News Search:
Narrowed By (Click to remove): > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් පිරිසක් ඊයේ (06) මධ්යම රාත්රියේ සිට දියත් කළ දුම්රිය වර්ජනය තවදුරටත් ක්රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති නිවේදනය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් පිරිසක් ඊයේ (06) මධ්යම රාත්රියේ සිට දියත් කළ වර්ජනයෙන් දුම්රිය මගීන් අද (07) දැඩි අපහසුතාවයට පත්වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගංවතුර බලපෑමට ලක්වූ නිවාස පිරිසිඳු කරගැනීම සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 10,000ක මුදල ලබාගත හැකි ක්රමවේදය පිළිබඳ අද (07) ජනතාව දැනුවත් කෙරුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස හෙට (08) විටින්විට වසා දැමෙන බව කෑගල්ල දිස්ත්රික් ලේකම්වරයා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස එහි පාර්ලිමේන්තු මන්ත්රි රෝහිත අබේගුණවර්ධන මහතා පත්කර  තිබේ. 

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩිවියට පත් පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම පිණිස තිළිණ පත් ප්රදානය කිරීමේ සමාරම්භක වැඩසටහන අද ආරම්භ වුණා. මෙම වැඩසටහන සඳහා අධ්යාපන අමාත්යාංශය රුපියල් බිලියනයක මුදලක් වෙන්කර තිබෙනවා. දරුවන්ගේ පෞරුෂ වර්ධනයට සහ සෞඛ්යවත් යහපැවැත්මට ඉවහල් වන පහසුකම් ලබාදීමේ අරමුණෙනුයි සනීපාරක්ෂක වැඩසටහන ක්රියාවට නංවා ඇත්තේ. ආර්තව සමය තුළ ද සිසුවියන්ගේ පාසල් පැමිණීම ඉහළ මට්ටමක පවත්වාගෙන […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ටී ටුවෙන්ටි ලෝක කුසලාන තරගාවලියේ දී ශ්රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට සිදුවී ඇති අපහසුතා පිළිබඳ විමර්ෂනයක් සිදුකරන බවත් ඒ පිළිබඳ අයි සී සී යට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළා.              The post ශ්රී ලංකා කණ්ඩායමට සිදුවූ අකටයුතුකම් ගැන ICCයට පැමිණිල්ලක් appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාතලේ කෘත්රිම හොකීපිටිය සහ කොළඹ රීඩ් මාවතේ කෘත්රිම හොකීපිටිය ජූලි මස 15 වනදාට පෙර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කිරීමට අවශ්ය කටයුතු සැළසුම් කර තිබෙන බව ක්රීඩා හා යෞවන කටයුතු රාජ්ය අමාත්ය රෝහණ දිසානායක මහතා පැවසුවා. ක්රීඩා සම්මේලන කිහිපයක පවතින නීතිමය ගැටළු කඩිනමින් විසඳාලමින් ක්රීඩාවේ නව යුගයක් නිර්මාණය කිරීමට මේ වනවිට අවශ්ය පියවර ගෙන […]The post ක්රීඩාවේ නව යුගයක් නිර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්වාධීන රූපවාහිනී CHAT & MUSIC වැඩසටහන අද දිනයේ දී නවමු ආකාරයකින් විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. එම වැඩසටහන බොහෝ කලක් මෙහෙයවමින් එය ජනප්රියම වැඩසටහනක් බවට පත් කිරීමට දායක වු නිරෝෂන් ප්රේමරත්න විසින් අද දිනයේ දී එය මෙහෙයවීමයි එම විශේෂත්වය වන්නේ. ස්වාධීන රූපවාහිනීයේ එකල වැඩසටහන් මෙහෙයවු ශිල්පීන් ලවා එම මතකය යළි අවදි කරවීමේ අරමුණෙන් මෙම පියවර […]The post නිරෝෂන් යළි CHAT & MUSIC එයි...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම විභාග කිරීම සඳහා පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා රජයේ දේශීය සහ ණය සම්බන්ධයෙන් මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී හෙළිකළේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කාර ධුරයට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන පත් කර තිබෙනවා.    The post පොහොට්ටුවේ ජාතික කැඳවුම්කාර ධුරය රෝහිතට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එකම පවුලේ පිරිසක් ගමන් ගත් මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක පමණ ප්රපාතයකට පෙරළී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ මීලඟ ආණ්ඩුව පිහිටුවීම සඳහා අගමැති නරේන්ද්ර මෝදිගේ නායකත්වයෙන් යුතුව කැබිනට් මණ්ඩලය පත්කර ගැනීමේ අර්බුදය හේතුවෙන් දිවුරුම්දීමත් කල් දමා ඇති […]The post ලංකාවේ ලෙඩේ ඉන්දියාවටත් බෝ වෙලා – දිවුරුම්දීමත් කල් යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය දිනවල බල පැවැත්වූ දැඩි සහ ගංවතුර හේතුවෙන් පුද්ගල මරණ 32ක් සිදුවී 16 දෙනෙකු තුවාල ලබා ඇති බව මේ වනවිට […]The post කාලගුණ විපතේ දත්ත මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ රනිල්වාදී පිල සහ රාජපක්ෂවාදී පිල අතර ඇතිව තිබෙන ගැටුම් තවදුරටත් තීව්ර කෙරෙමින් විවිධ ක්ෂේත්ර ඔස්සේ පැතිරී යන බව […]The post රනිල් බලය යොදවා රාජපක්ෂ පවුල යට කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකා විදුලි බල මණ්ඩලය සමාගම්වලට බෙදා විකුණා දැමීම සඳහා ගෙන එන ලද සංශෝධන පනත මගින් මෙරට විදුලි බල සැපයුම මුලුමනින්ම […]The post විදුලි බලය පෞද්ගලික ඒකාධිකාරයකට යට කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

T20 ලෝක කුසලානයේදී ශ්රී ලංකා කණ්ඩායම මුහුණ දුන් ගැටලු සම්බන්ධයෙන් මේ වනවිට කරුණු විමසා ඇති බව ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පැවසීය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එකම පවුලේ පිරිසක් ගමන් ගත් මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක් ප්රපාතයෙන් පිහිටි කාසල්රි ජලාශය අසලට පෙරලිමෙන් එම මොටර් රථයේ ගමන් ගත් එක් කාන්තාවක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා. මෙම අනතුර සිදු වි ඇත්තේ ඊයේ (06) දින පස්වරු 5.30 ට පමණ හැටන් මස්කෙලිය ප්රධාන මාර්ගයේ […]The post එකම පවුලේ පිරිසක් ගමන් ගත් මොටර් රථයක් කාසල්රි ජලාශය අසලට පෙරළෙයි appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව ණය ප්රතිව්යුහගත කිරීමේ ප්රමාණවත් තරම් ශක්තිමත් ප්රගතියක් ලබා ඇති බව ජාත්යන්තර මූල්ය අරමුදල තක්සේරු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂිකා ජුලි කොසැක් පවසනවා. මාධ්ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ විශේෂයෙන් බාහිර වාණිජ ණය හිමියන් සමග ගිවිසුම්වලට කඩිනමින් එළඹෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ජාත්යන්තර මූල්ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 12වනදා රැස්වීමට නියමිත අතර […]The post ශ්රී ල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එවරස්ට් කන්දෙන් හා හිමාලයේ තවත් කදු දෙකකින් ටොන් 11ක කසල ඉවත් කර තිබෙනවා. මෙම වසර තුළ දී ඉවත් කළ කසල ටොන් 11ට මළසිරුරු 4ක් හා මිනිස් ඇටසැකිල්ලක් ද අයත් බවයි නේපාල හමුදාව සඳහන් කරන්නේ. එවරස්ට් කන්ද ඇතුලු හිමාල කදු තරණය කිරීමට පැමිණෙන සංචාරකයින් ඉවතලන අපද්රව්යයයි මෙලෙස ඉවත් කර ඇත්තේ. ඒ සඳහා නේපාල හමුදාව දින 55ක […]The post එවරස්ට් කන්දෙන් සහ හිමාලයේ තවත් කඳු දෙකකින් ටොන් 11ක කසල ඉවත් කරයි appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක කුසලාන විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ පාකිස්ථානය කණ්ඩායම සමග පැවැති තරගය ජය ගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත් වුණා. එම තරගයේදී ප්රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 159ක් රැස් කළේය. අමෙරිකානු කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 159ක් ලබාගැනීමත් සමග තරගයේ ලකුණු තත්ත්වය වූ නිසා තරගයේ […]The post පකිස්ථානයට එරෙහිව අම...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

වාණිජ විෂයධාරාව හදාරණ සිසුන්ට නොමිලේ, කිසිඳු මුදලක් නොගෙවා විෂයන් ඉගෙනීමේ අවස්ථාව ලබා දී ඇති මේ උපකාරක පන්ති ගුරුවරයා , අරුණ ප්රියංකර ය. බීබීසී සිංහල සිය අදහස් දැක්වූ ඔහු මහියංගණය, රිදීමාලියද්ද ප්රදේශයේ සිටින අපූරු ගුරුවරයෙකි. ශ්රී ලංකා රජරට විශ්වවිද්යාලයේ කළමනාකරණ උපාධිධාරියෙකු වන ඔහු වර්තමානයේ රජයේ සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තම ප්රතිපත්ති පිළිබඳව සජීවී රූපවාහිනී විවාදවලින් “නිවටයෝ වගේ පැනලා යන්නේ නෑ..!” වැනි ප්රකාශ පාසල් දරුවන් ඉදිරියේ දිගින් දිගටම කළ සජිත් […]The post “නිවටයෝ වගේ පැනලා යන්නේ නෑ..!” ඇත්ත සජිත් හෙළිවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මාසයක කාලයක් තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුව අද (07) පෙරවරු 09.30ට කථානායකවරයාගේ ප්රධානත්වයෙන් රැස් විය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය සඳහා සහභාගිවන රටවල් 20ක සංචිතයන් හි ක්රීඩා කරන සිය උපන් බිමෙන් බැහැරව වෙනත් රටවලට ක්රීඩා කරන ක්රීඩකයින් කවුද? මේ ඒ පිළිබදව කළ සොයා බැලීමකි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ තමන්ගේ දේශපාලන කාර්යාලය ඊයේ (06) පෙරවරුවේ විවෘත කළ අතර එම අවස්ථාවට ඉදිරියේදී ඔහු සමඟ කටයුතු කරන පොහොට්ටුවේ ප්රබලයන් […]The post පොහොට්ටුවේ ලොක්කෝ රැසක් රනිල් උස්සයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ මධ්යම රාත්රීයේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ හේතුවෙන් ඇතැම් විට දුම්රිය ප්රමාදයක් සිදුවිය හැකි බවයි වාර්තා වන්නේ. දෙවන පෙළ උසස්වීම් ලබා දීම ප්රමාද වීම , බදවා ගැනීම් ප්රමාදවීම ඇතුලුගැටලු කිහිපයක් මුල්කර ගනිමිනුයි දුම්රිය එන්ජින් රියදුරන් මෙම වෘත්තිය ක්රියාමාර්ගයට අවතීර්ණ වී තිබෙන්නේ. දුම්රිය ධාවනාගාර පහෙන් දෙකක රියදුරන් […]The...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මාධ්ය අවධානය යොමු කර ගැනීම සඳහා රනිල් වික්රමසිංහ වෙත යවන ලද රාජ්ය දේපළ විකිණීමට විරුද්ධ […]The post මහින්දට අත් දෙක මාරු වෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc