News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ව්යාපාරික වාර්තා අසත්ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙළෙඳ අමාත්ය නලින් ප්රනාන්දු මහතා ඉරාක ජනරජයේ තානාපති කාර්යාල ප්රධානී එච්.ඊ. මොහොමඩ් ඔබයිඩ් ජබුර් සහීර් අල්-මසූදි මහතා ( H.E Mohammed Obaid Jabur Zahir Al- Masoudi ) පසුගියදා (29) වෙළෙඳ අමාත්යාංශ පරිශ්රයේදී හමුවුණා. එහිදී ඉරාක – ශ්රී ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා කොමිසමේ නව 09වන සැසිය මේ වසරේ නොවැම්බර් මස කොළඹදී පැවැත්වීමට සාකච්ඡා කළා. කෙටි කාලයක් […]The post ඉරාක – ශ්රී ලංකා ...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

අවතැන් වූ පලස්තීනුවන් ජීවත් වන කූඩාරම් දැක්වෙන සහ "All Eyes on Rafah" '(සියලු දෑස් රෆා වෙත යොමු වී ඇත) යන පාඨය සඳහන් කෘත්රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්ය පුරා විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාතාල  නායකයකු සහ ජාත්යන්තර මත්ද්රව්ය ජාලයට සම්බන්ධ ප්රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් ඩුබායි සිට මෙරටට රැගෙනවිත් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සක්රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අද (31) දිනයේත් අපේක්ෂා කෙරේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කුඩා හා මාධ්ය පරිමාණ අංශය නගා සිටුවීම සඳහා ජනාධිපතිතුමන්ගේ ප්රමුඛත්වයෙන් යුතු රජය, මුදල් අමාත්යාංශය සහ කර්මාන්ත අමාත්යාංශය විසින් හදුන්වා දී තිබෙන ණය යෝජනා ක්රම පළාත්, දිස්ත්රික් සහ ප්රාදේශීය මට්ටමේ නිලධාරීන් වෙත හදුන්වා දීමේ වැඩසටහන කර්මාන්ත සහ සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් අමාත්යංශ ශ්රවණාගාරයේදී පසුගියදා (29) පැවැත්වුණා. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්ය අමාත්ය [̷...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙක් පෑලියගොඩ පොලිස් වසමේ පෝරණුකොටුවත්ත ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 15ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 29ක් වන පෝරණුකොටුවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.The post අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර ලබන සඳුදා මාධ්ය හමුවක් පවත්වන බව අද (30) ප්රකාශ කළ අතර ඒ පිළිබඳව […]The post රංගේබණ්ඩාර ඉවත් වෙයි? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරටට නීතිවිරෝධී ලෙස ආනයනය කළ බවට චෝදනා කරමින් වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ විවිධ වර්ගයේ පක්ෂීන් හා පක්ෂීන්ගේ බිත්තර එම පක්ෂීන් ආනයනය කළ හිමිකරුට මුදාහරිණ ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ අගමැති ධුරය දැරූ 2015 ආරම්භයේදී ම සිදු කරන ලද මහ බැංකු බැඳුම්කර කොල්ලයේ ප්රධාන ම චූදිතයා වූ අර්ජුන් […]The post සජිත් පිලේ ප්රබලයෙක් අර්ජුන් මහේන්ද්රන්ගේ ගැලවුම්කරුවෙකු වෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ මහ ලේකම් යන දෙදෙනා ම රජුගේ ආරක්ෂාවට යොදවා සිටි වඳුරා මෙන් ක්රියා කිරීම නිසා පක්ෂයට […]The post රනිල්ගේ වඳුරු කල්ලිය නිසා යූඑන්පී අභ්යන්තරය පුපුරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්රී ලංකාවට රැගෙන ආ පුද්ගලයන් දෙදෙනෙකු අද (30 ) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්රව්ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.. එක් අයෙකු මහනුවර , පිළිමතලාව ප්රදේශයේ පදිංචි ප්රාදේශීය සභාවක් නියෝජනය කළ දේශපාලඥයෙකු වන අතර ඔහු ඉකුත් 22 දින […]The post ලක්ෂ දහයක් පමණ වටිනා විද...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කැලණි ගඟට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කළ කාන්තාවක් අසීරු මෙහෙයුමකින් පසුව බේරාගැනීමට කඩුවෙල පොලීසියේ නිලධාරීන් සහ ප්රදේශවාසීන් පිරිසක් සමත්ව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්රේමරත්න මහතා අභාවප්රාප්ත වුණා. ඕස්ට්රේලියාවේ දී ඒ මහතා අභාවප්රාප්ත වන විට 94 වන වියේ පසුවුණා. 1952 වසරේ දී වේදිකා ගත කළ හින කුළය නම් නාට්ය හරහා ෂෙල්ටන් ප්රේමරත්නයන් ගීත ක්ෂේත්රයට පිවිසියා. මෙරට වැඩිම මුද්රා නාට්ය ප්රමාණයකට සංගීතය සපයා ඇත්තේ ද ෂෙල්ටන් ප්රේමරත්නයන්. හුනුවටේ කතාව / කොන්තරේ / මන්ත්රී හාමුදුරුවෝ / තහංචි හා […]The post ප්රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්රේමරත්න දිවි ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුව ලබන 4 වනදා සිට 7 වනදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා. එහිදී කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ජුනි 4, ‘අධ්යාපන ක්ෂේත්රයට අදාළව පවතින ගැටලු’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ජුනි 5, ශ්රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජුනි 6, පැවැත්වීමට නියමිතයිThe post පාර්ලිමේන්තුව 4 වැනිදා සිට රැස්වෙයි appear...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාතාල කල්ලි නායකයෙකු සහ ජාත්යන්තර මත්ද්රව්ය ජාලයක සම්බන්ධ බව සැලකෙන නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාගේ මස්සිනා වන මිදිගම රුවන් නැමැත්තා ඩුබායි හි සිට දිවයිනට රැගෙන ඒමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. ඔහු මේ වන විට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවනවා. ඔහු දිවයිනට රැගෙන ඒම සදහා කොළඹ ත්රස්ත විමර්ෂණ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් පිරිසක් මේ වන විටත් […]The post ඩුබායිවලදී කොටු වෙච්ච මිදිගම රුවනුත්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධී ක්රියාමාර්ගවලින් විදේශ රැකියා සදහා යොමු නොවන ලෙස අමාත්ය අලි සබ්රි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වැරදි ක්රියාමාර්ග තුළින් විදේශ රැකියා සදහා යාමට ගොස් මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත් නොවන ලෙසයි අමාත්යවරයා තවදුරටත් ඉල්ලා සිටින්නේ. රුසියා යුක්රේන යුද කටයුතු සදහා යොදවා ඇති ශ්රී ලාංකිකයන් පිළිබද අදහස් දක්වමිනුයි අමාත්යවරයා මේ බව ප්රකාශ කලේ. ඇතැම් කූට ජාවාරම්කරුවන් රුසියාවේ […]The ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුව ලබන 4 වනදා සිට 7 වනදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදෙස් දුම්වැටි තොගයක් රැගෙන ශ්රී ලංකාවට පැමිණි දේශපාලනඥයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය 2024 වසර සඳහා වූ අමෙරිකානු ඩොලර් බිලියන 1ක ආයෝජන ඉලක්කය මෙම වසරේ පළමු කාර්තුවේදීම සපුරාගෙන ඇති බව රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

හොං කොං 47 ලෙස වඩා ත් ප්රසිද්ධ මෙම විත්තිකරුවන් 47 දෙනා මීට වසර තුනකට පෙර චෝදනාවට ලක් වූයේ, චීනය විසින් පනවන ලද ජාතික ආරක්ෂක නීතියක් (එන්එස්එල්) යටතේ ය. එය එම නීතිය යටතේ මේ දක්වා සිදු කළ විශාලතම මර්දනය ලෙස සැලකේ. කෙසේ වෙතත් ඔවුන් අතරින් 16 දෙනෙකු මෙම චෝදනාවට තමන් නිවැරදිකරුවන් බවට ප්රකාශ කර ඇත.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්ර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ෂශී මහේන්ද්රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී මෙම පෙත්සමට අදාළව කරුණු […]Th...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධවීමට හැකියාව තිබෙන්නේ, රට නැවතත් ආර්ථික අර්බුදයකට ඇද දැමීමේ අවශ්යතාවය ඇති පාර්ශ්වයන්ට පමණක් බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදී අරමුණක් වත්මන් රජයට පැවතිය ද අනෙකුත් විපක්ෂයේ කණ්ඩායම්වලට තිබෙන්නේ දේශපාලන අරමුණක් පමණක් බව ද ඒ මහතා සඳහන් කලා මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව […]The post රට නැවතත් අර්බ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හම්බන්තොට දිස්ත්රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා පත්වීම් ප්රදානය කිරීමේ උත්සවයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවිය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

තම ජිවිතයෙන් වන්දි ගෙවමින් ලක්ෂ ගණනක් වු පුද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථ සාධකය බේරා දුන් රොෂේන් ශානකගේ ඝාතනයෙන් දහතුන් වසරකට පසුව බීබීසි සිංහල සේවයේ අපි රොෂේන් ජිවත් වු ඔහුගේ මව හා පියා වෙසෙන මිනුවන්ගොඩ නිවස බලා ගියෙමු.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අස්වැසුම ප්රතිලාභීන් තෝරාගැනීමේදී දරිද්රතාවය නිවැරදිව හඳුනාගැනීම සඳහා, පරීක්ෂා කර බලා තීරණය කළ හැකි නිර්ණායක වලට මූලිකත්වය ලබා දී කටයුතු කරන ලෙස සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් වෙත රජයේ මුදල් පිළිබඳ  කාරක සභාව විසින් උපදෙස් ලබාදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳව අනතුරු ඇගවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්රි ලාංකිකයින් යොමුකළ විදේශ රැකියා ආයතනයක හිමිකරු හා එහි කළමනාකරු ජූනි 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc