ශ්රී ලංකාවට රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දිනාදීමට සමත්වූවාය.තමන් කුඩා කළ සිටම ක්රීඩාවට සමත්කම් දැක්වූ බවත්,තමන්ට සපත්තු දමා තරගවැදීමට අපහසු බැවින් තමන් කිසිදු තරගයකට සපත්තු පැළඳ තරග නොකරන බව ඇය සඳහන් කළාය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්රසාද කමිටුව අද (27) සිට දින තුනක් රැස්වීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එළැඹෙන මහ මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ප්රබලයින් පිරිසක් අතර සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිතව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ බොහෝ ප්රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් අද (27) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින්The post අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී දළදා මාලිගාවේ වාර්ෂිකව සිදු කරන සතර මහා මංගල්යයන්ගෙන් එකක් වන කාර්තික මංගල්යය ඉල් පුන් පොහෝ දිනය යෙදුණු ඊයේ (26) පස්වරුවේ  චාරිත්රානුකූලව සිදු කෙරුණා. අලුත් සහල් මංගල්යය, අලුත් අවුරුදු මංගල්යය,The post ශ්රී දළදා මාළිගාවේ කාර්තික මංගල්යය චාරිත්රානුකූලව සිදු කෙරේ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ බොහෝ ප්රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් අද(27) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.<br><br>කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෛද්ය උපකරණ හා සේවා සැපයුම් මණ්ඩලයේ (COMES – The Chamber Of Medical Equipment Services) නියෝජිතයන් හා සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා අතර විශේෂ හමුවක් පසුගියදා සෞඛ්ය අමාත්යංශයේThe post රජයේ රොහල්වල CT, MRI, CATH Lab scan, පරීක්ෂණ විධිමත් පරිදි සිදු කිරීමට සුව ඇමතිගෙන් උපදෙස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ක්රිකට් ක්ෂේත්රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් තමන්  අද (27) දිනයේදී පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදු කරන බව ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ක්රීඩා අමාත්යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (26)The post ක්රීඩා ඇමතිගෙන් අද විශේෂ ප්රකාශයක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට සති දෙකක් තිස්සේ කම්කරුවෝ 41 දෙනෙකු සිර කමින් කඩා වැටුණු උත්තර්කාෂි උමඟ ඉදිකරන්නේ ලොව පුරා විවිධ ව්යාපෘති තත්වයෙන් […]The post කඩා වැටීමෙන් කම්කරුවෝ 41ක් සිර වූ උත්තර්කාෂි උමඟත් අදානිලාගේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඔස්ට්රේලියාවට එරෙහිව අද පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 44ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හමාස් සංවිධානය විසින් ප්රාණඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි 17 දෙනෙක් නිදහස් කර ඇති බව විදෙස් මාධ්ය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 5කට අධික මුදලක් සමග සැකකරුවෙකු සහ ප්රධාන මත්ද්රව්ය ජාවාරම්කරුගේ මව අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය සමත්ව ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ක්රිකට් ක්ෂේත්රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් තමන් හෙට (27) දිනයේදී පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදු කරන බව ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් 19 වසංගතය මැඩලීම සඳහා රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගනු ලැබූ රුපියල් මිලියන 10,736ක වටිනාකමකින් යුත් ෆයිසර් එන්නත් මාත්රා 7,951,710ක් කල්ඉකුත් වී ඇති බව අනාවරණය වී තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc